Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
cctv
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මට cctv එකක් සෙට් කර ගන්න ඕනෙ. කැමරා 4ක් වගේ දාලා 4channel එකක් තමයි හදා ගන්න ඕනෙ. මම යූටුබ් එකෙනුත් වීඩියෝ එහෙම බැලුවා. තනියම වැඩේ ගොඩ දාගන්න බැලුවෙ. මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

- බඩු ගන්න ඕනෙ හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද? හයික්විෂන් / දහුආ / නැත්නම් වෙන එකක්ද?

- සාමාන්‍යයෙන් 1080p වගේ කොලිටියෙන් හොද කැමරා 4ක් දාන්න කීයක් වගේ යයිද?

- dvr වලට වඩා nvr හොදයි කියනවනෙ.. මේ දෙකෙන් පොඩි කඩේකට dvr එකක් දැම්මට අවුලක් නැද්ද? nvr වලට යන එක බොරු වැඩක්ද?

- මේවට ගන්න හාඩ්ඩිස්ක් වලට වෙනම නමක් කියනවනෙ. ඒ නම මොකක්ද?

- ups එක තෝර ගන්නෙ කොහොමද?

- ඇප් එකක් හරහා බලන විදියට හදා ගන්නෙ කොහොමද?

- ඔය face ditection, fire alarms වගේ එක එක features දාගන්නෙ කොහොමද?

- මේවා හයි කරද්දි නීති තියෙනවද? වෙන අයගෙ ඉඩම් අහු වෙන්න බැරිද?

- පෙන් එකකට අපිට උවමනා දත්ත කොටසක් බැකප් කර ගන්නෙ කොහොමද?

- රවුටරයක් නැතුව phone එකෙන් ගන්න කනෙක්ෂන් එකක් තියෙනකොට RJ45 කේබල් එකට හයි කරන්නෙ මොකක්ද?

මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අනේ බං මේවා හද්ද ගොං ප්‍රශ්න වෙන්න ඇති. ඇත්තටම දන්නෙ නැති නිසා බන් අහන්නෙ.. මට එච්චර දැනුමක් නෑ ඕවට.. තෑන්ක්ස්

[QUOTE="Commex, post: 26795462, member: 573437"] මචං මට cctv එකක් සෙට් කර ගන්න ඕනෙ. කැමරා 4ක් වගේ දාලා 4channel එකක් තමයි හදා ගන්න ඕනෙ. මම යූටුබ් එකෙනුත් වීඩියෝ එහෙම බැලුවා. තනියම වැඩේ ගොඩ දාගන්න බැලුවෙ. මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. - බඩු ගන්න ඕනෙ හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද? හයික්විෂන් / දහුආ / නැත්නම් වෙන එකක්ද? - සාමාන්‍යයෙන් 1080p වගේ කොලිටියෙන් හොද කැමරා 4ක් දාන්න කීයක් වගේ යයිද? - dvr වලට වඩා nvr හොදයි කියනවනෙ.. මේ දෙකෙන් පොඩි කඩේකට dvr එකක් දැම්මට අවුලක් නැද්ද? nvr වලට යන එක බොරු වැඩක්ද? - මේවට ගන්න හාඩ්ඩිස්ක් වලට වෙනම නමක් කියනවනෙ. ඒ නම මොකක්ද? - ups එක තෝර ගන්නෙ කොහොමද? - ඇප් එකක් හරහා බලන විදියට හදා ගන්නෙ කොහොමද? - ඔය face ditection, fire alarms වගේ එක එක features දාගන්නෙ කොහොමද? - මේවා හයි කරද්දි නීති තියෙනවද? වෙන අයගෙ ඉඩම් අහු වෙන්න බැරිද? - පෙන් එකකට අපිට උවමනා දත්ත කොටසක් බැකප් කර ගන්නෙ කොහොමද? - රවුටරයක් නැතුව phone එකෙන් ගන්න කනෙක්ෂන් එකක් තියෙනකොට RJ45 කේබල් එකට හයි කරන්නෙ මොකක්ද? මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අනේ බං මේවා හද්ද ගොං ප්‍රශ්න වෙන්න ඇති. ඇත්තටම දන්නෙ නැති නිසා බන් අහන්නෙ.. මට එච්චර දැනුමක් නෑ ඕවට.. තෑන්ක්ස් :love: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom