CCTV Help

omega18

Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    machan mama gedarata cctv sys ekak set karanawa. badu aran mama tamai install karanne. 8ch ekak DS-7108HQHI-K1 dvr ekak thiyenne.

    podi awulak una ekata sup ekak ona danna kiyana ayagen

    kalin mama cam 5k set karala thibba. last week end eke tawa cam 2k set kala. Awula awe a deka set kalata passe kalin wada kara kara thibba cam dekak wada nathiwa kiya. BNC & power connectin check kala. ewa galavila mukut wela na. mata danaganna ona ai mehema une. mokak hari settings wala awulak welada dvr settings walin?

    tawa deyak,
    mama use karanne DS-2CE16D0T-IT1F outdoor camera. eke AHD, CVI, CVBS wage mode support karanawa. eka change karaganne kohomada? Hodama clear video ganna puluwan koi made ekenda? DVR eken cam wala mode eka change kalakida? kohomada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ගොඩක් වෙලාවට ඔහොම වෙන්නෙ BNC කනෙක්ටර් ලූස් උනාම
    කේබල් එක කනෙක්ට් කරල ශීල්ඩ් එක හරියට කනෙක්ටරේට තද කරලා සෙලෝටේප් එකක් ගහපන් හෙලවෙන්නෙ නැති වෙන්න
    තව මැද කම්බිය හොදට ඇනෙන් තද කරපන්
    සමහර වෙලාවට පිට තියන ශිල්ඩ් එකේ තනි කම්බි පොටක් වගේ මැද කම්බියෙ ඇතිල්ලෙනවද දන්නෙ නැහැ

    කැම් එකට පවර් එනවද කියලා බැලුවද, කැම් එක අතින් වැහුවම ඒකෙ නයිට්විශන් LED රතු පාටට වගේ පත්තු වෙනවා නම් පචර් එනවා එහෙම නැත්නම් අවුලක්

    මෝඩ් මාරු කරන්න පුලුවන් කැමර් එකේ පවර්කේබල් එකයි වීඩියෝ කේබල් එකටයි අමතරව තියෙන අනෙක් පොඩි කේබල් කෑල්ලක් වගේ තියන එකේ උඩ පියන වගේ අරින්න පුලුවන් එතන බටන් එකක් තියනවා ඒක එබුවම මෝඩ් එක මාරු වෙනවා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    okata hethuwa thama camera wala reasulution ekama noweema...

    dvr eke port 2 gane tama cam walata detect wenne...... wenas reasalution tiyena ewwa dekak connect unama ekak nopeni yanwa.ho dekama nopeni yanwa.

    mulinma 1 cam eka gane wedada balapan. ehema cam set ekama weda nam elagata ekin eka set karapan
     
    • Like
    Reactions: KrishanL89

    Thanks macho reply ekata

    Cam ekata power nam enawa. night vision wada
    DVR paththe BNC gakawala ayeth check kala. cam eke idala ena video cable eken tester eka thiyala baluwa.indicate karanawa. ayeth balannam kambi gawenawada kiyala. settings case ekak nemeine a kiyanne.

    machan hoda quality ekak enne koi mode ekenda machan? koi ekada select wela thiyenne kiyala apita dvr settingss wala balaganna barida?
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    okata hethuwa thama camera wala reasulution ekama noweema...

    dvr eke port 2 gane tama cam walata detect wenne...... wenas reasalution tiyena ewwa dekak connect unama ekak nopeni yanwa.ho dekama nopeni yanwa.

    mulinma 1 cam eka gane wedada balapan. ehema cam set ekama weda nam elagata ekin eka set karapan

    yes.
     
    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    camera එක 1 power supply එකකින්ද power දෙන්නෙ වෙන වෙනමද.Amp මදි උනාමත් පෙන්නන්නෙ නෑ.LDR අතින් එක වැහුවම IR Light වැඩ කරනවා
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    okata hethuwa thama camera wala reasulution ekama noweema...

    dvr eke port 2 gane tama cam walata detect wenne...... wenas reasalution tiyena ewwa dekak connect unama ekak nopeni yanwa.ho dekama nopeni yanwa.

    mulinma 1 cam eka gane wedada balapan. ehema cam set ekama weda nam elagata ekin eka set karapan

    hari macho mama ehema karala try karannam heta.resolution eka apita dvr setting wala karanna puluwanda? kohomada eka karanne?
    macho ara AHD , CVi seen eken koi ekada hodama mode eka?
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    camera එක 1 power supply එකකින්ද power දෙන්නෙ වෙන වෙනමද.Amp මදි උනාමත් පෙන්නන්නෙ නෑ.LDR අතින් එක වැහුවම IR Light වැඩ කරනවා

    power wena wenama seperate power supply dila thiyenne machan.cam 7k danata set karala hiyenawa.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    hari macho mama ehema karala try karannam heta.resolution eka apita dvr setting wala karanna puluwanda? kohomada eka karanne?
    macho ara AHD , CVi seen eken koi ekada hodama mode eka?

    cam wala resalution eka aduma ganata hema ekema hadapan
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    display එකේ no video කියල පෙන්නනවද? එහෙම පෙන්නනත්තන් settings කෙස් එකක් තියෙන්නේ.hikvision dvr වල එනව. හදාගන්න බැරි උනොත් call එකක් දෙන්න.කියල දෙන්නම්. 07 65 45 65 65
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    ගොඩක් වෙලාවට ඔහොම වෙන්නෙ BNC කනෙක්ටර් ලූස් උනාම
    කේබල් එක කනෙක්ට් කරල ශීල්ඩ් එක හරියට කනෙක්ටරේට තද කරලා සෙලෝටේප් එකක් ගහපන් හෙලවෙන්නෙ නැති වෙන්න
    තව මැද කම්බිය හොදට ඇනෙන් තද කරපන්
    සමහර වෙලාවට පිට තියන ශිල්ඩ් එකේ තනි කම්බි පොටක් වගේ මැද කම්බියෙ ඇතිල්ලෙනවද දන්නෙ නැහැ

    කැම් එකට පවර් එනවද කියලා බැලුවද, කැම් එක අතින් වැහුවම ඒකෙ නයිට්විශන් LED රතු පාටට වගේ පත්තු වෙනවා නම් පචර් එනවා එහෙම නැත්නම් අවුලක්

    මෝඩ් මාරු කරන්න පුලුවන් කැමර් එකේ පවර්කේබල් එකයි වීඩියෝ කේබල් එකටයි අමතරව තියෙන අනෙක් පොඩි කේබල් කෑල්ලක් වගේ තියන එකේ උඩ පියන වගේ අරින්න පුලුවන් එතන බටන් එකක් තියනවා ඒක එබුවම මෝඩ් එක මාරු වෙනවා

    machan wade goda dagatta.BNC galawala tape karala aye set kala dan wada. umba kiwwa wage kambiyak gavila wage thiyenna athi. mode nam change kale na tama

    • Like
    Reactions: KrishanL89

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    machan wade goda dagatta.BNC galawala tape karala aye set kala dan wada. umba kiwwa wage kambiyak gavila wage thiyenna athi. mode nam change kale na tama

    මමත් මගේ සෙටප් කරාට පස්සෙ මෝඩ් වෙනස් කරන්න ගියේ නැහැ
    හදිසියෙන් සෙටප් කරගත්තෙ ඒක නිසා වෙලාවක් තිබුනෙ නැහැ මෝඩ් වෙනස් කරලා චෙක් කරන්න. ආපහු මෝඩ් වෙනස් කරලා බලන්න ඕන කොහොමද කොලිටි වෙනස් වෙන්නෙ කියලා
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    මමත් මගේ සෙටප් කරාට පස්සෙ මෝඩ් වෙනස් කරන්න ගියේ නැහැ
    හදිසියෙන් සෙටප් කරගත්තෙ ඒක නිසා වෙලාවක් තිබුනෙ නැහැ මෝඩ් වෙනස් කරලා චෙක් කරන්න. ආපහු මෝඩ් වෙනස් කරලා බලන්න ඕන කොහොමද කොලිටි වෙනස් වෙන්නෙ කියලා

    ehemada.. ow machan balanna ona aye welawaka. dan koi ekada kiyala hoyagannath ba. welawaka cng karala balanawa