Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CEB curtails solar power intake into national grid; $ 1 B pumped storage project: funding yet to be secured. Expected to be completed by 2031 !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන්නෙ Water-battery තමයි අපි අන්තිමට හිතන්න ඕනෙ විසදුම.

ඊට කලින් India-SL grid connect එක කරන්න ඕනෙ කියලයි මම හිතන්නෙ.

මොකද grid connect කරාම ඒකෙන්ම ලෝකල් ග්‍රිඩ් ස්ටේබල් වෙන්න පුලුවන් චාන්ස් එකක් තියෙනව.

grid connect එකෙන් පස්සෙ අලුතෙන් අපේ ග්‍රිඩ් එකේ හැසිරීම වෙනස් වෙන විදිය කාලයක් මොනිටර් කරල ඒ අලුත් තත්වෙට ගැලපෙන විදියෙ Water-battery එකක් තමා හදන්න ඕනෙ කියල හිතනව. නැත්නම් grid කනෙක්ට් කලාට පස්සෙ දැන් හිතන විදියෙ Water-battery එකක් අනවශ්‍ය වෙන්න පුලුවන්.

බැටරි සීන් එක Water-battery වලට රිප්ලේස්මන්ට් එකක් නෙමෙ. මම Water-battery නොදා ඉන්න කියල නෙමේ කියන්නෙ.

සරලව කිව්වොත් මම කියන්නෙ ගෙදරට ජෙනරේටරයක් ගේන්න කලින් UPS එකක් දාල ඉමු, ඊට පස්සෙ තත්වෙ බලල gene එක දාමු කියල වගේ.

මුලු ග්‍රිඩ් එකම battery වලින් පැය ගනන් අදින්න නෙමේ, substation ලෙවල් එකෙන් ඒ substation එකට විතරක් විනාඩියකට දෙකකට අල්ලන් ඉන්න තිබ්බම ඇති. ඒ ඇතිවෙයි 'කැස්කේඩින් ෆේලියර්' නවත්තන්න & දවල් කාලෙ substation එකට අදාල කලාපයෙ solar-panel කරන්ට් එක ස්ටෝ කරගන්න.

මොකද මේ substation වල බැටරි දාන යෝජනාව ceb එකෙන්ම කරලත් තිබ්බ & ADB එකෙනුත් යෝජනා කරල තිබ්බ. මම දන්න විදියට වෙන ගොඩක් රටවල කැස්කේඩින් ෆේලියර් නවත්තන්න ඕක කරනව.

ausi, saudi, california වල නම් මම හිතන්නෙ පැය ගනන් අදින්න පුලුවන් විදියෙ තියෙනව.

[MEDIA=youtube]kcTf7Wc7Liw[/MEDIA]

ගොඩක් industrial සෝන්, solar panel ඉන්වෙස්ට් කරන්න පුලුවන් අය වැඩියෙන් ඉන්න ඒරියා target කරල කලොත් මුලු රටේම power යන්නෙ නැතුව හදාගන්න පුලුවන්. ඒ වගේම ටික ටික (අවුරුදු 10-15 කින්) හැම substation එකම වුනත් ඕක කරන්න පුලුවන්. ඒක නිසා එකපාර බිලියන ගානක් යන්නෙ නෑනෙ. $ මිලියන 10-25 යයි එකකට. අනිත් එක battery එන්න එන්න ගනන් අඩු වෙනව. මේන්ටේන් කරනව, රිපෙයා කියල ලොකු දේවල් නෑනෙ.

battery මිලිසෙකන්ඩ් වලින් response එක දෙන්න පුලුවන්නෙ. අනිත් එක දැනට තියෙන hydro එක්ක එකතු වුනාම අවුලක් වෙන එකක් නෑ කියල හිතනව. substation ලෙවල් එකෙන් battery තියෙනව ටක් ගාල අල්ලන්න, hydro ටික තියෙනව ඊට උඩින් ග්‍රිඩ් එක අල්ලන්න.

india grid කනෙක්ට් වුනානම් නෙක්ස්ට් ටියර් තවත් stable.

ඊට පස්සෙ renewable ඒවයින් ඩිමාන්ඩ් අඩු වෙලාවෙ හැදෙන energy ස්ටෝ කරල තියාගන්න Water-battery එක තියෙනව. Water-battery එකක ලොකුම අවශ්‍යතාව ඩිමාන්ඩ් අඩු වෙලාවෙ හැදෙන energy ටික ස්ටෝ කරගන්න එක කියලයි දන්නෙ, නැතුව කැස්කේඩින් ෆේලියර් නවත්වන එක නෙමේ කියලයි මට හිතෙන්නෙ. (ඒක බෝන්ස ෆීචර් එකක් හැබැයි)

lfp අපි හිතනවට වඩා බං.

[QUOTE="Draco Malfoy, post: 30562053, member: 570250"] මම හිතන්නෙ Water-battery තමයි අපි අන්තිමට හිතන්න ඕනෙ විසදුම. ඊට කලින් India-SL grid connect එක කරන්න ඕනෙ කියලයි මම හිතන්නෙ. මොකද grid connect කරාම ඒකෙන්ම ලෝකල් ග්‍රිඩ් ස්ටේබල් වෙන්න පුලුවන් චාන්ස් එකක් තියෙනව. grid connect එකෙන් පස්සෙ අලුතෙන් අපේ ග්‍රිඩ් එකේ හැසිරීම වෙනස් වෙන විදිය කාලයක් මොනිටර් කරල ඒ අලුත් තත්වෙට ගැලපෙන විදියෙ Water-battery එකක් තමා හදන්න ඕනෙ කියල හිතනව. නැත්නම් grid කනෙක්ට් කලාට පස්සෙ දැන් හිතන විදියෙ Water-battery එකක් අනවශ්‍ය වෙන්න පුලුවන්. බැටරි සීන් එක Water-battery වලට රිප්ලේස්මන්ට් එකක් නෙමෙ. මම Water-battery නොදා ඉන්න කියල නෙමේ කියන්නෙ. සරලව කිව්වොත් මම කියන්නෙ ගෙදරට ජෙනරේටරයක් ගේන්න කලින් UPS එකක් දාල ඉමු, ඊට පස්සෙ තත්වෙ බලල gene එක දාමු කියල වගේ. මුලු ග්‍රිඩ් එකම battery වලින් පැය ගනන් අදින්න නෙමේ, substation ලෙවල් එකෙන් ඒ substation එකට විතරක් විනාඩියකට දෙකකට අල්ලන් ඉන්න තිබ්බම ඇති. ඒ ඇතිවෙයි 'කැස්කේඩින් ෆේලියර්' නවත්තන්න & දවල් කාලෙ substation එකට අදාල කලාපයෙ solar-panel කරන්ට් එක ස්ටෝ කරගන්න. මොකද මේ substation වල බැටරි දාන යෝජනාව ceb එකෙන්ම කරලත් තිබ්බ & ADB එකෙනුත් යෝජනා කරල තිබ්බ. මම දන්න විදියට වෙන ගොඩක් රටවල කැස්කේඩින් ෆේලියර් නවත්තන්න ඕක කරනව. ausi, saudi, california වල නම් මම හිතන්නෙ පැය ගනන් අදින්න පුලුවන් විදියෙ තියෙනව. [MEDIA=youtube]kcTf7Wc7Liw[/MEDIA] ගොඩක් industrial සෝන්, solar panel ඉන්වෙස්ට් කරන්න පුලුවන් අය වැඩියෙන් ඉන්න ඒරියා target කරල කලොත් මුලු රටේම power යන්නෙ නැතුව හදාගන්න පුලුවන්. ඒ වගේම ටික ටික (අවුරුදු 10-15 කින්) හැම substation එකම වුනත් ඕක කරන්න පුලුවන්. ඒක නිසා එකපාර බිලියන ගානක් යන්නෙ නෑනෙ. $ මිලියන 10-25 යයි එකකට. අනිත් එක battery එන්න එන්න ගනන් අඩු වෙනව. මේන්ටේන් කරනව, රිපෙයා කියල ලොකු දේවල් නෑනෙ. battery මිලිසෙකන්ඩ් වලින් response එක දෙන්න පුලුවන්නෙ. අනිත් එක දැනට තියෙන hydro එක්ක එකතු වුනාම අවුලක් වෙන එකක් නෑ කියල හිතනව. substation ලෙවල් එකෙන් battery තියෙනව ටක් ගාල අල්ලන්න, hydro ටික තියෙනව ඊට උඩින් ග්‍රිඩ් එක අල්ලන්න. india grid කනෙක්ට් වුනානම් නෙක්ස්ට් ටියර් තවත් stable. ඊට පස්සෙ renewable ඒවයින් ඩිමාන්ඩ් අඩු වෙලාවෙ හැදෙන energy ස්ටෝ කරල තියාගන්න Water-battery එක තියෙනව. Water-battery එකක ලොකුම අවශ්‍යතාව ඩිමාන්ඩ් අඩු වෙලාවෙ හැදෙන energy ටික ස්ටෝ කරගන්න එක කියලයි දන්නෙ, නැතුව කැස්කේඩින් ෆේලියර් නවත්වන එක නෙමේ කියලයි මට හිතෙන්නෙ. (ඒක බෝන්ස ෆීචර් එකක් හැබැයි) lfp අපි හිතනවට වඩා බං. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom