Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
CCTV Hack (කාටවත් කරදරයක් කරන්න නෙමේ)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුලුවන් නම් හොයාගනිං එකෙ කැමරා සෙට් කරල තියෙන DVR එකේ මොඩල් එක.

ගොඩක් හොඳ තැන් වල නම් පාවිච්චි කරන්නෙ HikVision කියන එක. ගොඩක් ඉස්සර මම ඔය සීන් එකට පට්ට ඉන්ටරෙස්ට් බං. මම ඒ කාලෙ ලොග් උන ඒවගෙන් ගොඩක් ඒව HikVision අනිත් ඒවගෙ මොඩල් නම් දැන් මතක නෑ බං. ගොඩක් ඉස්සර ඕවට පිස්සු වැටිල හිටියෙ.

ඒ කාලෙ IP Scan Tool එකක් පාවිච්චි කරල IP Address අල්ලගන්නව Port Open වෙලා තියෙන. ඊට පස්සෙ IP එක ගහල කැම් එකට ලොග් වෙලා Dynamic DNS Address එක අරගන්නව. මම ඒ කාලෙ හොයාගත්ත ඒවගෙන් 90%කටත් වඩා තිබ්බෙ Default password. හරිම ලේසියෙන් ලොග් උනා ඒවට. ඒ කාලෙ මගේ ළඟ ඔය වගේ ලිස්ට් එකක් හදාගෙන තිබ්බ බං

සැලෝන්, ෂෙඩ්, එක එක කම්පැනි තව නාවල පැත්තෙ ගෙදරක එකකුත් හොයාගත්ත.  ඒ කාලෙ කරන්න වැඩක් නැති කමට කරපුව බං.

කොහොමහරි උඹේ වැඩේ කෙරෙන විදිය කිව්වොත්.

උඹට ඒ ඔෆිස් එකේ WiFi එකට කනෙක්ට් වෙන්න ඇත්නම් වැඩේ ගොඩ. එහෙම නැතුව ඒකෙ IP Address එක හොයන්න විදියක් මම දන්න තරමින් නෑ බං. කොහොම හරි කරල IP Address එක හොයාගත්තොත් Port ඔක්කොම ස්කෑන් කරල ඕපන් වෙලා තියෙන ටික බලන්න පුලුවන් එකින් එක. ඔය අතරෙ අනිවා CCTV System එකේ පෝට් එක තියෙනව. ඒක ඇතුලට ගිහින් බලන්න ඕන Default password එකද තියෙන්නෙ කියල. ගොඩක් වෙලාවට හයි කරන උන් පාස්වර්ඩ් මාරු කරන්නෙ නෑ බං. එහෙම උනොත් වැඩේ ගොඩම තමයි. ඊළඟට කරන්න තියෙන් Dynamic DNS Address එක හොයාගන්න එක. ඊට පස්සෙ ගෙදර ඉඳගෙන චූන් එකේ බලන්න පුලුවන් එතැන වෙන දේ...

ඔක්කොටම කළින් එහේ වයි ෆයි එකට කනෙක්ට් වෙන්න විදියක් හොයල බලපං. එහෙම නැතුව IP Address එක ගන්න විදියක් නෑ මම හිතන්නෙ. මෙතැන ඉන්න කෙනෙක් විදියක් දන්නව නම් කියයි මචං.

[QUOTE="sithija.h, post: 24723041, member: 144967"] [SIZE=3]පුලුවන් නම් හොයාගනිං එකෙ කැමරා සෙට් කරල තියෙන DVR එකේ මොඩල් එක. [/SIZE] [SIZE=3]ගොඩක් හොඳ තැන් වල නම් පාවිච්චි කරන්නෙ HikVision කියන එක. ගොඩක් ඉස්සර මම ඔය සීන් එකට පට්ට ඉන්ටරෙස්ට් බං. මම ඒ කාලෙ ලොග් උන ඒවගෙන් ගොඩක් ඒව HikVision අනිත් ඒවගෙ මොඩල් නම් දැන් මතක නෑ බං. ගොඩක් ඉස්සර ඕවට පිස්සු වැටිල හිටියෙ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ කාලෙ IP Scan Tool එකක් පාවිච්චි කරල IP Address අල්ලගන්නව Port Open වෙලා තියෙන. ඊට පස්සෙ IP එක ගහල කැම් එකට ලොග් වෙලා Dynamic DNS Address එක අරගන්නව. මම ඒ කාලෙ හොයාගත්ත ඒවගෙන් 90%කටත් වඩා තිබ්බෙ Default password. හරිම ලේසියෙන් ලොග් උනා ඒවට. ඒ කාලෙ මගේ ළඟ ඔය වගේ ලිස්ට් එකක් හදාගෙන තිබ්බ බං :D[/SIZE] [SIZE=3]සැලෝන්, ෂෙඩ්, එක එක කම්පැනි තව නාවල පැත්තෙ ගෙදරක එකකුත් හොයාගත්ත. :D ඒ කාලෙ කරන්න වැඩක් නැති කමට කරපුව බං.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කොහොමහරි උඹේ වැඩේ කෙරෙන විදිය කිව්වොත්.[/SIZE] [SIZE=3]උඹට ඒ ඔෆිස් එකේ WiFi එකට කනෙක්ට් වෙන්න ඇත්නම් වැඩේ ගොඩ. එහෙම නැතුව ඒකෙ IP Address එක හොයන්න විදියක් මම දන්න තරමින් නෑ බං. කොහොම හරි කරල IP Address එක හොයාගත්තොත් Port ඔක්කොම ස්කෑන් කරල ඕපන් වෙලා තියෙන ටික බලන්න පුලුවන් එකින් එක. ඔය අතරෙ අනිවා CCTV System එකේ පෝට් එක තියෙනව. ඒක ඇතුලට ගිහින් බලන්න ඕන Default password එකද තියෙන්නෙ කියල. ගොඩක් වෙලාවට හයි කරන උන් පාස්වර්ඩ් මාරු කරන්නෙ නෑ බං. එහෙම උනොත් වැඩේ ගොඩම තමයි. ඊළඟට කරන්න තියෙන් Dynamic DNS Address එක හොයාගන්න එක. ඊට පස්සෙ ගෙදර ඉඳගෙන චූන් එකේ බලන්න පුලුවන් එතැන වෙන දේ...[/SIZE] [SIZE=3]ඔක්කොටම කළින් එහේ වයි ෆයි එකට කනෙක්ට් වෙන්න විදියක් හොයල බලපං. එහෙම නැතුව IP Address එක ගන්න විදියක් නෑ මම හිතන්නෙ. මෙතැන ඉන්න කෙනෙක් විදියක් දන්නව නම් කියයි මචං.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom