Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CCTV Sampath Bank Robbery
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]tZcKb-m5Y2M[/YOUTUBE]

https://www.youtube.com/watch?v=tZcKb-m5Y2M

කොළඹ මහජන පුස්තකාලය අසළ ධර්මපාල මාවතේ පිහිටි සම්පත් බැංකුවේ දින 365 සුපිරි ශාඛාව වෙත ඊයේ (27 දා) පෙරවරු 7.10 ට මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයකු ආරක්ෂක නිලධාරින්ට පහරදී බැංකු සේවකයන්ට මරŒය තර්ජනය කර එහි තිබූ රුපියල් ලක්ෂ 55 මුදලක් කොල්ල කා පළා ගොස් ඇත. පොහොය දිනයේ පවා විවෘතව තැඛෙන මෙම විශේෂ බැංකු ශාඛාව පවත්වා යන්නේ උදේ 7 සිට රාත්‍රී 10 දක්වාය. එදින උදේ 7 ට බැංකුව විවෘත කර සේප්පුවෙන් මුදල් කොටසක් ඉවතට ගෙන දවසේ ගනුදෙනු කටයුතු සඳහා අවශ්‍ය මුදල් ගණන් කරන අවස්ථාවේ මෙම කොල්ල කෑම සිදුකර ඇත.

යතුරුපැදියකින් පැමි‚ කොල්ලකරු මුහුණ ෆුල් ෆේස් හෙල්මටයකින් ආවරණය කරගෙන ජැකට්ටුවක් පැළඳ ඩෙනිම් කලිසමක්ද ඇඳ සිට ඇත.ඔහුගේ කරේ ගමන් මල්ලක්ද තිබී ඇත.

ඔහු මුහුණ ආවරණය කරගෙන බැංකුවට ඇතුළුවීමට උත්සාහ කරනු දුටු ආරක්ෂකයින් දෙදෙනා වහාම හිස් වැසුම හා ජැකට්ටුව ගලවා ඇතුළුවන්නැයි පවසා ඇත. එම අවස්ථාවේ එය කරනු වෙනුවට ඔවුන්ට ගිනි අවිය පෙන්වා ගිනි අවියේ මිටෙන් ආරක්ෂකයින්ට පහරදී කොල්ලකරු බැංකුවට ඇතුළුවී ඇත. උදෑසන බැංකුව විවෘතවූ වේලාවේම නිසාදෝ ආරක්ෂකයින් අත එම අවස්ථාවේ ගිනි අවි තිබී නැත.

පසුව බැංකුවේ සිටි සියලූම අය වෙත ගිනි අවිය පෙන්වා බියවද්දාගත් කොල්ලකරු කළමණාකරු සතුව තිබුණ ලක්ෂ 35 ක්ද කැෂියර් කවුන්ටරයේ ලක්ෂ 20 ක්ද ඔහු මල්ලට දමාගෙන ඇත.එම අවස්ථාවේ පිටුපස සිටි සේවකයෙකු අනතුරු හැ`ගවීමේ බොත්තම එබීම නිසා බැංකුව පුරා සයිරන් හ~ පැතිරුණ අතර ඒ සමග සැකකරු කලබලවී පළාගොස් ඇත. ඔහු සයිරන් හ~ට බියවීම නිසා කැෂියර් කවුන්ටරය අසළ තිබුණ තවත් රුපියල් ලක්ෂ 20 ක මුදලක් අරගන්නට අමතකවී ගොස් තිබුණි.

එසේ යද්දී කිසිවෙකුට දුරකථන ඇමතුමක් ලබාදෙමින් ගමන් කරනුද දක්නට ලැබි ඇත.මෙම කොල්ල කෑම සිදුවන අවස්ථාවේ සේවකයන් 11 දෙනකු රාජකාරියේ යෙදී සිටි බවට පැවැසේ. මෙම මුදල් කොල්ලයට බැංකුවේම සේවය කරන අයකු සම්බන්ධ බවට පොලිසිය සැක කරයි.

බැංකුවේ සවි කර ඇති සීසීටීවී කැමරා දර්ශන මගින් සැකකරුගේ රුව සටහන්ව ඇතත් මුහුණ සම්පූර්ණයෙන් ආවරණය කරගෙන තිඛෙන නිසා පහසුවෙන් හඳුනාගන්නට බැරිව ගොස් ඇත.ඔහු හෙල්මටය පැළඳ ඇත්තේ මුහුණේ ලේන්සුවක් එතීමෙන් පසු බවද සීසීටීවී සාක්ෂි ලැබී ඇත.සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ කොම්පඤ්ඤවීදිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සැකකරු පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම්,

ස්ථානාධිපති/ කොල්ලූපිටිය පොලිස් ස්ථානය – 011-2384382

ස්ථානාධිපති/ අපරාධ අංශය කොල්ලූපිටිය පොලිස් ස්ථානය – 011-2323330

යන දුරකතන අංකයන්ට දැනුම් දෙන ලෙස පොලිසිය කියයි.

http://adagossip.com/cctv-footage-on-sampath-bank-robbery-in-colombo-7/

[QUOTE="LittleCobra, post: 19032212, member: 549729"] [YOUTUBE]tZcKb-m5Y2M[/YOUTUBE] [CENTER][URL]https://www.youtube.com/watch?v=tZcKb-m5Y2M[/URL][/CENTER] [CENTER][SIZE=4]කොළඹ මහජන පුස්තකාලය අසළ ධර්මපාල මාවතේ පිහිටි සම්පත් බැංකුවේ දින 365 සුපිරි ශාඛාව වෙත ඊයේ (27 දා) පෙරවරු 7.10 ට මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයකු ආරක්ෂක නිලධාරින්ට පහරදී බැංකු සේවකයන්ට මරŒය තර්ජනය කර එහි තිබූ රුපියල් ලක්ෂ 55 මුදලක් කොල්ල කා පළා ගොස් ඇත. පොහොය දිනයේ පවා විවෘතව තැඛෙන මෙම විශේෂ බැංකු ශාඛාව පවත්වා යන්නේ උදේ 7 සිට රාත්‍රී 10 දක්වාය. එදින උදේ 7 ට බැංකුව විවෘත කර සේප්පුවෙන් මුදල් කොටසක් ඉවතට ගෙන දවසේ ගනුදෙනු කටයුතු සඳහා අවශ්‍ය මුදල් ගණන් කරන අවස්ථාවේ මෙම කොල්ල කෑම සිදුකර ඇත. යතුරුපැදියකින් පැමි‚ කොල්ලකරු මුහුණ ෆුල් ෆේස් හෙල්මටයකින් ආවරණය කරගෙන ජැකට්ටුවක් පැළඳ ඩෙනිම් කලිසමක්ද ඇඳ සිට ඇත.ඔහුගේ කරේ ගමන් මල්ලක්ද තිබී ඇත. ඔහු මුහුණ ආවරණය කරගෙන බැංකුවට ඇතුළුවීමට උත්සාහ කරනු දුටු ආරක්ෂකයින් දෙදෙනා වහාම හිස් වැසුම හා ජැකට්ටුව ගලවා ඇතුළුවන්නැයි පවසා ඇත. එම අවස්ථාවේ එය කරනු වෙනුවට ඔවුන්ට ගිනි අවිය පෙන්වා ගිනි අවියේ මිටෙන් ආරක්ෂකයින්ට පහරදී කොල්ලකරු බැංකුවට ඇතුළුවී ඇත. උදෑසන බැංකුව විවෘතවූ වේලාවේම නිසාදෝ ආරක්ෂකයින් අත එම අවස්ථාවේ ගිනි අවි තිබී නැත. පසුව බැංකුවේ සිටි සියලූම අය වෙත ගිනි අවිය පෙන්වා බියවද්දාගත් කොල්ලකරු කළමණාකරු සතුව තිබුණ ලක්ෂ 35 ක්ද කැෂියර් කවුන්ටරයේ ලක්ෂ 20 ක්ද ඔහු මල්ලට දමාගෙන ඇත.එම අවස්ථාවේ පිටුපස සිටි සේවකයෙකු අනතුරු හැ`ගවීමේ බොත්තම එබීම නිසා බැංකුව පුරා සයිරන් හ~ පැතිරුණ අතර ඒ සමග සැකකරු කලබලවී පළාගොස් ඇත. ඔහු සයිරන් හ~ට බියවීම නිසා කැෂියර් කවුන්ටරය අසළ තිබුණ තවත් රුපියල් ලක්ෂ 20 ක මුදලක් අරගන්නට අමතකවී ගොස් තිබුණි. එසේ යද්දී කිසිවෙකුට දුරකථන ඇමතුමක් ලබාදෙමින් ගමන් කරනුද දක්නට ලැබි ඇත.මෙම කොල්ල කෑම සිදුවන අවස්ථාවේ සේවකයන් 11 දෙනකු රාජකාරියේ යෙදී සිටි බවට පැවැසේ. මෙම මුදල් කොල්ලයට බැංකුවේම සේවය කරන අයකු සම්බන්ධ බවට පොලිසිය සැක කරයි. බැංකුවේ සවි කර ඇති සීසීටීවී කැමරා දර්ශන මගින් සැකකරුගේ රුව සටහන්ව ඇතත් මුහුණ සම්පූර්ණයෙන් ආවරණය කරගෙන තිඛෙන නිසා පහසුවෙන් හඳුනාගන්නට බැරිව ගොස් ඇත.ඔහු හෙල්මටය පැළඳ ඇත්තේ මුහුණේ ලේන්සුවක් එතීමෙන් පසු බවද සීසීටීවී සාක්ෂි ලැබී ඇත.සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සහ කොම්පඤ්ඤවීදිය පොලිසිය පරීක්ෂණ පවත්වයි. සැකකරු පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම්, ස්ථානාධිපති/ කොල්ලූපිටිය පොලිස් ස්ථානය – 011-2384382 ස්ථානාධිපති/ අපරාධ අංශය කොල්ලූපිටිය පොලිස් ස්ථානය – 011-2323330 යන දුරකතන අංකයන්ට දැනුම් දෙන ලෙස පොලිසිය කියයි. [URL]http://adagossip.com/cctv-footage-on-sampath-bank-robbery-in-colombo-7/[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom