Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CEPA හෙවත් ECTA හි සැගවුණ තිත්ත ඇත්ත ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CEPA හෙවත් ECTA හි සැගවුණ තිත්ත ඇත්ත ..

මේ ප්රශ්නය මට අවේ " දිවයින " ඉරිදා පත්තරේ තිබුන ලිපියක් නිසා .එකේ කියලා තියෙනවා cepa ගිවිසුම එරෙහිව ලොකු විරෝධයක් ආපු නිසා ETCA නම් ව්‍යාජ ගිවිසුමක් ගේනවා කියලා .එකේ ලියුම්කරු කියන විධිහට ETCA ගිවිසුමට ගිවිසුම් රාමුවක් සකස් කිරීමට පමණක් මේ වසර මැද වෙනකොට අත්සන් කරන එක තුලින් ලොකු අනතුරක් හංගලා අනතුරක් නෑ කියලා පොඩියට පෙන්නුම් කිරීමක් කියලා කියනවා .බොරුවට ගිවිසුම් රාමුවක් හදලා පසුව මිනිසුන්ගේ විරෝධය අඩු උනාම මේකට ඇමිණුම් ලෙස මේ විරෝධය එන කරුණු එකතු කරනවා කියලා..එතකොට ගිවිසුම් රාමුව අත්සන් කරලා නිසා අපිට එක නොකර බෑරි වෙන තැනට පත් වෙනවා.

එක හොදටම පැහැදිලි වෙනවා ආචාර්ය හර්ෂ සහ අනෙකුත් ඇමතිවරු මේකේ පුද්ගලයන් හුවමාරු වීමක් වෙන්නේ නෑ කියලා දැඩිව කියනවා ..ලෝක වෙළද ගිවිසුම් සම්මතයන් අනුව තියෙන 4 සාධකය වෙන්නෙම නෑ කියල කියනවා ..එත් මලික් සමරවික්‍රම කියනවා IT සහ වරාය නැව් අලුත්වැඩියා කටයුතු වලට ඉන්දියාවෙන් මිනිස්සු එනවා කියලා ...එතනම පරස්පර කතාවක් තියෙනව.

අදටත් ලංකාවට විශේෂ අවසරය පිට ලංකාවේ ආයතනය අවශ්‍යතාවකට විදේශීය පුද්ගලයෙක්ගේ සේවය ගන්න පුළුවන් ..එත් එකට අදාළ ආයතනයේ අනුමැතිය සහ අවශ්‍යතාවය ඕනි ..නමුත් මේ ගිවිසුම හරහා ලංකාවේ නියෝජිතයෙක්ගේ ආරාධනාවක් අවශ්‍ය නෑ ඉන්දියන් ජාතිකයන්ට එන්න ..ඔවුනට ලංකාවට ඇවිල්ලා රස්සාවක් හොයා ගන්න පුළුවන්.එතකොට අපි CV එකකට දාලා apply කරනවා වගේම තමයි.මෙතන තියෙන දරුණුම සහ වැදගත්ම ප්රශ්නය තමයි මේ තුල ලංකාවේ පුද්ගලයට රස්සාවක් ලබාගැනීමේ අවස්තාව නැති වෙනවා.ඉන්දියානුවන් අඩු මුදලකට වැඩ කරන්න ගත්තම අපේ මිනිස්සුන්ට ඒ පඩියට වැඩකරගන්න බැරි වෙනවා..ඒ නිසා පසු කාලීනව ඒ ක්ෂේත්රයට යන අය අඩු වෙනවා ..උදාහරණයක් ගත්තොත් IT වලට අඩු පඩියට යන්න බැරි නිසා IT වලින් ලංකාවේ අය අයින් වෙනවා ..ඒ තුල කාලයක් යනවිට ලංකාවේ IT ක්ෂේත්රය තනිකරම ඉන්දියානුවන් මත යැපීමට සිද්ධ වෙනවා ..වරාය කමකරුවන්ටත් මේක වෙනවා ..දැනට 30000-50000 වගේ පඩි ලබන වරයා නැව් කම්කරුවන්ට මේක කරගග්න්න බැරි නිසා ඉවත් වෙනවා .

මට තාම හිතා ගන්න බෑ මේ ගිවිසුමෙන් ලංකාවට වෙන වාසිය මොකද්ද කියලා ..

- ලංකාවේ සාමාන්‍ය රැකියාවක් කරන අපි කිසිම දවසක ඉන්දියාවට යන්නේ නෑ .( ඉන්දියාවේ එවුන්ටත් රැකියා නැති වෙලාවක අපිට ඉන්දියාවෙන් රැකියා ලැබෙයිද )..ලංකාවෙන් ඉන්දියටව ඕනිම නම් හොදම වෘත්තිකයන් 10 ක් යයි කියමුකෝ.ඒ 10 වෙනුවෙන් මුළු රටක්ම වන්දි ගෙවන්න ඕනිද .?

- ලංකාවේ සමාගම් මේකට වවිරුද්ධ වෙන්නේ නෑ මොකද එයාලට ඉන්දියානුවන් තුලින් අඩු පඩියකට ශ්‍රමය ලැබෙන නිසා

- ගම්බද ජනතාව මේවට විරුද්ධ වෙන්නේ නෑ දැනුමක් නැති නිසා

මට තාම හිතාගන්න බැරි ඉන්දියානුවන්ගේ උපක්රමශීලි දිගුකලින සැලසුම් වලට අපි මෝඩයෝ වගේ අහුවෙන්නේ ඇයි කියලා .දකුණු ආසියාවේ ඉන්දියාවට පාලනය කරන්න පහසුම රට ලංකාව ( දැන් රජය නිසා ) වෙලා ඉවරයි .නමුත් එක සදාකාලික කරගන්නවද නැත්තන් අපි අපේ රට වෙනුවෙන් නැගිටිනවද කියන එක අපේ මිනිස්සු හිතන්න ඕනි දෙයක් ..

ප.ලි ..එළකිරි එකේ ඉන්න ගොඩක් ලොකු කතා කියන මේ ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගියපු ගොඩක් අය මම හිතන්නේ IT වලට සම්බන්ධ අය.එදා මේ අය බහුතරය කිව්වේ මේ ගිවිසුම හොදයි , රටට අයහපතක් වෙන්නේ නෑ , රනිල් එහෙම කරන්නේ නෑ කියල , දොස්තරවරු මේකට වවිරුද්ධ වෙන්නේ මහින්ද නිසා කියලා ...නමුත් IT එකට ප්රශ්නය එනවා කියලා තහවුරු උනාම තමයි මේකට විරුද්ධව කතා කලේ ..කොටින්ම කියනවා නම් තමන්ට කෙල වෙනවා කියල දැනෙනකොට තමයි ඇස් ඇරුනේ ...

සංවාදයට විවෘතයි ...

[QUOTE="sp4chamara, post: 19856669, member: 121416"] [b]CEPA හෙවත් ECTA හි සැගවුණ තිත්ත ඇත්ත ..[/b] [SIZE="3"]මේ ප්රශ්නය මට අවේ " දිවයින " ඉරිදා පත්තරේ තිබුන ලිපියක් නිසා .එකේ කියලා තියෙනවා cepa ගිවිසුම එරෙහිව ලොකු විරෝධයක් ආපු නිසා ETCA නම් ව්‍යාජ ගිවිසුමක් ගේනවා කියලා .එකේ ලියුම්කරු කියන විධිහට ETCA ගිවිසුමට ගිවිසුම් රාමුවක් සකස් කිරීමට පමණක් මේ වසර මැද වෙනකොට අත්සන් කරන එක තුලින් ලොකු අනතුරක් හංගලා අනතුරක් නෑ කියලා පොඩියට පෙන්නුම් කිරීමක් කියලා කියනවා .බොරුවට ගිවිසුම් රාමුවක් හදලා පසුව මිනිසුන්ගේ විරෝධය අඩු උනාම මේකට ඇමිණුම් ලෙස මේ විරෝධය එන කරුණු එකතු කරනවා කියලා..එතකොට ගිවිසුම් රාමුව අත්සන් කරලා නිසා අපිට එක නොකර බෑරි වෙන තැනට පත් වෙනවා. එක හොදටම පැහැදිලි වෙනවා ආචාර්ය හර්ෂ සහ අනෙකුත් ඇමතිවරු මේකේ පුද්ගලයන් හුවමාරු වීමක් වෙන්නේ නෑ කියලා දැඩිව කියනවා ..ලෝක වෙළද ගිවිසුම් සම්මතයන් අනුව තියෙන 4 සාධකය වෙන්නෙම නෑ කියල කියනවා ..එත් මලික් සමරවික්‍රම කියනවා IT සහ වරාය නැව් අලුත්වැඩියා කටයුතු වලට ඉන්දියාවෙන් මිනිස්සු එනවා කියලා ...එතනම පරස්පර කතාවක් තියෙනව. අදටත් ලංකාවට විශේෂ අවසරය පිට ලංකාවේ ආයතනය අවශ්‍යතාවකට විදේශීය පුද්ගලයෙක්ගේ සේවය ගන්න පුළුවන් ..එත් එකට අදාළ ආයතනයේ අනුමැතිය සහ අවශ්‍යතාවය ඕනි ..නමුත් මේ ගිවිසුම හරහා ලංකාවේ නියෝජිතයෙක්ගේ ආරාධනාවක් අවශ්‍ය නෑ ඉන්දියන් ජාතිකයන්ට එන්න ..ඔවුනට ලංකාවට ඇවිල්ලා රස්සාවක් හොයා ගන්න පුළුවන්.එතකොට අපි CV එකකට දාලා apply කරනවා වගේම තමයි.මෙතන තියෙන දරුණුම සහ වැදගත්ම ප්රශ්නය තමයි මේ තුල ලංකාවේ පුද්ගලයට රස්සාවක් ලබාගැනීමේ අවස්තාව නැති වෙනවා.ඉන්දියානුවන් අඩු මුදලකට වැඩ කරන්න ගත්තම අපේ මිනිස්සුන්ට ඒ පඩියට වැඩකරගන්න බැරි වෙනවා..ඒ නිසා පසු කාලීනව ඒ ක්ෂේත්රයට යන අය අඩු වෙනවා ..උදාහරණයක් ගත්තොත් IT වලට අඩු පඩියට යන්න බැරි නිසා IT වලින් ලංකාවේ අය අයින් වෙනවා ..ඒ තුල කාලයක් යනවිට ලංකාවේ IT ක්ෂේත්රය තනිකරම ඉන්දියානුවන් මත යැපීමට සිද්ධ වෙනවා ..වරාය කමකරුවන්ටත් මේක වෙනවා ..දැනට 30000-50000 වගේ පඩි ලබන වරයා නැව් කම්කරුවන්ට මේක කරගග්න්න බැරි නිසා ඉවත් වෙනවා . මට තාම හිතා ගන්න බෑ මේ ගිවිසුමෙන් ලංකාවට වෙන වාසිය මොකද්ද කියලා .. - ලංකාවේ සාමාන්‍ය රැකියාවක් කරන අපි කිසිම දවසක ඉන්දියාවට යන්නේ නෑ .( ඉන්දියාවේ එවුන්ටත් රැකියා නැති වෙලාවක අපිට ඉන්දියාවෙන් රැකියා ලැබෙයිද )..ලංකාවෙන් ඉන්දියටව ඕනිම නම් හොදම වෘත්තිකයන් 10 ක් යයි කියමුකෝ.ඒ 10 වෙනුවෙන් මුළු රටක්ම වන්දි ගෙවන්න ඕනිද .? - ලංකාවේ සමාගම් මේකට වවිරුද්ධ වෙන්නේ නෑ මොකද එයාලට ඉන්දියානුවන් තුලින් අඩු පඩියකට ශ්‍රමය ලැබෙන නිසා - ගම්බද ජනතාව මේවට විරුද්ධ වෙන්නේ නෑ දැනුමක් නැති නිසා මට තාම හිතාගන්න බැරි ඉන්දියානුවන්ගේ උපක්රමශීලි දිගුකලින සැලසුම් වලට අපි මෝඩයෝ වගේ අහුවෙන්නේ ඇයි කියලා .දකුණු ආසියාවේ ඉන්දියාවට පාලනය කරන්න පහසුම රට ලංකාව ( දැන් රජය නිසා ) වෙලා ඉවරයි .නමුත් එක සදාකාලික කරගන්නවද නැත්තන් අපි අපේ රට වෙනුවෙන් නැගිටිනවද කියන එක අපේ මිනිස්සු හිතන්න ඕනි දෙයක් .. ප.ලි ..එළකිරි එකේ ඉන්න ගොඩක් ලොකු කතා කියන මේ ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගියපු ගොඩක් අය මම හිතන්නේ IT වලට සම්බන්ධ අය.එදා මේ අය බහුතරය කිව්වේ මේ ගිවිසුම හොදයි , රටට අයහපතක් වෙන්නේ නෑ , රනිල් එහෙම කරන්නේ නෑ කියල , දොස්තරවරු මේකට වවිරුද්ධ වෙන්නේ මහින්ද නිසා කියලා ...නමුත් IT එකට ප්රශ්නය එනවා කියලා තහවුරු උනාම තමයි මේකට විරුද්ධව කතා කලේ ..කොටින්ම කියනවා නම් තමන්ට කෙල වෙනවා කියල දැනෙනකොට තමයි ඇස් ඇරුනේ ... සංවාදයට විවෘතයි ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom