Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CEB curtails solar power intake into national grid; $ 1 B pumped storage project: funding yet to be secured. Expected to be completed by 2031 !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Solar Industries Assosiation (SIA) Urges Fair policies to protect Sri Lanka's Rooftop Solar Industry

[MEDIA=youtube]BdBOUmQ0weo[/MEDIA]

‘වහල මත සූර්යබල පද්ධති මගින් පමණක් 2024 වසරේදී ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500ක් දී තිබෙනවා. එය ජාතික ඉල්ලුමෙන් 5%ක් පමණ වෙනවා. වහලය මත සූර්යබල පද්ධති සවිකර ගත් අයට කිලෝ වොට් 500ට අඩු නම් එක් ඒකකයකට රුපියල් 27 බැගින්ද, කිලෝ වොට් 500ට වැඩි නම් එක් ඒකකයකට රුපියල් 23 බැගින්ද ගෙවනු ලබනවා. නමුත් එම මුදලෙන් 30%ක් අඩු කිරීමට රජය කටයුතු කරන්න හදනවා. එවැනි තත්ත්වයක් යටතේ සූර්යබල ව්‍යාපෘති කරන සමාගම් බිඳවැටීමකට ලක් වෙනවා’’ යැයි සූර්ය කර්මාන්ත සංගමයේ (SIA) සභාපති ජාවිඩ් කමිල් සඳහන් කළේය.

‘‘වහලය මත සූර්යබල පද්ධතියක් සවි කරන්නේ වසර 20ක වගකීමක් යටතේයි. මේ වනවිට රටේ ලක්ෂයකට අධික පිරිසක් සිය නිවෙස්වල වහලය මත සූර්යබල පද්ධති සවිකර තිබෙනවා. එම කර්මාන්තකරුවන් සිය ව්‍යාපාර කටයුතු අතහැර ගියහොත්, සූර්යබල පද්ධති නිසි පරිදි නඩත්තු කිරීමට හැකියාවක් නොමැතිව ලක්ෂයකට අධික පිරිසක් තර්ජනයට ලක් වෙනවා. එම නිසා දැනට කිලෝවොට් ඒකක සඳහා ගෙවන මුදල ඒ ආකාරයෙන්ම නොවෙනස්ව තබන ලෙසත්, එම මුදල අඩු නොකරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටිනවා’’ යැයි සූර්ය කර්මාන්ත සංගමයේ සභාපතිවරයා පැවසීය.

‘‘2025 පෙබරවාරි 09 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමට වහල මත සූර්ය බලශක්ති පද්ධති වගකිව යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඒ පිළිබඳව සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. එම සිද්ධිය පාදක කරගෙන සෑම ඉරිදා දිනකම පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා වහලය මත සූර්ය බලශක්ති පද්ධති වසා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙනවා’’ යැයිද සූර්ය කර්මාන්ත සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

RE EOI projects: AG warns of legal risks in policy changes

09 Mar 2025

The Attorney General (AG) has raised concerns that the proposed changes to Sri Lanka’s Renewable Energy (RE) policy could lead to legal disputes, further complicating the already delayed selection process for 47 renewable energy projects (Expression of Interest – EOI projects), as reliably learnt by The Sunday Morning.

As the Ministry of Energy moves forward with implementing a competitive bidding framework for these projects, the AG has questioned the legality of retroactive changes to terms already agreed upon.

Energy Ministry Secretary Prof. Udayanga Hemapala confirmed to The Sunday Morning that the ministry had received the AG’s advice, but declined to provide further details on the matter.

Developers, who have already invested millions in non-refundable application fees, land acquisitions, and environmental assessments, may take legal action if sudden changes are made to tariff structures or project selection criteria.

This could disrupt Sri Lanka’s energy transition and potentially deter future investments, threatening the country’s RE goals.

A consortium of 43 developers, waiting for nearly three years for clarity, expressed concerns about the Government’s future actions. While 533 developers initially submitted proposals in 2021, only 47 projects were shortlisted and delays have created growing uncertainty.

The ministry has reiterated its commitment to ensuring fairness and transparency, with Prof. Hemapala stressing that the selected projects would undergo a competitive bidding process to ensure the best pricing options were presented to the Cabinet for approval.

He added that the ministry continued to work on a policy aimed at providing long-term clarity and stability for investors.

- https://www.themorning.lk/articles/DDSo8ziWVtbx2piNg4aj

NPP Mr. Coal පු*රුදය උදාකරයි: හම්බන්තොට සූර්ය බලශක්ති ව්‍යාපෘති 30ක් වහාම අත්හිටුවයි !

https://elakiri.com/threads/npp-mr-coal-පු-රුදය-උදාකරයි-හම්බන්තොට-සූර්ය-බලශක්ති-ව්‍යාපෘති-30ක්-වහාම-අත්හිටුවයි.2196994/

------ Post added on [DATETIME="UT"]1741492644[/DATETIME]

[QUOTE="monson, post: 30589842, member: 30005"] [HEADING=2]Solar Industries Assosiation (SIA) Urges Fair policies to protect Sri Lanka's Rooftop Solar Industry[/HEADING] [MEDIA=youtube]BdBOUmQ0weo[/MEDIA] [SIZE=5]‘වහල මත සූර්යබල පද්ධති මගින් පමණක් 2024 වසරේදී ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500ක් දී තිබෙනවා. එය ජාතික ඉල්ලුමෙන් 5%ක් පමණ වෙනවා. වහලය මත සූර්යබල පද්ධති සවිකර ගත් අයට කිලෝ වොට් 500ට අඩු නම් එක් ඒකකයකට රුපියල් 27 බැගින්ද, කිලෝ වොට් 500ට වැඩි නම් එක් ඒකකයකට රුපියල් 23 බැගින්ද ගෙවනු ලබනවා. නමුත් එම මුදලෙන් 30%ක් අඩු කිරීමට රජය කටයුතු කරන්න හදනවා. එවැනි තත්ත්වයක් යටතේ සූර්යබල ව්‍යාපෘති කරන සමාගම් බිඳවැටීමකට ලක් වෙනවා’’ යැයි සූර්ය කර්මාන්ත සංගමයේ (SIA) සභාපති ජාවිඩ් කමිල් සඳහන් කළේය. ‘‘වහලය මත සූර්යබල පද්ධතියක් සවි කරන්නේ වසර 20ක වගකීමක් යටතේයි. මේ වනවිට රටේ ලක්ෂයකට අධික පිරිසක් සිය නිවෙස්වල වහලය මත සූර්යබල පද්ධති සවිකර තිබෙනවා. එම කර්මාන්තකරුවන් සිය ව්‍යාපාර කටයුතු අතහැර ගියහොත්, සූර්යබල පද්ධති නිසි පරිදි නඩත්තු කිරීමට හැකියාවක් නොමැතිව ලක්ෂයකට අධික පිරිසක් තර්ජනයට ලක් වෙනවා. එම නිසා දැනට කිලෝවොට් ඒකක සඳහා ගෙවන මුදල ඒ ආකාරයෙන්ම නොවෙනස්ව තබන ලෙසත්, එම මුදල අඩු නොකරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටිනවා’’ යැයි සූර්ය කර්මාන්ත සංගමයේ සභාපතිවරයා පැවසීය. ‘‘2025 පෙබරවාරි 09 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමට වහල මත සූර්ය බලශක්ති පද්ධති වගකිව යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඒ පිළිබඳව සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. එම සිද්ධිය පාදක කරගෙන සෑම ඉරිදා දිනකම පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා වහලය මත සූර්ය බලශක්ති පද්ධති වසා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙනවා’’ යැයිද සූර්ය කර්මාන්ත සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.[/SIZE] [HR][/HR] [HEADING=2]RE EOI projects: AG warns of legal risks in policy changes[/HEADING] 09 Mar 2025 [SIZE=5]The Attorney General (AG) has raised concerns that the proposed changes to Sri Lanka’s Renewable Energy (RE) policy could lead to legal disputes, further complicating the already delayed selection process for 47 renewable energy projects (Expression of Interest – EOI projects), as reliably learnt by [I]The Sunday Morning[/I]. As the Ministry of Energy moves forward with implementing a competitive bidding framework for these projects, the AG has questioned the legality of retroactive changes to terms already agreed upon. Energy Ministry Secretary Prof. Udayanga Hemapala confirmed to [I]The Sunday Morning[/I] that the ministry had received the AG’s advice, but declined to provide further details on the matter. Developers, who have already invested millions in non-refundable application fees, land acquisitions, and environmental assessments, may take legal action if sudden changes are made to tariff structures or project selection criteria. This could disrupt Sri Lanka’s energy transition and potentially deter future investments, threatening the country’s RE goals. A consortium of 43 developers, waiting for nearly three years for clarity, expressed concerns about the Government’s future actions. While 533 developers initially submitted proposals in 2021, only 47 projects were shortlisted and delays have created growing uncertainty. The ministry has reiterated its commitment to ensuring fairness and transparency, with Prof. Hemapala stressing that the selected projects would undergo a competitive bidding process to ensure the best pricing options were presented to the Cabinet for approval. He added that the ministry continued to work on a policy aimed at providing long-term clarity and stability for investors.[/SIZE] - [URL]https://www.themorning.lk/articles/DDSo8ziWVtbx2piNg4aj[/URL] [HEADING=2]NPP Mr. Coal පු*රුදය උදාකරයි: හම්බන්තොට සූර්ය බලශක්ති ව්‍යාපෘති 30ක් වහාම අත්හිටුවයි ![/HEADING] [URL]https://elakiri.com/threads/npp-mr-coal-%E0%B6%B4%E0%B7%94-%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%BA-%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92-%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7-%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA-%E0%B6%B6%E0%B6%BD%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92-30%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%84%E0%B7%8F%E0%B6%B8-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.2196994/[/URL] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1741492644[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom