Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
CDI_මාරුකරමු PART 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැවැන්ත CDI කතා පෙලේ තුන්වෙනි පරිච්චේදය

මේ ලිපි පෙළ අනිවාර්යෙන් කියවල තියෙන්න ඕනි මේක තේරුම්ගන්ඩ

CDIමොකක්ද? PART1

CDI_බයිලා PART 2

අද අපි බලමු 5පින් CDI එකක් තිබ්බ කෙල්ලෙක් ට 4පින් CDI එකක් ගහන හැටි - එතන ඉඳල ඩි රෙස්ට්රික්ටෙඩ් CDI එක ගැනත් අද කියල දෙනවා

ඉස්සලම අපි බලමු මොකක්ද මේ පින් කතාව කියල - ඔක්කොම කියන්න කලින් කියන්න ඕනි මේ කතාව හොනට්ටු, සිබිඇර් නින්ජා ගුඩ්නයිට් වලට අදාල නැහැ. තනි සිලින්ඩර් මදිවට ගෑස් සිලින්දරෙත් ගහපුවා ගන්න උන්ට ඕක හොඳ පාඩම්. කියන්න තියෙන්නේ ගැණු හතරක් නඩත්තු කරනවා වගේ තමයි ඕවා කැඩුනොත් හදන්න යන ගානට දුවපු බයික් එකක් ගන්න පුළුවන්.

මේ කතාව අදාල වන්නේ තනි ස්ලින්දරේ බයික් වලට.. කොටින්ම ඉන්දියන් ඒවටත් ජපන් ඒවටත් AX1 XLR බාජා ඉඳල CT100 වෙනකම්. සමහර twin ඒවටත් අදාලයි.

මොකක්ද මේ 5පින් සිද්දිය..

විශේෂයෙන් පරණ ජපන් රත්තරන් බයික් වලට මේක ගහල තියෙන්නේ. ඉස්සර තිබ්බ වයරින් තක්ශනේ දියුණු නැහැ එකේ ගොඩක් අඩුපාඩු කම් තියෙනවා කොටින්ම සුක්කානම ලොක් නොකරපු යතුරු පැදිය ඇල් පෙනිත්තකින් ඔන් කරලා ගෙනියන්ඩ පුළුවන් තරම් විශිෂ්ඨ තාක්ෂණයක් ඒ කාලේ තිබ්බේ.  (කරන හැටි අහන්නෙපා කියන්නේ නැහැ දන්නා කෙනෙක් ගෙන් අහගන්ඩ)

ඉතින් ඒ කාලේ තිබ්බ තාක්ෂණ ක්‍රමවේදය අනුව තිබ්බේ 5පින් CDI එකක්.. දැන් 5පින් CDI යල් පැනල මොකද ඒවා ඇතුලේ තිබ්බ උපාංග බොහොමයක් ක්‍රියාත්මක උනත් කොයි වෙලේ අවසන් ගමන් යයිද දන්නේ නැහැ. ලොකුම හේතුව පාස්සපු තැන් සහ ඇලුමිනියම් සහිත දේවල් සහ කැපාසිටර් ඔක්කොම ඔක්සයිඩ් වෙන්න පටන් අරගෙන තියෙන නිසා. ඉතින් 5පින් එකක් ගියොත් රි කන්ඩිෂන් එකක් රුපියල් 8000ක් වගේ වෙනවා AX1 degre අනන් මනන් ඒවාට එකක් ඒවා 12 000 ඉඳල ගන්න තියෙනවා. ගොඩක් ඒවා රෙපෙයාර් කරපුව. කපල කියල හොයන්නවත් බැරි වෙදිහට හදපුව. ඉතින් නුවනට හුරු දේ අලුත් එකක් දාන එක. අලුත් 5පින් හොයාගන්න අමාරුයි. 4පින් එක ගහන්න පුළුවනි කිසි වැරද්දක් නැහැ.

මොකක්ද 5පින් සිද්දිය බලමු

මේක තේරුම් ගන්න නම් මගේ කලින් ලිපි පෙළ අනිවාර්යෙන් කියවලා ඉන්න වෙනවා. කලින් ලිපි පෙලේ සවිස්තරාත්මක කිව්වා මේ පින් වලින් විද්‍යුතය වෙන්නේ කොහොමද කියල. දැන් මතක් වෙන්න කෙටියෙන් කියන්නම්

ටයිමින් ට්‍රිගර් - මේකෙන් තමයි කොයිල් එකේ ඉඳල එන පල්ස් එක දෙන්නේ CDI එක ඇතුලට

ඉග්නිශියන් කොයිල් - මේකෙන් තමයි CDI එකෙන් කොයිල් එකේ ඉඳල ඉස්පාර්ක් එකට යනකම් කරන්ට් එක වැඩි කරලා යවන්නේ

ග්‍රවුන්ඩ් - මේක (-)

AC ඉග්නිශියන් පවර් - මේක (+)

ඔහොමයි යන්තරේ වැඩ කරන්නේ

දැන් බලමු මැද තියෙන 5 වෙනි පින් එක මොකක්ද කියල

කිල් ස්විච් - එන්ගිම මරණ වයර් එක

තේරුම් ගන්න අමාරුයි නේද? මේක වැඩ කරන්නේ මෙහෙමයි. ඔක නෙගටිව් (ground) එකකට කෙලින්ම සම්බන්ධ උන ගමන් CDI එකේ ක්‍රියාකාරීත්වය නවතිනවා කොටින්ම කියනවා නම් ස්පාර්ක් එක ට අවශ්‍ය උත්තේජනය කරපු 400v සිට 600v අතර බලය ඉග්නිශියන් කොයිල් එක වෙත CDI එකෙන් පිට කරන්නේ නැහැ. ඒ කියන්නේ ඉගින්සිය්න් කොයිල් එකට පවර් නැහැ.

තාක්ෂණිකව වෙන්නේ කොයිල් එකට යවන පරිපථය බිඳලා එම ධාරාව (-) වෙත කෙලින්ම යවන එක..

එතකොට ඉස්පාර්ක් නැහැ එන්ගිම දුවන්නේ නැහැ සිම්පල් නේ නවතිනවා. එන්ගිම නැවතුනම පල්ස් එකක් එන්නේ නැහැ (රොටරි විල් එක නතර වෙන නිසා). CDI එක ක්‍රියාකාරීත්වය නවතිනවා

දැන් කවුද බලමු ධාරාවක් නැති මේ කිල් පේනුව (-) වලට සම්බන්ධ කරන්නේ.

මෙන්න මේක තමයි මුව එබුවම ඒ වයර් එක එක් දිශාවකට විද්‍යුතය ගමන් කරවන (දයෝදයක් - ආරක්ෂාවට යොදා ඇත) හරහා grund (-) ලයින් එකට සම්බන්ධ වෙනවා. එතකොට තමයි එන්ගිම නතර වෙන්නේ

දැන් සිද්දිය පැහැදිලි ඇති කියල මන් හිතවා

දැන් බලමු 4පින් CDI එකක් කියන්නේ මොකද කියල

මේකේ වෙනස කිල් ලයින් එක මැදින් නැති එකයි. ඔව් ඉතින් යට පේනු එකෙන් (-) සහ (+) වලින් පරිපථය බින්දම කොහොමත් කිල් වෙනවා නේ. ජපනාට මේක ඒ කාලේ කරන්න තිබුනට කලේ නැත්තේ පරිපථයේ ආරක්ෂාවට නැතුව මොලේ නැති කමට නෙවෙයි.

දැන් ඉතින් කොස් කටින් නේ - එක නිසා කාලයක් යනකොට පරිපථයේ නිෂ්පාදන වියදම් අඩු වෙනකොට පරිපථය කෙටි කරන්න ඕක හැලිලා ගියා ඉන්දියන් මාර්කට් එකේ බඩු වල. එත් ජපානයේ අදටත් හදන සමහර බයික් වල 5පින් එන්නේ. එක තමයි නිවැරදි තාක්ෂනය එහෙම කිව්වේ ඇයි කියල අන්තිමට මන් කියන්නම්. සනාථ කරන්නම්.

දැන් CDI තායිවාන් ගහනව, චිනේ ගහනව, ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවෙත් ගහනව. පුදුම ඇති එත් එක ඇත්තක්. කවදාවත් රි කන්ඩිෂන් කෑලි කෙල්ලගේ පරිපතේ ට දාන්න එපා! එකෙක් ඕක ගලවල විසි කරන්නේ ලෙඩක් නිසා පංචිකාවත්තේ තම්බි ඕක 800ක් දීල අලුත්ම විදිහට හදල පොලිෂ් කරලා රි කන්ඩිෂන් ඔරිගීනල් ජපන් කියල විකුනනවා. අහුවෙන්න එපා! ඒවගේ කපපු පාරක් වත් හොයාගන්ට නැහැ උන් කපන්නේ නැහැ හදන්නේ කවරේ පින් එක පැත්තෙන් උණු කරලා පස්සේ අලුත් ප්ලාස්ටික් කළු ඉස්ටිකර් කැලක් (xray කොලේ වගේ) ගහල ගම් ඇතුලෙන් දාල උණු කරනවා. ජිවිතේට හොයන්ට බැහැ කපල කියල, හදල කියල. අනික උන් එක විකුනන්නේ 12000 කටත් එහා! තම්බිට අහුවෙන්න එපා හදපු ඒවා 1000 ඉඳල තියෙනවා ගන්න.

5පින් එක ගාන වැඩියි, 4පින් ගාන අඩුයි දෙන්නගෙන් ම වෙන්නේ එකම දේ , අනික 4පින් එකේ තක්ශනේ අලුත් පරිපත කැබලි අලුත්, තාක්ෂණික සිමා හිදැස් අදුයි, අනික ලාබයි කියන්නේ පට්ට ලාබයි අලුත්ම එකක් 3000 ඉඳල වගේ තියෙනවා සමහර ඒවා ඊටත් අඩුවෙන්

පෙත්තයි පොත්තයි එක නම් පොත්තට ඇයි වැඩිපුර ගෙවන්නේ ?

දැන් මෙහෙමයි 5පින් CDI තිබ්බ බයික් එකකට 4පින් එකක් ගහන්න වයර් කරන්නේ.. (convert 5pin cdi to 4pin cdi)

මේකට මේ බඩු ටික ඕනි වෙනවා

එලෙක්ට්‍රිකල් වයරයක් - වෙසක් එකට ලයිට් දාන්න ගන්න නිල් දුබුරු එකෙන් මිටරක් ගන්ද (ස්පිකර් වයර් ගන්න එපා ප්‍රතිරෝධය වැඩියි)

වයරින් ටේප් එකක් - අවශ්‍ය අඬු පඬු

(CDI එකේ පින් වලට අත තියන්න එපා මේ සෙල්ලම වෙන්නේ වයරින් සොකට් එකත් එක්ක)

ඉස්සලම CDI එකට වදින සොකට් එකේ යට මැද තියෙන කිල් වයරය ඉවත් කරන්න (මැදින් ඩිස් කනෙක්ට් කරන්ඩ - හොඳට ටේප් කරන්ඩ) සොකට් එකේ පින් එකක් තිබ්බට කමක් නැහැ එකත් කෝකටත් කියල ටේප් කරන්ඩ). ඔය වයරය තිබ්බත් එකයි නැතත් එකයි එත් අනවශ්‍ය නිසා සොකට් එකෙන් අයින් කරමු.

දැන් බයික් එක ඔන් කලාම මොල කුලප්පු වෙයි එත් බොලේ නවතන්ද බැහැ නේ යතුර කැරකුවත් එන්ගිම දිගටම දුවනවා කිල් සුවිචයත් වැඩ කරන්නේ නැහැ නේ අම්ම ගහයි නවතන්දේ කොහොමද ? එන්ගිම අයිඩල් උනාම ඉස්සරහ බ්රේක් අල්ලලා එකපාරට ක්ලච් එක දෙන්න නවතියි.

දැන් මේකට මොකද කරන්නේ ?

පට්ට ලේසියි

AC ignition Power - කියන පින් එකට එන වයරය මැදින් වෙන්වෙන්න කපන්න කපල වයර් හානස් එකේ (+) එන්නේ එකෙන් නේ ඕක චැසියේ වැදුනොත් සොර්ට් වෙනවා ඉතින් බලාගෙන ඉන්නේ නැතුව එක ටේප් කරපන්. ඔය වයර් එක අපිට තවත් වැඩක් නැහැ . දැන් එතනට අලුතෙන් ගත්තු වෙසක් ලයිට් වයර් ජෝදුවෙන් එකක් (දුබුරු පාට) එකක් ගලවාගෙන CDI එකට වදින පැත්තේ ඉතුරු කොටහට සවි කරන්ඩ. දැන් අපි කරන්නේ CDI එකට වෙනම පවර් දෙන ලයින් එකක් ගන්න එක.

(කැමති උන් ඒ වයර් එකටත් ෆියුස් ඕනි නම් හයි කරගන්න - පරිපතේ කැඩෙන තැන් වැඩි උනාම අමාරුයි - එක අනවශ්‍ය දෙයක් - මගකදී මොනා හරි උනොත් ලෙඩක්)

දැන් ඔය හැන්ඩල් එකේ යතුර දාන තැන ඉඳල CDI එක පැත්තට වයර් 3ක් එනවා - සමහර ඒවගේ 4ක් 5ක් - ඕවගේ තියෙනවා රතු ටිකක් ගනකම් වයර් එකක් හෝ දෙකක් . ගොඩක් වෙලාවට CDI එකපැත්ත ටම එනකම් පොඩි රබර් ගොට්ටක් ඇතුලේ ඕවගේ කනෙක්ටර්ස් ටික තියෙන්නේ එතනින් විසන්දී කරන්න පුළුවන්.

ඕවගෙන් එන වයර් ටික තෝරලා අරගෙන බලන්ට එක රතු ගනකම් වයරයක නිරතුරුවම (+ 12v) තියෙනවා , ඒ වයරය හරහා තමයි යතුරු ස්විචයට පවර් දෙන්නේ. එක එක්ක එන අනික් ඒවා ඔය වයරයෙන් කරන්ට් එක බලාපොරොත්තු වෙන ඒවා. ඕවගේ එක වයර් එකක් එනවා එන්ගිමට, තවත් එකක් මීටර් සහ ආනෙකුත් Accessories සඳහා. එන්ගිමට එන වයරය සොයාගන්න

ටිප් : මෙම ක්‍රියාවලිය කිරීමට පෙර වයර් ස්විචයට යන ලයින් එක කනෙක්ටර්ස් වලින් ගැලවා ඉවත්කර කුඩා වයරයක් මගින් සම්බන්ද කර පරික්ශා කරන්න.

(+) හා ඉතිරි වයර වලින් එකක් එකතු කල විට මීටර සහ හෙද්ලයිට් දැල්වේ නම් එම වයරය මගහරින්න

සොයාගත් (+) වයරය සමග ඒ හා සමාන ගනකමින් යුතු ඊලග වයර එකතු කර බලන්න, නියුට්‍රල් සහ මීටර අක්‍රියව තියෙනකොට එන්ගිම පනගැන්වේ නම් එය අවශ්‍ය වයරය වේ.

එම වයරයට අපි කලින් CDI සිට ඇදගත් වයරය සුදුසු පරිදී අමුනන්න - තදින් ටේප් කරන්න

ඉන්පසු යතුරු ස්විචයට ගිය වයර තිබුන පරිදි සවි කර පනගන්වා බලන්ඩ යතුරෙන් ඔෆ් කල විට නිවැරදිව එන්ගිම off වෙයි.

*කිල් ස්විචය එන්ගිම පනගන්විමේදී off වී තිබුනොත් ක්‍රියාත්මක වන අතර - එන්ගිම පනගැන්වුන පසුව ඔන් කලවිට ක්‍රියාත්මක නොකරයි (එන්ගිම off නොවේ නමුත් යතුරෙන් ක්‍රියාකරයි)

කිල්ල් ස්විචයක් අවශ්‍යම නම්

මෙයට පිලියමක් ලෙස අලුත් kill ස්විචයක් කඩෙන් ලබාගෙන (හැන්ඩල් එක අසල සවිකරගන්න) CDI හි වම් යට පැත්තේ ඇති (ground) pin එකට සම්බන්ධ වන වයරය වෙන්කර මැදට මෙම ස්විචය සවි කරගන්න. වයර නිසිපරිදි පාස්සා ගන්න. මගේ මතය නම් යතුරෙන් off වෙන නිසා මෙය අවශ්‍ය නොවන බවයි.

තිබෙන ස්විචයටම සවි කරීමට අවශ්‍ය නම් එහි එන වයර සොයාගෙන ඒවා ඉවත්කර ඉහත CDI හි වම් යට පැත්තේ ඇති (ground) pin එකට සම්බන්ධ වන වයරය වෙන්කර එමගින් පාස්සා යොදාගත හැක (අනවශ්‍ය මහන්සියකි) * මෙය සිදුකරන්නේ නම් කිල් ස්විචයේ පරණ වයර අනිවාර්යෙන් ඉවත්කළ යුතු ය.

මීලගට අපි කෙල්ලට නිවැරදි CDI එකක් තෝරාගන්නේ කෙලෙසද සහ කඩ හිමියන් අපිව අන්දන ආකාරය ගැන සහ රේසින් CDI - de restrickted CDI ගැන කතා කරමු.

කලින් සිදුවූ පොරොන්දුව මතකද ? 5පින් ක්‍රමවේදය ගුණාත්මක භාවය නිසාම චීන කොපි බොහොමයක් මෙම තාක්ෂණික ක්‍රමවේදය යොදාගෙන කොපි කර ඇත (උදා ලෝන්සින් සියල්ලම 5පින් සහිත වේ) කොහොමද චිනගේ ටිකිරි මොලේ!

ප්‍රතිචාර හොඳයි නම් ඉතිරිය දෙනවා . රේප් එපා කන්නද බොලව් ? පුළුවන් නම් ජාතිය වෙනුවෙන් උදව්වක් කරපන් මචෝ

ජාතිය රැකගන්න ඇනයක් ගත්තත් රුපියලක් වැඩි උනත් සිංහල කඩේකින් ගනින් මචං!

මගේ පෙර ලිපි

AX1_කාපර්ලා

AX1_ගන්නකලින්_1කොටස

AX1_ගන්නකලින්_2කොටස

CDIමොකක්ද? PART1

CDI_බයිලා PART 2

[QUOTE="kukkupatiya, post: 15127833, member: 454459"] [SIZE="6"]දැවැන්ත CDI කතා පෙලේ තුන්වෙනි පරිච්චේදය [/SIZE] [SIZE="5"][B][U]මේ ලිපි පෙළ අනිවාර්යෙන් කියවල තියෙන්න ඕනි මේක තේරුම්ගන්ඩ [/U][/B][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1556703"][SIZE="6"][COLOR="red"]CDIමොකක්ද? PART1[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1556803"][COLOR="red"][SIZE="5"]CDI_බයිලා PART 2[/SIZE][/COLOR][/URL] [SIZE="6"]අද අපි බලමු 5පින් CDI එකක් තිබ්බ කෙල්ලෙක් ට 4පින් CDI එකක් ගහන හැටි - එතන ඉඳල ඩි රෙස්ට්රික්ටෙඩ් CDI එක ගැනත් අද කියල දෙනවා [/SIZE] [SIZE="5"][COLOR="Olive"]ඉස්සලම අපි බලමු මොකක්ද මේ පින් කතාව කියල - ඔක්කොම කියන්න කලින් කියන්න ඕනි මේ කතාව හොනට්ටු, සිබිඇර් නින්ජා ගුඩ්නයිට් වලට අදාල නැහැ. තනි සිලින්ඩර් මදිවට ගෑස් සිලින්දරෙත් ගහපුවා ගන්න උන්ට ඕක හොඳ පාඩම්. කියන්න තියෙන්නේ ගැණු හතරක් නඩත්තු කරනවා වගේ තමයි ඕවා කැඩුනොත් හදන්න යන ගානට දුවපු බයික් එකක් ගන්න පුළුවන්. මේ කතාව අදාල වන්නේ තනි ස්ලින්දරේ බයික් වලට.. කොටින්ම ඉන්දියන් ඒවටත් ජපන් ඒවටත් AX1 XLR බාජා ඉඳල CT100 වෙනකම්. සමහර twin ඒවටත් අදාලයි. [/COLOR][/SIZE] [SIZE="7"]මොකක්ද මේ 5පින් සිද්දිය..[/SIZE] [SIZE="6"]විශේෂයෙන් පරණ ජපන් රත්තරන් බයික් වලට මේක ගහල තියෙන්නේ. ඉස්සර තිබ්බ වයරින් තක්ශනේ දියුණු නැහැ එකේ ගොඩක් අඩුපාඩු කම් තියෙනවා කොටින්ම සුක්කානම ලොක් නොකරපු යතුරු පැදිය ඇල් පෙනිත්තකින් ඔන් කරලා ගෙනියන්ඩ පුළුවන් තරම් විශිෂ්ඨ තාක්ෂණයක් ඒ කාලේ තිබ්බේ. :P (කරන හැටි අහන්නෙපා කියන්නේ නැහැ දන්නා කෙනෙක් ගෙන් අහගන්ඩ)[/SIZE]:baffled::baffled: [SIZE="6"]ඉතින් ඒ කාලේ තිබ්බ තාක්ෂණ ක්‍රමවේදය අනුව තිබ්බේ 5පින් CDI එකක්.. දැන් 5පින් CDI යල් පැනල මොකද ඒවා ඇතුලේ තිබ්බ උපාංග බොහොමයක් ක්‍රියාත්මක උනත් කොයි වෙලේ අවසන් ගමන් යයිද දන්නේ නැහැ. ලොකුම හේතුව පාස්සපු තැන් සහ ඇලුමිනියම් සහිත දේවල් සහ කැපාසිටර් ඔක්කොම ඔක්සයිඩ් වෙන්න පටන් අරගෙන තියෙන නිසා. ඉතින් 5පින් එකක් ගියොත් රි කන්ඩිෂන් එකක් රුපියල් 8000ක් වගේ වෙනවා AX1 degre අනන් මනන් ඒවාට එකක් ඒවා 12 000 ඉඳල ගන්න තියෙනවා. ගොඩක් ඒවා රෙපෙයාර් කරපුව. කපල කියල හොයන්නවත් බැරි වෙදිහට හදපුව. ඉතින් නුවනට හුරු දේ අලුත් එකක් දාන එක. අලුත් 5පින් හොයාගන්න අමාරුයි. 4පින් එක ගහන්න පුළුවනි කිසි වැරද්දක් නැහැ. [/SIZE] [SIZE="7"]මොකක්ද 5පින් සිද්දිය බලමු [/SIZE] [IMG]http://i397.photobucket.com/albums/pp60/LynnEdwards_photo/50cc-cdi.jpg[/IMG] [SIZE="5"]මේක තේරුම් ගන්න නම් මගේ කලින් ලිපි පෙළ අනිවාර්යෙන් කියවලා ඉන්න වෙනවා. කලින් ලිපි පෙලේ සවිස්තරාත්මක කිව්වා මේ පින් වලින් විද්‍යුතය වෙන්නේ කොහොමද කියල. දැන් මතක් වෙන්න කෙටියෙන් කියන්නම් [/SIZE] [SIZE="5"]ටයිමින් ට්‍රිගර් - මේකෙන් තමයි කොයිල් එකේ ඉඳල එන පල්ස් එක දෙන්නේ CDI එක ඇතුලට ඉග්නිශියන් කොයිල් - මේකෙන් තමයි CDI එකෙන් කොයිල් එකේ ඉඳල ඉස්පාර්ක් එකට යනකම් කරන්ට් එක වැඩි කරලා යවන්නේ ග්‍රවුන්ඩ් - මේක (-) AC ඉග්නිශියන් පවර් - මේක (+) ඔහොමයි යන්තරේ වැඩ කරන්නේ දැන් බලමු මැද තියෙන 5 වෙනි පින් එක මොකක්ද කියල [/SIZE] [SIZE="7"]කිල් ස්විච් - එන්ගිම මරණ වයර් එක [/SIZE] [SIZE="5"]තේරුම් ගන්න අමාරුයි නේද? මේක වැඩ කරන්නේ මෙහෙමයි. ඔක නෙගටිව් (ground) එකකට කෙලින්ම සම්බන්ධ උන ගමන් CDI එකේ ක්‍රියාකාරීත්වය නවතිනවා කොටින්ම කියනවා නම් ස්පාර්ක් එක ට අවශ්‍ය උත්තේජනය කරපු 400v සිට 600v අතර බලය ඉග්නිශියන් කොයිල් එක වෙත CDI එකෙන් පිට කරන්නේ නැහැ. ඒ කියන්නේ ඉගින්සිය්න් කොයිල් එකට පවර් නැහැ. තාක්ෂණිකව වෙන්නේ කොයිල් එකට යවන පරිපථය බිඳලා එම ධාරාව (-) වෙත කෙලින්ම යවන එක.. එතකොට ඉස්පාර්ක් නැහැ එන්ගිම දුවන්නේ නැහැ සිම්පල් නේ නවතිනවා. එන්ගිම නැවතුනම පල්ස් එකක් එන්නේ නැහැ (රොටරි විල් එක නතර වෙන නිසා). CDI එක ක්‍රියාකාරීත්වය නවතිනවා දැන් කවුද බලමු ධාරාවක් නැති මේ කිල් පේනුව (-) වලට සම්බන්ධ කරන්නේ. මෙන්න මේක තමයි මුව එබුවම ඒ වයර් එක එක් දිශාවකට විද්‍යුතය ගමන් කරවන (දයෝදයක් - ආරක්ෂාවට යොදා ඇත) හරහා grund (-) ලයින් එකට සම්බන්ධ වෙනවා. එතකොට තමයි එන්ගිම නතර වෙන්නේ [/SIZE] [IMG]http://www.beginnermotorcyclereviews.com/wp-content/uploads/2010/06/motorcycle-ignition-switch.jpg[/IMG] [SIZE="5"][COLOR="Sienna"][B]දැන් සිද්දිය පැහැදිලි ඇති කියල මන් හිතවා [/B][/COLOR][/SIZE] [SIZE="7"]දැන් බලමු 4පින් CDI එකක් කියන්නේ මොකද කියල [/SIZE] [IMG]http://xtmmotorsports.com/image/data/Parts/Electrical/4pinCDI.jpg[/IMG] [SIZE="6"]මේකේ වෙනස කිල් ලයින් එක මැදින් නැති එකයි. ඔව් ඉතින් යට පේනු එකෙන් (-) සහ (+) වලින් පරිපථය බින්දම කොහොමත් කිල් වෙනවා නේ. ජපනාට මේක ඒ කාලේ කරන්න තිබුනට කලේ නැත්තේ පරිපථයේ ආරක්ෂාවට නැතුව මොලේ නැති කමට නෙවෙයි. [/SIZE] [IMG]http://www.backpackingmalaysia.com/images/uploads/stories/jackfruit-nangka-cutting.jpg[/IMG] [SIZE="6"]දැන් ඉතින් කොස් කටින් නේ - එක නිසා කාලයක් යනකොට පරිපථයේ නිෂ්පාදන වියදම් අඩු වෙනකොට පරිපථය කෙටි කරන්න ඕක හැලිලා ගියා ඉන්දියන් මාර්කට් එකේ බඩු වල. එත් ජපානයේ අදටත් හදන සමහර බයික් වල 5පින් එන්නේ. එක තමයි නිවැරදි තාක්ෂනය එහෙම කිව්වේ ඇයි කියල අන්තිමට මන් කියන්නම්. සනාථ කරන්නම්. [/SIZE] [SIZE="6"][COLOR="Red"]දැන් CDI තායිවාන් ගහනව, චිනේ ගහනව, ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවෙත් ගහනව.[/COLOR][/SIZE] [COLOR="red"][SIZE="6"]පුදුම ඇති එත් එක ඇත්තක්. කවදාවත් රි කන්ඩිෂන් කෑලි කෙල්ලගේ පරිපතේ ට දාන්න එපා! එකෙක් ඕක ගලවල විසි කරන්නේ ලෙඩක් නිසා පංචිකාවත්තේ තම්බි ඕක 800ක් දීල අලුත්ම විදිහට හදල පොලිෂ් කරලා රි කන්ඩිෂන් ඔරිගීනල් ජපන් කියල විකුනනවා. අහුවෙන්න එපා! ඒවගේ කපපු පාරක් වත් හොයාගන්ට නැහැ උන් කපන්නේ නැහැ හදන්නේ කවරේ පින් එක පැත්තෙන් උණු කරලා පස්සේ අලුත් ප්ලාස්ටික් කළු ඉස්ටිකර් කැලක් (xray කොලේ වගේ) ගහල ගම් ඇතුලෙන් දාල උණු කරනවා. ජිවිතේට හොයන්ට බැහැ කපල කියල, හදල කියල. අනික උන් එක විකුනන්නේ 12000 කටත් එහා! තම්බිට අහුවෙන්න එපා හදපු ඒවා 1000 ඉඳල තියෙනවා ගන්න.[/SIZE][/COLOR] [SIZE="5"]5පින් එක ගාන වැඩියි, 4පින් ගාන අඩුයි දෙන්නගෙන් ම වෙන්නේ එකම දේ , අනික 4පින් එකේ තක්ශනේ අලුත් පරිපත කැබලි අලුත්, තාක්ෂණික සිමා හිදැස් අදුයි, අනික ලාබයි කියන්නේ පට්ට ලාබයි අලුත්ම එකක් 3000 ඉඳල වගේ තියෙනවා සමහර ඒවා ඊටත් අඩුවෙන් [/SIZE] [COLOR="Red"][SIZE="7"]පෙත්තයි පොත්තයි එක නම් පොත්තට ඇයි වැඩිපුර ගෙවන්නේ ?[/SIZE][/COLOR] [SIZE="7"]දැන් මෙහෙමයි 5පින් CDI තිබ්බ බයික් එකකට 4පින් එකක් ගහන්න වයර් කරන්නේ.. (convert 5pin cdi to 4pin cdi) [/SIZE] [SIZE="5"]මේකට මේ බඩු ටික ඕනි වෙනවා එලෙක්ට්‍රිකල් වයරයක් - වෙසක් එකට ලයිට් දාන්න ගන්න නිල් දුබුරු එකෙන් මිටරක් ගන්ද (ස්පිකර් වයර් ගන්න එපා ප්‍රතිරෝධය වැඩියි) වයරින් ටේප් එකක් - අවශ්‍ය අඬු පඬු (CDI එකේ පින් වලට අත තියන්න එපා මේ සෙල්ලම වෙන්නේ වයරින් සොකට් එකත් එක්ක) ඉස්සලම CDI එකට වදින සොකට් එකේ යට මැද තියෙන කිල් වයරය ඉවත් කරන්න (මැදින් ඩිස් කනෙක්ට් කරන්ඩ - හොඳට ටේප් කරන්ඩ) සොකට් එකේ පින් එකක් තිබ්බට කමක් නැහැ එකත් කෝකටත් කියල ටේප් කරන්ඩ). ඔය වයරය තිබ්බත් එකයි නැතත් එකයි එත් අනවශ්‍ය නිසා සොකට් එකෙන් අයින් කරමු.[/SIZE] [SIZE="5"]දැන් බයික් එක ඔන් කලාම මොල කුලප්පු වෙයි එත් බොලේ නවතන්ද බැහැ නේ යතුර කැරකුවත් එන්ගිම දිගටම දුවනවා කිල් සුවිචයත් වැඩ කරන්නේ නැහැ නේ අම්ම ගහයි නවතන්දේ කොහොමද ? එන්ගිම අයිඩල් උනාම ඉස්සරහ බ්රේක් අල්ලලා එකපාරට ක්ලච් එක දෙන්න නවතියි. දැන් මේකට මොකද කරන්නේ ? පට්ට ලේසියි [/SIZE] [IMG]http://i397.photobucket.com/albums/pp60/LynnEdwards_photo/50cc-cdi.jpg[/IMG] [SIZE="5"]AC ignition Power - කියන පින් එකට එන වයරය මැදින් වෙන්වෙන්න කපන්න කපල වයර් හානස් එකේ (+) එන්නේ එකෙන් නේ ඕක චැසියේ වැදුනොත් සොර්ට් වෙනවා ඉතින් බලාගෙන ඉන්නේ නැතුව එක ටේප් කරපන්. ඔය වයර් එක අපිට තවත් වැඩක් නැහැ . දැන් එතනට අලුතෙන් ගත්තු වෙසක් ලයිට් වයර් ජෝදුවෙන් එකක් (දුබුරු පාට) එකක් ගලවාගෙන CDI එකට වදින පැත්තේ ඉතුරු කොටහට සවි කරන්ඩ. දැන් අපි කරන්නේ CDI එකට වෙනම පවර් දෙන ලයින් එකක් ගන්න එක. (කැමති උන් ඒ වයර් එකටත් ෆියුස් ඕනි නම් හයි කරගන්න - පරිපතේ කැඩෙන තැන් වැඩි උනාම අමාරුයි - එක අනවශ්‍ය දෙයක් - මගකදී මොනා හරි උනොත් ලෙඩක්) දැන් ඔය හැන්ඩල් එකේ යතුර දාන තැන ඉඳල CDI එක පැත්තට වයර් 3ක් එනවා - සමහර ඒවගේ 4ක් 5ක් - ඕවගේ තියෙනවා රතු ටිකක් ගනකම් වයර් එකක් හෝ දෙකක් . ගොඩක් වෙලාවට CDI එකපැත්ත ටම එනකම් පොඩි රබර් ගොට්ටක් ඇතුලේ ඕවගේ කනෙක්ටර්ස් ටික තියෙන්නේ එතනින් විසන්දී කරන්න පුළුවන්. ඕවගෙන් එන වයර් ටික තෝරලා අරගෙන බලන්ට එක රතු ගනකම් වයරයක නිරතුරුවම (+ 12v) තියෙනවා , ඒ වයරය හරහා තමයි යතුරු ස්විචයට පවර් දෙන්නේ. එක එක්ක එන අනික් ඒවා ඔය වයරයෙන් කරන්ට් එක බලාපොරොත්තු වෙන ඒවා. ඕවගේ එක වයර් එකක් එනවා එන්ගිමට, තවත් එකක් මීටර් සහ ආනෙකුත් Accessories සඳහා. එන්ගිමට එන වයරය සොයාගන්න [/SIZE] [SIZE="5"][COLOR="red"][B]********************************************************** ටිප් : මෙම ක්‍රියාවලිය කිරීමට පෙර වයර් ස්විචයට යන ලයින් එක කනෙක්ටර්ස් වලින් ගැලවා ඉවත්කර කුඩා වයරයක් මගින් සම්බන්ද කර පරික්ශා කරන්න. (+) හා ඉතිරි වයර වලින් එකක් එකතු කල විට මීටර සහ හෙද්ලයිට් දැල්වේ නම් එම වයරය මගහරින්න සොයාගත් (+) වයරය සමග ඒ හා සමාන ගනකමින් යුතු ඊලග වයර එකතු කර බලන්න, නියුට්‍රල් සහ මීටර අක්‍රියව තියෙනකොට එන්ගිම පනගැන්වේ නම් එය අවශ්‍ය වයරය වේ. **********************************************************[/B][/COLOR][/SIZE] [SIZE="5"] එම වයරයට අපි කලින් CDI සිට ඇදගත් වයරය සුදුසු පරිදී අමුනන්න - තදින් ටේප් කරන්න ඉන්පසු යතුරු ස්විචයට ගිය වයර තිබුන පරිදි සවි කර පනගන්වා බලන්ඩ යතුරෙන් ඔෆ් කල විට නිවැරදිව එන්ගිම off වෙයි. *කිල් ස්විචය එන්ගිම පනගන්විමේදී off වී තිබුනොත් ක්‍රියාත්මක වන අතර - එන්ගිම පනගැන්වුන පසුව ඔන් කලවිට ක්‍රියාත්මක නොකරයි (එන්ගිම off නොවේ නමුත් යතුරෙන් ක්‍රියාකරයි) [/SIZE] [SIZE="7"]කිල්ල් ස්විචයක් අවශ්‍යම නම් [/SIZE] [IMG]http://www.bikebiz.com.au/product_images/j/931/drc_killswitch__06646_zoom.jpg[/IMG] [SIZE="6"]මෙයට පිලියමක් ලෙස අලුත් kill ස්විචයක් කඩෙන් ලබාගෙන (හැන්ඩල් එක අසල සවිකරගන්න) CDI හි වම් යට පැත්තේ ඇති (ground) pin එකට සම්බන්ධ වන වයරය වෙන්කර මැදට මෙම ස්විචය සවි කරගන්න. වයර නිසිපරිදි පාස්සා ගන්න. මගේ මතය නම් යතුරෙන් off වෙන නිසා මෙය අවශ්‍ය නොවන බවයි. තිබෙන ස්විචයටම සවි කරීමට අවශ්‍ය නම් එහි එන වයර සොයාගෙන ඒවා ඉවත්කර ඉහත CDI හි වම් යට පැත්තේ ඇති (ground) pin එකට සම්බන්ධ වන වයරය වෙන්කර එමගින් පාස්සා යොදාගත හැක (අනවශ්‍ය මහන්සියකි) * මෙය සිදුකරන්නේ නම් කිල් ස්විචයේ පරණ වයර අනිවාර්යෙන් ඉවත්කළ යුතු ය.[/SIZE] [SIZE="7"][COLOR="red"]මීලගට අපි කෙල්ලට නිවැරදි CDI එකක් තෝරාගන්නේ කෙලෙසද සහ කඩ හිමියන් අපිව අන්දන ආකාරය ගැන සහ රේසින් CDI - de restrickted CDI ගැන කතා කරමු. [/COLOR][/SIZE] [B][SIZE="5"]කලින් සිදුවූ පොරොන්දුව මතකද ? 5පින් ක්‍රමවේදය ගුණාත්මක භාවය නිසාම චීන කොපි බොහොමයක් මෙම තාක්ෂණික ක්‍රමවේදය යොදාගෙන කොපි කර ඇත (උදා ලෝන්සින් සියල්ලම 5පින් සහිත වේ) කොහොමද චිනගේ ටිකිරි මොලේ![/SIZE] [/B] [SIZE="7"]ප්‍රතිචාර හොඳයි නම් ඉතිරිය දෙනවා . රේප් එපා කන්නද බොලව් ? පුළුවන් නම් ජාතිය වෙනුවෙන් උදව්වක් කරපන් මචෝ [/SIZE]:oo::oo: [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash4/310262_155940554579115_923550882_n.jpg[/IMG] [SIZE="7"][COLOR="red"][B]ජාතිය රැකගන්න ඇනයක් ගත්තත් රුපියලක් වැඩි උනත් සිංහල කඩේකින් ගනින් මචං![/B][/COLOR][/SIZE] [SIZE="5"] මගේ පෙර ලිපි [/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1556019"][SIZE="5"]AX1_කාපර්ලා [/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1556066"][SIZE="5"]AX1_ගන්නකලින්_1කොටස [/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1556189"][SIZE="5"]AX1_ගන්නකලින්_2කොටස[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1556703"][SIZE="6"][COLOR="red"]CDIමොකක්ද? PART1[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1556803"][COLOR="red"][SIZE="5"]CDI_බයිලා PART 2[/SIZE][/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom