Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Challange accepted: රත්තරං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

sorry වෙන්න ඕන, weekend හදිස්සි වැඩ ටිකක් තිබ්බ ඉවර කරන්න..නැති අතරේ පොඩි එවුන්ට ත්‍රෙඩ් එකෙන් අතල් එකක් ලැබිල වගේ..lol

හරි, මගේ reply එක කොටස් 3කට දාන්නම්.

1. කොන්දේසි 1 උඹේ අර්ථකථනය

2.උඹ යෝජනා කල නම්

3.මම යෝජනා කරන නම්

1.උඹේ අර්ථකථනය:

මේක ටිකක් මැක්කාගේ කතාව වගේ. කොහොම හරි උඹ කැරකි කැරකි කියවන්නේ යෝනක හම්බයින් ගැන. කියල උන් හැර අනිකුත් සියලුම ජාතීන් ලංකාවට සේවයක් කලාලු. එම අනෙකුත් ජාතීන් අතරින් එකෙක් පහත් හෝ උසස් නොවන අතර මේ සැම එකෙක්ටම රටට සමව අයිතිවාසිකම් කීමට හැකි කියාය, ඒගැන සතුටුයි. "බහුතරය" කියන වචනය මේ අර්ථදැක්වීමට කිසිම වෙනසක් ඇති කරන්නේ නැ, මොකද කොයි ජාතියෙන් මුළු ජනගහනය ගත්තොත් කැපී පෙනෙන සේවයක් කරලා තියෙන්නේ සුලුතරයයි. ඕන නං මේගැන දිගටම කතා කරමු.

2.උඹ යෝජනා කල නම්:

ඉහත උඹේ අර්ථකථනයට 100% අනුව යමින් Christopher William Wijekoon Kannangara, සරත් Fonsekala යන නම් list එකට ඇතුලත් කිරීම ගැන සතුටු වෙමි.

පොඩි කොස්සකට තියෙන්න Weerahennadige Francisco Fernando (වීර පුරන් අප්පු) බෞද්ධ කර තිබීමයි, මට දන්නා තරමට ඔහු ප්‍රසිද්ධ කතෝලිකයෙක් කිසිම තැනක බුද්ධාගම වැළඳගත් බව සඳහනක් නැත.

3.ලංකාවට සේවයක් කල යෝනක list එක:

- මම්මලේ මරික්කාර් (Mammale Marikkar):

සරදියෙල් සමග ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කර ඔහු සමග අත් අඩංගුවට පත්ව එල්ලා මරණයට පත් කල මොහු ලංකාවේ පළමු වරට අධිරාජ්‍යවධි පොලිසියේ රාජකාරියේ යෙදී සිටි සාමාජිකයෙකු ගාතනය කල පුද්ගලයා බවට වාර්තා වෙනවා. සරදියෙල් අවසානයේ අත් අඩංගුවට පත් වීම පෙර සැඟ සිටියේ මොහුගේ ගෙදර වන අතර ගෙදරට කඩා වැදුණු පොලිසියේ කොන්ස්ටබල් ශබන්ව සරදියෙල්ව රැකගැනීම සඳහා වෙඩි තබා ඝාතනය කලා. ඒ වෙනුවෙන් සරදියෙල් සමග මොහුවද එල්ල මරනු ලැබුවා.

- M.C සිද්දී ලෙබ්බේ:

ලංකා යෝනකයින්ගෙන් පළමු නිතිඥ්යයා බවට පත් වූ මොහු, 1840 ගණන් වල ලංකාව පුරාම අධිරාජ්‍ය එරෙහි නැගිටීම් වලට සමගාමිව කඳුරට යෝනකයින් දැනුවත්කිරීම් කිරීමේ නිරත වුවෙක්, එමගින් පසු කාලයේ බ්‍රතාන්‍ය නිදහස දීමේ මුවාවෙන් ජාතින් අතර බෙදීම් ඇති කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක උනා.

- අරසි මරික්කාර් වප්චි මරික්කාර් (Arasi Marikar Wapchi Marikar):

ගෘහනිර්මාණ ශිල්පියෙක් වූ මොහු අතින් කොළඹ වැදගත් ගොඩනැගිලි ඉදි උනි. කෞතුකාගාරය, කොළඹ තැපැල් කාර්යාලය, town hall, Gall face හොටෙල් ඉන් සමහර ඒවයි.

- රාසික් ෆරීඩ් (Sir Razik Fareed)

අධිරාජ්‍යවාදයෙන් ලංකාවට නිදහස ලැබීමේදී මෙන්ම dominian තත්වය ලබාගැනීමේදී දෙමල නායකත්වය (මුලිකව G.G පොන්නම්පලම්) මහජාතියට හා සුළු ජාතීන් අතර බලය සමව බෙදිය යුතයි යෝජනා කල විට (50-50 යෝජනාව) මෙයට එරෙහිව සුළු ජාතීන් විශේෂයෙන් මුස්ලිම් වරුන් මහා ජාතිය සමග සිටිය යුතයි යන මතයේ දැඩිව සිටි නායකයෙකි. මෙම තීරණය එඉථිහසිකව වැදගත් වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ එදා උපක්‍රමය වුයේ නිදහස දෙනවිට හැකිතාක් රට බෙදා දී පසුව එමගින් ප්‍රශ්න ඇතිකර බලපෑම් ඇති කිරීමයි. ලංකාවට මෙසේ කිරීමට තිබු ඉඩ මෙවැනි නායකයින් නිසා ඉතා අඩු විය.

- ජෙෆ්රි බවා (Jeffery Bawa)

ලෝක පුජිත ගෘහ නිර්මාණ ශිලිපියෙක්. පාර්ලිමේන්තුව, රජරට විශ්යවිද්යාලය වැනි වැදගත් ගොඩනැගිළි වල ගෘහනිරමාන ශිල්පියයි.

- එම්. ජේ. එම් ලාෆීර් (M.J.M. Lafir)

Duncan White ගෙන් පසුව ක්‍රීඩා ක්ෂේත්රයේ ලෝක මට්ටමේ ශුරයෙක් වූවෙකි, 1973 දී ලෝක අදුනික billiord ශුරතාවය නව ලෝක වාර්තාවක්ද පිහිටුවමින් ලංකාවට ගෙන දුන්නේය .

- මහාචාර්ය M.H රිස්වි ෂෙරිෆ් (Prof M.H Rezvi Sheriff)

කොළඹ විශ්යාලයේ ( post Graduate Institute of Medicine) හි හිටපු අධ්‍යක්ෂක වරයා වන මොහුගෙන් විද්‍යා ක්ෂේත්රයට උණු සේවය වෙනුවෙන් ලංකා රජයෙන් විද්‍යා ජ්‍යෝති ලෙස පිදුම් ලැබුවෙකි.

-මහාචාර්ය A.H ශ්රිෆ්ඩීන් (Prof A. H. Sheriffdeen)

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන මොහු ලංකාවට vascular surgery ක්‍රමය හඳුවදීමේ පුරෝගාමියෙකි. මොහුද රටට කල සේවය වෙනුවෙන් ලංකා රජයෙන් දේශමාන්‍ය ලෙස පිදුම් ලැබුවේය.

උඹේ ඉල්ලීම මත සින්දු කියපු අය දැම්මේ නැ . නමුත් පොඩි දෙයක් කියන්නම් - ගිය අවුරුද්දේ ජාතික රුපවාහිනී අවුරුදු නිල ගීතය ලිව්වේ නිලාර් M කාසිම් කියන යෝනක හම්බයා

[QUOTE="banjamin_button, post: 16293320, member: 385511"] [SIZE="3"] sorry වෙන්න ඕන, weekend හදිස්සි වැඩ ටිකක් තිබ්බ ඉවර කරන්න..නැති අතරේ පොඩි එවුන්ට ත්‍රෙඩ් එකෙන් අතල් එකක් ලැබිල වගේ..lol හරි, මගේ reply එක කොටස් 3කට දාන්නම්. 1. කොන්දේසි 1 උඹේ අර්ථකථනය 2.උඹ යෝජනා කල නම් 3.මම යෝජනා කරන නම් [B][U]1.උඹේ අර්ථකථනය:[/U][/B] මේක ටිකක් මැක්කාගේ කතාව වගේ. කොහොම හරි උඹ කැරකි කැරකි කියවන්නේ යෝනක හම්බයින් ගැන. කියල උන් හැර අනිකුත් සියලුම ජාතීන් ලංකාවට සේවයක් කලාලු. එම අනෙකුත් ජාතීන් අතරින් එකෙක් පහත් හෝ උසස් නොවන අතර මේ සැම එකෙක්ටම රටට සමව අයිතිවාසිකම් කීමට හැකි කියාය, ඒගැන සතුටුයි. "බහුතරය" කියන වචනය මේ අර්ථදැක්වීමට කිසිම වෙනසක් ඇති කරන්නේ නැ, මොකද කොයි ජාතියෙන් මුළු ජනගහනය ගත්තොත් කැපී පෙනෙන සේවයක් කරලා තියෙන්නේ සුලුතරයයි. ඕන නං මේගැන දිගටම කතා කරමු. [U][B]2.උඹ යෝජනා කල නම්:[/B][/U] ඉහත උඹේ අර්ථකථනයට 100% අනුව යමින් Christopher William Wijekoon Kannangara, සරත් Fonsekala යන නම් list එකට ඇතුලත් කිරීම ගැන සතුටු වෙමි. පොඩි කොස්සකට තියෙන්න Weerahennadige Francisco Fernando (වීර පුරන් අප්පු) බෞද්ධ කර තිබීමයි, මට දන්නා තරමට ඔහු ප්‍රසිද්ධ කතෝලිකයෙක් කිසිම තැනක බුද්ධාගම වැළඳගත් බව සඳහනක් නැත. [U][B]3.ලංකාවට සේවයක් කල යෝනක list එක:[/B][/U] [B][COLOR="red"][U]- මම්මලේ මරික්කාර් (Mammale Marikkar):[/U][/COLOR] සරදියෙල් සමග ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කර ඔහු සමග අත් අඩංගුවට පත්ව එල්ලා මරණයට පත් කල මොහු ලංකාවේ පළමු වරට අධිරාජ්‍යවධි පොලිසියේ රාජකාරියේ යෙදී සිටි සාමාජිකයෙකු ගාතනය කල පුද්ගලයා බවට වාර්තා වෙනවා. සරදියෙල් අවසානයේ අත් අඩංගුවට පත් වීම පෙර සැඟ සිටියේ මොහුගේ ගෙදර වන අතර ගෙදරට කඩා වැදුණු පොලිසියේ කොන්ස්ටබල් ශබන්ව සරදියෙල්ව රැකගැනීම සඳහා වෙඩි තබා ඝාතනය කලා. ඒ වෙනුවෙන් සරදියෙල් සමග මොහුවද එල්ල මරනු ලැබුවා. [COLOR="red"][U]- M.C සිද්දී ලෙබ්බේ:[/U][/COLOR] ලංකා යෝනකයින්ගෙන් පළමු නිතිඥ්යයා බවට පත් වූ මොහු, 1840 ගණන් වල ලංකාව පුරාම අධිරාජ්‍ය එරෙහි නැගිටීම් වලට සමගාමිව කඳුරට යෝනකයින් දැනුවත්කිරීම් කිරීමේ නිරත වුවෙක්, එමගින් පසු කාලයේ බ්‍රතාන්‍ය නිදහස දීමේ මුවාවෙන් ජාතින් අතර බෙදීම් ඇති කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක උනා. [COLOR="red"][U]- අරසි මරික්කාර් වප්චි මරික්කාර් (Arasi Marikar Wapchi Marikar):[/U][/COLOR] ගෘහනිර්මාණ ශිල්පියෙක් වූ මොහු අතින් කොළඹ වැදගත් ගොඩනැගිලි ඉදි උනි. කෞතුකාගාරය, කොළඹ තැපැල් කාර්යාලය, town hall, Gall face හොටෙල් ඉන් සමහර ඒවයි. [COLOR="red"][U]- රාසික් ෆරීඩ් (Sir Razik Fareed)[/U][/COLOR] අධිරාජ්‍යවාදයෙන් ලංකාවට නිදහස ලැබීමේදී මෙන්ම dominian තත්වය ලබාගැනීමේදී දෙමල නායකත්වය (මුලිකව G.G පොන්නම්පලම්) මහජාතියට හා සුළු ජාතීන් අතර බලය සමව බෙදිය යුතයි යෝජනා කල විට (50-50 යෝජනාව) මෙයට එරෙහිව සුළු ජාතීන් විශේෂයෙන් මුස්ලිම් වරුන් මහා ජාතිය සමග සිටිය යුතයි යන මතයේ දැඩිව සිටි නායකයෙකි. මෙම තීරණය එඉථිහසිකව වැදගත් වන්නේ අධිරාජ්‍යවාදීන්ගේ එදා උපක්‍රමය වුයේ නිදහස දෙනවිට හැකිතාක් රට බෙදා දී පසුව එමගින් ප්‍රශ්න ඇතිකර බලපෑම් ඇති කිරීමයි. ලංකාවට මෙසේ කිරීමට තිබු ඉඩ මෙවැනි නායකයින් නිසා ඉතා අඩු විය. [COLOR="red"][U]- ජෙෆ්රි බවා (Jeffery Bawa)[/U][/COLOR] ලෝක පුජිත ගෘහ නිර්මාණ ශිලිපියෙක්. පාර්ලිමේන්තුව, රජරට විශ්යවිද්යාලය වැනි වැදගත් ගොඩනැගිළි වල ගෘහනිරමාන ශිල්පියයි. [COLOR="red"][U]- එම්. ජේ. එම් ලාෆීර් (M.J.M. Lafir)[/U][/COLOR] Duncan White ගෙන් පසුව ක්‍රීඩා ක්ෂේත්රයේ ලෝක මට්ටමේ ශුරයෙක් වූවෙකි, 1973 දී ලෝක අදුනික billiord ශුරතාවය නව ලෝක වාර්තාවක්ද පිහිටුවමින් ලංකාවට ගෙන දුන්නේය . [COLOR="red"][U]- මහාචාර්ය M.H රිස්වි ෂෙරිෆ් (Prof M.H Rezvi Sheriff)[/U][/COLOR] කොළඹ විශ්යාලයේ ( post Graduate Institute of Medicine) හි හිටපු අධ්‍යක්ෂක වරයා වන මොහුගෙන් විද්‍යා ක්ෂේත්රයට උණු සේවය වෙනුවෙන් ලංකා රජයෙන් විද්‍යා ජ්‍යෝති ලෙස පිදුම් ලැබුවෙකි. [COLOR="Red"][U]-මහාචාර්ය A.H ශ්රිෆ්ඩීන් (Prof A. H. Sheriffdeen)[/U][/COLOR] ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන මොහු ලංකාවට vascular surgery ක්‍රමය හඳුවදීමේ පුරෝගාමියෙකි. මොහුද රටට කල සේවය වෙනුවෙන් ලංකා රජයෙන් දේශමාන්‍ය ලෙස පිදුම් ලැබුවේය. උඹේ ඉල්ලීම මත සින්දු කියපු අය දැම්මේ නැ :rolleyes:. නමුත් පොඩි දෙයක් කියන්නම් - ගිය අවුරුද්දේ ජාතික රුපවාහිනී අවුරුදු නිල ගීතය ලිව්වේ නිලාර් M කාසිම් කියන යෝනක හම්බයා :P[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom