Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CEB curtails solar power intake into national grid; $ 1 B pumped storage project: funding yet to be secured. Expected to be completed by 2031 !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිලියන 3.5ක පුනර්ජනනීය ආයෝජන හකුලා දැමීමේ ලංවිම මාෆියාවේ ඇත්ත - නැත්ත මෙන්න

පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වූ ශ්‍රී ලංකාව පිළිබදව සුබවාදී සිහිනය මේ රටේ වියත් ජන සමාජය තුළ පැළපදියම් වන්නේ හේතු දෙකක් මුඛ්‍ය කර ගනිමිනි.

පෙට්‍රෝලියම් සහ ගල් අගුරු සදහා අප දරන පිරිවැය පිරිමසා ගැනීම පළමුවැන්නය.

දෙවැන්න, කාබන් විමෝචනයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමය.

ඒ උදෙසා පෙළ ගැසුණු සද්ජන කතිකාවත සදහා පිටු බලයක් ලබා දෙමින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත්වන්නේය. වෙනදා දේශපාලන සහ නිලධාරීවාදයේ අල්ලස්, දුෂණ අක්‍රමිකතා හේතුවෙන් රටේ අත්‍යවශ්‍ය සංවර්ධන අංග වැළලී ගිය ආකාරය දුටු හෙයින් ජාජබ ආණ්ඩුව ඒ සියල්ලට එරෙහි බලය වේ යන නිසැක චින්තනයෙන් බලා සිටි දනා වෙත මේ ලිපිය පවසන්නේ එවන් සුබ සිහිනයක කතාවක් නොවේ.

බෙල්ල මුලටම පිහිය තබයි

නව රජය බලයට පත්ව ටික දිනකින්, එතෙක් විදුලිබල අමාත්‍යංශයේ අනුමැතිය මත පවත්වාගෙන ගිය, ආරාධනා මත සිදු කළ අභිලාශ ප්‍රකාශන ව්‍යපෘති (Invitation for Expression of Interest) EOI යළි සලකා බැලීමට ලංවිම තීරණය කළේය. එම ව්‍යාපෘති ක්‍රමානුකුල කළ යුත්තේ යැයි පවසමින් මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියබලාපිටිය මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ, ඒ වන විටත් වැඩ ආරම්භ කර තිබූ මහා පරිමාන පුනර්ජනනීය ව්‍යාපෘති පිළිබදවය.

මෙම කැබිනට් පත්‍රීකාව ඉදිරිපත් කිරීමට පෙර, නීතිපතිවරයාගේ නිරීක්ෂණය සදහා කෙටුම්පත යොමු කරන ලද්දේය. සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් නීතිපතිවරයා දක්වා තිබූ නිරීක්ෂණය සමස්තයක් ලෙස සාරාංශ ගත කළහොත්, එම යෝජනාව පළ රහිත සහ අනවශ්‍ය ක්‍රියාවකි.

2024 දෙසැම්බර් 12 වෙනිදා, නීතිපතිවරයා එවන ලද පිටු තුනක නිරීක්ෂණ මගින් දක්වා තිබුණේ, සියලුම අනුමැතින්ට යටත්ව වැඩ ආරම්භ කර තිබූ මෙම ව්‍යාපෘති විෂයෙහි යළි සලකා බැලීම් අනවශ්‍ය බවය. එවැනි කැබිනට් පත්‍රීකාවක් නිතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ හොත් එහි අවාසිය රජයේ පාර්ශ්වයට අත්වන්නේ සේම, මෙවන් යෝජනා හේතුවෙන් ආයෝජන අධෛර්යමත් වීම ද සිදු විය හැක්කේ බව නීතිපති අවධාරණය කර තිබුණේය.

2024 දෙසැම්බර් 20 වෙනිදා නිකුත් කළ නීතිපතිවරයා නිරීක්ෂණයේ මුල් පිටුව

අමාත්‍යංශ ලේකම්වරයාගේ අවසන් අනුමැතියට යටත්ව නිත්‍යානුකූල සිදුකෙරෙමින් පවතින ව්‍යාපෘති සදහා යළි සලකා බැලීම අනවශ්‍ය බව නීතිපතිගේ නිරීක්ෂණය විය.

නීතිපතිගේ නිරීක්ෂණය සගවා තබා ඇමතිවරයා සිදු කරන ලද්දේ අදාළ යෝජනාව සැකසීම සදහා උපදෙස් ලබාදීමය. කැබිනට් පත්‍රීකාව සකස් කිරීම භාර වුයේ ආචාර්ය තිලක් පියඹලාපිටියට සහ බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෙතය.

යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්නේ 2024 දෙසැම්බර් 26 වෙනිදාය. සුනාමියෙන් වසර විස්සක් සපිරෙන දා ඉදිරිපත් කළ මෙම කැබිනට් පත්‍රීකාව වනාහි මේ රටේ පුනර්ජනනීය බලශක්තියේ බෙල්ල මුලට පිහිය තැබීමකි.

කැබිනට් මණ්ඩලය නොමග යවිමින්, නීතිපති නිරීක්ෂණයට පටහැනිව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රීකාව

නීතිපති නිරීක්ෂණ සගවා කැබිනට් මණ්ඩලය නොමග යවයි

නීතිපතිගේ අවධානය පසෙකට විසිකර මෙම කැබිනට් පත්‍රීකාව ඉදිරිපත් කරන තරමේ අවශ්‍යතාවයක් මණ්ඩලයේ සභාපතිවරයාට සහ ඇමතිවරයාට ඇතිවිය.

නීතිපතිගේ නිරීක්ෂණ පිළිබඳව වූ සදහනක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලද්දේ හෙයින් මෙය පැහැදිලිවම කැබිනට් මණ්ඩලය නොමග යැවීමකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ පැහැදිලි පිළිවෙත ආයෝජන දිරිමත් කිරීමය. එසේම පුනර්ජනනිය බලශක්තියෙන් රට බල ගැන්වීමය. ඒ සියල්ල සදහා, වංගු ගැසීමකට ලංවිම සභාපතිවරයා සහ ඔහුගේ සමීපතමයන් බවට පත්ව සිටින, ඉංජිනේරු වළල්ලක් කටයුතු කිරීම රජයේ අවධානයට පත්විය යුත්තේය.

EOI ආකෘතිය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබෙන සියලු පුනර්ජනනීය ව්‍යාපෘති එකවර අක්‍රිය වන්නේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට පැමිණීම සමගය.

කැබිනට් පත්‍රීකාව අනුව මේ සදහා මුදල් අමාත්‍යංශය ප්‍රධානව කමිටුවක් පත් වන්නේය. සති දෙකක් තුළ මේ පිළිබදව වාර්තාවක් ලබාදීම එම කමිටුවේ කාර්යය විය. සති දෙකක් නොව මාස දෙකක් ද ඉක්මවා ගොස් ඇතත් තවම ඒම කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර නැත්තේ හෙයින් ඉද්ද ගැසුවා සේ EOI ආකෘතිය යටතේ ක්‍රියාත්මක, සියලු පුනර්ජනනීය ව්‍යාපෘති නැවතී තිබේ.

ඇදි ඇදී යන සති දෙකේ කමිටුව

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව තවම වැඩේ ඇදගෙන යනවා මිස මේ ගැන කතාවක් හෝ නැත.

ව්‍යාපෘති සියල්ල නැවති ඇති හෙයින් ලංවිම වෙත ආයෝජකයෝ පැමිණ, මෙම ක්‍රියාපටිපාටිය අවසන් කර දෙන ලෙස ඉල්ලා සිටින්නේය. එවිට ලංවිම මේ පිළිබදව කමිටුවෙන් විමසන්නේය. කමිටුව කියා සිටින්නේ තමන් තීරණයක් ගන්නා තෙක් සියලු ව්‍යාපෘති නැවති තිබිය යුතු බවය.

අනුමැතිය සියලු අංශ මගින් ලබාගෙන ඇති, වෙනකක් තබා තාවකාලික බලපත්‍ර හිමිකම ද සහිත මෙම ව්‍යපෘති නවතා තබාගෙන සිටීම සදහා එම කමිටුවට හැකියාවක් නැත. තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් ආර්ථික තීරණයක් පමණක් සලකා බැලීමට ලඝු කිරීමේ අවසාන පලය, අත් විදින්නේ රටේ සංවර්ධනයය.

විදුලිබල මාෆියාව ඇටවූ උගුල හේතුවෙන් ආයෝජකයෝ අසරණය. රජයේ ප්‍රතිපත්තිය කොනටම හේත්තු වී ඇත. පුනර්ජනනීය බලශක්තිය මෙගාවොට් 3,000 කට වඩා ජාතික පද්ධතියට 2027 වසර වන විට එකතු කිරීමේ ශාක්‍යතාවයක් මෙම ව්‍යාපෘතීන් සතුය. අවසර ලත් EOT පුනර්ජනනිය ව්‍යාපෘතීන් සදහා මේ ආකාරයට බාල්දි පෙරලීමට විදුලිබල මාෆියාව පියවර ගන්නේ එවන් පසුබිමක් යටතේය.

ආයෝජකයෝ හතළිස් තුනක් හාන්සියි

මෙම ව්‍යාපෘති සියල්ල රටට පැමිණෙන්නේ දුෂ්කර කාලයකය. කොවිඩ් වසංගතය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා රජය සිදු කළ ආරාධනය පරිදි පුනර්ජනනිය බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනය සදහා පන්සියයකට ආසන්න පිරිසක් පැමිණියහ. ඉන් ඉන් තුන්සිය ගණනකට, ලැයිස්තුව කෙටි කර එයින් ද හතලිස් තුනකට තාවකාලික අවසරපත්‍ර ලබා දෙමින් මෙම ආයෝජන වැඩපිළිවෙල ආරම්භ විය.

සිය ඉඩමක, ආයෝජනය කිරීම යටතේ මෙසේ පැමිණි පිරිස රාජ්‍ය අංශයෙන් කිසිදු විශේෂ සහනයක් අත්කර ගත්තේ නැත. මේ ආකාරයට පටු ලෙස වසා දමා ඇත්තේ එම ව්‍යාපෘති සමුහයය.

විදුලිබල සභාපති ගල් අගුරුප්රේමී ආචාර්ය තිලක් සියබලාපිටිය සහ වටේ සිටිනා ඉංජිනේරු මාෆියාවේ තනි වුවමනාවට මේ සියලු ව්‍යාපෘති නවතා දැමීම බලශක්තියේ අර්බුදයක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ ආයෝජන ක්ෂේත්රයේ ද අර්බුද මතු කර තිබේ.

පාඩුව බිලියන 3.5ක්

ප්‍රතිපත්ති තීරණයෙන් වසර දෙකකට වඩා, යම් ව්‍යාපෘතියකට ගත වන්නේ නම්, ආයෝජකයින් එම ක්ෂේත්රයෙන් ඉවත්වීම ගෝලීය අත්දැකීමය. මෙම ව්‍යාපෘති සියල්ල දැන් ගමන් කරමින් ඇත්තේ එම ඉරණම කරාය. ලෝකය පුරා ආයෝජන මේ තුළ ගැබ්ව ඇති බැවින් බලශක්ති යන මාතෘකාව නොව ශ්‍රී ලංකාව ආයෝජකයන් විෂයෙහි හිතකර නොවන බව ලොව පුරා ප්‍රචාරය සදහා මෙය මාතෘකාවක් වනු ඇත්තේය. ඩොලර් බිලියන 3.5ක ආයෝජන පරිමාවක් මේ ආකාරයට පාගා දැමීමේ ප්රමුඛ විපාකය එයය.

අනෙක් අතට පොසිල ඉන්ධන සදහා අප දරන වියදම දිගටම කළ යුතු තත්ත්වයක් මෙයින් මතුවීමය. රුපියල් බිලියන 15-20 ක සිමාවේ ඇති එම වියදම, අවම තත්ත්වයකට ළගා කර ගැනීම සදහා කඩිනම් කළ යුතු පුනර්ජනනිය ව්‍යාපෘති මේ ආකාරයට වනසා දමන්නේ කුමන පදනම මතදැයි ජනාධිපතිවරයා විසින් ලංවිම සභාපති තැනගෙන් ප්‍රශ්න කළ යුත්තේ එහෙයිනි.

නිලධාරී මාෆියාවේ සහ එහි රූකඩයක් වූ ඇමති, රජයට සිදු කර ඇති හානියේ පරිමාව මෙයය. 2030 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් සියයට 70 ක් ලබා ගැනීමේ ඉලක්කයට වල කපන මේ කටයුත්ත සදහා කැබිනෙට්ටුව ඉක්මන් පියවරක් හත යුත්තේය. නීතිපති නිර්දේශය යට ගසා, කැබිනට් මණ්ඩලය නොමග යැවීම සම්බන්ධයෙන් මෙයට මුලිකවූ සහ හවුල් වූ සියලු දෙනාට එරෙහිව පියවර ගැනීම ද කළ යුත්තේය. දැනටමත් ජනිත කර ඇති හානිය බරපතලය.

සියලු දෙනා කැදවා කැදවා කුමන්ත්‍රණය හෙළි කරගන්න

මුදල් අමාත්‍යංශය, බලශක්ති අමාත්‍යංශය, විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ප්‍රධාන රාජ්‍ය පාර්ශ්වයන් සමග මෙම ආයෝජක පිරිස කැදවා විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම පළමු විසදුමය. ඒම සාකච්ඡා මේසයේදී සියල්ල විනිවිදව දිග හැරෙන බැවින් ජනාධිපතිවරයා වෙත යටි කුට්ටුකාරයන් කවුදැයි පහසුවෙන් අවබෝධ කර ගත හැකි වනු ඇත.

සෘජු රැකියා 10,000 ක් සහ වක්‍ර රැකියා අවස්ථා 30,000 කට ආසන්න ප්‍රමාණයක් මෙම ව්‍යාපෘති මගින් ජනිත වන්නේය. ඒ සියල්ල ද රටේ ජනතාවට අහිමිව ඇත්තේය.

හේලීස්, ඒෂියා පවර්, සෙනොක්, අක්බාර් බ්‍රදර්ස්, ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සහ ලාෆ්ස් වැනි ශ්‍රී ලාංකේය ප්රමුඛ සමාගම් සහ ජාත්‍යන්තර ආයෝජකයින් රැසක් මෙම ආයෝජන හතළිස් තුන අතර සිටියි.

කලාපීය ප්‍රමිතීන්ට අනුකූලව සාධාරණ, විනිවිද පෙනෙන සහ සුත්‍ර මත පදනම් වූ තීරුබදු ක්‍රමයක් හඳුන්වා දීම, 2024 මැයි 31 දිනැති අංක 24/1057/621/053 දරන කැබිනට් පත්‍රීකාව අනුව ශක්‍යතා ව්‍යාපෘති ඇගයීම සඳහා රාමුවක් සකස් කිරීම, මුල්‍ය පියවීම සහ ව්‍යාපෘති නිම කිරීම සඳහා මාස 24ක දිගුවක් ලබා දීම වැනි ඉල්ලීම් සමාගම් සදහා ලබාදී මෙම අඥාන පියවර වහාම හකුලා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුය.

එවැනි ඉදිරි පියවරකින් මෙම පැලැස්තරය වසා නොදැමුවහොත්, ඔය පැල්ලම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනිය ක්ෂේත්රයේ ආයෝජනය මෙන්ම අනෙකුත් ආයෝජන ද මේ රට දෙසවත් නොබලන තත්ත්වයක් උද්ගතවීම අනිවාර්යයය.

- https://www.theleader.lk/featured/red-alert/30327-3-5

[QUOTE="monson, post: 30590133, member: 30005"] [HEADING=2][URL='https://www.theleader.lk/featured/red-alert/30327-3-5'][SIZE=6]බිලියන 3.5ක පුනර්ජනනීය ආයෝජන හකුලා දැමීමේ ලංවිම මාෆියාවේ ඇත්ත - නැත්ත මෙන්න[/SIZE][/URL][/HEADING] [SIZE=5][IMG]https://www.theleader.lk/images/2023/Red_alert_250227.jpg#joomlaImage://local-images/2023/Red_alert_250227.jpg?width=800&height=533[/IMG] පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වූ ශ්‍රී ලංකාව පිළිබදව සුබවාදී සිහිනය මේ රටේ වියත් ජන සමාජය තුළ පැළපදියම් වන්නේ හේතු දෙකක් මුඛ්‍ය කර ගනිමිනි. පෙට්‍රෝලියම් සහ ගල් අගුරු සදහා අප දරන පිරිවැය පිරිමසා ගැනීම පළමුවැන්නය. දෙවැන්න, කාබන් විමෝචනයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමය. ඒ උදෙසා පෙළ ගැසුණු සද්ජන කතිකාවත සදහා පිටු බලයක් ලබා දෙමින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත්වන්නේය. වෙනදා දේශපාලන සහ නිලධාරීවාදයේ අල්ලස්, දුෂණ අක්‍රමිකතා හේතුවෙන් රටේ අත්‍යවශ්‍ය සංවර්ධන අංග වැළලී ගිය ආකාරය දුටු හෙයින් ජාජබ ආණ්ඩුව ඒ සියල්ලට එරෙහි බලය වේ යන නිසැක චින්තනයෙන් බලා සිටි දනා වෙත මේ ලිපිය පවසන්නේ එවන් සුබ සිහිනයක කතාවක් නොවේ. [B]බෙල්ල මුලටම පිහිය තබයි[/B] නව රජය බලයට පත්ව ටික දිනකින්, එතෙක් විදුලිබල අමාත්‍යංශයේ අනුමැතිය මත පවත්වාගෙන ගිය, ආරාධනා මත සිදු කළ අභිලාශ ප්‍රකාශන ව්‍යපෘති (Invitation for Expression of Interest) EOI යළි සලකා බැලීමට ලංවිම තීරණය කළේය. එම ව්‍යාපෘති ක්‍රමානුකුල කළ යුත්තේ යැයි පවසමින් මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියබලාපිටිය මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ, ඒ වන විටත් වැඩ ආරම්භ කර තිබූ මහා පරිමාන පුනර්ජනනීය ව්‍යාපෘති පිළිබදවය. මෙම කැබිනට් පත්‍රීකාව ඉදිරිපත් කිරීමට පෙර, නීතිපතිවරයාගේ නිරීක්ෂණය සදහා කෙටුම්පත යොමු කරන ලද්දේය. සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් නීතිපතිවරයා දක්වා තිබූ නිරීක්ෂණය සමස්තයක් ලෙස සාරාංශ ගත කළහොත්, එම යෝජනාව පළ රහිත සහ අනවශ්‍ය ක්‍රියාවකි. 2024 දෙසැම්බර් 12 වෙනිදා, නීතිපතිවරයා එවන ලද පිටු තුනක නිරීක්ෂණ මගින් දක්වා තිබුණේ, සියලුම අනුමැතින්ට යටත්ව වැඩ ආරම්භ කර තිබූ මෙම ව්‍යාපෘති විෂයෙහි යළි සලකා බැලීම් අනවශ්‍ය බවය. එවැනි කැබිනට් පත්‍රීකාවක් නිතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ හොත් එහි අවාසිය රජයේ පාර්ශ්වයට අත්වන්නේ සේම, මෙවන් යෝජනා හේතුවෙන් ආයෝජන අධෛර්යමත් වීම ද සිදු විය හැක්කේ බව නීතිපති අවධාරණය කර තිබුණේය. [IMG alt="AGD 2025.27"]https://www.theleader.lk/images/2023/2025/February/AGD_2025.27.jpeg[/IMG] [I][B]2024 දෙසැම්බර් 20 වෙනිදා නිකුත් කළ නීතිපතිවරයා නිරීක්ෂණයේ මුල් පිටුව[/B][/I] අමාත්‍යංශ ලේකම්වරයාගේ අවසන් අනුමැතියට යටත්ව නිත්‍යානුකූල සිදුකෙරෙමින් පවතින ව්‍යාපෘති සදහා යළි සලකා බැලීම අනවශ්‍ය බව නීතිපතිගේ නිරීක්ෂණය විය. [B]නීතිපතිගේ නිරීක්ෂණය සගවා තබා ඇමතිවරයා සිදු කරන ලද්දේ අදාළ යෝජනාව සැකසීම සදහා උපදෙස් ලබාදීමය. කැබිනට් පත්‍රීකාව සකස් කිරීම භාර වුයේ ආචාර්ය තිලක් පියඹලාපිටියට සහ බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෙතය.[/B] යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්නේ 2024 දෙසැම්බර් 26 වෙනිදාය. සුනාමියෙන් වසර විස්සක් සපිරෙන දා ඉදිරිපත් කළ මෙම කැබිනට් පත්‍රීකාව වනාහි මේ රටේ පුනර්ජනනීය බලශක්තියේ බෙල්ල මුලට පිහිය තැබීමකි. [IMG alt="IMG 0017 page 0005"]https://www.theleader.lk/images/2023/2025/February/IMG_0017_page-0005.jpg[/IMG] [IMG alt="IMG 0017 page 0006"]https://www.theleader.lk/images/2023/2025/February/IMG_0017_page-0006.jpg[/IMG] [IMG alt="IMG 0017 page 0007"]https://www.theleader.lk/images/2023/2025/February/IMG_0017_page-0007.jpg[/IMG] [I][B]කැබිනට් මණ්ඩලය නොමග යවිමින්, නීතිපති නිරීක්ෂණයට පටහැනිව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රීකාව[/B][/I] [B]නීතිපති නිරීක්ෂණ සගවා කැබිනට් මණ්ඩලය නොමග යවයි[/B] නීතිපතිගේ අවධානය පසෙකට විසිකර මෙම කැබිනට් පත්‍රීකාව ඉදිරිපත් කරන තරමේ අවශ්‍යතාවයක් මණ්ඩලයේ සභාපතිවරයාට සහ ඇමතිවරයාට ඇතිවිය. නීතිපතිගේ නිරීක්ෂණ පිළිබඳව වූ සදහනක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලද්දේ හෙයින් මෙය පැහැදිලිවම කැබිනට් මණ්ඩලය නොමග යැවීමකි. [B]ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ පැහැදිලි පිළිවෙත ආයෝජන දිරිමත් කිරීමය. එසේම පුනර්ජනනිය බලශක්තියෙන් රට බල ගැන්වීමය. ඒ සියල්ල සදහා, වංගු ගැසීමකට ලංවිම සභාපතිවරයා සහ ඔහුගේ සමීපතමයන් බවට පත්ව සිටින, ඉංජිනේරු වළල්ලක් කටයුතු කිරීම රජයේ අවධානයට පත්විය යුත්තේය.[/B] EOI ආකෘතිය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබෙන සියලු පුනර්ජනනීය ව්‍යාපෘති එකවර අක්‍රිය වන්නේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට පැමිණීම සමගය. කැබිනට් පත්‍රීකාව අනුව මේ සදහා මුදල් අමාත්‍යංශය ප්‍රධානව කමිටුවක් පත් වන්නේය. සති දෙකක් තුළ මේ පිළිබදව වාර්තාවක් ලබාදීම එම කමිටුවේ කාර්යය විය. සති දෙකක් නොව මාස දෙකක් ද ඉක්මවා ගොස් ඇතත් තවම ඒම කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර නැත්තේ හෙයින් ඉද්ද ගැසුවා සේ EOI ආකෘතිය යටතේ ක්‍රියාත්මක, සියලු පුනර්ජනනීය ව්‍යාපෘති නැවතී තිබේ. [B]ඇදි ඇදී යන සති දෙකේ කමිටුව[/B] භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව තවම වැඩේ ඇදගෙන යනවා මිස මේ ගැන කතාවක් හෝ නැත. ව්‍යාපෘති සියල්ල නැවති ඇති හෙයින් ලංවිම වෙත ආයෝජකයෝ පැමිණ, මෙම ක්‍රියාපටිපාටිය අවසන් කර දෙන ලෙස ඉල්ලා සිටින්නේය. එවිට ලංවිම මේ පිළිබදව කමිටුවෙන් විමසන්නේය. කමිටුව කියා සිටින්නේ තමන් තීරණයක් ගන්නා තෙක් සියලු ව්‍යාපෘති නැවති තිබිය යුතු බවය. අනුමැතිය සියලු අංශ මගින් ලබාගෙන ඇති, වෙනකක් තබා තාවකාලික බලපත්‍ර හිමිකම ද සහිත මෙම ව්‍යපෘති නවතා තබාගෙන සිටීම සදහා එම කමිටුවට හැකියාවක් නැත. තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් ආර්ථික තීරණයක් පමණක් සලකා බැලීමට ලඝු කිරීමේ අවසාන පලය, අත් විදින්නේ රටේ සංවර්ධනයය. [B]විදුලිබල මාෆියාව ඇටවූ උගුල හේතුවෙන් ආයෝජකයෝ අසරණය. රජයේ ප්‍රතිපත්තිය කොනටම හේත්තු වී ඇත. පුනර්ජනනීය බලශක්තිය මෙගාවොට් 3,000 කට වඩා ජාතික පද්ධතියට 2027 වසර වන විට එකතු කිරීමේ ශාක්‍යතාවයක් මෙම ව්‍යාපෘතීන් සතුය. අවසර ලත් EOT පුනර්ජනනිය ව්‍යාපෘතීන් සදහා මේ ආකාරයට බාල්දි පෙරලීමට විදුලිබල මාෆියාව පියවර ගන්නේ එවන් පසුබිමක් යටතේය.[/B] [B]ආයෝජකයෝ හතළිස් තුනක් හාන්සියි[/B] මෙම ව්‍යාපෘති සියල්ල රටට පැමිණෙන්නේ දුෂ්කර කාලයකය. කොවිඩ් වසංගතය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා රජය සිදු කළ ආරාධනය පරිදි පුනර්ජනනිය බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනය සදහා පන්සියයකට ආසන්න පිරිසක් පැමිණියහ. ඉන් ඉන් තුන්සිය ගණනකට, ලැයිස්තුව කෙටි කර එයින් ද හතලිස් තුනකට තාවකාලික අවසරපත්‍ර ලබා දෙමින් මෙම ආයෝජන වැඩපිළිවෙල ආරම්භ විය. සිය ඉඩමක, ආයෝජනය කිරීම යටතේ මෙසේ පැමිණි පිරිස රාජ්‍ය අංශයෙන් කිසිදු විශේෂ සහනයක් අත්කර ගත්තේ නැත. මේ ආකාරයට පටු ලෙස වසා දමා ඇත්තේ එම ව්‍යාපෘති සමුහයය. [B]විදුලිබල සභාපති ගල් අගුරුප්රේමී ආචාර්ය තිලක් සියබලාපිටිය සහ වටේ සිටිනා ඉංජිනේරු මාෆියාවේ තනි වුවමනාවට මේ සියලු ව්‍යාපෘති නවතා දැමීම බලශක්තියේ අර්බුදයක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ ආයෝජන ක්ෂේත්රයේ ද අර්බුද මතු කර තිබේ.[/B] [B]පාඩුව බිලියන 3.5ක්[/B] ප්‍රතිපත්ති තීරණයෙන් වසර දෙකකට වඩා, යම් ව්‍යාපෘතියකට ගත වන්නේ නම්, ආයෝජකයින් එම ක්ෂේත්රයෙන් ඉවත්වීම ගෝලීය අත්දැකීමය. මෙම ව්‍යාපෘති සියල්ල දැන් ගමන් කරමින් ඇත්තේ එම ඉරණම කරාය. ලෝකය පුරා ආයෝජන මේ තුළ ගැබ්ව ඇති බැවින් බලශක්ති යන මාතෘකාව නොව ශ්‍රී ලංකාව ආයෝජකයන් විෂයෙහි හිතකර නොවන බව ලොව පුරා ප්‍රචාරය සදහා මෙය මාතෘකාවක් වනු ඇත්තේය. ඩොලර් බිලියන 3.5ක ආයෝජන පරිමාවක් මේ ආකාරයට පාගා දැමීමේ ප්රමුඛ විපාකය එයය. අනෙක් අතට පොසිල ඉන්ධන සදහා අප දරන වියදම දිගටම කළ යුතු තත්ත්වයක් මෙයින් මතුවීමය. රුපියල් බිලියන 15-20 ක සිමාවේ ඇති එම වියදම, අවම තත්ත්වයකට ළගා කර ගැනීම සදහා කඩිනම් කළ යුතු පුනර්ජනනිය ව්‍යාපෘති මේ ආකාරයට වනසා දමන්නේ කුමන පදනම මතදැයි ජනාධිපතිවරයා විසින් ලංවිම සභාපති තැනගෙන් ප්‍රශ්න කළ යුත්තේ එහෙයිනි. [B]නිලධාරී මාෆියාවේ සහ එහි රූකඩයක් වූ ඇමති, රජයට සිදු කර ඇති හානියේ පරිමාව මෙයය. 2030 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් සියයට 70 ක් ලබා ගැනීමේ ඉලක්කයට වල කපන මේ කටයුත්ත සදහා කැබිනෙට්ටුව ඉක්මන් පියවරක් හත යුත්තේය. නීතිපති නිර්දේශය යට ගසා, කැබිනට් මණ්ඩලය නොමග යැවීම සම්බන්ධයෙන් මෙයට මුලිකවූ සහ හවුල් වූ සියලු දෙනාට එරෙහිව පියවර ගැනීම ද කළ යුත්තේය. දැනටමත් ජනිත කර ඇති හානිය බරපතලය.[/B] [B]සියලු දෙනා කැදවා කැදවා කුමන්ත්‍රණය හෙළි කරගන්න[/B] මුදල් අමාත්‍යංශය, බලශක්ති අමාත්‍යංශය, විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ප්‍රධාන රාජ්‍ය පාර්ශ්වයන් සමග මෙම ආයෝජක පිරිස කැදවා විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම පළමු විසදුමය. ඒම සාකච්ඡා මේසයේදී සියල්ල විනිවිදව දිග හැරෙන බැවින් ජනාධිපතිවරයා වෙත යටි කුට්ටුකාරයන් කවුදැයි පහසුවෙන් අවබෝධ කර ගත හැකි වනු ඇත. සෘජු රැකියා 10,000 ක් සහ වක්‍ර රැකියා අවස්ථා 30,000 කට ආසන්න ප්‍රමාණයක් මෙම ව්‍යාපෘති මගින් ජනිත වන්නේය. ඒ සියල්ල ද රටේ ජනතාවට අහිමිව ඇත්තේය. හේලීස්, ඒෂියා පවර්, සෙනොක්, අක්බාර් බ්‍රදර්ස්, ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සහ ලාෆ්ස් වැනි ශ්‍රී ලාංකේය ප්රමුඛ සමාගම් සහ ජාත්‍යන්තර ආයෝජකයින් රැසක් මෙම ආයෝජන හතළිස් තුන අතර සිටියි. කලාපීය ප්‍රමිතීන්ට අනුකූලව සාධාරණ, විනිවිද පෙනෙන සහ සුත්‍ර මත පදනම් වූ තීරුබදු ක්‍රමයක් හඳුන්වා දීම, 2024 මැයි 31 දිනැති අංක 24/1057/621/053 දරන කැබිනට් පත්‍රීකාව අනුව ශක්‍යතා ව්‍යාපෘති ඇගයීම සඳහා රාමුවක් සකස් කිරීම, මුල්‍ය පියවීම සහ ව්‍යාපෘති නිම කිරීම සඳහා මාස 24ක දිගුවක් ලබා දීම වැනි ඉල්ලීම් සමාගම් සදහා ලබාදී මෙම අඥාන පියවර වහාම හකුලා ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුය. [/SIZE] [B][SIZE=5]එවැනි ඉදිරි පියවරකින් මෙම පැලැස්තරය වසා නොදැමුවහොත්, ඔය පැල්ලම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනිය ක්ෂේත්රයේ ආයෝජනය මෙන්ම අනෙකුත් ආයෝජන ද මේ රට දෙසවත් නොබලන තත්ත්වයක් උද්ගතවීම අනිවාර්යයය. - [URL]https://www.theleader.lk/featured/red-alert/30327-3-5[/URL][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom