Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
CCTV Hack (කාටවත් කරදරයක් කරන්න නෙමේ)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමහරි කරල ලොග් වෙයං මචං වයිෆයි එකට. ලොග් උන ගමන් උඹට එකේ Public IP එක හොයාගන්න පුලුවන් කොහොමත්. Google එකේ නිකං what is my IP කියල ගැහුවත් එනව. ඊට පස්සෙ රවුටර් එකට ලොග් වෙලා(බොහෝ දුරට ඇඩ්රස් එක 192.168.1.1) Default password ගහල බලපං. රවුටර් වල නම් පාස්වර්ඩ් මාරු කරන්නෙම නැති තරම්. ඊට පස්සෙ උඹට උංගෙ Dynamic DNS Address එක හොයාගන්න වෙනව. උං අනිවාර්යෙන්ම Dynamic DNS Setup කරල තියෙන්නෙ Router එක ඇතුලෙ.ඒක හොයාගන්න හේතුව තමයි. අපේ Public IP Address එක පැය 10න් 10ට SLT එකේ නම් වෙනස් වෙනව. උඹට දැන් තියෙන ඇඩ්රස් එක නෙමෙයි තව පැය 10කින් තියෙන්නෙ. මේක නම් ලොකු කතන්දරයක්. ඒ වෙනස් වෙන නිසා තමයි Dynamic DNS සෙට්අප් කරන්නෙ.

කොහොමහරි කරල Dynamic DNS Address එක හොයාගත්ත ගමන් උඹට ගෙදර ඉඳගෙන වැඩේ කරන්න පුලුවන්. ඊට පස්සෙ තියෙන්නෙ Port Scanner එකක් පාවිච්චි කරල ස්කෑන් කරල DVR එකේ පෝට් එක හොයාගන්න එක. ඒකට ලොග් උන ගමන් මෙන්න මේ වගේ ලොගින් පේජ් එකක් එන්නෙ HikVision නම්.

උඹ මේකට Default password ගහල ඇතුලට යාගන්න පුලුවන් උනොත් වැඩේ ගොඩ.

මේ හැමදෙයක්ම කරන්න වෙන්නෙ,

1. උඹ WiFi එකට කනෙක්ට් වෙලා

2. රවුටර් එකේ Default Login තිබිල

3. DVR එකෙත් Default Login තිබිල.

බොහෝ දුරට ඕවගෙ පාස්වර්ඩ් මාරු කරන්නෙ නෑ බං. ඒ නිසා බොහෝදුරට මේ වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි.

[QUOTE="sithija.h, post: 24723248, member: 144967"] [SIZE=3]කොහොමහරි කරල ලොග් වෙයං මචං වයිෆයි එකට. ලොග් උන ගමන් උඹට එකේ Public IP එක හොයාගන්න පුලුවන් කොහොමත්. Google එකේ නිකං what is my IP කියල ගැහුවත් එනව. ඊට පස්සෙ රවුටර් එකට ලොග් වෙලා(බොහෝ දුරට ඇඩ්රස් එක 192.168.1.1) Default password ගහල බලපං. රවුටර් වල නම් පාස්වර්ඩ් මාරු කරන්නෙම නැති තරම්. ඊට පස්සෙ උඹට උංගෙ Dynamic DNS Address එක හොයාගන්න වෙනව. උං අනිවාර්යෙන්ම Dynamic DNS Setup කරල තියෙන්නෙ Router එක ඇතුලෙ.ඒක හොයාගන්න හේතුව තමයි. අපේ Public IP Address එක පැය 10න් 10ට SLT එකේ නම් වෙනස් වෙනව. උඹට දැන් තියෙන ඇඩ්රස් එක නෙමෙයි තව පැය 10කින් තියෙන්නෙ. මේක නම් ලොකු කතන්දරයක්. ඒ වෙනස් වෙන නිසා තමයි Dynamic DNS සෙට්අප් කරන්නෙ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කොහොමහරි කරල Dynamic DNS Address එක හොයාගත්ත ගමන් උඹට ගෙදර ඉඳගෙන වැඩේ කරන්න පුලුවන්. ඊට පස්සෙ තියෙන්නෙ Port Scanner එකක් පාවිච්චි කරල ස්කෑන් කරල DVR එකේ පෝට් එක හොයාගන්න එක. ඒකට ලොග් උන ගමන් මෙන්න මේ වගේ ලොගින් පේජ් එකක් එන්නෙ HikVision නම්.[/SIZE] [IMG]https://i.ytimg.com/vi/OkR2boGDLt8/maxresdefault.jpg[/IMG] [SIZE=3]උඹ මේකට Default password ගහල ඇතුලට යාගන්න පුලුවන් උනොත් වැඩේ ගොඩ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ හැමදෙයක්ම කරන්න වෙන්නෙ,[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]1. උඹ WiFi එකට කනෙක්ට් වෙලා[/SIZE] [SIZE=3]2. රවුටර් එකේ Default Login තිබිල[/SIZE] [SIZE=3]3. DVR එකෙත් Default Login තිබිල.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]බොහෝ දුරට ඕවගෙ පාස්වර්ඩ් මාරු කරන්නෙ නෑ බං. ඒ නිසා බොහෝදුරට මේ වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom