Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Celerio AMT vs Viva Elite Premium
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Celerio ගැන නම් දන්නෙ නෑ Viva Elite බලපං කොච්චර පරණ වාහනද කියල, අන්තිම එකත් ඇවිල්ල තියෙන්නෙ 2012 මම හිතන්නෙ. අවුරුදු 14ක් පරණයි උන් ඒ මොඩල් එක නවත්තලත්. ඕව අර ගත්තොත් කොහොමත් පොඩි පොඩි ලෙඩ දෙනව, ඒවට වෙනම වියදම් යනව සෑහෙන. මොන කන්ඩිෂන් එකෙන් ගත්තත් ලෙඩ දෙනව ඔය වගේ වාහන. ඔය ඔක්කොමත් හරි ලොකුම ප්රශ්නෙ ඕවගෙ මිල, ඔය වාහන ආවෙ ලක්ෂ 15 ඉඳල ලක්ෂ 18 වෙනකල් වගේ Margin එකේ Brand new, අවුරුදු 15ක් පාවිච්චි කරලත් දැන් ලක්ෂ 40ට දෙන්න හදනව. ඉතිං ඔය තරම් Depreciate උන වාහනයක් ලක්ෂ 40 ගානකට ගන්න එක අපරාදයක් ඉතිං. අරගෙන වෙන ප්රශ්න නැත්නම් කමක් නෑ, ඒත් ලෙඩ හදන්නත් එපැයි.

මට නම් ප්රශ්නෙ තියෙන්නෙ ඔය වාහන වල මිලේ, නැත්නම් වෙන අවුලක් නෑ. උපරිම ලක්ෂ 28කට 29කට වගේ වටින වාහන ඔය Rupee Depreciation අරගෙන බැලුවත්.

[QUOTE="chami2015, post: 31211337, member: 542063"] [SIZE=5]Celerio ගැන නම් දන්නෙ නෑ Viva Elite බලපං කොච්චර පරණ වාහනද කියල, අන්තිම එකත් ඇවිල්ල තියෙන්නෙ 2012 මම හිතන්නෙ. අවුරුදු 14ක් පරණයි උන් ඒ මොඩල් එක නවත්තලත්. ඕව අර ගත්තොත් කොහොමත් පොඩි පොඩි ලෙඩ දෙනව, ඒවට වෙනම වියදම් යනව සෑහෙන. මොන කන්ඩිෂන් එකෙන් ගත්තත් ලෙඩ දෙනව ඔය වගේ වාහන. ඔය ඔක්කොමත් හරි ලොකුම ප්රශ්නෙ ඕවගෙ මිල, ඔය වාහන ආවෙ ලක්ෂ 15 ඉඳල ලක්ෂ 18 වෙනකල් වගේ Margin එකේ Brand new, අවුරුදු 15ක් පාවිච්චි කරලත් දැන් ලක්ෂ 40ට දෙන්න හදනව. ඉතිං ඔය තරම් Depreciate උන වාහනයක් ලක්ෂ 40 ගානකට ගන්න එක අපරාදයක් ඉතිං. අරගෙන වෙන ප්රශ්න නැත්නම් කමක් නෑ, ඒත් ලෙඩ හදන්නත් එපැයි. මට නම් ප්රශ්නෙ තියෙන්නෙ ඔය වාහන වල මිලේ, නැත්නම් වෙන අවුලක් නෑ. උපරිම ලක්ෂ 28කට 29කට වගේ වටින වාහන ඔය Rupee Depreciation අරගෙන බැලුවත්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom