Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Today at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
CCTV view over the Internet උදවු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ අමරුවෙන් DDNS හදලා, ඒක පාවිච්චි නොකර p2p වලින් ඔය බලන්නෙ

ලොකු වෙනසක් නම් නැ, ඒත් හොද DDNS එකක් හැම වෙලාවකම Connection speed එක වැඩියි චයිනා P2P වලට වැඩිය.

ඒත් DDNS වැඩ කරන්න නම් Dongle එකේ IP එක Public IP එකක් වෙන්න ඕන, NAT එක PortFoward හදලා තියෙන්න ඕන, අඩුම ගානෙ uPnP වත්,

ඔයා දැන් පාවිච්චි කරන p2p වලට නම් ඔය මොනාවත් ඕන නැ, නිකම්මම Serial No එක දැම්මා බැලුවා,

අපි බලන විදියට විතරයි data යන්නෙ, Data කොච්චර යයිද කියලා කියන්න බැ ඔයාගෙ කැමරා එකේ Quality එක සහ ඔය select කරලා තියෙන byterate, framerate, resolution දන්නෙ නැතුව,

ඒ වගේම අලුත් DVR use කරන්නෙ adaptive rates ඉතින් server client දෙකේ net speed එක අනුවා quality එක වෙනස් වෙනවා, ඉතින් යන ඩේටා ගාන වෙනස්, හොද DVR වල නම් DVR එකෙන්ම බලන්න පුලුවන් ඩේටා කොච්චර එහේමෙහේ යනවද කියලා,

ඒත් හරියටම මෙච්චරක් යයි කියලා කොහොමවත් කියන්න බැ, පැය 24 ම remote monitor කරන තැන් තියෙනවා, ඒවගෙත් එක එක මාස වල යන data සැලකියයුතු තරම් වෙනස්,

[QUOTE="K_ZONE, post: 23973994, member: 207562"] [CENTER][SIZE="3"] උබ අමරුවෙන් DDNS හදලා, ඒක පාවිච්චි නොකර p2p වලින් ඔය බලන්නෙ :P ලොකු වෙනසක් නම් නැ, ඒත් හොද DDNS එකක් හැම වෙලාවකම Connection speed එක වැඩියි චයිනා P2P වලට වැඩිය. ඒත් DDNS වැඩ කරන්න නම් Dongle එකේ IP එක Public IP එකක් වෙන්න ඕන, NAT එක PortFoward හදලා තියෙන්න ඕන, අඩුම ගානෙ uPnP වත්, ඔයා දැන් පාවිච්චි කරන p2p වලට නම් ඔය මොනාවත් ඕන නැ, නිකම්මම Serial No එක දැම්මා බැලුවා, අපි බලන විදියට විතරයි data යන්නෙ, Data කොච්චර යයිද කියලා කියන්න බැ ඔයාගෙ කැමරා එකේ Quality එක සහ ඔය select කරලා තියෙන byterate, framerate, resolution දන්නෙ නැතුව, ඒ වගේම අලුත් DVR use කරන්නෙ adaptive rates ඉතින් server client දෙකේ net speed එක අනුවා quality එක වෙනස් වෙනවා, ඉතින් යන ඩේටා ගාන වෙනස්, හොද DVR වල නම් DVR එකෙන්ම බලන්න පුලුවන් ඩේටා කොච්චර එහේමෙහේ යනවද කියලා, ඒත් හරියටම මෙච්චරක් යයි කියලා කොහොමවත් කියන්න බැ, පැය 24 ම remote monitor කරන තැන් තියෙනවා, ඒවගෙත් එක එක මාස වල යන data සැලකියයුතු තරම් වෙනස්, [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom