Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Cent OS 6,7 VPS එකකට VNC දාමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කියලා දෙන්නේ Cent OS 6,7 VPS එකකට පහසුවෙන් VNC දාගන්න හැටි.

ඔන්න Command එක

[CODE] wget https://raw.githubusercontent.com/Nadun21/centos-vnc/master/install.sh --no-check-certificate

chmod +x install.sh

sh install.sh[/CODE]

Password එකක් අහයි Install වෙලා ඉවර වෙලා VNC සදහා එකට කැමති Password එකක් දෙන්න.

ඊට පස්සේ VNC වලට ලොග් වෙන්න VNC viewer Software එක මෙතනින් Download කරගන්න https://www.realvnc.com/en/connect/download/viewer/

ඒක Install කරන්න දේකුත් නැහැ Desktop එකට දාලා Open කරන්න ඒක.

ඊට පස්සේ ඔයාගේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා මෙන්න මේ වගේ xxx.xxx.xxx.xxx:5901 VNC viewer එකේ Server address කියන තැනට දාලා Keyboard එකේ Enter ඔබන්න

මිට වඩා පැහැදිලි ව බ්ලොග් එකේ ලියලා තියෙනවා මෙතනින් ගිහින් බලන්න http://lktips.com/2018/04/04/cent-os-6-7-vps-vnc-install-easy/

ඔය fiver වලට Account හදන්න එහෙම Remote Desktop භාවිතා කරන්න Windows VPS අඩුවට ගන්න අහලා තියෙනවා ගොඩක් අය ඒ වගේ උවමනාවක් තියෙනවා නම් ලේසියෙන් පුළුවන් අඩුවට Linux VPS එකක් අරන් මේකේ තියෙන විදියට VNC දාගන්න. ( ඕනිනම් VPS එකක් අරන් දාලා දෙන්න පුළුවන් ඕනේ කෙනක් ට )

bump කරන අයට Rep +8 ගානේ දෙනවා

[QUOTE="Nadun26, post: 23038962, member: 532894"] [SIZE="4"]අද කියලා දෙන්නේ Cent OS 6,7 VPS එකකට පහසුවෙන් VNC දාගන්න හැටි. ඔන්න Command එක[/SIZE] [CODE] wget https://raw.githubusercontent.com/Nadun21/centos-vnc/master/install.sh --no-check-certificate chmod +x install.sh sh install.sh[/CODE] [SIZE="4"]Password එකක් අහයි Install වෙලා ඉවර වෙලා VNC සදහා එකට කැමති Password එකක් දෙන්න. [/SIZE] [SIZE="4"]ඊට පස්සේ VNC වලට ලොග් වෙන්න VNC viewer Software එක මෙතනින් Download කරගන්න [url]https://www.realvnc.com/en/connect/download/viewer/[/url] ඒක Install කරන්න දේකුත් නැහැ Desktop එකට දාලා Open කරන්න ඒක. ඊට පස්සේ ඔයාගේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා මෙන්න මේ වගේ xxx.xxx.xxx.xxx:5901 VNC viewer එකේ Server address කියන තැනට දාලා Keyboard එකේ Enter ඔබන්න මිට වඩා පැහැදිලි ව බ්ලොග් එකේ ලියලා තියෙනවා මෙතනින් ගිහින් බලන්න [url]http://lktips.com/2018/04/04/cent-os-6-7-vps-vnc-install-easy/[/url] ඔය fiver වලට Account හදන්න එහෙම Remote Desktop භාවිතා කරන්න Windows VPS අඩුවට ගන්න අහලා තියෙනවා ගොඩක් අය ඒ වගේ උවමනාවක් තියෙනවා නම් ලේසියෙන් පුළුවන් අඩුවට Linux VPS එකක් අරන් මේකේ තියෙන විදියට VNC දාගන්න. ( ඕනිනම් VPS එකක් අරන් දාලා දෙන්න පුළුවන් ඕනේ කෙනක් ට ) bump කරන අයට Rep +8 ගානේ දෙනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom