Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CEB පොන්න ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="chami2015" data-source="post: 30349244" data-attributes="member: 542063"><p>මචං මොන විදියකින් හරි CEB එකෙන් මෙහෙම ලයිට් කපන එක වැරදියි. අපේ පැත්තෙ එක කාලයක් සතියට එක පාරක් වගේ Schedule කර කර කපන කාලයක් තිබ්බ. දැන් කියල වෙනසක් නෑ මාසෙකට එක පාරක් හෝ මාස දෙකකට එක පාරක් අනිවාර්යෙන් කපනව. ඒත් මේව වැරදි වැඩ. අපි ඉන්නෙ 1990 ගණං වල නෙමෙයි නේ, අද කාලෙ ඉන්ටර්නෙට්, පවර් වගේ දේවල් මූලික අවශ්‍යතා වෙලා තියෙන්නෙ. එහෙම එකේ අලුත් Technologies use කරල Uninterruptible connection එකක් දෙන්න ඕන. සාමාන්‍යයෙන් පිට රටවල් වල පවා අවුරුද්දටම විනාඩි ගානයි නේ පවර් කට් යන්නෙ. එහෙමවත් යන්නෙ නෑ. අපේ රට ඒ තරමට දියුණු නැතත්, මේ Schedule කරල කරන පවර් කට් ටික හරි අඩුම තරමෙ නැති වෙන්න ඕන. ඔයිට වඩා ප්‍රශ්න SLT එකේ. CEB එක නම් දැන් සෑහෙන දියුණුයි. CEB එකේ කම්ප්ලේන් එකක් දැම්මම ගානට ට්‍රැක් වෙලා පැයෙන් දෙකෙන් හදල දෙනව. ඒත් SLT හෙම පජාතයි. මේව ඉතිං ඉදිරියෙදි හැදෙන්න ඕන දේවල්. වෙන රටවල් වල කිසිම Down time එකක් නැතුව ඔය Maintenance කරන්නෙ කොහොමද කියල අපේ ආයතනත් හොයල බලල හදන්න වෙනව. නැතුව මේක අනාගතයට යන්න යන්න තවත් මේ සේවාවල් වල අවශ්‍යතා වැඩි වෙනව. මෙහෙම Schedule කරලවත් කපන එක හරිම වැරදි වැඩක්.</p></blockquote><p></p>
[QUOTE="chami2015, post: 30349244, member: 542063"] මචං මොන විදියකින් හරි CEB එකෙන් මෙහෙම ලයිට් කපන එක වැරදියි. අපේ පැත්තෙ එක කාලයක් සතියට එක පාරක් වගේ Schedule කර කර කපන කාලයක් තිබ්බ. දැන් කියල වෙනසක් නෑ මාසෙකට එක පාරක් හෝ මාස දෙකකට එක පාරක් අනිවාර්යෙන් කපනව. ඒත් මේව වැරදි වැඩ. අපි ඉන්නෙ 1990 ගණං වල නෙමෙයි නේ, අද කාලෙ ඉන්ටර්නෙට්, පවර් වගේ දේවල් මූලික අවශ්‍යතා වෙලා තියෙන්නෙ. එහෙම එකේ අලුත් Technologies use කරල Uninterruptible connection එකක් දෙන්න ඕන. සාමාන්‍යයෙන් පිට රටවල් වල පවා අවුරුද්දටම විනාඩි ගානයි නේ පවර් කට් යන්නෙ. එහෙමවත් යන්නෙ නෑ. අපේ රට ඒ තරමට දියුණු නැතත්, මේ Schedule කරල කරන පවර් කට් ටික හරි අඩුම තරමෙ නැති වෙන්න ඕන. ඔයිට වඩා ප්‍රශ්න SLT එකේ. CEB එක නම් දැන් සෑහෙන දියුණුයි. CEB එකේ කම්ප්ලේන් එකක් දැම්මම ගානට ට්‍රැක් වෙලා පැයෙන් දෙකෙන් හදල දෙනව. ඒත් SLT හෙම පජාතයි. මේව ඉතිං ඉදිරියෙදි හැදෙන්න ඕන දේවල්. වෙන රටවල් වල කිසිම Down time එකක් නැතුව ඔය Maintenance කරන්නෙ කොහොමද කියල අපේ ආයතනත් හොයල බලල හදන්න වෙනව. නැතුව මේක අනාගතයට යන්න යන්න තවත් මේ සේවාවල් වල අවශ්‍යතා වැඩි වෙනව. මෙහෙම Schedule කරලවත් කපන එක හරිම වැරදි වැඩක්. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom