Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිල හැදෙන්නේ මෙහෙමයි.

සාමාන්‍යයෙන් මාසයක ( එකියන්නේ දවස් 30ක ) විදුලි බිල ගණනය කරනකොට, එකක 30න් 30ත තමයි ප්‍රයිසස් වෙනස් වෙන්නේ. ඊට අමතරව මුල් එකක 30ත වඩා වැඩි වෙන කොට, ස්ථාවර ගාස්තුවක් එකතු වෙනවා.

එකක 0 සිට 30 ට - ඒකකයකට රුපියල් 7.85

එකක 31 ඊට 60 ට - ඒකකයකට රුපියල් 7.85

එකක 61 ඊට 90 ට - ඒකකයකට රුපියල් 10.00

එකක 91 ඊට 120 ට - ඒකකයකට රුපියල් 27.75

එකක 121 ඊට 150 ට - ඒකකයකට රුපියල් 32.00

එකක 151 ඊට 180 ට - ඒකකයකට රුපියල් 32

එකක 180ත වැඩි - ඒකකයකට රුපියල් 45

ඉස්සෙල්ල කිව්වා වගේ මාසය කියල සලකන්නේ දවස් 30 ඒ නිසා තමයි යුනිට් ප්‍රයිස්ස් එකක තිහෙන් තිහ මාරු වෙන්න හැදල තියෙන්නේ.

හිතපන් උබේ මීටර් කියවන එකා ආවේ දවස් 28කින් කියල, එතකොට ඊට අනුපාතිකව යුනිට් ප්‍රයිසස් වෙනස් වෙනවා.

එතකොට එන්නේ මුල යුනිට් 28ට , ඊලග යුනිට් 28ට

හිතපන් උබට මීටර් කියවන පකා එනවා දවස් 40කින් .එතකොට යුනිට් ප්‍රයිස් ඊට අනුපාතිකව වෙනස් වෙනවා .

එකක 0 සිට 40 ට - ඒකකයකට රුපියල් 7.85

එකක 41 ඊට 80 ට - ඒකකයකට රුපියල් 7.85

එකක 81 ඊට 120 ට - ඒකකයකට රුපියල් 10.00

එකක 121 ඊට 160 ට - ඒකකයකට රුපියල් 27.75

එකක 161 ඊට 200 ට - ඒකකයකට රුපියල් 32.00

එකක 201 ඊට 240 ට - ඒකකයකට රුපියල් 32

එකක 240ත වැඩි - ඒකකයකට රුපියල් 45

එතකොට මේ මාසේ බිල වැඩි වෙනවද

ඔව්. වැඩි වෙනවා මොකද අපි හිතනවා දවස් තිහට 3000ක් එන්න ඕන බිල මේ මාසේ පරක්කු උන හින්දා 3200 ඇවිත් කියල. නමුත් එක ඉල්ලග මාසේ වෙනකොට නිකන්ම ඇජස් වෙනවා . මොකද ඊලග මාසේ දවස් 20ක බිල විතරක් එන හින්දා. (පලවෙනි මාසේ දවස් 40ක බිල ආව හින්දා ඉතුරු මාසේ එන්නේ ඉතුරු දවස් 20 )

එතකොට ඒ දවස් 20ක බිල හැදෙන්නේ .

එකක 0 සිට 20 ට - ඒකකයකට රුපියල් 7.85

එකක 21 ඊට 40 ට - ඒකකයකට රුපියල් 7.85

එකක 41 ඊට 60 ට - ඒකකයකට රුපියල් 10.00

එකක 61 ඊට 80 ට - ඒකකයකට රුපියල් 27.75

එකක 81 ඊට 100 ට - ඒකකයකට රුපියල් 32.00

එකක 101 ඊට 120 ට - ඒකකයකට රුපියල් 32

එකක 120ත වැඩි - ඒකකයකට රුපියල් 45

ඔන්න ඔය ක්‍රමේට, යුනිට් ප්‍රයිසස් මීටරය කියවන දින ගැන අනුව ඊට සමානුපාතිකව වෙනස් වෙනවා.

පෙබරවාරි මාසේ, බිල හැදුන විදිහ ඊලග මාසේ ඒ කියන්නේ මාර්තු මාසේ බිලේ එනවා. පෙබරවාරි මාසේ දවස් 28ක් තියන නිසා උබලගට පුළුවන් මම කියන විදිහ ගැන අදහසක් ගන්න. මොකද එතන යුනිට් කැඩිලා තියෙන්නේ යුනිට් 28න් 28 (මීටර් කියවන එකා හරියටම දින 28න් මීටරය කියවන්න ඕනේ ඒ විදිහට එන්න / මිටර් කියවන පකා පෙබරවාරි මාසේ 1වෙනිදා ඇවිත්, මාර්තු මාසේ 01 ඇවිත් නම් )

ඒවගේම, මාර්තු වල දින 31ක් තියන නිසා ,

මිටර් කියවන පකා මාර්තු මාසේ 1වෙනිදා ඇවිත්, අප්‍රේල් මාසේ 01 ඇවිත් නම් එතකොට දරන 31ක සම්පුර්න වෙන හින්දා යුනිට් කැඩෙන්නේ 31න් 31ට. එක බල ගන්න පුළුවන් අප්‍රේල් බිලේ එන සමරි එක බැලුවහම

[QUOTE="LOL_SEEN, post: 22287802, member: 558837"] [SIZE="5"][CENTER]බිල හැදෙන්නේ මෙහෙමයි.[/CENTER][/SIZE] [SIZE="3"] සාමාන්‍යයෙන් මාසයක ( එකියන්නේ දවස් 30ක ) විදුලි බිල ගණනය කරනකොට, එකක 30න් 30ත තමයි ප්‍රයිසස් වෙනස් වෙන්නේ. ඊට අමතරව මුල් එකක 30ත වඩා වැඩි වෙන කොට, ස්ථාවර ගාස්තුවක් එකතු වෙනවා. [CENTER] එකක 0 සිට 30 ට - ඒකකයකට රුපියල් 7.85 එකක 31 ඊට 60 ට - ඒකකයකට රුපියල් 7.85 එකක 61 ඊට 90 ට - ඒකකයකට රුපියල් 10.00 එකක 91 ඊට 120 ට - ඒකකයකට රුපියල් 27.75 එකක 121 ඊට 150 ට - ඒකකයකට රුපියල් 32.00 එකක 151 ඊට 180 ට - ඒකකයකට රුපියල් 32 එකක 180ත වැඩි - ඒකකයකට රුපියල් 45 [/CENTER] ඉස්සෙල්ල කිව්වා වගේ මාසය කියල සලකන්නේ දවස් 30:yes: ඒ නිසා තමයි යුනිට් ප්‍රයිස්ස් එකක තිහෙන් තිහ මාරු වෙන්න හැදල තියෙන්නේ. හිතපන් උබේ මීටර් කියවන එකා ආවේ දවස් 28කින් කියල, එතකොට ඊට අනුපාතිකව යුනිට් ප්‍රයිසස් වෙනස් වෙනවා. එතකොට එන්නේ මුල යුනිට් 28ට , ඊලග යුනිට් 28ට [B] හිතපන් උබට මීටර් කියවන පකා එනවා දවස් 40කින් .එතකොට යුනිට් ප්‍රයිස් ඊට අනුපාතිකව වෙනස් වෙනවා . [/B] [CENTER] එකක 0 සිට 40 ට - ඒකකයකට රුපියල් 7.85 එකක 41 ඊට 80 ට - ඒකකයකට රුපියල් 7.85 එකක 81 ඊට 120 ට - ඒකකයකට රුපියල් 10.00 එකක 121 ඊට 160 ට - ඒකකයකට රුපියල් 27.75 එකක 161 ඊට 200 ට - ඒකකයකට රුපියල් 32.00 එකක 201 ඊට 240 ට - ඒකකයකට රුපියල් 32 එකක 240ත වැඩි - ඒකකයකට රුපියල් 45 [/CENTER] [B]එතකොට මේ මාසේ බිල වැඩි වෙනවද[/B] :confused: ඔව්. වැඩි වෙනවා මොකද අපි හිතනවා දවස් තිහට 3000ක් එන්න ඕන බිල මේ මාසේ පරක්කු උන හින්දා 3200 ඇවිත් කියල. නමුත් එක ඉල්ලග මාසේ වෙනකොට නිකන්ම ඇජස් වෙනවා . මොකද ඊලග මාසේ දවස් 20ක බිල විතරක් එන හින්දා.:yes: (පලවෙනි මාසේ දවස් 40ක බිල ආව හින්දා ඉතුරු මාසේ එන්නේ ඉතුරු දවස් 20 ) එතකොට ඒ දවස් 20ක බිල හැදෙන්නේ . [CENTER] එකක 0 සිට 20 ට - ඒකකයකට රුපියල් 7.85 එකක 21 ඊට 40 ට - ඒකකයකට රුපියල් 7.85 එකක 41 ඊට 60 ට - ඒකකයකට රුපියල් 10.00 එකක 61 ඊට 80 ට - ඒකකයකට රුපියල් 27.75 එකක 81 ඊට 100 ට - ඒකකයකට රුපියල් 32.00 එකක 101 ඊට 120 ට - ඒකකයකට රුපියල් 32 එකක 120ත වැඩි - ඒකකයකට රුපියල් 45 [/CENTER] ඔන්න ඔය ක්‍රමේට, යුනිට් ප්‍රයිසස් මීටරය කියවන දින ගැන අනුව ඊට සමානුපාතිකව වෙනස් වෙනවා. [/SIZE] [SIZE="4"]පෙබරවාරි මාසේ, බිල හැදුන විදිහ ඊලග මාසේ ඒ කියන්නේ මාර්තු මාසේ බිලේ එනවා. පෙබරවාරි මාසේ දවස් 28ක් තියන නිසා උබලගට පුළුවන් මම කියන විදිහ ගැන අදහසක් ගන්න. මොකද එතන යුනිට් කැඩිලා තියෙන්නේ යුනිට් 28න් 28:yes: (මීටර් කියවන එකා හරියටම දින 28න් මීටරය කියවන්න ඕනේ ඒ විදිහට එන්න / මිටර් කියවන පකා පෙබරවාරි මාසේ 1වෙනිදා ඇවිත්, මාර්තු මාසේ 01 ඇවිත් නම් ) ඒවගේම, මාර්තු වල දින 31ක් තියන නිසා , මිටර් කියවන පකා මාර්තු මාසේ 1වෙනිදා ඇවිත්, අප්‍රේල් මාසේ 01 ඇවිත් නම් එතකොට දරන 31ක සම්පුර්න වෙන හින්දා යුනිට් කැඩෙන්නේ 31න් 31ට. එක බල ගන්න පුළුවන් අප්‍රේල් බිලේ එන සමරි එක බැලුවහම :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom