Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CFL බල්බ හා පිළිකා කාරක...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CFL බල්බ හා පිළිකා කාරක...

CFL බල්බ පිළිකා කාරකයක් බව අද මුලු ලෝකයම දන්නවා, නමුත් එය ඇයි එය පිළිකා කාරයක් වෙන්නේ කියලා දන්නවද?

CFL බල්බ තුල මර්කරි (Mercury) රසායනය ඇත, එයින් මර්කරි කිරණ විහිදෙන අතර එය මිනිසාට ඉතා අහිතකර සහ විශ සහිත රසායන ද්‍රවයක් වේ. එයින් සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවක් මෙන්ම පෙණීමේ දුර්වලතා ඇති කරයි. ඒ වගේම CFL බල්බයක් වැරදිලාවත් බිදි ගියහොත් ඒ අවටින් වහාම ඉවත් වන්න මොකද එවිට මර්කරි රසායනය අවට වතයට නිරාවරණය වන අතර එය අපිට අග්‍රාණය වීමෙන් පසු කලකදි ස්නායු දුර්වලතා ඇතිවිය හැක, විශේෂයෙන් එය ගැබිණි මව්වරුන්ට හා කුඩා ලමුන්ට අහිතකරය.

දියුණු රටවල නම් CFL බල්බයක් බිදි ගියහොත් අවට භාණ්ඩ සියල්ල ඉවත්කරනු ලබයි මොකද මර්කරි රසායනය ඉතා සියුම්ව අවට රැදි තිබිය හැකි බැවිනි, එසේ නැතහොත් ඔවුන් ක්‍රමවත්ව සියල්ල පිරිසිදු කරයි.

මිනිසුන්ට පමණක් නොව CFL බල්බ පරිසරයටද ඉතා අහිතකර වේ. එහි ඇති රසායන ද්‍රවයට ජල මූලාශ්‍ර විසවලින් වසා ගත හැක, ගස්වැල් එහි විසෙන් විනාශ වේ. මිනිසාට ආහාර සපයන ශාකයකට මිශ්‍ර වුවහොත් (උදා - පැපොල්) එහි ඵලද විස වේ.

දියුණු රටවල CFL බල්බ ක්‍රමවත්ව අපහරණයට (Re-cycle) ලක් කරනු ලබයි නමුත් ලංකාවේ තාමත් එවැනි අපහරණ ක්‍රමයක් නැත. දැනට ලංකාවේ Orange කොම්පැණිය ඉවතලන CFL බල්බ එකතුකරනු ලබයි.

CFL බල්බ පමණක් නොව මා දන්නා පරිදි කිසිම දෙයකට ලංකාවේ තාම නිසි අපහරණ ක්‍රමයක් නැත. එම නිසා අප පරිසරයට කෙතරම් විෂ වර්ග ( CFL බල්බ, ඔරලෝසු බැටරි, ටෝච් බැටරි, ෆෝන් බැටරි, etc ) හා දිරානොයන ද්‍රවය එකතු වෙනවා ඇද්ද ( ෂැම්පු බෝතල්, ශොපිං බෑග්, ප්ලාස්ට්ක් බීම බෝතල්, etc).

මෑතකදි රජය විසින් ඇස්බැස්ටෝස් භාවිතය අවම කිරීමට නීති ගෙන ආව සේ CFL බල්බ භාවිතය හා දිරාපත් නොවන දේ භාවිතය අවම කිරීමට නීති ගෙන අවොත් එය මහගු පිනකි.

මදක් සිතන්න...

[QUOTE="humpty dumpty, post: 19272886, member: 310941"] [b]CFL බල්බ හා පිළිකා කාරක...[/b] [SIZE="4"][CENTER][IMG]http://cdn.healthnutnews.com/wp-content/uploads/2015/08/bigstock-Compact-Fluorescent-Bulb-Res-5288177.jpg[/IMG] CFL බල්බ පිළිකා කාරකයක් බව අද මුලු ලෝකයම දන්නවා, නමුත් එය ඇයි එය පිළිකා කාරයක් වෙන්නේ කියලා දන්නවද? [IMG]http://previews.123rf.com/images/rixie/rixie1110/rixie111000038/10767147-A-vector-illustration-of-mercury-with-chemical-symbol-Hg-Stock-Vector.jpg[/IMG] CFL බල්බ තුල මර්කරි (Mercury) රසායනය ඇත, එයින් මර්කරි කිරණ විහිදෙන අතර එය මිනිසාට ඉතා අහිතකර සහ විශ සහිත රසායන ද්‍රවයක් වේ. එයින් සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවක් මෙන්ම පෙණීමේ දුර්වලතා ඇති කරයි. ඒ වගේම CFL බල්බයක් වැරදිලාවත් බිදි ගියහොත් ඒ අවටින් වහාම ඉවත් වන්න මොකද එවිට මර්කරි රසායනය අවට වතයට නිරාවරණය වන අතර එය අපිට අග්‍රාණය වීමෙන් පසු කලකදි ස්නායු දුර්වලතා ඇතිවිය හැක, විශේෂයෙන් එය ගැබිණි මව්වරුන්ට හා කුඩා ලමුන්ට අහිතකරය. [IMG]http://www.anh-usa.org/wp-content/uploads/2013/02/broken-cfl.jpg[/IMG] දියුණු රටවල නම් CFL බල්බයක් බිදි ගියහොත් අවට භාණ්ඩ සියල්ල ඉවත්කරනු ලබයි මොකද මර්කරි රසායනය ඉතා සියුම්ව අවට රැදි තිබිය හැකි බැවිනි, එසේ නැතහොත් ඔවුන් ක්‍රමවත්ව සියල්ල පිරිසිදු කරයි. [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTlLKW9Hjv2sTRzNJGf2CtjKykTV_K_aUCIyUhdLLn-A5eKzSftGQ[/IMG] මිනිසුන්ට පමණක් නොව CFL බල්බ පරිසරයටද ඉතා අහිතකර වේ. එහි ඇති රසායන ද්‍රවයට ජල මූලාශ්‍ර විසවලින් වසා ගත හැක, ගස්වැල් එහි විසෙන් විනාශ වේ. මිනිසාට ආහාර සපයන ශාකයකට මිශ්‍ර වුවහොත් (උදා - පැපොල්) එහි ඵලද විස වේ. දියුණු රටවල CFL බල්බ ක්‍රමවත්ව අපහරණයට (Re-cycle) ලක් කරනු ලබයි නමුත් ලංකාවේ තාමත් එවැනි අපහරණ ක්‍රමයක් නැත. දැනට ලංකාවේ Orange කොම්පැණිය ඉවතලන CFL බල්බ එකතුකරනු ලබයි. CFL බල්බ පමණක් නොව මා දන්නා පරිදි කිසිම දෙයකට ලංකාවේ තාම නිසි අපහරණ ක්‍රමයක් නැත. එම නිසා අප පරිසරයට කෙතරම් විෂ වර්ග ( CFL බල්බ, ඔරලෝසු බැටරි, ටෝච් බැටරි, ෆෝන් බැටරි, etc ) හා දිරානොයන ද්‍රවය එකතු වෙනවා ඇද්ද ( ෂැම්පු බෝතල්, ශොපිං බෑග්, ප්ලාස්ට්ක් බීම බෝතල්, etc). [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcToqMj34-JhBPv1k9PWczVLy55Jsw4eA4FdiaWsTHmFsBCAUJsx[/IMG] මෑතකදි රජය විසින් ඇස්බැස්ටෝස් භාවිතය අවම කිරීමට නීති ගෙන ආව සේ CFL බල්බ භාවිතය හා දිරාපත් නොවන දේ භාවිතය අවම කිරීමට නීති ගෙන අවොත් එය මහගු පිනකි. මදක් සිතන්න... [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom