Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
CFL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ භාවිත කර ඉවත දමන සියලූ ම CFL බල්බ අවසානයේ දී මහ පොළොවට, ජල මූලාශ්‍රවලට එකතු වන අතර, සාමාන්‍යයෙන් වසරකට ලෝකය පුරා මිලියන 900ක් පමණ මෙසේ CFL බල්බ අක්‍රමවත්ව බැහැර කරණු ලබන බව සොයාගෙන ඇත.

* මෙසේ බැහැර කරන එක් CFL බල්බයක ‘රසදිය’ මිලි ග්‍රෑම් 5ක් පමණ ඇතැයි ගණන් බලා ඇත. රසදිය වනාහි ඉතාම විෂ සහිත බැර ලෝහයක් වන අතර, එක් බල්බයක ඇති රසදිය ප්‍රමාණයෙන් ජලය ගැලූම් 6,000ක් දූෂණය කෙරෙන බව පරිසර විද්‍යාඥයින් ප්‍රකාශ කරනු ලබනවා.

* මෙවැනි බල්බ 5ක ඇති රසදිය ප්‍රමාණය ජලය ලීටර් 7,70,000ක් තුළ සිටින සියලූ ජලජ ජීවීන්ගේ පැවැත්ම අනතුරේ හෙළීමට ප්‍රමාණවත් වනු ඇත.

මෙසේ බැහැර කෙරෙන ‘රසදිය’ පරිසරයේ දී ‘මෙතිල් මර්කරි’ නමැති ජීවීන්ට අතිශයින් ම විෂ සහිත සංයෝගයක් බවට පත් වන අතර, මෙම ‘මෙතිල් මර්කරි’ පසට, ජලයට, ආහාර භෝගවලට අවශෝෂණය කෙරෙන අතර, සාමාන්‍යයෙන් මෙම සංයෝගය බොහෝ කාලයක් යන තුරු පරිසරයෙන් ඉවත් නො වී පවතිනු ඇත. අනෙක් අතට මෙම සංයෝගය ආහාර දාම හා ජාල ඔස්සේ සාන්ද්‍රණය වන බැවින් ආහාර දාමයේ ඉහළින් ම සිටින මාංශ භක්ෂකයින්ට පක්ෂීන්ට සහ විශේෂයෙන් මිනිසාට කරනු ලබන අනතුර ඉතා ම බරපතළ බව විද්‍යාඥයින් ප්‍රකාශ කරනු ලබනවා.

‘මෙතිල් මර්කරි’ වලින් වැඩුණු පුද්ගලයින්ගේ මොළය හා ස්නායු පද්ධතියට හානි පමුණුවන අතර, ළමුන් තුළ ඉගෙනීමේ අපහසුතා, වර්ධනයේ හා විකසනයේ සිදුවන ආපසු සකස් කළ නො හැකි ආබාධ ඇති විය හැකි බවත්, ගර්භනී මවුවරුන්ට හා ළදරුවන්ට කුඩා ප්‍රමාණයකින් වුව බරපතළ සෞඛ්‍ය ගැටලූ ඇති කළ හැකි බවත් ‘කාල්ටන්’ සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය ‘රොබර්ට් බර්ක්’ මහතා ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ වාර්ථාවකට අනුව සෑම වසරක දී ම ඇමරිකානු දරුවන් 60,000ක් පමණ ඔවුන්ගේ මවුවරුන් ගර්භනී සමය තුළ දී මෙතිල් මර්කරි රසායනයේ බලපෑමට ලක්ව සංකූලතා සහිත ව ඉපදෙන බව පෙන්වා දී ඇත.

බිඳුණු CFL බල්බයකින් සිදුවන අනතුර....

මෙම බල්බයක් කාමරයක් තුළ දී බිඳී ගියොත්, එක් බල්බයක් තුළ ඇති රසදිය ප්‍රමාණය, යම් පුද්ගලයෙකු නිරාවරණය විය හැකි අනතුරු දායක නො වන රසදිය මට්ටම මෙන් (ඇමරිකානු පාරිසරික ඒජන්සිය -EPA විසින් අනුමත) 300 ගුණයක රසදිය වාෂ්ප හා කුඩු ප්‍රමාණයක් බව සොයා ගෙන ඇත.

රසදිය වාෂ්පයට නිරාවරණය වීම, ඉතා ම බරපතළ සෞඛ්‍ය ආබාධවලට ලක් වන්නට සිදු වන කාරණාවක් වනු ඇත. මෙය නූපන් දරුවන්ට, ළමයින්ට, වියපත් අයට, දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන ඈයින්ට විශේෂයෙන් අවදානම් බවයි පැවසෙන්නේ. අනෙක් අතට කැඩුණු බල්බයකින් නිකුත් කෙරෙන රසදිය වාෂ්ප හා කුඩු ඔබේ කාමරය තුළ, ඇඳ ඇතිරිල්ල මත, කාපට් එක මත, අවුරුදු 20ක් පමණ රැඳී පැවතිය හැකි වීමෙන් මෙහි ඇති බරපතළකම සිතා ගත හැකි වනු ඇත.

මේ අනුව, එක් බල්බයක් ඔබේ කාමරය තුළ දී බිඳී යාම, එය හුදෙක් විදුලි බල්බයේ වටිනාකම අහිමි වීමක් පමණක් නො වන බව දැන් ඔබට වැටහෙනවා ඇති. අනාගත පරම්පරාවක දරුවන් මේ රසදියවලින් දූෂිත පරිසරයේ කාපට් මත, ඇඳ ඇතිරිළි මත කෙළි සෙල්ලන් කරනු ඇත. ඇමරිකානු පාරිසරික ඒජන්සිය එරට ජනයාට ලබා දෙන අවවාද අපට ද වැදගත් ය.

01. CFL බල්බ මාරු කරන විට දී, කිසි විටෙකත්, බල්බය රත්ව තිබෙන විට සිදු නො කරන්න. (රත් වූ බල්බ සිසිල් වූ බල්බයකට වඩා භයානක ය)

02. කාමරයක් තුළ දී CFL බල්බයක් කැඞී ගියහොත්, එම කාමරයේ සිටින සියලූ ම කුඩා දරුවන්, ගර්භනී මවව්වරු, ඇතුළු අවධානම් සහගත අය ව වහාම ඉවත් කරන්න. (රසදිය වාෂ්පයට නිරාවරණය වන්න එපා)

03. ඉන් අනතුරු ව සියලූ ම දොර ජනෙල් මිනිත්තු 15ක් පමණ විවෘත කර තබන්න.

04. කාමරයේ විදුලිපංකා ක්‍රියාත්මකව පවතිනවා නම්, ඒවායේ විදුලිය විසන්ධි කරන්න.

05. එක් වරක් භාවිත කර ඉවත් කරන අත් වැසුම් පැලඳ ඉතිරි කටු කැබලි ප්‍රවේශමෙන් ඉවත් කරන්න. කාමරයේ ගෙබිම හා බිත්ති තෙත රෙදි කඩකින් හෝ තෙත පත්තර කඩදාසිවලින් පිස දමන්න.

06. එම කාමරයේ ඇති සියලූ ම ඇඳ ඇතිරිළි, රෙදි පිළි යළි භාවිත නො කර ඉවත් කරන්න.

07. සියලූ ම ඉවත් කළ ද්‍රව්‍ය සීල් කළ පොලිතීන් ඇසුරුමකට දමා ‘අන්තරාදායක කසළ’ ලෙස නම් කර පළාත් පාලන ආයතනයට භාර දෙන්න. (අපේ රටේ පළාත් පාලන ආයතන මඟින් එවැනි අන්තරාදායක කසළ වෙනම ම එකතු කිරීමක් සිදු නො කරන බැවින් මෙය අපට අදාළ නො වේ.)

CFL බල්බ දැල්වීමෙන් පියයුරු පිළිකා අවධානම ඉහළ යනවා ද....?

CFL බල්බ දැල්වීමේ දී ඉන් නිකුත් කෙරෙන නිල් පැහැති, දීප්තිමත් ආලෝකය දිවා කාල ආලෝකයට තරමක් සමාන වන බැවින්, රාත්‍රී කාලයේ දී අපේ මොළයේ ‘පයිනියල්’ (Pineal) ග්රන්ථියෙන් නිකුත් කෙරෙන ‘මෙලටොනින්’ හෝමෝනය ශ්‍රාවය වීම අඩාල කෙරෙන බවත්, මෙම තත්ත්වය පියයුරු සහ පිරිමින්ගේ ප්රොස්ටේ්රට් ග්‍රන්ථියේ පිළිකා ඇති වීමට හේතු වන තත්ත්වයක් විය හැකි බවත්, මේ පිළිබඳ ව පර්යේෂණ කර ඇති ඊශ්‍රායලයේ හයිෆා සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය ‘ඒබ්‍රහම් හෙයිම්’ මහතා විසින් ප්‍රකාශ කර ඇත.

කවර හෝ ආලෝක ප්‍රභවයක් තුළ රාත්‍රී වැඩ මුරවල නිරත වන හෙදියන්, හා වෙනත් සේවිකාවන් හට පියයුරු පිළිකා වැලඳීමේ අවධානම ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පිළිගෙන ඇති අතර, ක්‍ත්‍ඛ බල්බ නිසා මෙම තත්ත්වය වඩා තීව්රර කෙරෙන්නේ දැයි සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ කළ යුතු බව විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත.

අනෙක් අතට CFL බල්බ වැඩි වෙලාවක් දැල්වීමේ දී ‘විද්‍යුත් චුම්බක කිරණ’ සහ ‘ෆීනෝල්’, ‘නැප්තලීන්’, සහ ‘ස්ටයිරීන්’ වැනි රසායනික ද්‍රව්‍යයන් ද නිකුත් කෙරෙන බවත්, දීර්ඝ කාලයක් මෙම කිරණවලට සහ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම අනතුරුදායක විය හැකි බවත් විද්‍යාඥයින් අනතුරු අගවන අතර, CFL බල්බවලින් නිකුත් කෙරෙන ‘විද්‍යුත් චුම්භක කිරණ’ වලින් පිළිකා අර්බුද ඇති කරවිය හැකි දැයි සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ කළ යුතු බව විද්‍යාඥයින් ප්‍රකාශ කර සිටී.

මේ පිළිබඳ ව අදහස් දක්වන විද්‍යාඥයින් අවධාරණය කර ඇත්තේ දීර්ඝ කාලයක් මෙම ආලෝකයට නිරාවරණය නො වී සිටීමත්, හිස අසලින් මෙම බල්බ නො දැල්වීමත්, විශේෂයෙන් පාඩම් කටයුතු සිදු කරන ළමුන් CFL බල්බ වෙනුවට සාමාන්‍ය බල්බ යෙදූ ‘ටේබල් ලෑම්ප්’ භාවිත කිරීමත් වඩා සුදුසු බව යි.

CFL බල්බ භාවිතය මුදල් ඉතිරි කරයි ද....?

බොහෝ දෙනෙකු CFL බල්බ භාවිත කරන්නට පෙළඹී ඇත්තේ ඉන් බල ශක්තිය පිරිමසා ගත හැකි නිසා ය. එමෙන් ම ඒවා භාවිතයෙන් මුදල් ඉතිරි කර ගත හැකි වනු ඇතැයි පාරිභෝගිකයින් විශ්වාස කිරීමයි. CFL බල්බයක වර්තමාන මිල ගණන් අනුව (සාමාන්‍ය නිවසකට මෙම බල්බ 5ක් පමණ අවශ්‍ය වෙතැයි උපකල්පනය කළොත්,) එක් නිවසකට වර්ෂයකට රුපියල් 2,000ක් පමණ වැය වනු ඇත.

(මෙම බල්බ, වගකීමේ සහතිකයේ සඳහන් වන කාලය ඉක්ම ගිය වහාම දැවී යන ලෙස නිෂ්පාදනය කර ඇත.)

‘තෝමස් අල්වා එඩිසන්’ මහතා විසින් දැනට වසර 100කටත් පෙර නිෂ්පාදනය කර ඇති ලොව පළමු සාමාන්‍ය විදුලි බුබුළු තවමත් දැල්වෙන අතර, වැඩි වැඩියෙන් ලාභ ඉපැයීම තම ඒකායන පරමාර්ථය කර ගත්, වෙළඳපොළ බලවේග විසින් සූරා කනු ලබන්නේ අපගේ ආර්ථිකය පමණක් නො ව, සමස්ත පරිසරයත්, ජීවී හා මානව පැවැත්මත් බව අප මතක තබා ගත යුතු වේ.

මෙම බල්බ භාවිතයෙන් සාමාන්‍යයෙන් සියයට අසූවකින් පමණ විදුලි බිල අඩු කර ගත හැකි බව මේවා නිෂ්පාදනය කරන්නන් පවසන අතර, අප මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණාවක් වන්නේ එම සියයට අසූව කියන්නේ විදුලි බුබුළු දැල්වීමට වැය වන විදුලි බිල පමණක් බව ය. සාමාන්‍යයෙන් නිවසක විදුලි බුබුළු දැල්වීමට භාවිත කෙරෙන්නේ සමස්ත විදුලි පරිභෝජනයෙන් සියයට 5ක් වැනි ප්‍රමාණයක් වන අතර, අනවශ්‍ය ලෙස ඔබ රූපවාහිනිය නො බැලීමෙන්, ශීතකරණය නිසි ලෙස නඩත්තු කිරීමෙන්,

(උදාහරණයක් ලෙස ගතහොත් ඔබ දිනපතා ම අඩක් ගා ඉතිරි කළ පොල් බෑය ශීතකරණයේ තැබීමෙන් විදුලි ඒකක 6ක් 8ක් පමණ වැය කරනු ඇත.) විදුලිය නිසි කළමනාකරණයකින් සහ වගකීමකින් යුතු ව පරිභෝජනය කරන්නේ නම් වඩා වැඩි වාසියක් පරිසරයට සහ ඔබගේ සෞඛ්‍යට අත් කර ගැනීමට පිළිවන් වන බව සිහිපත් කළ යුතු ව ඇත.

ඇතැම් රටවල් CFL බල්බ භාවිතය සීමා කරමින් සිටී

CFL බල්බ භාවිතයේ දී ඒවා අවදානම් සහගත ලෙස පරිහරණය නො කරනවා නම් සහ භාවිතයෙන් ඉවත් කළ බල්බ ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීම නිසි ලෙස සිදු කරනවා නම්, (මෙම බල්බ සියයට 95ක් පමණ සාර්ථකව ප්‍රතිචක්‍රීකරණය කරන්නට පිළිවන් වීම මෙහි ඇති වාසි සහගත තත්ත්වයක් බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.) මේවායේ ඇති අවධානම අවම කර ගත හැකි බවත් විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

එහෙත්, එවැනි දේවල් සම්බන්ධයෙන් මෙම බල්බ නිෂ්පාදකයින් සහ ඒවා අළෙවි කෙරෙන රටවල බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ ඉතාම අල්ප වශයෙන් බව පැහැදිලි ය.

කෙසේ වෙතත් තම පුරවැසියන්ගේ සහ පරිසරයේ ආරක්ෂාව පිළිබඳ ව හිතන මතන රටවල් කිහිපයක අවධානය මෙම CFL බල්බ භාවිතය පිළිබඳ ව යොමු වී ඇත.

* නවසීලන්ත රජය සාම්ප්‍රදායික විදුලි බුබුළු භාවිතය තහනම් කරන්නට ගෙන තිබූ නීතිය ඉවත් කරවා ගෙන ඇත.

* ජර්මන් රජය විසින් එරට පොදු ස්ථාන, ආරෝග්‍ය ශාලා තුළ CFL බල්බ භාවිත කිරීම තහනම් කර ඇත.

* ඇමරිකාවේ කැරොලිනා ප්‍රාන්ත රජය CFL බල්බ භාවිත කිරීම සීමා කරන්නට නීති සකස් කර ඇත.

* සියලූ ම සංවර්ධිත රටවල CFL බල්බවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා, භාවිත කළ බල්බ පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කරන සමාගම්වලට ම පවරා ඇත.

CFL බල්බ භාවිත කරන ඔබත් මමත් ආරක්ෂිත ද?

CFL බල්බ නිෂ්පාදනයේ දී, ඇසිරීමේ දී, ප්‍රවාහනයේ දී, පරිහරණයේ දී, අවසාන බැහැරලීමේ දී මිනිසුන් සහ පරිසරය රසදියවලට නිරාවරණය වීම සම්පූර්ණයෙන් නො සලකා හුදු ලාභය පමණක් ඉලක්ක කරගෙන මේවා අළෙවි කිරීමට අපේ රටේ මේවා අළෙවි කරන්නන් කටයුතු කරන බව පැහැදිලි ය.

පූර්ණ තරගකාරී වෙළෙඳපොළ රටාව අපේ රටට පැමිණ දැන් බොහෝ කලක් ගෙවී ගොසින් ය. වෙළෙඳාමේ ආනුභාවයෙන් අපේ රටේ සෑම ගම්දනවුවකම තිබෙන පෙට්ටි කඩ පවා ලෝකයේ තිබෙන නා නා ප්‍රකාරයේ බඩු භාණ්ඩවලින් පිරී ගොසින් ඇත. එහෙත් ඒ බඩු භාණ්ඩ පිළිබඳ ව වන දැනුමෙන් අපේ රටේ මිනිසුන්ගේ මොළ පිරී ගියේ නැත. ලෝකයේ නිෂ්පාදනය කෙරෙන තුට්ටු දෙකේ කුණු කසළවලට අපේ රට කේන්ද්‍රස්ථානයක් බවට පත් වූව ද එම නවීන නිෂ්පාදනයන් හෝ කසළ පිළිබඳ ව වන දැනුමේ කේන්ද්‍රස්ථානය බවට අපේ රට පත් වූයේ නැත.

මොහොතක් හිතන්න. ඔබේ, ඔබේ දරුවාගේ, සමීපතමයින්ගේ ජීවිත ආරක්ෂා විය යුතු ය. එපමණක් ද නො ව, ඔබේ අසල්වාසීන්, මිතුරන්, අපේ ග්‍රහ ලෝකයත් ආරක්ෂා විය යුතු ය. ඔවුන් දැනටමත් භාවිතයෙන් ඉවත් කරන CFL බල්බ කුණුගොඩට, ගෙවත්තට, පාරට, කාණුවට, ගංගා ඇළදොළවලට දමමින් සිටිනවා ඇති. (අනෙකුත් කසළ දමන්නාක් මෙන්) එසේ කිරීමෙන්, බිඳී ගිය මෙම බල්බවල කටුවලට තුවාල කර ගනිමින් සිටිනවා විය හැකි ය.

එබැවින් ඔබ මෙම ලිපිය කියවීමෙන් ලද කරුණු ඔවුන්ටත් කියා දෙන්න. දේශපාලනඥයින් හෝ ව්‍යාපාරිකයින් අප වෙනුවෙන් තීරණ ගනිතැයි අපේක්ෂා කළ නො හැකි ය. කල් ඇතිව පරිස්සන් වීමටත්, පරිභෝජනයට උචිත, අනුචිත දේ තෝරා ගැනීමටත් අපට පුළුවන. අනතුරක් ඇති වන්නට පෙර සූදානම ඇඟට ගුණ ය.

http://www.facebook.com/photo.php?fbid=496216967056594&set=a.419011031443855.103046.344286468916312&type=1&theater

[QUOTE="kkr, post: 13422368, member: 103896"] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/564499_496216967056594_970771915_n.jpg[/IMG][SIZE=4] ලංකාවේ භාවිත කර ඉවත දමන සියලූ ම CFL බල්බ අවසානයේ දී මහ පොළොවට, ජල මූලාශ්‍රවලට එකතු වන අතර, සාමාන්‍යයෙන් වසරකට ලෝකය පුරා මිලියන 900ක් පමණ මෙසේ CFL බල්බ අක්‍රමවත්ව බැහැර කරණු ලබන බව සොයාගෙන ඇත. * මෙසේ බැහැර කරන එක් CFL බල්බයක ‘රසදිය’ මිලි ග්‍රෑම් 5ක් පමණ ඇතැයි ගණන් බලා ඇත. රසදිය වනාහි ඉතාම විෂ සහිත බැර ලෝහයක් වන අතර, එක් බල්බයක ඇති රසදිය ප්‍රමාණයෙන් ජලය ගැලූම් 6,000ක් දූෂණය කෙරෙන බව පරිසර විද්‍යාඥයින් ප්‍රකාශ කරනු ලබනවා. * මෙවැනි බල්බ 5ක ඇති රසදිය ප්‍රමාණය ජලය ලීටර් 7,70,000ක් තුළ සිටින සියලූ ජලජ ජීවීන්ගේ පැවැත්ම අනතුරේ හෙළීමට ප්‍රමාණවත් වනු ඇත. මෙසේ බැහැර කෙරෙන ‘රසදිය’ පරිසරයේ දී ‘මෙතිල් මර්කරි’ නමැති ජීවීන්ට අතිශයින් ම විෂ සහිත සංයෝගයක් බවට පත් වන අතර, මෙම ‘මෙතිල් මර්කරි’ පසට, ජලයට, ආහාර භෝගවලට අවශෝෂණය කෙරෙන අතර, සාමාන්‍යයෙන් මෙම සංයෝගය බොහෝ කාලයක් යන තුරු පරිසරයෙන් ඉවත් නො වී පවතිනු ඇත. අනෙක් අතට මෙම සංයෝගය ආහාර දාම හා ජාල ඔස්සේ සාන්ද්‍රණය වන බැවින් ආහාර දාමයේ ඉහළින් ම සිටින මාංශ භක්ෂකයින්ට පක්ෂීන්ට සහ විශේෂයෙන් මිනිසාට කරනු ලබන අනතුර ඉතා ම බරපතළ බව විද්‍යාඥයින් ප්‍රකාශ කරනු ලබනවා. ‘මෙතිල් මර්කරි’ වලින් වැඩුණු පුද්ගලයින්ගේ මොළය හා ස්නායු පද්ධතියට හානි පමුණුවන අතර, ළමුන් තුළ ඉගෙනීමේ අපහසුතා, වර්ධනයේ හා විකසනයේ සිදුවන ආපසු සකස් කළ නො හැකි ආබාධ ඇති විය හැකි බවත්, ගර්භනී මවුවරුන්ට හා ළදරුවන්ට කුඩා ප්‍රමාණයකින් වුව බරපතළ සෞඛ්‍ය ගැටලූ ඇති කළ හැකි බවත් ‘කාල්ටන්’ සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය ‘රොබර්ට් බර්ක්’ මහතා ප්‍රකාශ කර ඇත. ඇමරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ වාර්ථාවකට අනුව සෑම වසරක දී ම ඇමරිකානු දරුවන් 60,000ක් පමණ ඔවුන්ගේ මවුවරුන් ගර්භනී සමය තුළ දී මෙතිල් මර්කරි රසායනයේ බලපෑමට ලක්ව සංකූලතා සහිත ව ඉපදෙන බව පෙන්වා දී ඇත. බිඳුණු CFL බල්බයකින් සිදුවන අනතුර.... මෙම බල්බයක් කාමරයක් තුළ දී බිඳී ගියොත්, එක් බල්බයක් තුළ ඇති රසදිය ප්‍රමාණය, යම් පුද්ගලයෙකු නිරාවරණය විය හැකි අනතුරු දායක නො වන රසදිය මට්ටම මෙන් (ඇමරිකානු පාරිසරික ඒජන්සිය -EPA විසින් අනුමත) 300 ගුණයක රසදිය වාෂ්ප හා කුඩු ප්‍රමාණයක් බව සොයා ගෙන ඇත. රසදිය වාෂ්පයට නිරාවරණය වීම, ඉතා ම බරපතළ සෞඛ්‍ය ආබාධවලට ලක් වන්නට සිදු වන කාරණාවක් වනු ඇත. මෙය නූපන් දරුවන්ට, ළමයින්ට, වියපත් අයට, දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන ඈයින්ට විශේෂයෙන් අවදානම් බවයි පැවසෙන්නේ. අනෙක් අතට කැඩුණු බල්බයකින් නිකුත් කෙරෙන රසදිය වාෂ්ප හා කුඩු ඔබේ කාමරය තුළ, ඇඳ ඇතිරිල්ල මත, කාපට් එක මත, අවුරුදු 20ක් පමණ රැඳී පැවතිය හැකි වීමෙන් මෙහි ඇති බරපතළකම සිතා ගත හැකි වනු ඇත. මේ අනුව, එක් බල්බයක් ඔබේ කාමරය තුළ දී බිඳී යාම, එය හුදෙක් විදුලි බල්බයේ වටිනාකම අහිමි වීමක් පමණක් නො වන බව දැන් ඔබට වැටහෙනවා ඇති. අනාගත පරම්පරාවක දරුවන් මේ රසදියවලින් දූෂිත පරිසරයේ කාපට් මත, ඇඳ ඇතිරිළි මත කෙළි සෙල්ලන් කරනු ඇත. ඇමරිකානු පාරිසරික ඒජන්සිය එරට ජනයාට ලබා දෙන අවවාද අපට ද වැදගත් ය. 01. CFL බල්බ මාරු කරන විට දී, කිසි විටෙකත්, බල්බය රත්ව තිබෙන විට සිදු නො කරන්න. (රත් වූ බල්බ සිසිල් වූ බල්බයකට වඩා භයානක ය) 02. කාමරයක් තුළ දී CFL බල්බයක් කැඞී ගියහොත්, එම කාමරයේ සිටින සියලූ ම කුඩා දරුවන්, ගර්භනී මවව්වරු, ඇතුළු අවධානම් සහගත අය ව වහාම ඉවත් කරන්න. (රසදිය වාෂ්පයට නිරාවරණය වන්න එපා) 03. ඉන් අනතුරු ව සියලූ ම දොර ජනෙල් මිනිත්තු 15ක් පමණ විවෘත කර තබන්න. 04. කාමරයේ විදුලිපංකා ක්‍රියාත්මකව පවතිනවා නම්, ඒවායේ විදුලිය විසන්ධි කරන්න. 05. එක් වරක් භාවිත කර ඉවත් කරන අත් වැසුම් පැලඳ ඉතිරි කටු කැබලි ප්‍රවේශමෙන් ඉවත් කරන්න. කාමරයේ ගෙබිම හා බිත්ති තෙත රෙදි කඩකින් හෝ තෙත පත්තර කඩදාසිවලින් පිස දමන්න. 06. එම කාමරයේ ඇති සියලූ ම ඇඳ ඇතිරිළි, රෙදි පිළි යළි භාවිත නො කර ඉවත් කරන්න. 07. සියලූ ම ඉවත් කළ ද්‍රව්‍ය සීල් කළ පොලිතීන් ඇසුරුමකට දමා ‘අන්තරාදායක කසළ’ ලෙස නම් කර පළාත් පාලන ආයතනයට භාර දෙන්න. (අපේ රටේ පළාත් පාලන ආයතන මඟින් එවැනි අන්තරාදායක කසළ වෙනම ම එකතු කිරීමක් සිදු නො කරන බැවින් මෙය අපට අදාළ නො වේ.) CFL බල්බ දැල්වීමෙන් පියයුරු පිළිකා අවධානම ඉහළ යනවා ද....? CFL බල්බ දැල්වීමේ දී ඉන් නිකුත් කෙරෙන නිල් පැහැති, දීප්තිමත් ආලෝකය දිවා කාල ආලෝකයට තරමක් සමාන වන බැවින්, රාත්‍රී කාලයේ දී අපේ මොළයේ ‘පයිනියල්’ (Pineal) ග්රන්ථියෙන් නිකුත් කෙරෙන ‘මෙලටොනින්’ හෝමෝනය ශ්‍රාවය වීම අඩාල කෙරෙන බවත්, මෙම තත්ත්වය පියයුරු සහ පිරිමින්ගේ ප්රොස්ටේ්රට් ග්‍රන්ථියේ පිළිකා ඇති වීමට හේතු වන තත්ත්වයක් විය හැකි බවත්, මේ පිළිබඳ ව පර්යේෂණ කර ඇති ඊශ්‍රායලයේ හයිෆා සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය ‘ඒබ්‍රහම් හෙයිම්’ මහතා විසින් ප්‍රකාශ කර ඇත. කවර හෝ ආලෝක ප්‍රභවයක් තුළ රාත්‍රී වැඩ මුරවල නිරත වන හෙදියන්, හා වෙනත් සේවිකාවන් හට පියයුරු පිළිකා වැලඳීමේ අවධානම ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද පිළිගෙන ඇති අතර, ක්‍ත්‍ඛ බල්බ නිසා මෙම තත්ත්වය වඩා තීව්රර කෙරෙන්නේ දැයි සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ කළ යුතු බව විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත. අනෙක් අතට CFL බල්බ වැඩි වෙලාවක් දැල්වීමේ දී ‘විද්‍යුත් චුම්බක කිරණ’ සහ ‘ෆීනෝල්’, ‘නැප්තලීන්’, සහ ‘ස්ටයිරීන්’ වැනි රසායනික ද්‍රව්‍යයන් ද නිකුත් කෙරෙන බවත්, දීර්ඝ කාලයක් මෙම කිරණවලට සහ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම අනතුරුදායක විය හැකි බවත් විද්‍යාඥයින් අනතුරු අගවන අතර, CFL බල්බවලින් නිකුත් කෙරෙන ‘විද්‍යුත් චුම්භක කිරණ’ වලින් පිළිකා අර්බුද ඇති කරවිය හැකි දැයි සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ කළ යුතු බව විද්‍යාඥයින් ප්‍රකාශ කර සිටී. මේ පිළිබඳ ව අදහස් දක්වන විද්‍යාඥයින් අවධාරණය කර ඇත්තේ දීර්ඝ කාලයක් මෙම ආලෝකයට නිරාවරණය නො වී සිටීමත්, හිස අසලින් මෙම බල්බ නො දැල්වීමත්, විශේෂයෙන් පාඩම් කටයුතු සිදු කරන ළමුන් CFL බල්බ වෙනුවට සාමාන්‍ය බල්බ යෙදූ ‘ටේබල් ලෑම්ප්’ භාවිත කිරීමත් වඩා සුදුසු බව යි. CFL බල්බ භාවිතය මුදල් ඉතිරි කරයි ද....? බොහෝ දෙනෙකු CFL බල්බ භාවිත කරන්නට පෙළඹී ඇත්තේ ඉන් බල ශක්තිය පිරිමසා ගත හැකි නිසා ය. එමෙන් ම ඒවා භාවිතයෙන් මුදල් ඉතිරි කර ගත හැකි වනු ඇතැයි පාරිභෝගිකයින් විශ්වාස කිරීමයි. CFL බල්බයක වර්තමාන මිල ගණන් අනුව (සාමාන්‍ය නිවසකට මෙම බල්බ 5ක් පමණ අවශ්‍ය වෙතැයි උපකල්පනය කළොත්,) එක් නිවසකට වර්ෂයකට රුපියල් 2,000ක් පමණ වැය වනු ඇත. (මෙම බල්බ, වගකීමේ සහතිකයේ සඳහන් වන කාලය ඉක්ම ගිය වහාම දැවී යන ලෙස නිෂ්පාදනය කර ඇත.) ‘තෝමස් අල්වා එඩිසන්’ මහතා විසින් දැනට වසර 100කටත් පෙර නිෂ්පාදනය කර ඇති ලොව පළමු සාමාන්‍ය විදුලි බුබුළු තවමත් දැල්වෙන අතර, වැඩි වැඩියෙන් ලාභ ඉපැයීම තම ඒකායන පරමාර්ථය කර ගත්, වෙළඳපොළ බලවේග විසින් සූරා කනු ලබන්නේ අපගේ ආර්ථිකය පමණක් නො ව, සමස්ත පරිසරයත්, ජීවී හා මානව පැවැත්මත් බව අප මතක තබා ගත යුතු වේ. මෙම බල්බ භාවිතයෙන් සාමාන්‍යයෙන් සියයට අසූවකින් පමණ විදුලි බිල අඩු කර ගත හැකි බව මේවා නිෂ්පාදනය කරන්නන් පවසන අතර, අප මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණාවක් වන්නේ එම සියයට අසූව කියන්නේ විදුලි බුබුළු දැල්වීමට වැය වන විදුලි බිල පමණක් බව ය. සාමාන්‍යයෙන් නිවසක විදුලි බුබුළු දැල්වීමට භාවිත කෙරෙන්නේ සමස්ත විදුලි පරිභෝජනයෙන් සියයට 5ක් වැනි ප්‍රමාණයක් වන අතර, අනවශ්‍ය ලෙස ඔබ රූපවාහිනිය නො බැලීමෙන්, ශීතකරණය නිසි ලෙස නඩත්තු කිරීමෙන්, (උදාහරණයක් ලෙස ගතහොත් ඔබ දිනපතා ම අඩක් ගා ඉතිරි කළ පොල් බෑය ශීතකරණයේ තැබීමෙන් විදුලි ඒකක 6ක් 8ක් පමණ වැය කරනු ඇත.) විදුලිය නිසි කළමනාකරණයකින් සහ වගකීමකින් යුතු ව පරිභෝජනය කරන්නේ නම් වඩා වැඩි වාසියක් පරිසරයට සහ ඔබගේ සෞඛ්‍යට අත් කර ගැනීමට පිළිවන් වන බව සිහිපත් කළ යුතු ව ඇත. ඇතැම් රටවල් CFL බල්බ භාවිතය සීමා කරමින් සිටී CFL බල්බ භාවිතයේ දී ඒවා අවදානම් සහගත ලෙස පරිහරණය නො කරනවා නම් සහ භාවිතයෙන් ඉවත් කළ බල්බ ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීම නිසි ලෙස සිදු කරනවා නම්, (මෙම බල්බ සියයට 95ක් පමණ සාර්ථකව ප්‍රතිචක්‍රීකරණය කරන්නට පිළිවන් වීම මෙහි ඇති වාසි සහගත තත්ත්වයක් බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.) මේවායේ ඇති අවධානම අවම කර ගත හැකි බවත් විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. එහෙත්, එවැනි දේවල් සම්බන්ධයෙන් මෙම බල්බ නිෂ්පාදකයින් සහ ඒවා අළෙවි කෙරෙන රටවල බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ ඉතාම අල්ප වශයෙන් බව පැහැදිලි ය. කෙසේ වෙතත් තම පුරවැසියන්ගේ සහ පරිසරයේ ආරක්ෂාව පිළිබඳ ව හිතන මතන රටවල් කිහිපයක අවධානය මෙම CFL බල්බ භාවිතය පිළිබඳ ව යොමු වී ඇත. * නවසීලන්ත රජය සාම්ප්‍රදායික විදුලි බුබුළු භාවිතය තහනම් කරන්නට ගෙන තිබූ නීතිය ඉවත් කරවා ගෙන ඇත. * ජර්මන් රජය විසින් එරට පොදු ස්ථාන, ආරෝග්‍ය ශාලා තුළ CFL බල්බ භාවිත කිරීම තහනම් කර ඇත. * ඇමරිකාවේ කැරොලිනා ප්‍රාන්ත රජය CFL බල්බ භාවිත කිරීම සීමා කරන්නට නීති සකස් කර ඇත. * සියලූ ම සංවර්ධිත රටවල CFL බල්බවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා, භාවිත කළ බල්බ පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කරන සමාගම්වලට ම පවරා ඇත. CFL බල්බ භාවිත කරන ඔබත් මමත් ආරක්ෂිත ද? CFL බල්බ නිෂ්පාදනයේ දී, ඇසිරීමේ දී, ප්‍රවාහනයේ දී, පරිහරණයේ දී, අවසාන බැහැරලීමේ දී මිනිසුන් සහ පරිසරය රසදියවලට නිරාවරණය වීම සම්පූර්ණයෙන් නො සලකා හුදු ලාභය පමණක් ඉලක්ක කරගෙන මේවා අළෙවි කිරීමට අපේ රටේ මේවා අළෙවි කරන්නන් කටයුතු කරන බව පැහැදිලි ය. පූර්ණ තරගකාරී වෙළෙඳපොළ රටාව අපේ රටට පැමිණ දැන් බොහෝ කලක් ගෙවී ගොසින් ය. වෙළෙඳාමේ ආනුභාවයෙන් අපේ රටේ සෑම ගම්දනවුවකම තිබෙන පෙට්ටි කඩ පවා ලෝකයේ තිබෙන නා නා ප්‍රකාරයේ බඩු භාණ්ඩවලින් පිරී ගොසින් ඇත. එහෙත් ඒ බඩු භාණ්ඩ පිළිබඳ ව වන දැනුමෙන් අපේ රටේ මිනිසුන්ගේ මොළ පිරී ගියේ නැත. ලෝකයේ නිෂ්පාදනය කෙරෙන තුට්ටු දෙකේ කුණු කසළවලට අපේ රට කේන්ද්‍රස්ථානයක් බවට පත් වූව ද එම නවීන නිෂ්පාදනයන් හෝ කසළ පිළිබඳ ව වන දැනුමේ කේන්ද්‍රස්ථානය බවට අපේ රට පත් වූයේ නැත. මොහොතක් හිතන්න. ඔබේ, ඔබේ දරුවාගේ, සමීපතමයින්ගේ ජීවිත ආරක්ෂා විය යුතු ය. එපමණක් ද නො ව, ඔබේ අසල්වාසීන්, මිතුරන්, අපේ ග්‍රහ ලෝකයත් ආරක්ෂා විය යුතු ය. ඔවුන් දැනටමත් භාවිතයෙන් ඉවත් කරන CFL බල්බ කුණුගොඩට, ගෙවත්තට, පාරට, කාණුවට, ගංගා ඇළදොළවලට දමමින් සිටිනවා ඇති. (අනෙකුත් කසළ දමන්නාක් මෙන්) එසේ කිරීමෙන්, බිඳී ගිය මෙම බල්බවල කටුවලට තුවාල කර ගනිමින් සිටිනවා විය හැකි ය. එබැවින් ඔබ මෙම ලිපිය කියවීමෙන් ලද කරුණු ඔවුන්ටත් කියා දෙන්න. දේශපාලනඥයින් හෝ ව්‍යාපාරිකයින් අප වෙනුවෙන් තීරණ ගනිතැයි අපේක්ෂා කළ නො හැකි ය. කල් ඇතිව පරිස්සන් වීමටත්, පරිභෝජනයට උචිත, අනුචිත දේ තෝරා ගැනීමටත් අපට පුළුවන. අනතුරක් ඇති වන්නට පෙර සූදානම ඇඟට ගුණ ය. [url]http://www.facebook.com/photo.php?fbid=496216967056594&set=a.419011031443855.103046.344286468916312&type=1&theater[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom