Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CEB & සෝලාර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මේ වර්ජනෙත් එක්ක ඇහෙන කතාවක් CEB උන් පෞද්ගලික බලාගාර වලින් කොමිස් ගන්න හින්දයි සෝලාර් ගහන් නැත්තෙ කියන එක.

ගුපියනේ Solar වලින් රටක් දුවන්න බෑ. සෝලර් ස්ටේබල් නෑ. Wind වගේ එව්වත් එහෙමයි. පොඩ්ඩක් කලුවර උන හැටියෙ මුලු පද්ධතියටම fuck වෙනව. රටක ප්‍රධාන විදුලි සැපයුම thermal, hydro, nuclear වගේ ඒවයෙන් විතරයි දෙන්න පුලුවන්.

මේවා ගැන කූඹි පුකක තරන් හරි දැනුමක් තියෙන එකෙක්ට ඕක තේරෙනව. ඒක හින්ද හෙන සීරියස් ටෝන් එකෙන් කොමිස් කතා කිය කිය තැන තැන යන්න එපා.

PS: ඔයිට අමතරව තව සෑහෙන්න ප්‍රශ්න තියෙනව solar එක්ක. Initial cost, waste management

තව වැදගත් එකක් කියන්න බැරි උනා. ලංකාවෙ Peak demand එක ඒ කියන්නෙ වැඩිම විදුලි අවශ්‍යතාව තියෙන්නෙ රෑට. ඉතින් එවලෙට සෝලාර් වැඩ කරන් නැති නිසා සහ දවල්ට තියෙන විදුලි අවශ්‍යතාවය ගොඩක් වෙලාවට තියෙන බලාගාර වලින් පිරිමහන්න පුලුවන් නිසාත් සෝලාර් වලින් මහ වෙනසක් වෙන් නෑ

PPS: මම කියන් නෑ ලංවිම උන්ගෙ වෙන අවුල් නෑ කියල. මම මේ කියන්නෙ තාක්ෂණික කාරනාවක්. අපි හරි ප්‍රශ්නෙ දකින් නැතුව කොමිස් කොමිස් සෝලර් සෝලර් කියල කෑ ගහන එකෙන් චාන්ස් එක උන්ටමයි. උන් බලධාරීන්ට හෝ අධිකරණයට මේ ඇත්ත කාරණා කියපු ගමන් උන් එලියෙ. අපිට බලාගාර මදි කියන ඇත්ත ප්‍රශ්නෙ යට යනව.

ත්‍රේඩ් එකේ තව දේවල් දාලා තියෙනව. පිටු 3ක්වත් බලන් ඇතුව එකම ආයෙ ආයෙ REPLY කරන්න එපා.

(battery farm, Tesla battery, off-grid, pump hydro, South Australia, අනිත් රටවල් වල ප්‍රොජෙක්ට්, අනිත් රටවල percentages.......ඔය ටොපික් ඔක්කොම ගැන දත්ත එක්ක රිප්ලයි දාලා තියෙනව. ආයෙ එකම කමෙන්ට් රිපීට් කරනන් එපා මචන්ලා)

----- Post added on [DATETIME="UT"]1654704309[/DATETIME]

[QUOTE="olu bakka, post: 27812855, member: 369164"] [SIZE=5]දැන් මේ වර්ජනෙත් එක්ක ඇහෙන කතාවක් CEB උන් පෞද්ගලික බලාගාර වලින් කොමිස් ගන්න හින්දයි සෝලාර් ගහන් නැත්තෙ කියන එක. ගුපියනේ Solar වලින් රටක් දුවන්න බෑ. සෝලර් ස්ටේබල් නෑ. Wind වගේ එව්වත් එහෙමයි. පොඩ්ඩක් කලුවර උන හැටියෙ මුලු පද්ධතියටම fuck වෙනව. රටක ප්‍රධාන විදුලි සැපයුම thermal, hydro, nuclear වගේ ඒවයෙන් විතරයි දෙන්න පුලුවන්. මේවා ගැන කූඹි පුකක තරන් හරි දැනුමක් තියෙන එකෙක්ට ඕක තේරෙනව. ඒක හින්ද හෙන සීරියස් ටෝන් එකෙන් කොමිස් කතා කිය කිය තැන තැන යන්න එපා[/SIZE]. [HR][/HR] PS: ඔයිට අමතරව තව සෑහෙන්න ප්‍රශ්න තියෙනව solar එක්ක. Initial cost, waste management තව වැදගත් එකක් කියන්න බැරි උනා. ලංකාවෙ Peak demand එක ඒ කියන්නෙ වැඩිම විදුලි අවශ්‍යතාව තියෙන්නෙ රෑට. ඉතින් එවලෙට සෝලාර් වැඩ කරන් නැති නිසා සහ දවල්ට තියෙන විදුලි අවශ්‍යතාවය ගොඩක් වෙලාවට තියෙන බලාගාර වලින් පිරිමහන්න පුලුවන් නිසාත් සෝලාර් වලින් මහ වෙනසක් වෙන් නෑ PPS: මම කියන් නෑ ලංවිම උන්ගෙ වෙන අවුල් නෑ කියල. මම මේ කියන්නෙ තාක්ෂණික කාරනාවක්. අපි හරි ප්‍රශ්නෙ දකින් නැතුව කොමිස් කොමිස් සෝලර් සෝලර් කියල කෑ ගහන එකෙන් චාන්ස් එක උන්ටමයි. උන් බලධාරීන්ට හෝ අධිකරණයට මේ ඇත්ත කාරණා කියපු ගමන් උන් එලියෙ. අපිට බලාගාර මදි කියන ඇත්ත ප්‍රශ්නෙ යට යනව. ත්‍රේඩ් එකේ තව දේවල් දාලා තියෙනව. පිටු 3ක්වත් බලන් ඇතුව එකම ආයෙ ආයෙ REPLY කරන්න එපා. [SIZE=5](battery farm, Tesla battery, off-grid, pump hydro, South Australia, අනිත් රටවල් වල ප්‍රොජෙක්ට්, අනිත් රටවල percentages.......ඔය ටොපික් ඔක්කොම ගැන දත්ත එක්ක රිප්ලයි දාලා තියෙනව. ආයෙ එකම කමෙන්ට් රිපීට් කරනන් එපා මචන්ලා)[/SIZE] ----- [SIZE=2]Post added on [DATETIME="UT"]1654704309[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom