Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
CFL බල්බ???පාවිච්චිය පරිස්සමින්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CFL බල්බ???පාවිච්චිය පරිස්සමින්...

මේක බ්‍රිතාන්‍ය සෞඛ්‍යය අමාත්‍යංශයේ අනතුරු ඇඟවීමක්..

මේ විදුලි පිරිමැසුම් බල්බ නැත්තම් CFL බල්බ ගැන..

මේ වර්ගයේ බල්බ වල හොරයක් ගැන නෙමේ මේ කියන්නෙ..

මේව පාවිච්චි කිරීම අපේ සෞඛ්‍යයට හොඳ නැත්තෙ නෑ..

මේ බල්බ අපේ සෞඛ්‍යයට හොඳ නැති වෙන්නේ බිඳුනහම..

ඒ මොකද කියල දැන ගන්න මේ ටික කියවන්නකො..

මේ බල්බ වල ඇතුලෙ රසදිය තියෙනවලු..ඉතින් අපි හැමෝම දන්නවා, රසදිය(Mercury) කියන රසායනික ද්‍රව්‍යය ආඝ්‍රහනය වුනොත් විසයි කියල..රසදිය ආඝ්‍රහනය වුනොත් ඉතින් සොරි තමයි..එතකොට ඉරුවාරදය(Migraine), කරකැවිල්ල, කලන්තය වගේ එව්ව වෙලා, පස්සෙ වෙන වෙන සෞඛ්‍ය ගැටළු වලටත් එනව..රසදිය ගෑවුනත් හමේ ලෙඩයි, ආසාත්මිකතායි, වෙන ලෙඩයි හැදෙන එකේ, රසදිය ආඝ්‍රහනය වුනොත් මොනව වෙයිද??

ඒ නිසා, මේ ජාතියේ CFL බල්බ් එකක් බිඳුනොත් කරන්න ඕනෙ දේවල් ටිකක් තියෙනවා..

1. වහාම කාමරයෙන් එලියට යන්න..බිඳුනු වීදුරු වලට අඩිය තියන්න එපා..

2. විනාඩි 15ක් වත් එලියට වෙලා ඉන්න..

3. කැඩුනු වීදුරු කැබලි සුද්ද කරන්න වැකියුම් ක්ලීනර් එකක් පාවිච්චි කරන්න එපා..එහි දුහුවිලි උරා ගැනීමේ ක්‍රියාවලිය මගින් විශ රසදිය අංශු ගෙදර හැමතැනම විසිරෙන්න පුලුවන්..

4. සුද්ද කිරීමේදී රබර් අත්වැසුම් දමාගෙන,වීදුරු කැබලි ටික එකතු කරගන්න.

5. කැඩී ගිය කැබලි ටික වෙනම බෑගයකට දමා කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට භාර දෙන්න..

උපුටා ගැනීම

http://siraawatamadha.blogspot.com/2011/06/cfl.html

[QUOTE="rocat90, post: 14197182, member: 452168"] [b]CFL බල්බ???පාවිච්චිය පරිස්සමින්...[/b] [IMG]http://3.bp.blogspot.com/-E5S22dz0bsU/TfM3BhOfp3I/AAAAAAAAAAY/jodwoqU2hmw/s400/ATT00061.jpg[/IMG] [B][I][SIZE="5"][COLOR="red"]මේක බ්‍රිතාන්‍ය සෞඛ්‍යය අමාත්‍යංශයේ අනතුරු ඇඟවීමක්.. මේ විදුලි පිරිමැසුම් බල්බ නැත්තම් CFL බල්බ ගැන.. මේ වර්ගයේ බල්බ වල හොරයක් ගැන නෙමේ මේ කියන්නෙ.. මේව පාවිච්චි කිරීම අපේ සෞඛ්‍යයට හොඳ නැත්තෙ නෑ.. මේ බල්බ අපේ සෞඛ්‍යයට හොඳ නැති වෙන්නේ බිඳුනහම.. ඒ මොකද කියල දැන ගන්න මේ ටික කියවන්නකො.. මේ බල්බ වල ඇතුලෙ රසදිය තියෙනවලු..ඉතින් අපි හැමෝම දන්නවා, රසදිය(Mercury) කියන රසායනික ද්‍රව්‍යය ආඝ්‍රහනය වුනොත් විසයි කියල..රසදිය ආඝ්‍රහනය වුනොත් ඉතින් සොරි තමයි..එතකොට ඉරුවාරදය(Migraine), කරකැවිල්ල, කලන්තය වගේ එව්ව වෙලා, පස්සෙ වෙන වෙන සෞඛ්‍ය ගැටළු වලටත් එනව..රසදිය ගෑවුනත් හමේ ලෙඩයි, ආසාත්මිකතායි, වෙන ලෙඩයි හැදෙන එකේ, රසදිය ආඝ්‍රහනය වුනොත් මොනව වෙයිද?? ඒ නිසා, මේ ජාතියේ CFL බල්බ් එකක් බිඳුනොත් කරන්න ඕනෙ දේවල් ටිකක් තියෙනවා.. 1. වහාම කාමරයෙන් එලියට යන්න..බිඳුනු වීදුරු වලට අඩිය තියන්න එපා.. 2. විනාඩි 15ක් වත් එලියට වෙලා ඉන්න.. 3. කැඩුනු වීදුරු කැබලි සුද්ද කරන්න වැකියුම් ක්ලීනර් එකක් පාවිච්චි කරන්න එපා..එහි දුහුවිලි උරා ගැනීමේ ක්‍රියාවලිය මගින් විශ රසදිය අංශු ගෙදර හැමතැනම විසිරෙන්න පුලුවන්.. 4. සුද්ද කිරීමේදී රබර් අත්වැසුම් දමාගෙන,වීදුරු කැබලි ටික එකතු කරගන්න. 5. කැඩී ගිය කැබලි ටික වෙනම බෑගයකට දමා කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට භාර දෙන්න..[/COLOR][/SIZE][/I][/B] උපුටා ගැනීම [URL="http://siraawatamadha.blogspot.com/2011/06/cfl.html"]http://siraawatamadha.blogspot.com/2011/06/cfl.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom