Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cell Lock කරන එක වැරදි වැඩක් ? ද උපදෙස් ඕනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරුණාකරලා මේක පැහැදිලි කරන්න , මම අම්මා මතක් කරේ කටද ? එහෙම එකක් මේ පොස්ට් එකේ තියෙනවා ද ? එහෙම කිව්වේ කවුද ?

රු 4310/- බදු එක්ක 10Mbps Unlimited 0.20 Upload Speed , එක Cell එකකට Upload 3Mbps එනවා එක තමා හවසට වැඩ කරන එකත්.

මම 4Mbps Unlimited එකක් කලින් Use කරේ රු 6400/- බිල් එක Mobile Broadband Download Upload 4Mbps ම එනවා දවසේම හවසට හොදට වැඩ. 2012 3G කාලේ ඉදලා Use කල සිම් එකක් රු 690 Unlimited පැකේජ් එකෙන් පටන් ගත්තේ. ඊට පස්සේ 1Mbps , 2Mbps Unlimited වලින් පස්සේ 4Mbps එකට ගියේ

මම උන්ගෙන් ගන්න ඇහුවේ ඒ වගේම එකක් කෝපරේට් වලට (කෝපරේට් ගන්නේ Support එක හොද නිසා කලින් සිම් එකේ Support අවුලක් ආවා පැකේජ් එක වෙනස් කරන්න ගිහින්) Account Manager උන්ගේ මට කිව්වා ඇයි Mobile Broadband ගන්නේ Home ගන්න Outdoor Unit එක රු 7990 දෙන්නම් කියලා ඉතින් ලාභ නිසා මම ගත්තේ. ඔය Signal අවුල් කෙස් එක Account Manager ට කිව්වා ම ඌ කියනවා පැකේජ් එක වෙනස් කරමු කියලා මට හිතා ගන්න බෑ බන් ඌ නොකියා කියන්නේ මේක Unlimited නිසා ද මට හවසට බලන්න දෙන්නේ නැත්තේ ? Limite පැකේජ් එකක් උනොත් වැඩ කරන හොද Cell එකකින් එනවද Internet ? කියන එක මම කියන කියන වාරයක් පාසා ඌ කියනවා Limite පැකේජ් එකකට යන් කියල ඌ ගැටළුව ගැන නොදැන කතා කරනවා ද නැතිනම් තව අමාරුවේ දාන්න හදනවා ද ? තව අමාරුවේ කිව්වේ මේකයි ඔය පැකේජ් එකට Commitment Period එකක් නෑ , වෙන පැකේජ් වලට Commitment Period එකක් තියෙනවා එකක් අරන් මේ ගැටළුම අවොත් මට Disconnect කරන්න බැරි වෙනවා ඒ අමාරුවේ මම වැටෙයි ද ?

------ Post added on [DATETIME="UT"]1781061957[/DATETIME]

[QUOTE="Nadun26, post: 31452126, member: 532894"] කරුණාකරලා මේක පැහැදිලි කරන්න , මම අම්මා මතක් කරේ කටද ? එහෙම එකක් මේ පොස්ට් එකේ තියෙනවා ද ? එහෙම කිව්වේ කවුද ? [HR][/HR] [FONT=book antiqua]රු 4310/- බදු එක්ක 10Mbps Unlimited 0.20 Upload Speed , එක Cell එකකට Upload 3Mbps එනවා එක තමා හවසට වැඩ කරන එකත්. මම 4Mbps Unlimited එකක් කලින් Use කරේ රු 6400/- බිල් එක Mobile Broadband Download Upload 4Mbps ම එනවා දවසේම හවසට හොදට වැඩ. 2012 3G කාලේ ඉදලා Use කල සිම් එකක් රු 690 Unlimited පැකේජ් එකෙන් පටන් ගත්තේ. ඊට පස්සේ 1Mbps , 2Mbps Unlimited වලින් පස්සේ 4Mbps එකට ගියේ මම උන්ගෙන් ගන්න ඇහුවේ ඒ වගේම එකක් කෝපරේට් වලට (කෝපරේට් ගන්නේ Support එක හොද නිසා කලින් සිම් එකේ Support අවුලක් ආවා පැකේජ් එක වෙනස් කරන්න ගිහින්) Account Manager උන්ගේ මට කිව්වා ඇයි Mobile Broadband ගන්නේ Home ගන්න Outdoor Unit එක රු 7990 දෙන්නම් කියලා ඉතින් ලාභ නිසා මම ගත්තේ. ඔය Signal අවුල් කෙස් එක Account Manager ට කිව්වා ම ඌ කියනවා පැකේජ් එක වෙනස් කරමු කියලා මට හිතා ගන්න බෑ බන් ඌ නොකියා කියන්නේ මේක Unlimited නිසා ද මට හවසට බලන්න දෙන්නේ නැත්තේ ? Limite පැකේජ් එකක් උනොත් වැඩ කරන හොද Cell එකකින් එනවද Internet ? කියන එක මම කියන කියන වාරයක් පාසා ඌ කියනවා Limite පැකේජ් එකකට යන් කියල ඌ ගැටළුව ගැන නොදැන කතා කරනවා ද නැතිනම් තව අමාරුවේ දාන්න හදනවා ද ? තව අමාරුවේ කිව්වේ මේකයි ඔය පැකේජ් එකට Commitment Period එකක් නෑ , වෙන පැකේජ් වලට Commitment Period එකක් තියෙනවා එකක් අරන් මේ ගැටළුම අවොත් මට Disconnect කරන්න බැරි වෙනවා ඒ අමාරුවේ මම වැටෙයි ද ? [/FONT] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1781061957[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom