Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
CCTV view over the Internet උදවු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLT නම් ඔයාගෙ රවුටර් එකට ලොග් වෙලා ඩීටේල්ස් බලන්න

100. රේන්ජ් එකේ තියනවා නම් ඒක ප්රයිවට්. 1212 කෝල් කරලා හදාගන්න පුළුවන්

ඒකට චාර්ජ් කරන්නෙ නෑ.

ඩයලොග් නම්

123. රේන්ජ් එකේ තියනවා නම් ඒක ප්රයිවට් නැත්තන් static

0117100100 කෝල් කරලා පබ්ලික් කර ගන්න පුළුවන්

කම්පැනි නේම් එකකට ලයින් රෙජිස්ටර් වෙලා තියනවා නම් කම්පැනි ලෙටර්හෙඩ් එකක් එක්ක රික්වෙස්ට් කරන්න ඕනෙ ෆැක්ස් එකකින් හරි ඊමේල් එකකින් හරි

ඒක ඕවර් ද ෆෝන් කරන්නෙ නෑ සාමාන්්යයෙන්

හරියට පෝර්ට් ඕපන් වෙලා අයි පී එක පබ්ලික් වෙලා තිබ්බොත්

open port checker tool එකකින් බලාගන්න පුලුවන්

no-ip ddns වලට වඩා හොදයි DYN ගන්න පුළුවන් නම්

හැබැයි එක host එකකට ඒ වගේ ගානක් වියදම් කරන එක අපරාදයක්

(ඩොලර් එක රොකට් එකක් වෙලානෙ)

අත්දැකීමෙන් කියන්නෙ P2P / cloud වලට වඩා DDNS ස්පීඩ් ගොඩක් හොදයි

මම නම් clients ලට දාලා දෙන්නෙ DDNS මොකද DVR එක මොකක් හරි වෙලා මාරු කරන්න උනොත් සහ ක්ල්යන්ට් වෙන රටක හිටියොත් ඕක නිසාම ඊලග ජොබ්ස් ටික වෙන කෙනෙකුට දෙන්න පුළුවන්

[QUOTE="noone, post: 23976398, member: 39486"] [SIZE="3"]SLT නම් ඔයාගෙ රවුටර් එකට ලොග් වෙලා ඩීටේල්ස් බලන්න 100. රේන්ජ් එකේ තියනවා නම් ඒක ප්රයිවට්. 1212 කෝල් කරලා හදාගන්න පුළුවන් ඒකට චාර්ජ් කරන්නෙ නෑ. ඩයලොග් නම් 123. රේන්ජ් එකේ තියනවා නම් ඒක ප්රයිවට් නැත්තන් static 0117100100 කෝල් කරලා පබ්ලික් කර ගන්න පුළුවන් කම්පැනි නේම් එකකට ලයින් රෙජිස්ටර් වෙලා තියනවා නම් කම්පැනි ලෙටර්හෙඩ් එකක් එක්ක රික්වෙස්ට් කරන්න ඕනෙ ෆැක්ස් එකකින් හරි ඊමේල් එකකින් හරි ඒක ඕවර් ද ෆෝන් කරන්නෙ නෑ සාමාන්්යයෙන් හරියට පෝර්ට් ඕපන් වෙලා අයි පී එක පබ්ලික් වෙලා තිබ්බොත් open port checker tool එකකින් බලාගන්න පුලුවන් no-ip ddns වලට වඩා හොදයි DYN ගන්න පුළුවන් නම් හැබැයි එක host එකකට ඒ වගේ ගානක් වියදම් කරන එක අපරාදයක් (ඩොලර් එක රොකට් එකක් වෙලානෙ) අත්දැකීමෙන් කියන්නෙ P2P / cloud වලට වඩා DDNS ස්පීඩ් ගොඩක් හොදයි මම නම් clients ලට දාලා දෙන්නෙ DDNS මොකද DVR එක මොකක් හරි වෙලා මාරු කරන්න උනොත් සහ ක්ල්යන්ට් වෙන රටක හිටියොත් ඕක නිසාම ඊලග ජොබ්ස් ටික වෙන කෙනෙකුට දෙන්න පුළුවන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom