Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CD එකකට PassWord දාමු (එන්න ඉගෙන ගන්න)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CD එකකට PassWord දාමු (එන්න ඉගෙන ගන්න)

CD එකකට PassWord දාමු (එන්න ඉගෙන ගන්න)

මෙන්න තවත් සිරා වැඩ....

මේක දන්න කස්ටිය එහෙම ඇති ඔන්න මං මෙ දාන්නෙ නොදන්න අයට යමක් ඉගෙන ගන්න

[දන්න කස්ටියත් හොරාට බැලුවට කමක් නැ  ]

ගොඩක් අයට තියෙන ප්‍රශනයක් නෙ තමන්ගෙ පුද්ගලික දත්ත ආරාක්ශා කරගන්න ගන්න අමාරු වීම

( දැං සැහෙන්න දත්ත හොරු ඉන්නවනෙ)

දැං ඔහොම ඉන්න අතරෙ සමහරුන්ට හිතෙනවා අපෙ තියෙන වටිනාම දත්ත වල Backup එකක් ගහලා තියන්න CD හො DVD වල,

හොද අදහසක් වගෙම ටිකක් අවදානම් නේද?

මොකද දත්ත හොරුන්ට අපෙ CD එකක් උස්සන එක හරිම ලේසි වැඩක් නෙ..

මම දැං කියන්න යන්නෙ

වටිනා හා පුද්ගලික දේවල් වල පිටපත් අරගන්න විට (CD හො DVD ) වලට ඒ තැටි ආරක්ශා කර ගන්න විදියක්

එ කොහොමද ආරක්ශා කරන්නෙ?

(මුලින්ම අහන ප්‍රශ්නෙ  )

මෙන්න මෙහෙමයි වැඩෙ වෙන්නෙ,

පොඩි සොෆ්ට් එකකින් තමා වැඩෙ වෙන්නෙ

(පොඩි කිව්වට ඩොලර් 34.95)

හරි එහෙනම ගැජට් එක බාගෙනම කතාවට බහිමුකො

මෙන්න බා ගන්න එහෙනම්

http://www.mediafire.com/?9ay4yblcmbt5n6q (බා ගැනීමෙ ලින්කුව)

බය වෙන්න කිසිම දෙයක් නැ පිරිසිදු ක්‍රැක් එකක් එක්ක තමයි තියෙන්නෙ

හරිද බා ගත්තනම්

ඕක ඉන්ස්ටෝල් කර ගන්නකො

හැබැයි C එකට දාන්න ඔනෙ අනිවාර්යෙන් මොකද පැච් එක හදලා තියෙන්නෙ C එකට ගැලපෙන්න

එහෙනම් ඉන්ස්ටෝල් එහම කරලා පැච් එකත් දාගන්නකො

පැච් කරන්නත් වැඩි දෙයක් නැ පැච් එක ඔපෙන් කරා

පැච් කියන බොත්තම එබුවා  සරලයි

මෙ තියෙන්නෙ පැච් එකෙ රුපයක්

හරි එහෙනම්

ඕක ඉන්ස්ටෝල් කරගෙන්න

දැං තියෙනෙ ඉතිං write කරන්න

හොයා ගන්න කො හිස් CD 1ක් හො DVD එකක්

හරි එහෙනම් සිඩි එක රයිටැරෙට දාලා එහෙම ඔපෙන් කරගන්න අපෙ අලුත් සොෆ්ට් වෙයාර් එක

GiliSoft Secure Disc Creator 2.3

( CD එකක් හො DVD එකක් නොදමා කරන්න බැ ඔන්න )

දැන් ඔය සොෆ්ට් එකෙන් තියෙනවා නෙ බටන් එකක්

Add files කියලා,

අන්න ඒක ඔබන්න

එහෙම ගියාම එනවා මෙන්න මෙහෙම එකක්

explorer view කියන කොටසෙ තියෙන්නෙ අපෙ මැචිමෙ තියෙන දත්ත..

ඔය ඊට පහලින් තියෙන සුදු කොට්ටට තමයි අපි රයිට් කරන එව්වා දාන්නෙ Disc Layout කියන්නෙ එතන

දැං explorer view කියන එකෙන් රයිට් කරන්න ඕනෙ දෙවල් තියෙන ඩ්‍රයිව් එක හො ෆොල්ඩෙර් එක තොරන්න.

ඊට පස්සෙ

එ ඩ්‍රයිව් එකෙක් හො ෆොල්ඩෙර් එකෙ තියෙන එව්වා පෙන්වනවා දකුනු පැත්තෙන්.

රයිර් කරන්න ඔනෙ දෙවල් ටික ඔහොම තියා ගෙන

යමු පාහල සුදු කොටුවට

එකෙන් තොරගන්න පුලුවන් Secure Area එකද නැතනම් public area එකද කියලා.

පාස්වර්ඩ් දාන්න ඕනෙ නම් secure area එකට දාන්න

එහෙම දාන්න ඕනෙ නම් Disc layout කියන තැනෙන් තොරන්න secure area කියන එක.

එහෙම තොරලා

අර උඩින් තියෙන අපිට රයිට් කරන්න ඕනෙ එව්වා ඇදලා දාන්න (drag & drop)

එහෙම ඇදලා දාලා ඔය වින්ඩො එක close කරලා දාන්න

හරි නෙද?

දැන් පේන විදිය.

එ විදියට අවශ්‍ය දත්ත ටික දාගෙන ඔබන්න Burn කියන බටන් එක.

එහෙම එබුවම එනවා වින්ඩො එකක්

අපිට කැමති පාස් එකක් තෝරන්න..

කැමති පාස් එකක් දාගන්න..

තහවුරු කිරිම සදහා නැවත එයම ලබා දෙන්න පහලින් තිබෙන තැනට

දැන් ඔක්කොම හරි

ok කරලා දාන්නකො

දැන් රයිට් වෙන්න පටන් ගනිවි...

හැබැයි writer එකෙ ලයිට් එක වැඩ කරන්න ගන්නෙ 20% විතර ගියාම ඒක නිසා බය වෙන්න එපා.

සම්පුර්න රයිට් උනාම සිඩි එක ඔටො එලියට එනවා.. මෙහෙම මැසෙජ් එකකුත් එක්ක

හරි දැන් වැඩෙ ඉවරයි...

මෙය මගින් ලියන සිඩි ඔපෙන් කිරීම සදහා මෙම සොෆ්ට් එක තිබෙන PC ම ඕනෙ වෙන්නෙ නැත.

(portable විදියට වැඩ කරන නිසා)

මෙන්න මෙහෙම තමයි අපි හදා ගනිපු CD පෙන්වන්නෙ ඔපෙන් කරන්න ගියාම

(මෙ අවස්තාවෙදි මගෙ පරිගනකයෙ මෙම සොෆ්ට් එක නොමැත)

හරි නෙද?

ප්‍රශ්න එහෙම තියෙනම් අහන්න

Hotlink removed.

We dnt wanna promote blogs/sites bro. Next tym use

[code]codebox[/code]

Thanks for reporting.

/mod

[QUOTE="Max_r, post: 9914862, member: 30468"] [b]CD එකකට PassWord දාමු (එන්න ඉගෙන ගන්න)[/b] [SIZE="4"]CD එකකට PassWord දාමු (එන්න ඉගෙන ගන්න) මෙන්න තවත් සිරා වැඩ.... මේක දන්න කස්ටිය එහෙම ඇති ඔන්න මං මෙ දාන්නෙ නොදන්න අයට යමක් ඉගෙන ගන්න [දන්න කස්ටියත් හොරාට බැලුවට කමක් නැ ;) ] ගොඩක් අයට තියෙන ප්‍රශනයක් නෙ තමන්ගෙ පුද්ගලික දත්ත ආරාක්ශා කරගන්න ගන්න අමාරු වීම ( දැං සැහෙන්න දත්ත හොරු ඉන්නවනෙ) දැං ඔහොම ඉන්න අතරෙ සමහරුන්ට හිතෙනවා අපෙ තියෙන වටිනාම දත්ත වල Backup එකක් ගහලා තියන්න CD හො DVD වල, හොද අදහසක් වගෙම ටිකක් අවදානම් නේද? මොකද දත්ත හොරුන්ට අපෙ CD එකක් උස්සන එක හරිම ලේසි වැඩක් නෙ.. මම දැං කියන්න යන්නෙ වටිනා හා පුද්ගලික දේවල් වල පිටපත් අරගන්න විට (CD හො DVD ) වලට ඒ තැටි ආරක්ශා කර ගන්න විදියක් :) එ කොහොමද ආරක්ශා කරන්නෙ? (මුලින්ම අහන ප්‍රශ්නෙ :D ) මෙන්න මෙහෙමයි වැඩෙ වෙන්නෙ, පොඩි සොෆ්ට් එකකින් තමා වැඩෙ වෙන්නෙ :) (පොඩි කිව්වට ඩොලර් 34.95) හරි එහෙනම ගැජට් එක බාගෙනම කතාවට බහිමුකො මෙන්න බා ගන්න එහෙනම්[/SIZE] [url]http://www.mediafire.com/?9ay4yblcmbt5n6q[/url] [SIZE="4"](බා ගැනීමෙ ලින්කුව) බය වෙන්න කිසිම දෙයක් නැ පිරිසිදු ක්‍රැක් එකක් එක්ක තමයි තියෙන්නෙ :D හරිද බා ගත්තනම් ඕක ඉන්ස්ටෝල් කර ගන්නකො හැබැයි C එකට දාන්න ඔනෙ අනිවාර්යෙන් මොකද පැච් එක හදලා තියෙන්නෙ C එකට ගැලපෙන්න එහෙනම් ඉන්ස්ටෝල් එහම කරලා පැච් එකත් දාගන්නකො පැච් කරන්නත් වැඩි දෙයක් නැ පැච් එක ඔපෙන් කරා පැච් කියන බොත්තම එබුවා :D සරලයි [/SIZE] [CENTER][SIZE="3"][COLOR="DarkRed"]මෙ තියෙන්නෙ පැච් එකෙ රුපයක්[/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-PydBENdVp8k/Ta8NJdoc35I/AAAAAAAAADI/TIMZdAb10Xo/s320/pach.JPG[/IMG] [/CENTER] [SIZE="4"]හරි එහෙනම් ඕක ඉන්ස්ටෝල් කරගෙන්න දැං තියෙනෙ ඉතිං write කරන්න :D හොයා ගන්න කො හිස් CD 1ක් හො DVD එකක් හරි එහෙනම් සිඩි එක රයිටැරෙට දාලා එහෙම ඔපෙන් කරගන්න අපෙ අලුත් සොෆ්ට් වෙයාර් එක GiliSoft Secure Disc Creator 2.3 ( CD එකක් හො DVD එකක් නොදමා කරන්න බැ ඔන්න ) දැන් ඔය සොෆ්ට් එකෙන් තියෙනවා නෙ බටන් එකක් Add files කියලා, අන්න ඒක ඔබන්න :)[/SIZE] [CENTER][COLOR="DarkRed"][SIZE="4"]එහෙම ගියාම එනවා මෙන්න මෙහෙම එකක්[/SIZE][/COLOR] [IMG]http://screenshots.en.softonic.com/en/scrn/95000/95037/2010-04-08-07-700x586.png[/IMG] [/CENTER] [SIZE="4"]explorer view කියන කොටසෙ තියෙන්නෙ අපෙ මැචිමෙ තියෙන දත්ත.. ඔය ඊට පහලින් තියෙන සුදු කොට්ටට තමයි අපි රයිට් කරන එව්වා දාන්නෙ Disc Layout කියන්නෙ එතන දැං explorer view කියන එකෙන් රයිට් කරන්න ඕනෙ දෙවල් තියෙන ඩ්‍රයිව් එක හො ෆොල්ඩෙර් එක තොරන්න. ඊට පස්සෙ එ ඩ්‍රයිව් එකෙක් හො ෆොල්ඩෙර් එකෙ තියෙන එව්වා පෙන්වනවා දකුනු පැත්තෙන්. රයිර් කරන්න ඔනෙ දෙවල් ටික ඔහොම තියා ගෙන යමු පාහල සුදු කොටුවට :D එකෙන් තොරගන්න පුලුවන් Secure Area එකද නැතනම් public area එකද කියලා. පාස්වර්ඩ් දාන්න ඕනෙ නම් secure area එකට දාන්න එහෙම දාන්න ඕනෙ නම් Disc layout කියන තැනෙන් තොරන්න secure area කියන එක. එහෙම තොරලා අර උඩින් තියෙන අපිට රයිට් කරන්න ඕනෙ එව්වා ඇදලා දාන්න (drag & drop) එහෙම ඇදලා දාලා ඔය වින්ඩො එක close කරලා දාන්න හරි නෙද?[/SIZE] [CENTER][COLOR="rgb(139, 0, 0)"][SIZE="4"]දැන් පේන විදිය.[/SIZE][/COLOR] [IMG]http://img268.imageshack.us/img268/6692/88755751.jpg[/IMG] [/CENTER] [SIZE="4"]එ විදියට අවශ්‍ය දත්ත ටික දාගෙන ඔබන්න Burn කියන බටන් එක. එහෙම එබුවම එනවා වින්ඩො එකක් අපිට කැමති පාස් එකක් තෝරන්න.. කැමති පාස් එකක් දාගන්න.. තහවුරු කිරිම සදහා නැවත එයම ලබා දෙන්න පහලින් තිබෙන තැනට දැන් ඔක්කොම හරි ok කරලා දාන්නකො :D දැන් රයිට් වෙන්න පටන් ගනිවි... හැබැයි writer එකෙ ලයිට් එක වැඩ කරන්න ගන්නෙ 20% විතර ගියාම ඒක නිසා බය වෙන්න එපා. [/SIZE] [CENTER][SIZE="4"][COLOR="rgb(139, 0, 0)"]සම්පුර්න රයිට් උනාම සිඩි එක ඔටො එලියට එනවා.. මෙහෙම මැසෙජ් එකකුත් එක්ක[/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-Tl6dB43vioA/Ta8KpiaTlBI/AAAAAAAAADE/hjZnGnu1nHw/s320/2.JPG[/IMG] [SIZE="4"]හරි දැන් වැඩෙ ඉවරයි... මෙය මගින් ලියන සිඩි ඔපෙන් කිරීම සදහා මෙම සොෆ්ට් එක තිබෙන PC ම ඕනෙ වෙන්නෙ නැත. (portable විදියට වැඩ කරන නිසා)[/SIZE] [COLOR="DarkRed"]මෙන්න මෙහෙම තමයි අපි හදා ගනිපු CD පෙන්වන්නෙ ඔපෙන් කරන්න ගියාම (මෙ අවස්තාවෙදි මගෙ පරිගනකයෙ මෙම සොෆ්ට් එක නොමැත)[/COLOR] [IMG]http://img825.imageshack.us/img825/6092/passwordenter.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkOrange"]හරි නෙද? ප්‍රශ්න එහෙම තියෙනම් අහන්න :)[/COLOR][/SIZE][/CENTER] ********* Hotlink removed. We dnt wanna promote blogs/sites bro. Next tym use [code]codebox[/code] Thanks for reporting. /mod [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom