Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CEB & සෝලාර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔය battery pack ගැන දැනන් ඉදියෙ නෑ. ඕවා ලෝකෙ වැඩිය කරන දේවල් නෙමේ. මම දැන් නිකමට tesla megapack සයිට් එකේ බැලුව.

2 Hour Duration

Power & Energy: 1,927 kW / 3,854 kWh per Megapack

Round Trip Efficiency: 92.0%

4 Hour Duration

Power & Energy: 979 kW / 3,917 kWh per Megapack

Round Trip Efficiency: 93.5%

ඕකෙන් 1 GWh ගබඩා කරගන්නත් ඔයින් 300ක් වත් ඕනෙ. 300 කට උන් ඩොලර් මිලියන 400ක් estimate කරනව. අවුරුද්දකට maintanance වලටත් ඩිලර් මිලියනයක් කියනව. (නෙලුම් කුළුණට ඩොලර් මිලියන 100 යි,)

ඔය 1GWh වලටනෙ. ලංකාවෙ දෛනික විදුලි අවශ්‍යතාවය 40GWh. වහින කාලෙකත් hydro වලින් උපරිම 40% ක් වගේ දෙන්නෙ. ඉතුරු ඔක්කොම රෑට විතරක් උනත් batter pack එකකින් දෙන කොච්චර ප්‍රායෝගික නැති දෙයක්ද කියල හිතල බලපන් cost එකත් එක්ක. ඔය battery pack එක විතරනෙ. ඕකෙන් කරන්ට් එක එන්නෑ ඒවට වෙනම වියදම් කරන්න ඕනෙ.

ලංකාවෙ විදුලි අවශ්‍යතාවයෙන් 40% කටත් වඩා දෙන නොරොච්චෝලෙ හදන්න ගිහින් තියෙන්නෙත් ඩොලර් මිලියන 1350 යි කියල ගූගල් කරාම ආවා.

10GWh ඔය battery pack එකක් ගහන සල්ලි ඇති තව coal plant එකක් ගහල ඒකට අවුරුදු 3ක් coal ගේන්නත්.

PS: මේ තව ඔය australia battery pack එක ගැන බලද්දි දැක්ක දෙයක්.

She also said, according to a report in the Australian daily newspaper The Age, that 80% of the system’s capacity will be reserved for moments when Victoria’s power supply is under high stress. In those situations, the big battery should be able to power more than 650,000 homes for an hour.

While that doesn’t sound like a terribly long time, even a short reserve of backup power can make a big difference to a large population.

ඔන්න ඔය වගේ දේවල් වලට තමයි ඕවා හරියන්නෙ.

[QUOTE="olu bakka, post: 27813282, member: 369164"] මම ඔය battery pack ගැන දැනන් ඉදියෙ නෑ. ඕවා ලෝකෙ වැඩිය කරන දේවල් නෙමේ. මම දැන් නිකමට tesla megapack සයිට් එකේ බැලුව. 2 Hour Duration [LIST=1] [*]Power & Energy: 1,927 kW / 3,854 kWh per Megapack [*]Round Trip Efficiency: 92.0% [/LIST] 4 Hour Duration [LIST=1] [*]Power & Energy: 979 kW / 3,917 kWh per Megapack [*]Round Trip Efficiency: 93.5% [/LIST] ඕකෙන් 1 GWh ගබඩා කරගන්නත් ඔයින් 300ක් වත් ඕනෙ. 300 කට උන් ඩොලර් මිලියන 400ක් estimate කරනව. අවුරුද්දකට maintanance වලටත් ඩිලර් මිලියනයක් කියනව. (නෙලුම් කුළුණට ඩොලර් මිලියන 100 යි,) ඔය 1GWh වලටනෙ. ලංකාවෙ දෛනික විදුලි අවශ්‍යතාවය 40GWh. වහින කාලෙකත් hydro වලින් උපරිම 40% ක් වගේ දෙන්නෙ. ඉතුරු ඔක්කොම රෑට විතරක් උනත් batter pack එකකින් දෙන කොච්චර ප්‍රායෝගික නැති දෙයක්ද කියල හිතල බලපන් cost එකත් එක්ක. ඔය battery pack එක විතරනෙ. ඕකෙන් කරන්ට් එක එන්නෑ ඒවට වෙනම වියදම් කරන්න ඕනෙ. ලංකාවෙ විදුලි අවශ්‍යතාවයෙන් 40% කටත් වඩා දෙන නොරොච්චෝලෙ හදන්න ගිහින් තියෙන්නෙත් ඩොලර් මිලියන 1350 යි කියල ගූගල් කරාම ආවා. 10GWh ඔය battery pack එකක් ගහන සල්ලි ඇති තව coal plant එකක් ගහල ඒකට අවුරුදු 3ක් coal ගේන්නත්. PS: මේ තව ඔය australia battery pack එක ගැන බලද්දි දැක්ක දෙයක්. She also said, according to a report in the Australian daily newspaper [URL='https://www.theage.com.au/politics/victoria/in-a-field-near-geelong-switch-flicked-on-australia-s-biggest-battery-20211208-p59fq8.html']The Age[/URL], that 80% of the system’s capacity will be reserved for moments when Victoria’s power supply is under high stress. In those situations, the big battery should be able to power more than 650,000 homes for an hour. While that doesn’t sound like a terribly long time, even a short reserve of backup power can make a big difference to a large population. ඔන්න ඔය වගේ දේවල් වලට තමයි ඕවා හරියන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom