Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Challange accepted: රත්තරං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එකට මුලික වුනේ මා හා අපේ රත්තරං කියන member අතර සිදුවුණු සංවාදයක්.

එලකිරිය තුල ඔහුගේ ප්‍රසිද්ධ මතයට නම් ලංකාවේ පිරිසිදු ලේ වලට හිමිකම් කියන, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් හෝ වෙන රටවල්වලින් පැමිණි ජාතීන්ට මිශ්‍ර නොවූ ශ්‍රී ලංකාවේ අතීතයට, වර්තමානයට හා අනාගතයට වග කියන, ඒ වෙනුවෙන් සටන් කරන මිශ්‍ර ජාතීන්ට වඩා ලංකාවට ආදරේ කරන පිරිසක් සිටින බවත් අනෙකුත් ජාතින්ගේ, ආගමිකයින්ගේ ජීවන රටා, ඇඳුම්, අහාර, සංස්කෘතීයා තීරණය කිරීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීමේ අයිතිය මෙම ජාතියට ඇති බවත්ය.

යම් කිසි හේතුවක් නිසා මෙම රත්තරන් සඳහන් කරන කණ්ඩායම (පහසුව සඳහා මෙම කණ්ඩායම "පිරිසිදු ශ්‍රී ලංකික" ලෙස හඳුන්වමු) කවුද, එකට අයිති වන්නේ කවුරුද කියන කරණයා මා ඇතුළු විශාල පිරිසකට පැහැදිලි නැති නිසා පළමුව රත්තරංගෙන් මේ සරල ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. එයට කෙලින් පැහැදිලි පිළිතුරක් ලැබුනොත් පහත අභියෝගය මම භාර ගනිමි..

එනම් රත්තරන් එම සංවදයේදී මට කල අභියෝගයයි.

මෙය පළමුව shenic කියන member siripala කියන එක්කෙනාට යොමු කල ප්‍රශ්නයක්.

මගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදී රත්තරං මේ ප්‍රශ්නයම මට අභියෝගයක් ලෙස යොමු කලා.එය ඔහුගේ වචන වලින්ම නම්:

එනම් ලංකාවට වැඩක් කරපු මැලේ නොවන යෝනක මුස්ලිම් වරුන්ගේ නම් 5ක් ඉදිරිපත් කරන ලෙසයි. මේ අනුව මා සිතන්නේ ඔහුට අනුව මේ 5 දෙනා:

1. ශ්‍රී ලංකික විය යුතුයි.

2. ඉස්ලාම් ආගමිකයින් විය යුතුයි.

3. මැලේ හෝ අරාබි නොවන ජාතීන්ගෙන් පැවත එන්නන් විය යුතුයි (අරාබීන් හා යෝනකයින් වෙනස් බව ඔහුගේ අදහසයි)

4. පසුගිය අවුරුදු 500 තුල ඕනෑම පිළිගත් ක්ෂේත්රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි.

මෙම අභියෝගය එක කොන්දේසියක් මත මම භාර ගනීමට කැමති, එනම් ඔහුත් මේ වගේම ලංකාවට සේවයක් කල පිරිසිදු ශ්‍රී ලාංකිකයින්ගේ නම් 5ක් ඉදිරිපත් කල යුතුයි.

එනම් මෙම 5 දෙනා:

1. ශ්‍රී ලාංකිකයින් විය යුතුයි

2. බෞද්ධගමිකයින් විය යුතයි

2. ක්‍රිස්තියානි, හින්දු, හෝ වෙනත් රටකින් පැමිණි ජාතියකින් හෝ සංස්කෘතියකින් පැවත එන්නන් නොවිය යුතුයි.

4. පසුගිය අවුරුදු 500 තුල ඕනෑම පිළිගත් ක්ෂේත්රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි.

මෙහිදී විශේෂයෙන් රත්තරං වෙනත් පිරිසිදු නොවන ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ නම් වලින්ම හඳුනාගන්න බව ඔහුගේ පොස්ට් වලින් පෙනේ: උදා: වාසගම් හෝ නම් මගින් බටහිර ජාතීන් මිශ්‍ර වුනු අය ඔහුට අනුව පිරිසිදු ශ්‍රී ලාංකිකයින් නොවේ, ඔවුන් ලුණු ගොට්ටට පැන්ස 2ට රට පාවාදුන් කුණු ලේ ඇත්තෝය. එනිසා මෙවැනි අය මේ 5 දෙනාට අයත් නොවිය යුතුයි.

සැ.යු: අපේ සමහර ජත්යාල් ත්‍රෙඩ් ඛන්නාලාට pro section එකේ හැසිරෙන විදිහ දන්නේ නැත්තම් මේකට reply කිරීමෙන් පලක් නැති බව කිව යුතුය..

Skip here to see raththarans reply

[QUOTE="banjamin_button, post: 16266758, member: 385511"] [SIZE="4"][SIZE="3"]මේ ත්‍රෙඩ් එකට මුලික වුනේ මා හා අපේ රත්තරං කියන member අතර සිදුවුණු සංවාදයක්. එලකිරිය තුල ඔහුගේ ප්‍රසිද්ධ මතයට නම් ලංකාවේ පිරිසිදු ලේ වලට හිමිකම් කියන, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් හෝ වෙන රටවල්වලින් පැමිණි ජාතීන්ට මිශ්‍ර නොවූ ශ්‍රී ලංකාවේ අතීතයට, වර්තමානයට හා අනාගතයට වග කියන, ඒ වෙනුවෙන් සටන් කරන මිශ්‍ර ජාතීන්ට වඩා ලංකාවට ආදරේ කරන පිරිසක් සිටින බවත් අනෙකුත් ජාතින්ගේ, ආගමිකයින්ගේ ජීවන රටා, ඇඳුම්, අහාර, සංස්කෘතීයා තීරණය කිරීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීමේ අයිතිය මෙම ජාතියට ඇති බවත්ය. යම් කිසි හේතුවක් නිසා මෙම රත්තරන් සඳහන් කරන කණ්ඩායම (පහසුව සඳහා මෙම කණ්ඩායම "පිරිසිදු ශ්‍රී ලංකික" ලෙස හඳුන්වමු) කවුද, එකට අයිති වන්නේ කවුරුද කියන කරණයා මා ඇතුළු විශාල පිරිසකට පැහැදිලි නැති නිසා පළමුව රත්තරංගෙන් මේ සරල ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. එයට කෙලින් පැහැදිලි පිළිතුරක් ලැබුනොත් පහත අභියෝගය මම භාර ගනිමි.. එනම් රත්තරන් එම සංවදයේදී මට කල අභියෝගයයි. මෙය පළමුව shenic කියන member siripala කියන එක්කෙනාට යොමු කල ප්‍රශ්නයක්. මගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදී රත්තරං මේ ප්‍රශ්නයම මට අභියෝගයක් ලෙස යොමු කලා.එය ඔහුගේ වචන වලින්ම නම්: [B]එනම් ලංකාවට වැඩක් කරපු මැලේ නොවන යෝනක මුස්ලිම් වරුන්ගේ නම් 5ක් ඉදිරිපත් කරන ලෙසයි. මේ අනුව මා සිතන්නේ ඔහුට අනුව මේ 5 දෙනා: 1. ශ්‍රී ලංකික විය යුතුයි. 2. ඉස්ලාම් ආගමිකයින් විය යුතුයි. 3. මැලේ හෝ අරාබි නොවන ජාතීන්ගෙන් පැවත එන්නන් විය යුතුයි (අරාබීන් හා යෝනකයින් වෙනස් බව ඔහුගේ අදහසයි) 4. පසුගිය අවුරුදු 500 තුල ඕනෑම පිළිගත් ක්ෂේත්රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි.[/B] [B]මෙම අභියෝගය එක කොන්දේසියක් මත මම භාර ගනීමට කැමති, එනම් ඔහුත් මේ වගේම ලංකාවට සේවයක් කල පිරිසිදු ශ්‍රී ලාංකිකයින්ගේ නම් 5ක් ඉදිරිපත් කල යුතුයි. එනම් මෙම 5 දෙනා: 1. ශ්‍රී ලාංකිකයින් විය යුතුයි 2. බෞද්ධගමිකයින් විය යුතයි 2. ක්‍රිස්තියානි, හින්දු, හෝ වෙනත් රටකින් පැමිණි ජාතියකින් හෝ සංස්කෘතියකින් පැවත එන්නන් නොවිය යුතුයි. 4. පසුගිය අවුරුදු 500 තුල ඕනෑම පිළිගත් ක්ෂේත්රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි.[/B] මෙහිදී විශේෂයෙන් රත්තරං වෙනත් පිරිසිදු නොවන ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ නම් වලින්ම හඳුනාගන්න බව ඔහුගේ පොස්ට් වලින් පෙනේ: උදා: වාසගම් හෝ නම් මගින් බටහිර ජාතීන් මිශ්‍ර වුනු අය ඔහුට අනුව පිරිසිදු ශ්‍රී ලාංකිකයින් නොවේ, ඔවුන් ලුණු ගොට්ටට පැන්ස 2ට රට පාවාදුන් කුණු ලේ ඇත්තෝය. එනිසා මෙවැනි අය මේ 5 දෙනාට අයත් නොවිය යුතුයි. සැ.යු: අපේ සමහර ජත්යාල් ත්‍රෙඩ් ඛන්නාලාට pro section එකේ හැසිරෙන විදිහ දන්නේ නැත්තම් මේකට reply කිරීමෙන් පලක් නැති බව කිව යුතුය..[/SIZE][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1600055&page=6"]Skip here to see raththarans reply[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom