Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
CEB ප්‍රතිව්‍යුහගතකරණය නවතයි.. IMF එකගතා කැඩීමක්.. Thanks සුලු ජනා😹😹
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා විදුලි පනත උල්ලංඝණය කරමින්, විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින් අදාළ අනුප්‍රාප්තික සමාගම් හතරක් වෙත අනියුක්ත කිරීම අතර මඟ නවතා දැමීම, බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අඩාල විය හැකි බව මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.

බලශක්ති කේෂ්ත්‍ර යේ කාර්යක්ෂමතාව, පළදායීතාවය ඉහළ නැංවීමත්, පිරිවැය පාදක (cost reflective) බලශක්ති කේෂ්ත්‍රයක් ඇති කිරීමත් කාලීන අවශ්‍යතාවයකි. එය ජාතික ප්‍රතිපත්තියක් ලෙස වසර දෙකකට වැඩි කාලයක් සියළු පාර්ශවයන්ගේ එකඟතා සහිතව නීතියක් බවට පත්විය. හිතුවක්කාරී ලෙස ජාතික බලශක්ති ප්‍රතිපත්තිය වෙනස් කිරීම ව්‍යසනයකට අත වැනීමක් බව කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරි කේ.ජී.ආර්.එෆ් කොමෙස්ටර් ගේ අත්සනින් 2024.10.25 දින ‘නිලධරයන් සහ සේවකයින් දැනුවත් කිරීමේ‘ ලිපියක් මගින් සේවක අනියුක්තිය නවතා දමා ඇත. එය පැහැදිලි ලෙසම 2024 අංක 36 දරණ ශ්‍රී  ලංකා විදුලිබල පනත උල්ලංඝනය කිරීමකි. පනත සම්මත වී මාස හතරක් තුල සේවකයින් අදාළ සමාගම් වෙත අනියුක්ත කළ යුතුය. එයින් මාස 2 ක් තුල සේවකයින් අදාල සමාගම් හා එක්වීමට කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කළ යුතු බව නීතියේ දැක්වේ. 2025 ජූනි 27 වන විට විදුලි පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුතුය. ලිපිය මගින් මෙම සමස්ත ක්‍රියාවලියටම බලපෑම් එල්ල වේ.

විදුලබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා තමන් වෙත නොමැති බලයක් ආරෝපනය කර ගනිමින්, පාර්ලිමේන්තු පනතක පවතින නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක වීම වලක්වා ඇත. මෙය නීති විරෝධීය.

දුෂිත හදිසි විදුලිය මිලදී ගැනීම් සහ ගල්අඟුරු විදුලි ව්‍යාපෘති ඇරඹීමට විදුලි මාෆියාව නැවතත් ක්‍රියාත්මක වෙමින් ඇත. විදුලි පනත කඩාකප්පල් කර බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ ආඩාල කිරීම එහි තීරණාත්මක පියවරකි.

ජාතික ප්‍රතිපත්තියක් වන සහ රටේ නීතියක් වන විදුලි පනතේ පූර්ව අවශ්‍යතාවයන් සම්පූර්ණ නොකොට විදුලි බල පනත මුළුමනින් ක්‍රියාත්මක වීම මගින් පිළිස්සුණු කේක් ගෙඩියක් වැනි තත්වයක් විදුලි බල කේෂ්ත්‍රෙය් නිර්මාණය වනු ඇත.

තවද, රාජගිරිය කණු මත දිවෙන දුම්රිය ව්‍යාපෘතිය අතහැර දැමීම මෙන් රටටම විනාශකාරී ප්‍රතිඑල අත් කර දෙනු ඇත. බරපතල වන්දියක් ගෙවීමට පවා සිදු විය හැකිය. තව ද, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයික් හා යූඑස් ඒඩ් ආයතන සමඟ එලැඹ ඇති එකඟතාවයන් අනුව කටයුතු නොකිරීම බලවත් රාජ්‍ය තාන්ත්‍රික ගැටළු නැවතත් නිර්මාණය කරනු ඇත.

[QUOTE="P Starlin, post: 30293594, member: 587044"] [URL='https://lankacnews.com/ceb-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%94%e0%b7%84%e0%b6%9c%e0%b6%ad%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b1%e0%b7%80/#'] ශ්‍රී ලංකා[/URL] විදුලි පනත උල්ලංඝණය කරමින්, විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින් අදාළ අනුප්‍රාප්තික සමාගම් හතරක් වෙත අනියුක්ත කිරීම අතර මඟ නවතා දැමීම, බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අඩාල විය හැකි බව මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි. බලශක්ති කේෂ්ත්‍ර යේ කාර්යක්ෂමතාව, පළදායීතාවය ඉහළ නැංවීමත්, පිරිවැය පාදක (cost reflective) බලශක්ති කේෂ්ත්‍රයක් ඇති කිරීමත් කාලීන අවශ්‍යතාවයකි. එය ජාතික ප්‍රතිපත්තියක් ලෙස වසර දෙකකට වැඩි කාලයක් සියළු පාර්ශවයන්ගේ එකඟතා සහිතව නීතියක් බවට පත්විය. හිතුවක්කාරී ලෙස ජාතික බලශක්ති ප්‍රතිපත්තිය වෙනස් කිරීම ව්‍යසනයකට අත වැනීමක් බව කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරි කේ.ජී.ආර්.එෆ් කොමෙස්ටර් ගේ අත්සනින් 2024.10.25 දින ‘නිලධරයන් සහ සේවකයින් දැනුවත් කිරීමේ‘ ලිපියක් මගින් සේවක අනියුක්තිය නවතා දමා ඇත. එය පැහැදිලි ලෙසම 2024 අංක 36 දරණ ශ්‍රී [URL='https://lankacnews.com/ceb-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%94%e0%b7%84%e0%b6%9c%e0%b6%ad%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b1%e0%b7%80/#'] ලංකා[/URL] විදුලිබල පනත උල්ලංඝනය කිරීමකි. පනත සම්මත වී මාස හතරක් තුල සේවකයින් අදාළ සමාගම් වෙත අනියුක්ත කළ යුතුය. එයින් මාස 2 ක් තුල සේවකයින් අදාල සමාගම් හා එක්වීමට කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කළ යුතු බව නීතියේ දැක්වේ. 2025 ජූනි 27 වන විට විදුලි පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුතුය. ලිපිය මගින් මෙම සමස්ත ක්‍රියාවලියටම බලපෑම් එල්ල වේ. විදුලබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා තමන් වෙත නොමැති බලයක් ආරෝපනය කර ගනිමින්, පාර්ලිමේන්තු පනතක පවතින නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක වීම වලක්වා ඇත. මෙය නීති විරෝධීය. දුෂිත හදිසි විදුලිය මිලදී ගැනීම් සහ ගල්අඟුරු විදුලි ව්‍යාපෘති ඇරඹීමට විදුලි මාෆියාව නැවතත් ක්‍රියාත්මක වෙමින් ඇත. විදුලි පනත කඩාකප්පල් කර බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ ආඩාල කිරීම එහි තීරණාත්මක පියවරකි. ජාතික ප්‍රතිපත්තියක් වන සහ රටේ නීතියක් වන විදුලි පනතේ පූර්ව අවශ්‍යතාවයන් සම්පූර්ණ නොකොට විදුලි බල පනත මුළුමනින් ක්‍රියාත්මක වීම මගින් පිළිස්සුණු කේක් ගෙඩියක් වැනි තත්වයක් විදුලි බල කේෂ්ත්‍රෙය් නිර්මාණය වනු ඇත. තවද, රාජගිරිය කණු මත දිවෙන දුම්රිය ව්‍යාපෘතිය අතහැර දැමීම මෙන් රටටම විනාශකාරී ප්‍රතිඑල අත් කර දෙනු ඇත. බරපතල වන්දියක් ගෙවීමට පවා සිදු විය හැකිය. තව ද, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයික් හා යූඑස් ඒඩ් ආයතන සමඟ එලැඹ ඇති එකඟතාවයන් අනුව කටයුතු නොකිරීම බලවත් රාජ්‍ය තාන්ත්‍රික ගැටළු නැවතත් නිර්මාණය කරනු ඇත. 😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom