Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Ceylon Tea
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිලෝන් ටී කියන්නේ ලෝකේ තියෙන ඉස්තරම්ම තේකොළ වර්ගයක්

දැනට තියෙන වර්ගීකරණය අනුව සිලෝන් ටී ලෝකේ අංක 2ට වැටෙන වා.

ඉදිරියෙන් ඉන්නේ මොරොක්කෝ.

නමුත් ලෝකේ තියෙන හොඳම තේකොල වල අන්තර්ගතය බැලුවොත් පොටෙසියම් වැඩිපුර තියෙන්නේ අපේ තේ කොළ වල විතරයි.

ශරීරයට අවශ්‍ය මේ පොටෙසියම් කඳුකරයේ වැවෙන අපේ තේ කොළවල බහුලව අඩංගුයි.

ඔබේ හදවතට, ලේ සපයන නාලිකාවලට හොඳ සන්නායකයක් මේ අපේ රටේ හොඳ තේකොල වලින් ලැබෙනවා.

එය අධි රුධිර පීඩනය වළකනවා.

Ceylon Black Tea

Green Tea

White Tea or Silver Tips

මෙවැනි වර්ගවලින් කඳුකරයේ වැවෙන තේ ලෝකයේ ලොකු ඉල්ලුමකින් වැජඹෙනවා.

සැම වසරකම තේ කොළ කිලෝ මිලියන 290ක් පමණ අපනයනය කරනවා.

මුදලින් රුපියල් බිලියන 21ක් පමණ අදායමක් රටට ලැබෙනවා.

වැඩිපුරම අපේ තේ කොළ මිලට ගන්නේ තුර්කිය, එය වසරකට ටොන් 28,000ක් පමණ වෙනවා.

දැන් අපි එමු ලංකාවේ තේ කොළ තත්වය බාල කරන වැඩ ගැන බලන්න.

පසුගිය කාලේ වර්තවුණා:

1. තේ කොළ වලට සීනි කලවම් කරන එක

2. තේ කොළ රොඩු

3. තේ කොළ වර්ණ ගැන්වීම

4. වෙනත් රටවලින් අඩු මුදලට ගේනවා සිලෝන් ටි නාමයෙන් ප්‍රති අපනයනය.

මෙවැනි ජඩ ක්‍රියා වලින් අපේ රටේ තේ කොළවලට තියෙන ලෝකයේ පිළිගැනීම පහතට වැටුන.

පහුගිය වසර 4-5 තුල වැඩිපුරම වෙළඳ පොළ අපේ ලංකාවෙන් ගිලිහුනේ මෙවැනි අමන ක්‍රියාවලින්.

මෙම ක්‍රියාවලට ජඩ දේශපාලඥයින්ද සම්බන්ධයි.

එක උදහරණයක්:

සිලෝන් රෝයල් ටී (Ceylon Royal Tea & Suppliers (Pvt) Ltd)

හෝමාගම, කටුවාන

අයිතිය: ඇමරිකාවේ හිටපු තානාපතිවරයෙකු වූ ජාලිය වික්‍රමසුරිය

කෙන්යාවෙන් සහ ඉන්දියාවෙන් තේ කොළ මෙරටට ආනයනය කර, සිලෝන් ටී නමින් ඉතා වියාජ සහ කුප්‍රකට ලෙස නැවත අසුරා, ඇමරිකාවට ප්‍රතිඅපනයනය.

මෙහි සේවය කරන අය ද නොමග යවා කරන මෙම ක්‍රියාව ලාංකීය තේ කොළ වලට ඇති නාමය පලුදු කිරීමට කළමනාකාරිත්වය ගෙන යන මෙම නින්දිත ක්‍රියාව.

සීනි කවලම් කිරීම

මහින්ද රාජපක්ෂගේ ලගම හිතවතෙකු කරන මෙම ක්‍රියාවට රජයද මෙසේ සම්බන්ධබව නොරහසකි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කලකට පෙර කියා සිටිය මෙවැනි අයගෙන් ලංකාවේ සිලෝන් ටී නාමය රැකගත යුතය කියා.

නමුත් තමන්ගේම සහෝදරයාගේ සාක්කුවේ ඉන්න මෙවැනි අයට මොන නීතියද?

සිලෝන් ටී නාමය රැකගනිමු!

[QUOTE="NiyamaSinhalaya, post: 25817809, member: 113555"] [SIZE=5]සිලෝන් ටී කියන්නේ ලෝකේ තියෙන ඉස්තරම්ම තේකොළ වර්ගයක් දැනට තියෙන වර්ගීකරණය අනුව සිලෝන් ටී ලෝකේ අංක 2ට වැටෙන වා. ඉදිරියෙන් ඉන්නේ මොරොක්කෝ. නමුත් ලෝකේ තියෙන හොඳම තේකොල වල අන්තර්ගතය බැලුවොත් පොටෙසියම් වැඩිපුර තියෙන්නේ අපේ තේ කොළ වල විතරයි. ශරීරයට අවශ්‍ය මේ පොටෙසියම් කඳුකරයේ වැවෙන අපේ තේ කොළවල බහුලව අඩංගුයි. ඔබේ හදවතට, ලේ සපයන නාලිකාවලට හොඳ සන්නායකයක් මේ අපේ රටේ හොඳ තේකොල වලින් ලැබෙනවා. එය අධි රුධිර පීඩනය වළකනවා. Ceylon Black Tea Green Tea White Tea or Silver Tips [IMG]https://cdn.shopify.com/s/files/1/0935/8880/files/Untitled_design_8_1024x1024.png?v=1490884508[/IMG] මෙවැනි වර්ගවලින් කඳුකරයේ වැවෙන තේ ලෝකයේ ලොකු ඉල්ලුමකින් වැජඹෙනවා. සැම වසරකම තේ කොළ කිලෝ මිලියන 290ක් පමණ අපනයනය කරනවා. මුදලින් රුපියල් බිලියන 21ක් පමණ අදායමක් රටට ලැබෙනවා. වැඩිපුරම අපේ තේ කොළ මිලට ගන්නේ තුර්කිය, එය වසරකට ටොන් 28,000ක් පමණ වෙනවා. දැන් අපි එමු ලංකාවේ තේ කොළ තත්වය බාල කරන වැඩ ගැන බලන්න. [B][U]පසුගිය කාලේ වර්තවුණා:[/U][/B] 1. තේ කොළ වලට සීනි කලවම් කරන එක 2. තේ කොළ රොඩු 3. තේ කොළ වර්ණ ගැන්වීම 4. වෙනත් රටවලින් අඩු මුදලට ගේනවා සිලෝන් ටි නාමයෙන් ප්‍රති අපනයනය. මෙවැනි ජඩ ක්‍රියා වලින් අපේ රටේ තේ කොළවලට තියෙන ලෝකයේ පිළිගැනීම පහතට වැටුන. පහුගිය වසර 4-5 තුල වැඩිපුරම වෙළඳ පොළ අපේ ලංකාවෙන් ගිලිහුනේ මෙවැනි අමන ක්‍රියාවලින්. මෙම ක්‍රියාවලට ජඩ දේශපාලඥයින්ද සම්බන්ධයි. [B][U]එක උදහරණයක්[/U]:[/B] සිලෝන් රෝයල් ටී ([B]Ceylon Royal Tea & Suppliers (Pvt) Ltd)[/B] හෝමාගම, කටුවාන [B]අයිතිය[/B]: ඇමරිකාවේ හිටපු තානාපතිවරයෙකු වූ [/SIZE][SIZE=6][B][U]ජාලිය වික්‍රමසුරිය [/U][/B][/SIZE] [SIZE=5][B]කෙන්යාවෙන් [/B]සහ [B]ඉන්දියාවෙන් [/B]තේ කොළ මෙරටට ආනයනය කර, සිලෝන් ටී නමින් ඉතා වියාජ සහ කුප්‍රකට ලෙස නැවත අසුරා, ඇමරිකාවට [B]ප්‍රතිඅපනයනය[/B]. මෙහි සේවය කරන අය ද නොමග යවා කරන මෙම ක්‍රියාව ලාංකීය තේ කොළ වලට ඇති නාමය පලුදු කිරීමට කළමනාකාරිත්වය ගෙන යන මෙම නින්දිත ක්‍රියාව. සීනි කවලම් කිරීම මහින්ද රාජපක්ෂගේ ලගම හිතවතෙකු කරන මෙම ක්‍රියාවට රජයද මෙසේ සම්බන්ධබව නොරහසකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කලකට පෙර කියා සිටිය මෙවැනි අයගෙන් ලංකාවේ සිලෝන් ටී නාමය රැකගත යුතය කියා. [/SIZE] [SIZE=6][B]නමුත් තමන්ගේම සහෝදරයාගේ සාක්කුවේ ඉන්න මෙවැනි අයට මොන නීතියද?[/B][/SIZE] [SIZE=7][B]සිලෝන් ටී නාමය රැකගනිමු![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom