Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Central Bus Stand - සතිඅන්තයේ මාතෘකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ තියෙන ප්‍රධානම බස් නැවතුම තමයි පිටකොටුවේ මේ තියෙන්නේ.

හරියට අඩ කවාකරයකට හදල තිබ්බේ

මේක අයින් කරන්න තමයි කලින් ආණ්ඩු තීරණය කරලා තිබ්බේ

ඒ වෙනුවට වෙනත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් හදන්න තමයි සැලසුම් කරලා තිබ්බේ

ආණ්ඩු පෙරලීමත් සමග ඒවා ඇනහිටලා

මේ ආණ්ඩුව ඇවිත් දැක්ක හප්පට හුඩු මෙන්න ලංකාවේ මිනිස්සුන්ට පෙන්නන්න නියම වැඩේ කියල

ටක් ගාල බැලුවා වැඩේ කරගන්නේ කොහොමද කියල

වියදම් කරන්නත් බැහැ, මිනිස්සු සල්ලි බලන් ඉන්නවා

ගත්ත කෝල් එකක් හමුදාවට එයාල බැහැ කිවුව

ගත්තා ගුවන් එකට , උන්ටත් වැඩ නැති නිසා හරි අපි කරන්නම් කිවුව

බාස් කුලිය නැහැ, තීන්ත කුලිය නැහැ එකත් ගුවන් හමුදාවේ අයවැයේ කොටසටම දැම්ම

පත්තරේ ලොකු අකුරෙන් දැම්ම, 'අඩු වියදමේ කොටුවේ බස් නැවතුම අති නවීන තත්ත්වයට' කියල

දැන් කට්ටියට පේනවා වැඩේ

තින්ත ගාල, හරිම ලස්සනයි

කක්කි පෝච්චි දාල හරිම ලස්සනයි , (අපේ ගොන්නු පාටිෂන් ගහන්න කලින් පින්තුර අරං ගොන් කතාවක් කියනවා, එක වැඩක් නැහැ)

දැන් ආණ්ඩුවේ බස් ටික ලස්සනට ගාල් කරන්න පුළුවන්

හවසට රතු ඇඳගත්තු ඇන්ටිලා එන එකක් නැහැ, සික්කෝ එහෙම බලන් ඉඳි

කක්කි දාන කොට රුපියල් 200ක් ගනී, එතකොට කට්ටිය ලස්සනට දාල සුද්ද කරලා එයි

බල්බ් ගලවන එකක් නැහැ සික්කෝ එහෙම බලන් ඉඳි

කලින් රතු පාටට තීන්ත ගාල තිබුණු තැන, සුදු කහ කරපු එකත් වටිනවා නේ

[QUOTE="NiyamaSinhalaya, post: 31315772, member: 113555"] [SIZE=6]ලංකාවේ තියෙන ප්‍රධානම බස් නැවතුම තමයි පිටකොටුවේ මේ තියෙන්නේ. හරියට අඩ කවාකරයකට හදල තිබ්බේ මේක අයින් කරන්න තමයි කලින් ආණ්ඩු තීරණය කරලා තිබ්බේ ඒ වෙනුවට වෙනත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් හදන්න තමයි සැලසුම් කරලා තිබ්බේ ආණ්ඩු පෙරලීමත් සමග ඒවා ඇනහිටලා මේ ආණ්ඩුව ඇවිත් දැක්ක හප්පට හුඩු මෙන්න ලංකාවේ මිනිස්සුන්ට පෙන්නන්න නියම වැඩේ කියල ටක් ගාල බැලුවා වැඩේ කරගන්නේ කොහොමද කියල වියදම් කරන්නත් බැහැ, මිනිස්සු සල්ලි බලන් ඉන්නවා ගත්ත කෝල් එකක් හමුදාවට එයාල බැහැ කිවුව ගත්තා ගුවන් එකට , උන්ටත් වැඩ නැති නිසා හරි අපි කරන්නම් කිවුව බාස් කුලිය නැහැ, තීන්ත කුලිය නැහැ එකත් ගුවන් හමුදාවේ අයවැයේ කොටසටම දැම්ම පත්තරේ ලොකු අකුරෙන් දැම්ම, 'අඩු වියදමේ කොටුවේ බස් නැවතුම අති නවීන තත්ත්වයට' කියල දැන් කට්ටියට පේනවා වැඩේ තින්ත ගාල, හරිම ලස්සනයි කක්කි පෝච්චි දාල හරිම ලස්සනයි , (අපේ ගොන්නු පාටිෂන් ගහන්න කලින් පින්තුර අරං ගොන් කතාවක් කියනවා, එක වැඩක් නැහැ) දැන් ආණ්ඩුවේ බස් ටික ලස්සනට ගාල් කරන්න පුළුවන් හවසට රතු ඇඳගත්තු ඇන්ටිලා එන එකක් නැහැ, සික්කෝ එහෙම බලන් ඉඳි කක්කි දාන කොට රුපියල් 200ක් ගනී, එතකොට කට්ටිය ලස්සනට දාල සුද්ද කරලා එයි බල්බ් ගලවන එකක් නැහැ සික්කෝ එහෙම බලන් ඉඳි කලින් රතු පාටට තීන්ත ගාල තිබුණු තැන, සුදු කහ කරපු එකත් වටිනවා නේ [IMG]https://i.ytimg.com/vi/1NR72q1qx2s/maxresdefault.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom