Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CEFA_ට_එරෙහිව_නැගිටීම_මාධ්‍යයෙන්_කැපේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CEFA_ට_එරෙහිව_නැගිටීම_මාධ්‍යයෙන්_කැපේ

ඉතිහාසයේ ප්‍රථම වරට ඉංජිනේරු, වෛද්‍ය , කාර්මික ,ආදී ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් ආවරණය කරමින් ශ්‍රී ලාංකික වෘත්තවේදීන් දස දහස් ගණනක් සහභාගී වූ දැවැන්ත පෙළපාලියක් සහ ජනරැළියක් ඊයේ (11) විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. ආණ්ඩුව ඉන්දියාව සමග ETCA නමින් වෙළඳ හා සේවා ගිවිසුමක් අත්සන් කිරීමට සූදානමින් සිටියි. එම ද්‍රෝහී පාවාදීමේ ගිවිසුමට එරෙහිව වෘත්තීයවේදීන්ගේ මේ විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි.

ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය , ඒකාබද්ධ ඉංජිනේරු සංගමය සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මේ ඒකාබද්ධ විරෝධතාවය සංවිධානයකළ අතර වෘත්තීය සංවිධාන රාශියක සහභාගීත්වයෙන් ඉතා උද්යෝගීමත් වෘත්තීයවේදී සහභාගීත්වයකින් යුක්තව ඉතාමත් සාර්ථකව පැවැත්විණ.

නමුත් ඉතා දැඩි ජනතා අවධානයක් යොමු විය යුතු මේ කරුණ පිළිබඳ පැවැති දැවැන්ත රැළිය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විශාල ප්‍රමාණක් විසින් තමන්ගේ වාර්ථාකරණයෙන් කපා දමා තිබිණ. රාජ්‍ය මාධ්‍ය කිසිවක මෙවැනි රැළියක් පැවැති බවත්වත් වාර්ථා නොකළ අතර පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක් පමණක් ඉතා ඇල් මැරුණු ස්වරූපයෙන් එය වාර්ථා කර තිබිණ.

දේශයේ අභිමානය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන නාලිකාවක් මේ පුවතට දී තිබුණේ තම පුවත් විකාශයේ අගින් තත්පර 8 ක් වැනි සොච්චම් ඉඩක් පමණි. We Report, You Decide කියන්නවුන්ට මෙය Report කිරිල්ල “අමතකම වී” තිබිණ.

සිංහල පුවත්පත් සියල්ලම පාහේ මේ රැළිය හෝ එහි සිදුකළ කතා පිළිබඳ වචන මාත්‍රයක් පළ නොකිරීමට වග බලාගෙන තිබුණි. අද වන විට “යහපාලනයේ මාධ්‍ය නිදහස” ඒ තරමටම දරුණුවට ලැබී තිබේ.

මෙය අහම්බයක් ද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ඒ රැලියේදී හෙළි කළේ මුදල් ගෙවා වත් මේ ගිවිසුමට එරෙහිව දැන්වීමක් පළ කර ගැනීමට අද කිසිම මාධ්‍යකින් ඉඩක් නොදෙන බවයි. කොහෙවත් යන හම්බඩ ගායකයෙකුගේ විකාර ප්‍රසංගයක ගැටීසියක් විසි කළ තනපට ගැන පවා මහ ඉහළින් වාර්ථා කළ මේ ජඩ-මාධ්‍ය තමන්ගේ දේශපාලන අධිකාරීත්වයේ අණට කීකරුව වැඩ කරන ප්‍රමාණය මේ හැසිරීමෙන් තව දුරටත් වසං කළ නොහැකි ලෙස නිරාවරණය වී අවසන්ය.

ජාතික පුවත්පත් සමහරක කතෘ මණ්ඩල උපදේශකයන් ආණ්ඩුවේ නායකයන්ගේ දේශපාලන උපදේශකයන් වී ඇති කළෙක ආණ්ඩුවට දේශපාලන අභියෝගයක් වන මෙවැනි පුවත් වලට ලැබෙන ඉඩ ගැන කතා කිරීමට දෙයක් නැත. පසුගිය ආණ්ඩුවලට එල්ල වූ ප්‍රධාන චෝදනාවලින් එකක් වූයේද ඒකපාර්ශික මාධ්‍ය භාවිතයයි. එදා අඩු තරමේ ආණ්ඩු මාධ්‍ය එලෙස හැසුරුනත් පෞද්ගලික මාධ්‍ය ආණ්ඩු විරෝධී සටන් පාඨ වලට නිසි අවකාශයක් ලබා දුනි. අද සිදු වී ඇත්තේ බිත්තර සියල්ලම එකම මල්ලට දැමීමය.

අද ආණ්ඩුවේ මාධ්‍ය ආණ්ඩුවේ රෙදි සෝදන පක්කිලිකම එලෙසම සිදු කරද්දී ආණ්ඩුව එක් එක් ආකාරවලින් පෞද්ගලික මාධ්‍ය තම ග්‍රහණයට ගෙන තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා අද උත්සවයක් අමතමින් ‘මාධ්‍ය නිදහස දෝරේ ගලා යන්නට නිදහස් කර ඇතැ”යි පම්පෝරියක් ගසනු ඇසිණ. අපට සිරිසේන මහතාට කියන්නට ඇත්තේ ,මහත්වරුනේ ඒ පම්පෝරිය මහ පොළවේ යථාර්ථයක් වී නොමැති බවත් ඔබතුමා පම්පෝරි ගසන යහපාලන මාධ්‍ය නිදහසතව දුරටත් වසං කළ නොහැකි ලෙස ගඳ ගසමින් රෙද්ද පල්ලෙන් බේරෙමින් තිබේය යන්නත්ය….

රටේ ප්‍රමුඛතම ක්ෂේත්‍ර සියල්ලේම පාහේ වෘත්තිකයන් සහභාගී වූ මෙවැනි ජාතික වැදගත්කමක් සහිත කරුණක් රටේ ජනතාවගෙන් වසංකරන මේ නින්දාසහගත මාධ්‍ය භාවිතය “සාධාරණ සමාජයක්” ” පිවිතුරු හෙටක්” වැනි බෝඩ් ලෑලි එල්ලාගත් තක්කඩියන්ගේ මන දොළ සැපිරීමට පමණක් ප්‍රමාණවත් නමුත් සැබෑ යහපාලනයක් වෙනුවෙන් අබමල් රේණුවක විස්වාසයක් තැබූ කිසිවකුවත් නොඉවසන බව පමණක් සටහන් කරමු.මහත්වරුනි ඔහොම ගිහින් බලමු..

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් බලහත්කාරය යොදා සැඟවූ ඒ අවස්ථාව සමාජ ජාලා තුල ඉතා වේගයෙන් ප්‍රචාරය වී තිබිණ.

[QUOTE="owlX, post: 19710600, member: 511802"] [b]CEFA_ට_එරෙහිව_නැගිටීම_මාධ්‍යයෙන්_කැපේ[/b] [CENTER][SIZE="5"][IMG]http://www.colombotoday.com/wp-content/uploads/2016/02/cepaepa26546.jpg[/IMG] [COLOR="blue"] ඉතිහාසයේ ප්‍රථම වරට ඉංජිනේරු, වෛද්‍ය , කාර්මික ,ආදී ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් ආවරණය කරමින් ශ්‍රී ලාංකික වෘත්තවේදීන් දස දහස් ගණනක් සහභාගී වූ දැවැන්ත පෙළපාලියක් සහ ජනරැළියක් ඊයේ (11) විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. ආණ්ඩුව ඉන්දියාව සමග ETCA නමින් වෙළඳ හා සේවා ගිවිසුමක් අත්සන් කිරීමට සූදානමින් සිටියි. එම ද්‍රෝහී පාවාදීමේ ගිවිසුමට එරෙහිව වෘත්තීයවේදීන්ගේ මේ විරෝධතා ව්‍යාපාරය පැවැත්විණි. ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය , ඒකාබද්ධ ඉංජිනේරු සංගමය සහ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මේ ඒකාබද්ධ විරෝධතාවය සංවිධානයකළ අතර වෘත්තීය සංවිධාන රාශියක සහභාගීත්වයෙන් ඉතා උද්යෝගීමත් වෘත්තීයවේදී සහභාගීත්වයකින් යුක්තව ඉතාමත් සාර්ථකව පැවැත්විණ. නමුත් ඉතා දැඩි ජනතා අවධානයක් යොමු විය යුතු මේ කරුණ පිළිබඳ පැවැති දැවැන්ත රැළිය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විශාල ප්‍රමාණක් විසින් තමන්ගේ වාර්ථාකරණයෙන් කපා දමා තිබිණ. රාජ්‍ය මාධ්‍ය කිසිවක මෙවැනි රැළියක් පැවැති බවත්වත් වාර්ථා නොකළ අතර පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක් පමණක් ඉතා ඇල් මැරුණු ස්වරූපයෙන් එය වාර්ථා කර තිබිණ. දේශයේ අභිමානය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන නාලිකාවක් මේ පුවතට දී තිබුණේ තම පුවත් විකාශයේ අගින් තත්පර 8 ක් වැනි සොච්චම් ඉඩක් පමණි. We Report, You Decide කියන්නවුන්ට මෙය Report කිරිල්ල “අමතකම වී” තිබිණ. සිංහල පුවත්පත් සියල්ලම පාහේ මේ රැළිය හෝ එහි සිදුකළ කතා පිළිබඳ වචන මාත්‍රයක් පළ නොකිරීමට වග බලාගෙන තිබුණි. අද වන විට “යහපාලනයේ මාධ්‍ය නිදහස” ඒ තරමටම දරුණුවට ලැබී තිබේ. මෙය අහම්බයක් ද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ඒ රැලියේදී හෙළි කළේ මුදල් ගෙවා වත් මේ ගිවිසුමට එරෙහිව දැන්වීමක් පළ කර ගැනීමට අද කිසිම මාධ්‍යකින් ඉඩක් නොදෙන බවයි. කොහෙවත් යන හම්බඩ ගායකයෙකුගේ විකාර ප්‍රසංගයක ගැටීසියක් විසි කළ තනපට ගැන පවා මහ ඉහළින් වාර්ථා කළ මේ ජඩ-මාධ්‍ය තමන්ගේ දේශපාලන අධිකාරීත්වයේ අණට කීකරුව වැඩ කරන ප්‍රමාණය මේ හැසිරීමෙන් තව දුරටත් වසං කළ නොහැකි ලෙස නිරාවරණය වී අවසන්ය. ජාතික පුවත්පත් සමහරක කතෘ මණ්ඩල උපදේශකයන් ආණ්ඩුවේ නායකයන්ගේ දේශපාලන උපදේශකයන් වී ඇති කළෙක ආණ්ඩුවට දේශපාලන අභියෝගයක් වන මෙවැනි පුවත් වලට ලැබෙන ඉඩ ගැන කතා කිරීමට දෙයක් නැත. පසුගිය ආණ්ඩුවලට එල්ල වූ ප්‍රධාන චෝදනාවලින් එකක් වූයේද ඒකපාර්ශික මාධ්‍ය භාවිතයයි. එදා අඩු තරමේ ආණ්ඩු මාධ්‍ය එලෙස හැසුරුනත් පෞද්ගලික මාධ්‍ය ආණ්ඩු විරෝධී සටන් පාඨ වලට නිසි අවකාශයක් ලබා දුනි. අද සිදු වී ඇත්තේ බිත්තර සියල්ලම එකම මල්ලට දැමීමය. අද ආණ්ඩුවේ මාධ්‍ය ආණ්ඩුවේ රෙදි සෝදන පක්කිලිකම එලෙසම සිදු කරද්දී ආණ්ඩුව එක් එක් ආකාරවලින් පෞද්ගලික මාධ්‍ය තම ග්‍රහණයට ගෙන තිබේ. සිරිසේන ජනාධිපතිවරයා අද උත්සවයක් අමතමින් ‘මාධ්‍ය නිදහස දෝරේ ගලා යන්නට නිදහස් කර ඇතැ”යි පම්පෝරියක් ගසනු ඇසිණ. අපට සිරිසේන මහතාට කියන්නට ඇත්තේ ,මහත්වරුනේ ඒ පම්පෝරිය මහ පොළවේ යථාර්ථයක් වී නොමැති බවත් ඔබතුමා පම්පෝරි ගසන යහපාලන මාධ්‍ය නිදහසතව දුරටත් වසං කළ නොහැකි ලෙස ගඳ ගසමින් රෙද්ද පල්ලෙන් බේරෙමින් තිබේය යන්නත්ය…. රටේ ප්‍රමුඛතම ක්ෂේත්‍ර සියල්ලේම පාහේ වෘත්තිකයන් සහභාගී වූ මෙවැනි ජාතික වැදගත්කමක් සහිත කරුණක් රටේ ජනතාවගෙන් වසංකරන මේ නින්දාසහගත මාධ්‍ය භාවිතය “සාධාරණ සමාජයක්” ” පිවිතුරු හෙටක්” වැනි බෝඩ් ලෑලි එල්ලාගත් තක්කඩියන්ගේ මන දොළ සැපිරීමට පමණක් ප්‍රමාණවත් නමුත් සැබෑ යහපාලනයක් වෙනුවෙන් අබමල් රේණුවක විස්වාසයක් තැබූ කිසිවකුවත් නොඉවසන බව පමණක් සටහන් කරමු.මහත්වරුනි ඔහොම ගිහින් බලමු.. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් බලහත්කාරය යොදා සැඟවූ ඒ අවස්ථාව සමාජ ජාලා තුල ඉතා වේගයෙන් ප්‍රචාරය වී තිබිණ.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom