Central expressway

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113

    mona highwayda ban. munta puluwanda echchara deyak karaganna :ROFLMAO: 🤌

    කොළඹ කොටස් විශාල කඩාවැටීමක..

    February 25, 2025 at 6:20 pm | lanka C news
    කොළඹ කොටස් විශාල කඩාවැටීමක..

    අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත.

    අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 326.72 කින් පහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,345.01ක් විය.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කැරි කොටා මීරීගම ඉදන් ගලගෙදරට ලෙන් 8ක් දාල හදනවා බාල තාර වෙනුවට රත්තරන් ලු වක්කරන්නෙ. එතකොට ටිකක් කල් යනවා
     
    • Love
    Reactions: Naughty_kiththa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    කඩවත මීරිගමනං තාම ලොකුවට වැඩක් යන්නේ නෑ.