Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CEPA ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CEPA ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුම

WHAT IS CEPA? or India-Sri Lanka Free Trade Agreement (ISLFTA) ඉෆ්තා

ඉන්දියාව සමග ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.

එබැවි්න් එම යෝජිත වෙළඳ ගිවිසුම පැහැදිලි ව වටහා ගනිමු.

යම් පුද්ගලයින් දෙදෙනෙකු හෝ ආයතන 2ක් අතර වෙළදාම් කල හැක. එහිදී ලාභ හෝ අලාභ සිදු විය හැක. එමෙන්ම

රටවල් 2ක් අතර වෙළදාම් කල හැක. එහිදිද ලාභ හෝ අලාභ සිදුවිය හැක.

වෙළදාම් කල හැකි දෑ අනුව වෙළදාම් කොටස් 2කට බෙදිය හැක.

1. භාණ්ඩ වෙළදාම් - පාරිභෝගික භාණ්ඩ, ඛණිජ තෙල්, ආහාර ද්‍රව්‍ය ආදි දෑ

2. සේවා.වෙළදාම් - වෛද්‍ය, ගෘහනිර්මාණ වැනි වෘත්තිය සේවා. මැෂින් ඔපරේටර්, රුපලාවන්‍ය වැනි තාක්ෂණික සේවා,

භාණ්ඩ මෙන් නොව සේවා වෙළදාම් අන්තර්ජාලය හරහාද කල හැක.

දෙරටක් අතර වෙළඳාම් කිරීමේදී අංශ කිහිපයක් සැලකිය යුතුය. එනම්,

මෙම රටෙහි නීතියට අනු ව භාණ්ඩ හෝ සේවා වෙළඳාම් කල හැකිද යන්න,

ඒ රටේ බදු පනවන ආකාරය,

වරාය හා ගුවන් තොටුපල වල තිඛෙන ක්‍රමවේදයන්

ඒ පමණක් නොව එම රටේ ප්‍රතිපත්තිවලට, සංස්කෘතියට, සාමාජිය තත් ්වයට ගැලපෙන අයුරින් එය සි දු විය යුතුය.

එබැවින්

රටවල් අතර වෙළදාම් කිරිමේදි මේ කාරණා සම්පුර්ණ කර ගන්නා ක්‍රමවේදයන් ගණනාවක් ඇත.

ලෝකයේ පවතින වෙළඳ ගිවිසුම් වර්ග:

1. ඒකපාර්ශ්වික වෙළඳ ගිවිසුම්

ශ්‍රි ලංකාවේ ආයෝජන මණ්ඩලය (BOI ආයතනය- ) විදේශ ආයෝජන ගෙන ඒමේදි ඉහත කාරණා වලින් සිදු විය හැකි බධා අඩු හෝ නැති කර ගනිමින් වෙළඳාම්කිරිමට පහසුකම් සලසයි. එවිට ඉන්දියානුවෙක් හෝ ඉන්දියානු සමාගමක් ලංකාවේ ව්‍යාපාර වල

යෙදිය හැක. නමුත් ලංකාවේ නීති පද්ධතියට යටත්ව ඔවුන් කටයුතු කල යුතු ය. ශ්‍රි ලාංකිය පුරවැසියෙකුට එම වෙළදාමමෙන් අවැඩක් සිදු වේ නම් ලංකා අධිකරණය මගින් පිහිට ලබා ගැනිමට ශ්‍රි ලාංකියකුට ඇති අවකාශය ඉන් අහෝසි වී නැත.

2. ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම්

රටවල් දෙකක බලවතුන් එකඟවන කාරණා හමුවේ නිදහසේ ඉන්දියානුවෙකුට ශ්‍රි ලංකාවේත් , ශ්‍රි ලාංකිකයකුට ඉන්දියාවේත් වෙළඳාම් කිරිමට ඉඩසැලසේ . එහිදි එක් රටක අධිකරණයට තනි තීරණ ගත නොහැක. අදාල ගිවිසුමෙන් එක ඟවන්නාවු පරිදි ඒ රටවල් 2කම එකඟවන බේරුම්කරණයකට මිස තනි රටක අධිකරණයක පිහිට පැතිමට පුරවැසියකුට ඇති හැකියාව අහෝසි වනු ඇත.

දැනට ලංකාව හා ඉන්දියාව අතර භාණ්ඩ වෙළඳ ගිවිසුමක් ඇත. 1998 වසරේ එවකට රජය සැලසුම් කරන ලදුව 2000 වසරේදී අත්සන් කල ඉන්දු ලංකා ද්විපාර්ශ්වික භාණ්ඩ වෙළඳ ගිවිසුම වසර ගණනක් ක්‍රියාත්මකව පවතිනමුත් එය භාණ්ඩ වලට සීමා වි ඇති නි සා සේවා වෙළඳාමකට ඉඩකඩ ලැබි නැත. එමගිවිසුමෙන් ලංකාවට දැඩි අලාභයක් සිදුවි ඇත.

මෙවන් භාණ්ඩ ගිවිසුමෙන් අලාභයක් සිදු වි තිබියදි භාණ්ඩ හා සේවා ගිවිසුමකට අත්සන් කිරිමට යෝජිතය. එවන් ගිවිසුමකින් ලංකාවට සිදුවිය හැකි අගතිය ගැන විවිධ ක්ෂේත්රවල දැඩි නොසන්සුන්තාවයක් ඇති වි ඇත.

මෙම නොසන්සුන් තාවයට පහත හේතු බලපා ඇත.

1. 1998 වසරේ අත්සන් කරන ලද භාණ්ඩ වෙළඳගිවිසුම නිසා ශ්‍රි ලංකාවට අත් වි ඇත්තේ අවාසි හා අලාභ පමණි. වෙළඳ ගිවිසුම සකස් කල ලංකාවේ නිලධාරින් හා දේශපාලනඥයින් ගොනාට ඇන්දවීමට ඉන්දියානු පිරිසට හැකි වි ඇති බව එහි ප්‍රතිඵල දෙස බැලිමේදි පැහැදිලිව පෙනී යයි. ලංකාවට ආර්ථීක වාසියක් අත්වී නැතත් ඉන්දියාවට විශාල ආර්ථීක වාසියක් අත් වි ඇත. ලංකාවට ආර්ථීක නොවන වාසියක්ද අත් වී නැත.

2. භාණ්ඩගිවිසුම නිර්මාණය කල පිරිසම ඊට වඩා සංකිර්ණ භාණ්ඩ හා සේවා ගිවිසුම සකස් කිරිමට කටයුතු කිරිම දක්නට ඇත. එබැවින් ඔවුන් ඉන්දියානු ගැති පිරිසක් හෝ වෙනත් වාසි යක් ලබන පිරිසක් බව අපේ අදහසයි.

3. භාණ්ඩ වෙළඳාමේදි හුවමාරු වන්නේ භෞතිකව ඇති වස්තූන්ය. නමුත් සේවා වෙළඳාම භෞතික වශයෙන් නිර්ණය කිරීමට අපහසුමුත් ඉතා ලාභදායි ව්‍යාපාරයන්ය.

උදාහරණ

1.  X Ray වාර්තා කිරිම අන්තර්ජාලය හරහා ඉන්දියානු වෛද්‍යවරුන්ට කල හැක. එබැවින් ඉන්දියානුවන් භෞතිකව ලංකාවට පැමිණිම අත්‍යාවශ්‍ය නොවේ.

2. නීති ක්ෂේත්රයේ උසාවියට යොමු වන්නේ නීති කටයුතු අල්පයක් පමණි.

උදා·- වානිජ සමාගම් වල ගිවිසුම් නීති කෙටුම් පත් සැකසීම නීති විශ්ලේෂණය කිරීම, වානිජ වශයෙන් හුවමාරු වන ලිපි වල නීතිමය තත්ත්වයන් නීරීක්ෂණය කිරීම සඳහා උසාවියේ පෙනී සිටිම අත්‍යවශ්‍ය නොවේ. එවැනි කටයුතු සඳහා ඉන්දියානු නීතිඥවරුන් කොන්ත්‍රාත් ගනු ඇත.

3. ගෘහ නිර්මාණශිල්පිය පමණක් නොව අනිකුත් තාක්ෂණික ක්ෂේත්රවල සේවාවන් ද තොරතුරු තාක්ෂණය හරහා අඩු මුදලට ලබා දෙනු ඇත.

4. ඉන්දියාව ජනගහණය හා විරැකියාව ඉහල රටකි. ලංකාවේ ඉංජිනේරුවන් වසරකට 2000ක් නිපදවන විට ඉන්දියාව ඉංජිනේරුවන් ලක්ෂ 15 ක් නිපදවයි. තවද සමාජ මට්ටම් අතරද විශාල පරතරයක් ඇත. එබැවින් සේවා වෙළදාමේදි සම අවස්ථා ලංකාවට නොලැඛෙනු ඇත.

5. හෙජින් ගිවිසුම බොහෝ අය සිතා සිටින්නේ ආණ්ඩුවක් මාරු වු විට රටවල් අතර අත්සන් කරන ලද වෙළඳ ගිවිසුම් අහෝසි වන බවයි. නමුත්, එය වැරදි අදහසකි. 1998 ඉන්දියාව සමග අත්සන් කළ භාණ්ඩ වෙළඳ ගිවිසුම අදටත් වලංගුය.  1998 සිට කිහිප වරක් ආණ්ඩු මාරු වුවද වෙළඳ ගිවිසුම එළෙසම පවති. එය සංශෝධන කළ හැක්කේ බේරුම්කරණ මණ්ඩලයක් හරහා පමණි. එය රටේ අධිකරණ සීමා වෙන් ඔබ්බට ගිය කාරණයකි. එබැවින් භාණ්ඩ ගිවිසුම ඛෙහෙවින් පාඩු ලබද්දී, සේවා ගිවිසුමක්ද විවෘත කිරීම දැන දැනම අමාරුවේ වැටීමක් විය හැක.

හෙජින් ගිවිසුම සකස් කිරිමට පසු ගිය රජය ලංකා නියෝජිතයා ලෙස ක්‍රිඩකයෙක් යැව් බව ඔබට මතක ඇත.  එහෙත් ඒ සාකච්ඡාව සඳහා අදාල බැංකුවෙන් සහභාගිවුයේ එවන් ක්‍රී ඩකයෙක් නොවේ. ඒ වෙනුවට හෙජින් ගැන  ඉතා ඉහළ දැනුම් තේරුම් ඇති පිරිස් බැංකුව වෙනුවෙන් සාකච්ඡාවට පැමිණියහ. බැංකුවේ යෝජනා තේරුම් ගැනීමට තරම්වත් බු ද්ධියක් නැති අප රටේ නියෝජිත පිරිස හෙජින් ගැටයට අසු විය. ඊට පසු ආණ්ඩු මාරුවක් සිදු වුවත් , එම අවාසිය ආපසු හරවා ගැනීමට නොහැකි විය. අවාසි වු මුදල විශාලය. එය ලංකාවේ සියලු දෙනාට වසර ගණනක් සඳහා තරු පහේ හෝටලයකින් තුන්ෙවිල සැපයීමට තරම් ප්‍රමාණවත් ය. ඒ අනුව රජයක් ගන්නා වැරදිි තීරණ නිසා වන්දි ගෙවන්නට සිදු වන්නේ මහජනතාවටය.

ආණ්ඩු මාරු වුනත් මේ වලෙන් ගොඩ ඒමට අධිකරණයේ පි හිට වලංගු නැත. බේරුම් කරණය සඳහා නීතිඥ හා තාක් ෂණික දැනුම සඳහා විදේශ පිරිස් පිනවීමට ලංකාවට සිදු විය. එබැවින් අත්සන් කිරීමට පළමු කෙතරම් දුර දිග සි තා බැලිය යුතු ද යන්නත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම කෙතරම් තිබේද යන්නත් කල් තියා සොයා බැලිය යුතුය. මේ කිසිදු කාරණයක් ගැන ප්‍රමාණවත් ප්‍රවීණතාවයක් නැති පිරිස් කරන අත්හදා බැලී ම් වලට වන්දි

ගෙවන්නට සිදු වන්නේ අපට හා අනාගත පරපුරටය.

6. පාරදෘෂ්‍යභාවය හා ස්ථාවරභාවයක් නැතිකම

මෙම ගිවිසුම ඉතා වැදගත් හා තීරණාත්මක ලියවිල්ලක් බව කරුවුරුත් දනී. එනමුත් මෙම ලියවිල්ල රහසිගතය.

මහජනතාව හෝ වෘත්තිකයන් ළඟ මෙහි පිටපත් නැත. තොරතුරු දැනගැනීමේ අයිතිය ඉල්ලා සිටින මාධ්‍යවේදීන් සතුවද මෙහි පිටපත් නැත. එපමණක් නොව බොහෝ ඇමතිවරු හා මන්ත්‍රී වරුන් මෙම ගි විසුම දැක නැත.

දේශපාලඥයින් විවිධ අවස්ථා වල පරස් පර මත පල කිරිමේන් මහජනතාව වික්ෂිප්ත වි ඇත. මෙවන් වැදගත් ගිවිසුමක් පිළිබද පාරදෘෂ්‍යභාවයක් හා ස්ථාවරභාවයක් නැත.

7. අන්තර්ජාතික වෙළදාම සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය ශ්‍රි ලංකාවට නැත.

ශ්‍රි ලාංකිකයන්ගේ අනන්‍යතාවය හා සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගනිමින් වෙළඳ ගිවිසුම් නිර්මාණ කිරීම සඳහා රට පිළිගත් පසුබිමක් ශ්‍රි ලංකාවේ නැත. අන් රටවල වෙළඳ ගිවිසුම් සඳහා ජාතික ප්‍රතිපත්තියක් මගින් රට වැසියන් ආරක්ෂා කෙරේ. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන එක්තරා පිරිසක් වෙළද ගිවිසුම් නිර්මාණය කරයි. තමන් ආර්ථීකය පිළිබද විද්වතුන් බව ඔවු න් ප්‍රකාශ කරයි. ලංකාවට වාසි අත්වන බව ඔවුන් ප්‍රකාශ කරයි. ඒ සදහා සාක්ෂි ඉදිරිපත් නොකරයි. ඔවුන් සිතˆ දෑ ප්‍රකාශ කරයි. මේ පිරිස දෙශපාලනඥයින්ට හා රජයේ අමාත්‍යංශ වලට

උපදේශන සලසයි. ඔවුන්ගේ විස්තර සොයා බැලිමේදි පැහැදිලි වන්නේ ඔවුන් ව්‍යාපාරිකයින් බවයි. අනික් පිරිස විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල තනතුරු වලින් යැපෙන පිරිස්ය. මොවුන් දක්ෂ අයුරින් දේශපාලඥයි න් ඔවුන්ගේ මතයට ග්රහනය කරගෙන ඇත. අවසානයේ එදා මෙදා තුර රටට ආදරේ ඇති යමක් නොකල පිරිස ජය අරගෙන ඇති බව දක්නට ඇත.

මෙය සිතˆ වැඩපිළිවෙලක් වන්නේ ඒ නිසාය.

එවැන්නකින්ම වසර ගණනකට පෙර බිහි වු භාණ්ඩ ගිවිසුමෙන් දිගින් දිගටම අප රට අලාභ

ලබද්දී සේවා ගිවිසුම භාවිතා කර එම අලාභයන් තවත් පුලුල් කර දීමට මේ පිරිස් කටයුතු

කරන්නේ කාගේ වුවමනාවකටද?

මෙය ඔබේත් මගේත් අනාගතයයි

To understand what it is, one should look at the present Free Trade agreement between Sri Lanka and India.

http://www.cepaepa.com/what-is-cepa/

දැන් ඉතින් දෙපැත්තට බෙදිලා මරාගනිවූ

[QUOTE="Sri_Sampath, post: 19425466, member: 264139"] [b]CEPA ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුම[/b] WHAT IS CEPA? :baffled:or India-Sri Lanka Free Trade Agreement (ISLFTA) ඉෆ්තා :oo: [SIZE="5"][COLOR="Indigo"][CENTER][U][B]ඉන්දියාව සමග ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය. [/B][/U][/CENTER] එබැවි්න් එම යෝජිත වෙළඳ ගිවිසුම පැහැදිලි ව වටහා ගනිමු. යම් පුද්ගලයින් දෙදෙනෙකු හෝ ආයතන 2ක් අතර වෙළදාම් කල හැක. එහිදී ලාභ හෝ අලාභ සිදු විය හැක. එමෙන්ම රටවල් 2ක් අතර වෙළදාම් කල හැක. එහිදිද ලාභ හෝ අලාභ සිදුවිය හැක. වෙළදාම් කල හැකි දෑ අනුව වෙළදාම් කොටස් 2කට බෙදිය හැක. 1. භාණ්ඩ වෙළදාම් - පාරිභෝගික භාණ්ඩ, ඛණිජ තෙල්, ආහාර ද්‍රව්‍ය ආදි දෑ 2. සේවා.වෙළදාම් - වෛද්‍ය, ගෘහනිර්මාණ වැනි වෘත්තිය සේවා. මැෂින් ඔපරේටර්, රුපලාවන්‍ය වැනි තාක්ෂණික සේවා, [I]භාණ්ඩ මෙන් නොව සේවා වෙළදාම් අන්තර්ජාලය හරහාද කල හැක. [/I] දෙරටක් අතර වෙළඳාම් කිරීමේදී අංශ කිහිපයක් සැලකිය යුතුය. එනම්, [B] මෙම රටෙහි නීතියට අනු ව භාණ්ඩ හෝ සේවා වෙළඳාම් කල හැකිද යන්න, ඒ රටේ බදු පනවන ආකාරය, වරාය හා ගුවන් තොටුපල වල තිඛෙන ක්‍රමවේදයන් [/B] [B]ඒ පමණක් නොව එම රටේ ප්‍රතිපත්තිවලට, සංස්කෘතියට, සාමාජිය තත් ්වයට ගැලපෙන අයුරින් එය සි දු විය යුතුය.[/B] එබැවින් රටවල් අතර වෙළදාම් කිරිමේදි මේ කාරණා සම්පුර්ණ කර ගන්නා ක්‍රමවේදයන් ගණනාවක් ඇත. ලෝකයේ පවතින වෙළඳ ගිවිසුම් වර්ග: 1. ඒකපාර්ශ්වික වෙළඳ ගිවිසුම් ශ්‍රි ලංකාවේ ආයෝජන මණ්ඩලය (BOI ආයතනය- ) විදේශ ආයෝජන ගෙන ඒමේදි ඉහත කාරණා වලින් සිදු විය හැකි බධා අඩු හෝ නැති කර ගනිමින් වෙළඳාම්කිරිමට පහසුකම් සලසයි. එවිට ඉන්දියානුවෙක් හෝ ඉන්දියානු සමාගමක් ලංකාවේ ව්‍යාපාර වල යෙදිය හැක. නමුත් ලංකාවේ නීති පද්ධතියට යටත්ව ඔවුන් කටයුතු කල යුතු ය. ශ්‍රි ලාංකිය පුරවැසියෙකුට එම වෙළදාමමෙන් අවැඩක් සිදු වේ නම් ලංකා අධිකරණය මගින් පිහිට ලබා ගැනිමට ශ්‍රි ලාංකියකුට ඇති අවකාශය ඉන් අහෝසි වී නැත. 2. ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් රටවල් දෙකක බලවතුන් එකඟවන කාරණා හමුවේ නිදහසේ ඉන්දියානුවෙකුට ශ්‍රි ලංකාවේත් , ශ්‍රි ලාංකිකයකුට ඉන්දියාවේත් වෙළඳාම් කිරිමට ඉඩසැලසේ . එහිදි එක් රටක අධිකරණයට තනි තීරණ ගත නොහැක. අදාල ගිවිසුමෙන් එක ඟවන්නාවු පරිදි ඒ රටවල් 2කම එකඟවන බේරුම්කරණයකට මිස තනි රටක අධිකරණයක පිහිට පැතිමට පුරවැසියකුට ඇති හැකියාව අහෝසි වනු ඇත. [COLOR="Blue"][SIZE="5"]දැනට ලංකාව හා ඉන්දියාව අතර භාණ්ඩ වෙළඳ ගිවිසුමක් ඇත. 1998 වසරේ එවකට රජය සැලසුම් කරන ලදුව 2000 වසරේදී අත්සන් කල ඉන්දු ලංකා ද්විපාර්ශ්වික භාණ්ඩ වෙළඳ ගිවිසුම වසර ගණනක් ක්‍රියාත්මකව පවතිනමුත් එය භාණ්ඩ වලට සීමා වි ඇති නි සා සේවා වෙළඳාමකට ඉඩකඩ ලැබි නැත. එමගිවිසුමෙන් ලංකාවට දැඩි අලාභයක් සිදුවි ඇත.[/SIZE][/COLOR] [CENTER]:baffled::baffled::baffled::baffled::baffled:[/CENTER] :baffled::baffled:මෙවන් භාණ්ඩ ගිවිසුමෙන් අලාභයක් සිදු වි තිබියදි භාණ්ඩ හා සේවා ගිවිසුමකට අත්සන් කිරිමට යෝජිතය. එවන් ගිවිසුමකින් ලංකාවට සිදුවිය හැකි අගතිය ගැන විවිධ ක්ෂේත්රවල දැඩි නොසන්සුන්තාවයක් ඇති වි ඇත. :baffled::baffled: මෙම නොසන්සුන් තාවයට පහත හේතු බලපා ඇත. [B][SIZE="6"]1. 1998 වසරේ අත්සන් කරන ලද භාණ්ඩ වෙළඳගිවිසුම නිසා ශ්‍රි ලංකාවට අත් වි ඇත්තේ අවාසි හා අලාභ පමණි. වෙළඳ ගිවිසුම සකස් කල ලංකාවේ නිලධාරින් හා දේශපාලනඥයින් ගොනාට ඇන්දවීමට ඉන්දියානු පිරිසට හැකි වි ඇති බව එහි ප්‍රතිඵල දෙස බැලිමේදි පැහැදිලිව පෙනී යයි. ලංකාවට ආර්ථීක වාසියක් අත්වී නැතත් ඉන්දියාවට විශාල ආර්ථීක වාසියක් අත් වි ඇත. ලංකාවට ආර්ථීක නොවන වාසියක්ද අත් වී නැත. 2. භාණ්ඩගිවිසුම නිර්මාණය කල පිරිසම ඊට වඩා සංකිර්ණ භාණ්ඩ හා සේවා ගිවිසුම සකස් කිරිමට කටයුතු කිරිම දක්නට ඇත. එබැවින් ඔවුන් ඉන්දියානු ගැති පිරිසක් හෝ වෙනත් වාසි යක් ලබන පිරිසක් බව අපේ අදහසයි. 3. භාණ්ඩ වෙළඳාමේදි හුවමාරු වන්නේ භෞතිකව ඇති වස්තූන්ය. නමුත් සේවා වෙළඳාම භෞතික වශයෙන් නිර්ණය කිරීමට අපහසුමුත් ඉතා ලාභදායි ව්‍යාපාරයන්ය.[/SIZE][/B] උදාහරණ [SIZE="5"][COLOR="Green"]1. [B] [U]X Ray වාර්තා කිරිම අන්තර්ජාලය හරහා ඉන්දියානු වෛද්‍යවරුන්ට [/U][/B]කල හැක. එබැවින් ඉන්දියානුවන් භෞතිකව ලංකාවට පැමිණිම අත්‍යාවශ්‍ය නොවේ. 2. නීති ක්ෂේත්රයේ උසාවියට යොමු වන්නේ නීති කටයුතු අල්පයක් පමණි. උදා·- [B][U]වානිජ සමාගම් වල ගිවිසුම් නීති කෙටුම් පත් සැකසීම[/U][/B] නීති විශ්ලේෂණය කිරීම, වානිජ වශයෙන් හුවමාරු වන ලිපි වල නීතිමය තත්ත්වයන් නීරීක්ෂණය කිරීම සඳහා උසාවියේ පෙනී සිටිම අත්‍යවශ්‍ය නොවේ. එවැනි කටයුතු සඳහා ඉන්දියානු නීතිඥවරුන් කොන්ත්‍රාත් ගනු ඇත. 3. [B][U]ගෘහ නිර්මාණශිල්පිය[/U][/B] පමණක් නොව අනිකුත් තාක්ෂණික ක්ෂේත්රවල සේවාවන් ද [U]තොරතුරු තාක්ෂණය හරහා අඩු මුදලට ලබා දෙනු ඇත. [/U] 4. ඉන්දියාව ජනගහණය හා විරැකියාව ඉහල රටකි. ලංකාවේ ඉංජිනේරුවන් වසරකට 2000ක් නිපදවන විට ඉන්දියාව ඉංජිනේරුවන් ලක්ෂ 15:sorry::sorry: ක් නිපදවයි. තවද සමාජ මට්ටම් අතරද විශාල පරතරයක් ඇත. [U][B]එබැවින් සේවා වෙළදාමේදි සම අවස්ථා ලංකාවට නොලැඛෙනු ඇත.[/B][/U] 5. හෙජින් ගිවිසුම බොහෝ අය සිතා සිටින්නේ ආණ්ඩුවක් මාරු වු විට රටවල් අතර අත්සන් කරන ලද වෙළඳ ගිවිසුම් අහෝසි වන බවයි. නමුත්, එය වැරදි අදහසකි. 1998 ඉන්දියාව සමග අත්සන් කළ භාණ්ඩ වෙළඳ ගිවිසුම අදටත් වලංගුය. :sorry::sorry: [SIZE="7"][COLOR="DarkRed"]1998 සිට කිහිප වරක් ආණ්ඩු මාරු වුවද වෙළඳ ගිවිසුම එළෙසම පවති. එය සංශෝධන කළ හැක්කේ බේරුම්කරණ මණ්ඩලයක් හරහා පමණි. එය රටේ අධිකරණ සීමා වෙන් ඔබ්බට ගිය කාරණයකි. එබැවින් භාණ්ඩ ගිවිසුම ඛෙහෙවින් පාඩු ලබද්දී, සේවා ගිවිසුමක්ද විවෘත කිරීම දැන දැනම අමාරුවේ වැටීමක් විය හැක. [/COLOR][/SIZE] හෙජින් ගිවිසුම සකස් කිරිමට පසු ගිය රජය ලංකා නියෝජිතයා ලෙස ක්‍රිඩකයෙක් යැව් බව ඔබට මතක ඇත. :oo: එහෙත් ඒ සාකච්ඡාව සඳහා අදාල බැංකුවෙන් සහභාගිවුයේ එවන් ක්‍රී ඩකයෙක් නොවේ. ඒ වෙනුවට හෙජින් ගැන :rolleyes: ඉතා ඉහළ දැනුම් තේරුම් ඇති පිරිස් බැංකුව වෙනුවෙන් සාකච්ඡාවට පැමිණියහ. බැංකුවේ යෝජනා තේරුම් ගැනීමට තරම්වත් බු ද්ධියක් නැති අප රටේ නියෝජිත පිරිස හෙජින් ගැටයට අසු විය. ඊට පසු ආණ්ඩු මාරුවක් සිදු වුවත් , එම අවාසිය ආපසු හරවා ගැනීමට නොහැකි විය. අවාසි වු මුදල විශාලය. එය ලංකාවේ සියලු දෙනාට වසර ගණනක් සඳහා තරු පහේ හෝටලයකින් තුන්ෙවිල සැපයීමට තරම් ප්‍රමාණවත් ය. ඒ අනුව රජයක් ගන්නා වැරදිි තීරණ නිසා වන්දි ගෙවන්නට සිදු වන්නේ මහජනතාවටය. ආණ්ඩු මාරු වුනත් මේ වලෙන් ගොඩ ඒමට අධිකරණයේ පි හිට වලංගු නැත. බේරුම් කරණය සඳහා නීතිඥ හා තාක් ෂණික දැනුම සඳහා විදේශ පිරිස් පිනවීමට ලංකාවට සිදු විය. එබැවින් අත්සන් කිරීමට පළමු කෙතරම් දුර දිග සි තා බැලිය යුතු ද යන්නත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම කෙතරම් තිබේද යන්නත් කල් තියා සොයා බැලිය යුතුය. මේ කිසිදු කාරණයක් ගැන ප්‍රමාණවත් ප්‍රවීණතාවයක් නැති පිරිස් කරන අත්හදා බැලී ම් වලට වන්දි ගෙවන්නට සිදු වන්නේ අපට හා අනාගත පරපුරටය. 6. පාරදෘෂ්‍යභාවය හා ස්ථාවරභාවයක් නැතිකම මෙම ගිවිසුම ඉතා වැදගත් හා තීරණාත්මක ලියවිල්ලක් බව කරුවුරුත් දනී. එනමුත් මෙම ලියවිල්ල රහසිගතය. මහජනතාව හෝ වෘත්තිකයන් ළඟ මෙහි පිටපත් නැත. තොරතුරු දැනගැනීමේ අයිතිය ඉල්ලා සිටින මාධ්‍යවේදීන් සතුවද මෙහි පිටපත් නැත. එපමණක් නොව බොහෝ ඇමතිවරු හා මන්ත්‍රී වරුන් මෙම ගි විසුම දැක නැත. දේශපාලඥයින් විවිධ අවස්ථා වල පරස් පර මත පල කිරිමේන් මහජනතාව වික්ෂිප්ත වි ඇත. මෙවන් වැදගත් ගිවිසුමක් පිළිබද පාරදෘෂ්‍යභාවයක් හා ස්ථාවරභාවයක් නැත. 7. අන්තර්ජාතික වෙළදාම සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය ශ්‍රි ලංකාවට නැත. ශ්‍රි ලාංකිකයන්ගේ අනන්‍යතාවය හා සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගනිමින් වෙළඳ ගිවිසුම් නිර්මාණ කිරීම සඳහා රට පිළිගත් පසුබිමක් ශ්‍රි ලංකාවේ නැත. අන් රටවල වෙළඳ ගිවිසුම් සඳහා ජාතික ප්‍රතිපත්තියක් මගින් රට වැසියන් ආරක්ෂා කෙරේ. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන එක්තරා පිරිසක් වෙළද ගිවිසුම් නිර්මාණය කරයි. තමන් ආර්ථීකය පිළිබද විද්වතුන් බව ඔවු න් ප්‍රකාශ කරයි. ලංකාවට වාසි අත්වන බව ඔවුන් ප්‍රකාශ කරයි. ඒ සදහා සාක්ෂි ඉදිරිපත් නොකරයි. ඔවුන් සිතˆ දෑ ප්‍රකාශ කරයි. මේ පිරිස දෙශපාලනඥයින්ට හා රජයේ අමාත්‍යංශ වලට උපදේශන සලසයි. ඔවුන්ගේ විස්තර සොයා බැලිමේදි පැහැදිලි වන්නේ ඔවුන් ව්‍යාපාරිකයින් බවයි. අනික් පිරිස විවිධ රාජ්‍ය නොවන සංවිධාන වල තනතුරු වලින් යැපෙන පිරිස්ය. මොවුන් දක්ෂ අයුරින් දේශපාලඥයි න් ඔවුන්ගේ මතයට ග්රහනය කරගෙන ඇත. අවසානයේ එදා මෙදා තුර රටට ආදරේ ඇති යමක් නොකල පිරිස ජය අරගෙන ඇති බව දක්නට ඇත. [/COLOR][/SIZE] මෙය සිතˆ වැඩපිළිවෙලක් වන්නේ ඒ නිසාය. එවැන්නකින්ම වසර ගණනකට පෙර බිහි වු භාණ්ඩ ගිවිසුමෙන් දිගින් දිගටම අප රට අලාභ ලබද්දී සේවා ගිවිසුම භාවිතා කර එම අලාභයන් තවත් පුලුල් කර දීමට මේ පිරිස් කටයුතු කරන්නේ කාගේ වුවමනාවකටද? [B][SIZE="7"]මෙය ඔබේත් මගේත් අනාගතයයි[/SIZE][/B][/COLOR][/SIZE]:angry::angry: To understand what it is, one should look at the present Free Trade agreement between Sri Lanka and India. [url]http://www.cepaepa.com/what-is-cepa/[/url] [SIZE="7"][COLOR="DarkRed"]දැන් ඉතින් දෙපැත්තට බෙදිලා මරාගනිවූ :sorry::sorry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom