Cctv system

Emios

Well-known member
  • Dec 10, 2009
    73,738
    66,254
    113
    Sinhalu cctv system ekak recommended karapnko.expensive epa.game gedarakata danna.mata mehe idan phone eken balanna one live.sim model gattama harida?

    10000sqft wage gedara.mona system ekada ban hariyanne?stand alone camerasda?wire adagena nanna be.
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,738
    66,254
    113
    wifi camera ganin.
    4g gattot ubata wena wenama sim walta packages danna wenwa. or dialog power plan use krnna wenawa.eketh maximum share krnna puluwan pahada koheda
    Mata example ekak diyan.etakota connect karenne moketada?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,616
    14,747
    113
    Cameras 8k wage one ban.

    8*2.5mbps = upload speed ඕන 1080px stream නම්.

    එක router එකකින් wifi දියන් සේරටම.
    Cam වැඩිවෙන තරමට fiber තමයි ශුවර්.
    ඔය dialog 4g broadband හද්ද 💩 Upload speed
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,738
    66,254
    113
    8*2.5mbps = upload speed ඕන 1080px stream නම්.

    එක router එකකින් wifi දියන් සේරටම.
    Cam වැඩිවෙන තරමට fiber තමයි ශුවර්.
    ඔය dialog 4g broadband හද්ද 💩 Upload speed
    Game gedarakata ban.kawuruwath ne.slt internet tiyenne.kohomada wade karaganne.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,616
    14,747
    113
    Game gedarakata ban.kawuruwath ne.slt internet tiyenne.kohomada wade karaganne.

    ඒ පැත්තෙන් හොයපන් ඉතින් ඉන්ස්ටෝල් කරලා දෙන උන්. wifi කැම් ගැහුවත් power එක දෙන්න වයිරින් වැඩ ටිකක් සෙට් වෙයි.

    උඹට කැමරා එකේ SD card එකේම වීඩියෝ save වෙන්න දෙන්න පුළුවන්. (හොරු ඒවා ගලවගෙන යන බයක් නැත්නම්). ඕන තූත්තුකුඩියක ඉදන් එකවුන්ට් එකට ලොග් වෙලා ඒ වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්.

    එහෙම නැත්නම් cloud save, realtime alert ගන්න සබ්ස්ක්‍රිප්ශන් ගෙවන්න වෙනවා. කැම් සයිට් එකේ ඇති ඒ වියදම.
     
    • Like
    Reactions: Emios