cctv waddo

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    mekai machan seen eka routere port forward dydns ecc eka hadala okkoma hariyata karala tiyenne (mita kalin dvr 10k pamana network kara atha )phone eken balanakota bufferring kiyala witharai watenne playing enne nane.cloud walin nam wada eka epa wenawa hadisiyakata balanda bane...kawuru hari dannawada me awula hadaganna widiha
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    slt ekata call karala private ip eka public ip ekata maru karanna kiyapan. wede karaganna beri nam mata kiyapan.

    mataka athuwa internet tiyena line ekenma slt ekata call karapan
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    Buffering වෙනවා නම් කරන්න තියෙන ඔක්කොම හරියට කරලා බ්‍රො,
    ඒත් දැන් Connect වෙන්න හදන්නෙ වැරදි PORT එකකට, Mobile Port එක 34599, 101 නම් ඔයා Connect වෙන්න හදන්නෙ PC Client Port එකකට හරි, Web Port එකකට හරි,

    ඒ ඔක්කොමත් හරි නම් අනිවා ප්‍රශ්නෙ තියෙන්නෙ APP එකේ, ඇප් එක නොගැලපෙන එකක් වෙන්නත් පුලුවන්, VMEYE, MEYE කියන්නෙ දෙකක්, වෙන වෙනම Encoding, වෙනස් Protocol commands

    අනිත් දේ ඔය ඇප් වල Core එක ගොඩක් වෙලාවට Program කරලා තියෙන්නෙ NDK එකේ UI එක විතරයි Android SDK එකේ හදන්නෙ, ඒ නිසා සමහර Phone වල Errors එනවා error එකක් පෙන්නන්නෙ නැතුව, :/

    1. DVR එක OFF කරලා බලන්න ඒ විදියටම Buffer වෙනවද කියලා, එහෙනම් ලෙඩේ IP එකේ නැත්නම් NAT එකේ
    2. Port එක check කරලා බලන්න, සමහර DVR වල Mobile Port එක තියෙන්නෙ වෙනම කොහේ හරි, නොර්මල් Network Settings තියෙන තැන නෙමෙයි.
    3. app එක මාරු කරන්න
    4. Phone එක වෙන එකකින් බලන්න, PC client එකකින් බලන්න
    5. DVR reset කරලාබලන්න
     
    uba kiyapu okkoma hari mata hithenawa app eka suport karanne nathida kiyala ..vmeye thamai try kare mekath ekka enne n eye kiyala magulak eke cloud witharai suport 60 waruwak yanawa cam ka calanda :(:(
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    uba kiyapu okkoma hari mata hithenawa app eka suport karanne nathida kiyala ..vmeye thamai try kare mekath ekka enne n eye kiyala magulak eke cloud witharai suport 60 waruwak yanawa cam ka calanda :(:(

    Magnet ekala tiyanawa web eken wada mobile app eken buffering kiyala enawa