Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
CDIමොකක්ද? PART1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද කන පැලෙන්න කල්පනාව?

මේවා දැක්කම බඩ දඟල උන් ඉන්නවා නම් මේක කියවල වැඩක් නැහැ. මන් මේ ලිපිය කියවන කෙනාගේ පොඩි දැනුමක් බලාපොරොත්තු වෙනවා අඩුම තරමින් 8 පාස් වෙන්නවත් ඕනි. හෝල්ඩරේට බල්බේ ඔබාගන්න ගෑනිව ඕනි උන් වහාම ALT + F4 ඔබල ටීවී බලන්න යන්න. අන්තිමේදී පිට උන් තමයි ගැනිට බල්බ් පත්තු කරන්නෙත් හික්ස්  වයර් කෑල්ලක් අමුනගන්න බැරි එකා පිරිමියෙක් ද

අඩුම තරමින් බැටරි කෑලක් තියල ලයිට් එකක් වත් පත්තු කරගන්න තරම් දැනුමක් තියෙනවා නම් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි

අද ලියන්න යන දේ AX1 බයික් වලට විතරක් නෙවෙයි හැම දඩුමොනරෙකටම එන ලබ්බක් ගැන. FZ එකේ ලකේ පුයිට් ලග.. සමහර එව්වගේ අසුන යට.. සමහර ඒවගේ ටැංකිය අස්සේ අනේක විවිධ තැන්වල තියන මේ කළු පෙට්ටිය (වල් විදිහට හිතන්න එපා!) CDI ගැන තමයි අද A ටු Z කියන්න යන්නේ..

මේ භාණ්ඩේ නිසා පසුම්බිය ට කෙලවා ගත්ත උන් අපමණයි! රැවටුණු උන් අපමණයි! දැන් CDI ගැන හැමදේම දැනගනිමු ශුක්රානුවේ ඉඳල බබා හම්බවෙනකම් ම වෙන සිද්දිය බලමු

මොකක්ද මේ CDI කියන්නේ?

කොහොමද සුද්දා දෙකට නැවිලා ඉන්න ලස්සන.. දෙන්න වගේ.. cdi එක කෝ? ජල්තර සීන් එකක් වත් ද? නෑ බන් ඔය පින්තුරේ තියෙන්නේ ලොකු මැසිම බයිසිකලේ තියෙන කළු පෙට්ටියේ සීයා කොහොමද රොම්බ සයිස් එක? February 17, 1897 තමයි මේ තාක්ෂණ ක්රමවේදය හොයාගෙන පේටන්ට් අරගෙන තියෙන්නේ තියෙන්නේ පුදුමයි නේද?

මේ තියෙන්නේ අලුත්ම විදිහේ එකක් එත් මේවගේ තාක්ෂණ ක්රමවේදය අවරුදු 25ක් තරම් පරණයි.

මේකෙන් මොනවද වෙන්නේ?

මෝලට ගින්න දෙන එක තමයි වෙන මොනවා වෙන්නද ඉතින්. ඕක තමයි බයිසිකලේ විද්යුත් පද්දතියේ හදවත. මේකෙන් වෙන සන් සිද්දිය බලමු කට්ටිය පොඩිකාලේ හැමදේටම ඇගිලි ගහන පුරුද්දට ඔය කැපැසිටර් වලටත් අත තියල පොරි හැලෙන්න කරන්ට් එක වද්දගෙන ඇති නේද? මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ වැඩිපුරම ඒවා කියල ආධුනිකයෝ හිතාගන්න. බොහොම සරල පරිපථයක් තියෙන්නේ මේකේ නම කියන්න අමතක උනානේ Capacitor discharge ignition නමේම තේරුම තියෙනවා.

මේක වැඩ කරන්නේ කොහොමද සරලව ?

එන්ගිමේ ඔලුවේ තඩි කුහරේට රුපියල් 160 පෙට්ට්රෝල් ටිකයි නිකන් ලැබෙන ඔක්සිජන් ටිකයි කාබුරේටෝර් එකෙන් පුරෝනවා. පිස්ටන් එක යටින් අල්ලාගෙන අතක් ඒක තද කරලා කරලා උඩට එවනවා. දැන් බඩු ටිකයි පිස්ටනෙයි අතරේ අධික පීඩනයක් තියෙන්නේ. ඔන්න ගිනි තියන්න වෙලාව ඇවිල්ල දැන් ගින්නක් තිබ්බොත් මහා බලයක් එනවා පිස්ටනෙට එක අර අල්ලාගෙන ඉන්න අතත් එක්ක යටට යනවා. දැන් කව්ද යකෝ මේක ගිනි තියන්නේ? උබ එකට කන තියාගෙන ඉඳල ස්පාර්ක් ප්ලග් එක දාන හිලෙන් ගිනිකුරක් ඇතුලට දානවා.. මෙන්න වැඩේ සිද්ද උනා.. ගිනිගත්තා.. වටයක් කැරකෙන්න බලය අවා..

පහල තියෙන එක බලන්න.. සරලව තියෙනවා

http://www.vespamaintenance.com/elec/cdiwork/

දැන් යකෝ කව්ද මේක පිරෙන හැම සැරේම ගිනිකුරු ගහන්නේ ? ඕකට සුද්ද කල්පනා කලා ගින්දර දෙන්න පද්දතියක්..

දැන් මේ පොඩි cdi එකට උදව් වෙන අනික් උපාංග ටික ගැන දැනගමු

ඕක ට කියන්නේ ෆ්ලයි වීල් එක කියල.. ඕක ඉතින් කෙටියෙන් කිව්වොත් කරන්නේ කැරකෙන එක තමයි.. කිරි කිරි බොලේ රැලි රැලි මාලේ කිය කියා වමනේ යනකන් ඕක කැරකෙනවා. සිද්දිය තියෙන්නේ ඔකේ කොච්චර වමනේ ගියත් කැරකෙන එක නවතින්නේ මෝල නැවැත්තුවම. පහල පින්තුරේ බලන්න

ඔන්න ඉතින් කාන්දමක්.. පට්ටනේ. මේක තියෙන්නෙත් FLY WHEEL එකේම තමයි. දෙවෙනි පින්තුරේ තියෙන්නේ කැඩුන කාන්දමක් මෙහෙම උනාම ෆ්ලයි වීල් එක හරියට ක්රියාත්මක වෙන්නේ නැහැ.

මේකටම පුට්ටු කොරන අනික් කෑල්ල තමයි කොයිල් එක. සමහරු මේකට චාජ් කොයිල් එක කියලත් කියනවා

දැන් ඉතින් පැහැදිලියි නේද? කට්ටියට මතක් වෙනවා නේද අර ඉස්කෝලේ යන කාලේ බුදුරැස් මාලාවට තියපු මොටරේ සමහරු එකට රෝද ගහල බල්බ් එකකුත් ගහල හයියෙන් බිත්ති දිගේ අදිනකොට බල්බ් එක පත්තු උනේ නැත්නම් අර බය්සිකලේ තිබ්බ ඩයිනමොව? මේ කෑල්ලත් සිද්ද කරන්නේ ඒ වගේම කාර්යයක්. එක කොටසක් රෙක්ටිෆයරය (මතුවට කතා කරමු දැනට අදාල නැත) යනවා තව කොටසක් පොඩි විද්යුතයක් කෙලින්ම cdi එකට යවනවා.

මේකේ තියෙන ෆෑන් එක වගේ ඇඳපු එක තමයි ඔය අපි කත කරපු දයිනමෝ එක දැනට ඔහොම හිතපල්ලකො වදනොදී.

ඉත්රිය හෙට 2 කොටසින් බලාපොරොත්තු වන්න ....

[QUOTE="kukkupatiya, post: 15021518, member: 454459"] [SIZE="7"]මොකද කන පැලෙන්න කල්පනාව? [/SIZE] [IMG]http://www.robcollingridge.com/kitcar/build/2006/04/2006_04_22_Wiring.jpg[/IMG] [SIZE="4"][B]මේවා දැක්කම බඩ දඟල උන් ඉන්නවා නම් මේක කියවල වැඩක් නැහැ. මන් මේ ලිපිය කියවන කෙනාගේ පොඩි දැනුමක් බලාපොරොත්තු වෙනවා අඩුම තරමින් 8 පාස් වෙන්නවත් ඕනි. හෝල්ඩරේට බල්බේ ඔබාගන්න ගෑනිව ඕනි උන් වහාම ALT + F4 ඔබල ටීවී බලන්න යන්න. [I]අන්තිමේදී පිට උන් තමයි ගැනිට බල්බ් පත්තු කරන්නෙත්[/I] හික්ස් :P වයර් කෑල්ලක් අමුනගන්න බැරි එකා පිරිමියෙක් ද [/B][/SIZE] [IMG]http://cdn4.explainthatstuff.com/batterytest.jpg[/IMG] [I][SIZE="4"]අඩුම තරමින් බැටරි කෑලක් තියල ලයිට් එකක් වත් පත්තු කරගන්න තරම් දැනුමක් තියෙනවා නම් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි [/SIZE][/I] [SIZE="5"]අද ලියන්න යන දේ AX1 බයික් වලට විතරක් නෙවෙයි හැම දඩුමොනරෙකටම එන ලබ්බක් ගැන. FZ එකේ ලකේ පුයිට් ලග.. සමහර එව්වගේ අසුන යට.. සමහර ඒවගේ ටැංකිය අස්සේ අනේක විවිධ තැන්වල තියන මේ කළු පෙට්ටිය (වල් විදිහට හිතන්න එපා!) CDI ගැන තමයි අද A ටු Z කියන්න යන්නේ..[/SIZE] [SIZE="6"] මේ භාණ්ඩේ නිසා පසුම්බිය ට කෙලවා ගත්ත උන් අපමණයි! රැවටුණු උන් අපමණයි! දැන් CDI ගැන හැමදේම දැනගනිමු ශුක්රානුවේ ඉඳල බබා හම්බවෙනකම් ම වෙන සිද්දිය බලමු [/SIZE] [SIZE="7"]මොකක්ද මේ CDI කියන්නේ? [/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/86/RCAF_photo%2C_Spring_1964_001.jpg/577px-RCAF_photo%2C_Spring_1964_001.jpg[/IMG] [SIZE="5"]කොහොමද සුද්දා දෙකට නැවිලා ඉන්න ලස්සන.. දෙන්න වගේ.. cdi එක කෝ? ජල්තර සීන් එකක් වත් ද? නෑ බන් ඔය පින්තුරේ තියෙන්නේ ලොකු මැසිම බයිසිකලේ තියෙන කළු පෙට්ටියේ සීයා කොහොමද රොම්බ සයිස් එක? February 17, 1897 තමයි මේ තාක්ෂණ ක්රමවේදය හොයාගෙන පේටන්ට් අරගෙන තියෙන්නේ තියෙන්නේ පුදුමයි නේද? [/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bc/Capacitor_Discharge_Ignition_1.jpg/405px-Capacitor_Discharge_Ignition_1.jpg[/IMG] [SIZE="5"]මේ තියෙන්නේ අලුත්ම විදිහේ එකක් එත් මේවගේ තාක්ෂණ ක්රමවේදය අවරුදු 25ක් තරම් පරණයි.[/SIZE] [SIZE="7"] මේකෙන් මොනවද වෙන්නේ?[/SIZE] [SIZE="5"]මෝලට ගින්න දෙන එක තමයි වෙන මොනවා වෙන්නද ඉතින්. ඕක තමයි බයිසිකලේ විද්යුත් පද්දතියේ හදවත. මේකෙන් වෙන සන් සිද්දිය බලමු කට්ටිය පොඩිකාලේ හැමදේටම ඇගිලි ගහන පුරුද්දට ඔය කැපැසිටර් වලටත් අත තියල පොරි හැලෙන්න කරන්ට් එක වද්දගෙන ඇති නේද? මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ වැඩිපුරම ඒවා කියල ආධුනිකයෝ හිතාගන්න. බොහොම සරල පරිපථයක් තියෙන්නේ මේකේ නම කියන්න අමතක උනානේ Capacitor discharge ignition නමේම තේරුම තියෙනවා.[/SIZE] [SIZE="7"]මේක වැඩ කරන්නේ කොහොමද සරලව ?[/SIZE] [SIZE="5"]එන්ගිමේ ඔලුවේ තඩි කුහරේට රුපියල් 160 පෙට්ට්රෝල් ටිකයි නිකන් ලැබෙන ඔක්සිජන් ටිකයි කාබුරේටෝර් එකෙන් පුරෝනවා. පිස්ටන් එක යටින් අල්ලාගෙන අතක් ඒක තද කරලා කරලා උඩට එවනවා. දැන් බඩු ටිකයි පිස්ටනෙයි අතරේ අධික පීඩනයක් තියෙන්නේ. ඔන්න ගිනි තියන්න වෙලාව ඇවිල්ල දැන් ගින්නක් තිබ්බොත් මහා බලයක් එනවා පිස්ටනෙට එක අර අල්ලාගෙන ඉන්න අතත් එක්ක යටට යනවා. දැන් කව්ද යකෝ මේක ගිනි තියන්නේ? උබ එකට කන තියාගෙන ඉඳල ස්පාර්ක් ප්ලග් එක දාන හිලෙන් ගිනිකුරක් ඇතුලට දානවා.. මෙන්න වැඩේ සිද්ද උනා.. ගිනිගත්තා.. වටයක් කැරකෙන්න බලය අවා.. පහල තියෙන එක බලන්න.. සරලව තියෙනවා [/SIZE] [url]http://www.vespamaintenance.com/elec/cdiwork/[/url] [SIZE="5"]දැන් යකෝ කව්ද මේක පිරෙන හැම සැරේම ගිනිකුරු ගහන්නේ ? ඕකට සුද්ද කල්පනා කලා ගින්දර දෙන්න පද්දතියක්..[/SIZE] [SIZE="7"][COLOR="Red"]දැන් මේ පොඩි cdi එකට උදව් වෙන අනික් උපාංග ටික ගැන දැනගමු [/COLOR][/SIZE] [IMG]http://www.trailtech.net/media/press_releases/flywheels/2008_KTM_450XCF_Flywheel_6350-23.jpg[/IMG] [SIZE="5"] ඕක ට කියන්නේ ෆ්ලයි වීල් එක කියල.. ඕක ඉතින් කෙටියෙන් කිව්වොත් කරන්නේ කැරකෙන එක තමයි.. කිරි කිරි බොලේ රැලි රැලි මාලේ කිය කියා වමනේ යනකන් ඕක කැරකෙනවා. සිද්දිය තියෙන්නේ ඔකේ කොච්චර වමනේ ගියත් කැරකෙන එක නවතින්නේ මෝල නැවැත්තුවම. පහල පින්තුරේ බලන්න [/SIZE] [IMG]http://www.dansmc.com/flywheel_magnet.jpg[/IMG] [IMG]http://img6.uploadhouse.com/fileuploads/2426/2426449337d3ef0885db2debb8f4408aebf5392.jpg[/IMG] [SIZE="5"]ඔන්න ඉතින් කාන්දමක්.. පට්ටනේ. මේක තියෙන්නෙත් FLY WHEEL එකේම තමයි. දෙවෙනි පින්තුරේ තියෙන්නේ කැඩුන කාන්දමක් මෙහෙම උනාම ෆ්ලයි වීල් එක හරියට ක්රියාත්මක වෙන්නේ නැහැ. මේකටම පුට්ටු කොරන අනික් කෑල්ල තමයි කොයිල් එක. සමහරු මේකට චාජ් කොයිල් එක කියලත් කියනවා [/SIZE] [IMG]http://www.vespamaintenance.com/elec/cdiwork/stator.jpg[/IMG] [IMG]http://i897.photobucket.com/albums/ac175/Klabbarparn/AEROX/Del%202%20Svanghjul/Bild11.jpg[/IMG] [IMG]http://i00.i.aliimg.com/img/pb/201/183/543/543183201_359.JPG[/IMG] [SIZE="5"]දැන් ඉතින් පැහැදිලියි නේද? කට්ටියට මතක් වෙනවා නේද අර ඉස්කෝලේ යන කාලේ බුදුරැස් මාලාවට තියපු මොටරේ සමහරු එකට රෝද ගහල බල්බ් එකකුත් ගහල හයියෙන් බිත්ති දිගේ අදිනකොට බල්බ් එක පත්තු උනේ නැත්නම් අර බය්සිකලේ තිබ්බ ඩයිනමොව? මේ කෑල්ලත් සිද්ද කරන්නේ ඒ වගේම කාර්යයක්. එක කොටසක් රෙක්ටිෆයරය (මතුවට කතා කරමු දැනට අදාල නැත) යනවා තව කොටසක් පොඩි විද්යුතයක් කෙලින්ම cdi එකට යවනවා.[/SIZE] [IMG]http://i202.photobucket.com/albums/aa154/larry001964/cdi_wiring.jpg[/IMG] [SIZE="5"] මේකේ තියෙන ෆෑන් එක වගේ ඇඳපු එක තමයි ඔය අපි කත කරපු දයිනමෝ එක දැනට ඔහොම හිතපල්ලකො වදනොදී.[/SIZE] [SIZE="6"]ඉත්රිය හෙට 2 කොටසින් බලාපොරොත්තු වන්න ....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom