Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
CD/DVD rom එකේ button එක බේරගමු !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CD/DVD rom එකේ button එක බේරගමු !

ඉතින් කොහොමද ? මං මේ දෙන්න යන්නේ පොඩි බඩ්ඩක්. පොඩි උනාට මේක ගොඩාක් වැදගත් එකක්. ඔයාලා දන්නවානේ ගොඩාක් වෙලාවට අපි CD/DVD rom එකේ button එකෙන් නේ tray එක එලියටයි ඇතුලටයි යවන්නේ. ඉතින් එතකොට ඉක්මනට ඕක කැඩෙන්න පුලුවන්.

මගේ සමහර යාලුවෝ ඉන්නවා එයාලාගේ button එක ලොවෙත් නෑ. ඉතින් ඔහොම ලොවෙත් නැති වෙන එක වලක් වන්න මන් ඔයාලාට දෙන්න යන මේ gadget එක ගොඩාක් වැදගත්.

ගොඩාක් අය එක එක දේවල් දෙනවා. ඒවගෙන් shortcut හද හද තියාගන්නයි අරක කරන්නයි මේක කරන්නයි දාහක් ජාති දේවල්. මේක එහෙම එකක් නෙමෙයි. දැම්ම ගමන් වැඩ.

ඉතින් දැන් මං කියලා දෙන්නම් ඕක ඉන්ස්ටෝල් කරාට පස්සේ කරන්න ඕනේ දේවල් ටික.

මෙන්න මේකයි serial number එක සහ Register Name ඒක

Name: Picklu Dutta

serial number No: 96DA80D8ABC6E6F796C7B3

ඔය ෆොටෝ එකෙ තියෙන්නේ tray අයිකොන් එක වැටෙන විදියයි. ඕක එබුවම CD/DVD rom එක open/close කරගන්න පුලුවන්. ඕක උඩ right click කරාම ඔයාලට පෙනේවි register කරන්න යන්න තැනක් තියෙනව. තව settings කියලාත් තියෙනවා. register කරන එකට ගිහින් අර ඔයා ගත්ත key එක ඒකේ paste කරලා, ඒ නමත් ගහලා OK කරන්න. ඊට පස්සේ යන්නකෝ settings වලට. ඒකට ගියාම මෙන්න මේ වගේ.

ඔයාට පේනවා ඔතනත් registration කියලා එකක් තියෙනවා. හරි ඒක දැන් ඉවරයි නේ. මං දැන් මේ කියන්න යන්නේ keyboard එකෙන් key එකක් ඔබලා එලියට ඇතුලට යවන විදියට හදාගන්න හැටි. ඉස්සෙලාම ඔතන ඔය තියෙන Hotkeys කියන tab එකට යන්නකෝ. ඒකට ගියාම මෙන්න මේ වගේ.

Edit the hotkey for කියන එකෙන් ඔයාට අවශ්‍ය driver එකේ අකුර තෝරලා දෙන්න. ඊට පස්සේ ඒකට Eject/Close කියන දෙකටම hotkeys දාන්න.

ඒක දාන්නේ මෙහෙමයි.

දාන්න අවශ්‍ය තැන මවුස් එක ක්ලික් කරලා අවශ්‍ය එක දාන්න ඕනේ. හිතන්නකෝ ctrl ඔබලා e එබුවම එලියට එන්න හදන්න ඕනේ කියලා. එහෙනම් කරන්න තියෙන්නේ Eject කියන එකේ මවුස් එක ක්ලික් කරලා ctrl ඔබල E අකුර ඔබන එක. එතකොට ඒක එතන වැටෙනවා. ඉට පස්සෙ OK කරන්න. දැන් බලන්න ඔයා දාපු hotkey එක ඔබලා වැඩද කියලා.

ඉතින් ඔන්න ඔහොම පොඩි වැඩකින් ඔය වගේ ලොකු දෙයක් කරගන්න පුලුවන්. මං ඉතින් හැමදාමත් දෙන්න ඔය වගේ එකක් තමයි. අපි ඉතින් පොඩි පොඩි මිනිස්සුනේ.

එහෙනම් මෙතනින් ගිහින් බාගන්නකෝ

ප.ලි.

මමනම් තෝරගත්තේ මේ බටන් දෙක

1. එලියට එන්න - Scroll Lock

2. ඇතුලට යන්න - Insert

[QUOTE="amilapunk, post: 14467424, member: 398726"] [b]CD/DVD rom එකේ button එක බේරගමු ![/b] [FONT="Arial Black"][SIZE="5"][COLOR="Red"]ඉතින් කොහොමද ? මං මේ දෙන්න යන්නේ පොඩි බඩ්ඩක්. පොඩි උනාට මේක ගොඩාක් වැදගත් එකක්. ඔයාලා දන්නවානේ ගොඩාක් වෙලාවට අපි CD/DVD rom එකේ button එකෙන් නේ tray එක එලියටයි ඇතුලටයි යවන්නේ. ඉතින් එතකොට ඉක්මනට ඕක කැඩෙන්න පුලුවන්. මගේ සමහර යාලුවෝ ඉන්නවා එයාලාගේ button එක ලොවෙත් නෑ. ඉතින් ඔහොම ලොවෙත් නැති වෙන එක වලක් වන්න මන් ඔයාලාට දෙන්න යන මේ gadget එක ගොඩාක් වැදගත්. ගොඩාක් අය එක එක දේවල් දෙනවා. ඒවගෙන් shortcut හද හද තියාගන්නයි අරක කරන්නයි මේක කරන්නයි දාහක් ජාති දේවල්. මේක එහෙම එකක් නෙමෙයි. දැම්ම ගමන් වැඩ. ඉතින් දැන් මං කියලා දෙන්නම් ඕක ඉන්ස්ටෝල් කරාට පස්සේ කරන්න ඕනේ දේවල් ටික. මෙන්න මේකයි serial number එක සහ Register Name ඒක Name: Picklu Dutta serial number No: 96DA80D8ABC6E6F796C7B3 [/COLOR][/SIZE][/FONT] [IMG]http://photos-d.ak.fbcdn.net/hphotos-ak-snc6/248902_1738126458588_1401444442_31456141_5486545_a.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"][COLOR="Red"]ඔය ෆොටෝ එකෙ තියෙන්නේ tray අයිකොන් එක වැටෙන විදියයි. ඕක එබුවම CD/DVD rom එක open/close කරගන්න පුලුවන්. ඕක උඩ right click කරාම ඔයාලට පෙනේවි register කරන්න යන්න තැනක් තියෙනව. තව settings කියලාත් තියෙනවා. register කරන එකට ගිහින් අර ඔයා ගත්ත key එක ඒකේ paste කරලා, ඒ නමත් ගහලා OK කරන්න. ඊට පස්සේ යන්නකෝ settings වලට. ඒකට ගියාම මෙන්න මේ වගේ. [/COLOR][/SIZE][/FONT] [IMG]http://photos-b.ak.fbcdn.net/hphotos-ak-snc6/250327_1738126818597_1401444442_31456142_3184918_a.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"][COLOR="Red"]ඔයාට පේනවා ඔතනත් registration කියලා එකක් තියෙනවා. හරි ඒක දැන් ඉවරයි නේ. මං දැන් මේ කියන්න යන්නේ keyboard එකෙන් key එකක් ඔබලා එලියට ඇතුලට යවන විදියට හදාගන්න හැටි. ඉස්සෙලාම ඔතන ඔය තියෙන Hotkeys කියන tab එකට යන්නකෝ. ඒකට ගියාම මෙන්න මේ වගේ. [/COLOR][/SIZE][/FONT] [IMG]http://photos-h.ak.fbcdn.net/hphotos-ak-snc6/246832_1738127338610_1401444442_31456143_8287883_a.jpg[/IMG] [FONT="Arial Black"][SIZE="5"][COLOR="Red"]Edit the hotkey for කියන එකෙන් ඔයාට අවශ්‍ය driver එකේ අකුර තෝරලා දෙන්න. ඊට පස්සේ ඒකට Eject/Close කියන දෙකටම hotkeys දාන්න. ඒක දාන්නේ මෙහෙමයි. දාන්න අවශ්‍ය තැන මවුස් එක ක්ලික් කරලා අවශ්‍ය එක දාන්න ඕනේ. හිතන්නකෝ ctrl ඔබලා e එබුවම එලියට එන්න හදන්න ඕනේ කියලා. එහෙනම් කරන්න තියෙන්නේ Eject කියන එකේ මවුස් එක ක්ලික් කරලා ctrl ඔබල E අකුර ඔබන එක. එතකොට ඒක එතන වැටෙනවා. ඉට පස්සෙ OK කරන්න. දැන් බලන්න ඔයා දාපු hotkey එක ඔබලා වැඩද කියලා. ඉතින් ඔන්න ඔහොම පොඩි වැඩකින් ඔය වගේ ලොකු දෙයක් කරගන්න පුලුවන්. මං ඉතින් හැමදාමත් දෙන්න ඔය වගේ එකක් තමයි. අපි ඉතින් පොඩි පොඩි මිනිස්සුනේ. [/COLOR][/SIZE][/FONT] [SIZE="7"][COLOR="Red"][URL="http://adf.ly/J4bFa"]එහෙනම් මෙතනින් ගිහින් බාගන්නකෝ[/URL][/COLOR][/SIZE] [FONT="Arial Black"][SIZE="7"][COLOR="Magenta"]ප.ලි. මමනම් තෝරගත්තේ මේ බටන් දෙක 1. එලියට එන්න - Scroll Lock 2. ඇතුලට යන්න - Insert[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom