Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Challange accepted: රත්තරං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්පේ..report card එකත් ඇවිල්ල මම fail වෙලත් එක්ක  දැන් ඉතින් මට ගඟේ පනින්නයි වෙන්නේ

කොහොම හරි මගේ ප්‍රතිචාරය පහලින්..

මම මගේ list එක කරපු දේවල් එක්ක පැහැදිලිව දැම්ම,මම ඉදිරිපත් කරන්නේත් මට වැදගත් වෙන්නේ පැහැදිලි කිරීම් විතරයි.. මේ ඔක්කොම ප්‍රසිද්ධ චරිත එනිසා උන් කලේ හිතකාමී වැඩද ද්‍රෝහී වැඩද, උන් මන්කොල්ලකරයෝද නැද්ද කියන එක මේක කියවන උන්ට තීරණය කරගන්න පුළුවන්..උඹ කෙලින්ම verdict එක දීල තියෙන නිසා උඹට මගෙන් පැහැදිලි කිරීම් ඕන නැ කියල හිතනවා. උඹේ පිළිතුරු වලින් මට මේ පැහැදිලි කිරීම් ඕන..ඊට පස්සේ මේක කියවන උන්ට භාර දෙමු ( උන් කුණුහරප කියල බැනලා මරාගෙන හරි මේකේ දින්නේ කව්ද, පැරදුනේ කවුද වීරයා කවුද කියල decide කරයි..ඒගැන බයවෙන්න ඕන නැ..ලොල්)

anyways..

මගේ පැහැදිලි කිරීම්:

- උඹේ list එක අනුව රටට සේවයක් කරන්න නම් එක්කෝ තමන් මැරෙන්නේ ඕන නැත්තං අනික් උන්ව මරන්න ඕන. (රටවෙනුවෙන් දිවි පිදීම හෝ සටන් කිරීම ගැන මට ප්‍රශ්නයක් නැ, නමුත් රටක් දියුණු වීම තවත් ගොඩක් දේවල් අවශ්‍යයි, ඒ සඳහා විවිධ අංශ වලින් මිනිසුන්ගේ සේවය අවශ්‍යයි. පිළිගත් ඕනෑම ක්ෂේත්රයකින් කියල කොන්දේසියේ ලස්සනට දාල තිබෙන්නේ ඒ නිසා..)

- උඹේ counter argument එක: රටට සේවයක් කල කෙනෙක් වෙන්න නම් නායකත්වයක් දුන් කෙනෙක් විය යුතුයි - කිසිම පදනමක් නැති තර්කයක්.

- උඹේ counter argument එක: තමන්ගේ ජාතිය වෙනුවෙන් රටට හානියක් නැති සේවයන් කරන එකා ද්‍රෝහියෙක්. ඉස්කෝලේ හැදීමයි මට පෙන විදිහට ලොකුම වරද..නමුත් යම් හේතුවක් නිසා එකම ජාතියකට පමණක් බලපාන නීතියක්. ද්‍රවිඩ ජාතික නායකයින් පාසැල් හැදීම සිට රට වෙන් කිරීම දක්වා යාම මෙයට අදාළ නොවේ. ඔන්න දැන් ඔයාගේ සහෝදර තොසේ වඩේ කන පිරිසිදු, නවලර්ලා හදපු සංස්කෘතියේ වැඩුණු ලේ නෑයෝ air port හදන්න යනවලු එහෙන්ම ඉන්දියාවට යන්න..lol. ඕවට කට වහගෙන ඉන්න කට්ටිය තමා පොඩි එවුන්ට ඉගෙනගන්න ඉස්කෝලයක් හැදුවම යකා නටන්නේ..

-උඹේ counter argument එක: රටට සේවය කරනවානම් සල්ලි නොගත යුතුය, එහෙම බැලුවම අද හමුදාවේත් ඉන්නේ සල්ලි වලට වැඩ කරන එවුන්..කන්නන්ගරලා, ෆොන්සේකාල (තමන්ට බෝම්බ වදිනකම් යුද්ධය ඉවර කරන්න හිතුවේ නැති) සල්ලි ගත්ත රජයේ සේවකයෝ විතරයි. මාර තර්ක ඔයි මේවා..බිලියන ගණන් බැංකු ගිණුම් වල තියාගෙන ඉන්න හොර චීවරධාරියෝ දැයේ වීර පුත්තු වෙන රටක ඉතින් මේවත් මහා අරුම නෙවෙයි එක අතකින්..

- උඹේ counter argument එක: එක්කෙනෙක්ගේ අම්ම සුද්දිලු..එනිසා එයා කලවම්ලු (සුදු ජාතිකයින් මුස්ලිම් වීමට බැරිද? well frog මානසිකත්වය). අනික එහෙම බැලුවම උඹේ list එකම කලවම් (උඹේම වචන වලින් "කුණු ලේ මිශ්‍ර") නේ. ඔක්කොමලේ අම්මල තාත්තල බැලුවම williamලා fransisලා christophersලා, julietලා fonsekaලා.

බලාගෙන ගියාම සුද්දොන්ට එරෙහිව එක පිරිසිදු සිංහල ලේ තියෙන එකෙක් වත් සටන් කරලා නැ වගේනේ. මොනරවිලල, පිළිමතලාවේලා ඔප්පු ලියල ලස්සනට එංගලන්තේ රජතුමාට රට දීල තියෙන එකනේ කරලා තියෙන්නේ..එකෙක්ටවත් ඔය සුද්දේකට එරෙහිව ගේමක් දෙන්න පපුවක් නැති පාටක් තමා මට පෙන්නේ..(මේකටනම් අපේ ජාත්යාල් ලට හොඳටම රිදෙයි , එත් මේක රත්තරංගේ list එක )

පොලිසියේ එකෙක්ට කෙලින් වෙඩි තියල මරල තියෙන්නෙන් තම්බියෙක්. ජාතික කැරෙල්ලේ නායකත්ව දීල තියෙන්නේ සුද්දගේ පරමපරවෙන් අපු උන්. අදටත් ඔය කෑගහන එකෙක්ටවත් කෙලින් එක කරන්න බැරි වීමෙන් එක තව තහවුරු වෙනවා..ඔක්කොම රාලලා, අප්පුලා, රත්තරන්ලා, පිත්තලලා ඉන්නේ facebook, twitter එකෙයි EK එකෙයි..කෙලින් සටන් කරන්නේ, fonsekaලා, Denzil Kobbekaduwaලා, මුතාලිෆ්ලා..

- අර මොකක්ද පුරන් අප්පු ගැන කතන්දරයක් දාල තියෙන්නේ, කෝ එකේ නැනේ කවදාද කොහෙද mans බුද්ධාගම වෙලන්දගත්තේ කියල. අපිටත් කතා කියන්න පුළුවන් ඔච්චර බයිලා දන්නතුව කෙලින්ම විස්තරේ දාපන්කෝ..

උඹේ පැහැදිලි කිරීම් අනුව බැලුවම, ශ්‍රී ලාංකිකයෝ කියන්නේ හැම වෙලේම මරාගන්න, නැත්තම් අනිත් ජාතියේ උන්ට ඉන්න දෙන්නේ නැති උන්ගේ සංස්කෘතීන් වලට වෙයිර කරන නුතන ඉතිහාසය තුල මානව සංවර්ධනයට හෝ රටේ සංවර්ධනයට කිසිම පිළිගත් ක්ෂේත්රයකින් දායකත්වයක් සපයා නැති ජාතියක් වගේනේ පෙන්නේ.

ලෝකේ දියුණු රටවලත් යුද්ධ කරපු, රට වෙනුවෙන් මැරුණ, ඒ වෙනුවෙන් නායකත්වය දුන්න උන්ට ගරු කරනවා. නමුත තාක්ෂණයෙන්, බුද්ධියෙන්, ක්‍රීඩාවෙන්, සංස්කෘතියෙන් විවිධ ක්ෂේත්‍ර වලින් සේවයක් කරපු උන්වත් ඒ ගානටම අගය කරනවා. උන් සල්ලි ගත්ත කියල හලන්නේ නැ..එකයි අද උන් අපිට ආයුධ විකුණලා අපේ උගත්තු ටික අරගන්නේ..එකයි උන් ශිෂ්ටාචාරයක් වශයෙන් පොඩි කලෙකදී අපිට වඩා ඉස්සරහින් ඉන්නේ..

අපි දවසින් දවස පහල යනවා විතරක් නෙවෙයි, මේක බෞද්ධ රාජයයි, අපි බුද්ධාගම රැකගන්නේ කිය කියා බුද්ධාගමට තියෙන නමත් ජරා කරනවා. මේ සියවසේ තරම් බුද්ධාගමේ නම ලෝකේ බාල්දු උන වෙන කාලයක් නැතුව ඇති..කාටද ආඩම්බර..

ps: උඹේ argument වලට බයේ මම දුවල කියල comment එකක් වෙන ත්‍රෙඩ් එකක දාල තියෙන්නේ, මේ ත්‍රෙඩ් එකේ කෙලින්ම කියපන්කො මට කියන දේ..උඹ කොන්ද පන තියෙන මුනට කතා කරන එකෙක් කියලනේ මම හිතුවේ..ලිඳ ළඟ සංගමේත් වැඩද?

[QUOTE="banjamin_button, post: 16312422, member: 385511"] [SIZE="4"] අප්පේ..report card එකත් ඇවිල්ල මම fail වෙලත් එක්ක :P දැන් ඉතින් මට ගඟේ පනින්නයි වෙන්නේ :rofl: කොහොම හරි මගේ ප්‍රතිචාරය පහලින්.. මම මගේ list එක කරපු දේවල් එක්ක පැහැදිලිව දැම්ම,මම ඉදිරිපත් කරන්නේත් මට වැදගත් වෙන්නේ පැහැදිලි කිරීම් විතරයි.. මේ ඔක්කොම ප්‍රසිද්ධ චරිත එනිසා උන් කලේ හිතකාමී වැඩද ද්‍රෝහී වැඩද, උන් මන්කොල්ලකරයෝද නැද්ද කියන එක මේක කියවන උන්ට තීරණය කරගන්න පුළුවන්..උඹ කෙලින්ම verdict එක දීල තියෙන නිසා උඹට මගෙන් පැහැදිලි කිරීම් ඕන නැ කියල හිතනවා. උඹේ පිළිතුරු වලින් මට මේ පැහැදිලි කිරීම් ඕන..ඊට පස්සේ මේක කියවන උන්ට භාර දෙමු ( උන් කුණුහරප කියල බැනලා මරාගෙන හරි මේකේ දින්නේ කව්ද, පැරදුනේ කවුද වීරයා කවුද කියල decide කරයි..ඒගැන බයවෙන්න ඕන නැ..ලොල්) anyways.. මගේ පැහැදිලි කිරීම්: - උඹේ list එක අනුව රටට සේවයක් කරන්න නම් එක්කෝ තමන් මැරෙන්නේ ඕන නැත්තං අනික් උන්ව මරන්න ඕන. ([u]රට[/u]වෙනුවෙන් දිවි පිදීම හෝ සටන් කිරීම ගැන මට ප්‍රශ්නයක් නැ, නමුත් රටක් දියුණු වීම තවත් ගොඩක් දේවල් අවශ්‍යයි, ඒ සඳහා විවිධ අංශ වලින් මිනිසුන්ගේ සේවය අවශ්‍යයි. පිළිගත් ඕනෑම ක්ෂේත්රයකින් කියල කොන්දේසියේ ලස්සනට දාල තිබෙන්නේ ඒ නිසා..) - උඹේ counter argument එක: රටට සේවයක් කල කෙනෙක් වෙන්න නම් නායකත්වයක් දුන් කෙනෙක් විය යුතුයි - කිසිම පදනමක් නැති තර්කයක්. - උඹේ counter argument එක: තමන්ගේ ජාතිය වෙනුවෙන් රටට හානියක් නැති සේවයන් කරන එකා ද්‍රෝහියෙක්. ඉස්කෝලේ හැදීමයි මට පෙන විදිහට ලොකුම වරද..නමුත් යම් හේතුවක් නිසා එකම ජාතියකට පමණක් බලපාන නීතියක්. ද්‍රවිඩ ජාතික නායකයින් පාසැල් හැදීම සිට රට වෙන් කිරීම දක්වා යාම මෙයට අදාළ නොවේ. ඔන්න දැන් ඔයාගේ සහෝදර තොසේ වඩේ කන පිරිසිදු, නවලර්ලා හදපු සංස්කෘතියේ වැඩුණු ලේ නෑයෝ air port හදන්න යනවලු එහෙන්ම ඉන්දියාවට යන්න..lol. ඕවට කට වහගෙන ඉන්න කට්ටිය තමා පොඩි එවුන්ට ඉගෙනගන්න ඉස්කෝලයක් හැදුවම යකා නටන්නේ.. -උඹේ counter argument එක: රටට සේවය කරනවානම් සල්ලි නොගත යුතුය, එහෙම බැලුවම අද හමුදාවේත් ඉන්නේ සල්ලි වලට වැඩ කරන එවුන්..කන්නන්ගරලා, ෆොන්සේකාල (තමන්ට බෝම්බ වදිනකම් යුද්ධය ඉවර කරන්න හිතුවේ නැති) සල්ලි ගත්ත රජයේ සේවකයෝ විතරයි. මාර තර්ක ඔයි මේවා..බිලියන ගණන් බැංකු ගිණුම් වල තියාගෙන ඉන්න හොර චීවරධාරියෝ දැයේ වීර පුත්තු වෙන රටක ඉතින් මේවත් මහා අරුම නෙවෙයි එක අතකින්.. - උඹේ counter argument එක: එක්කෙනෙක්ගේ අම්ම සුද්දිලු..එනිසා එයා කලවම්ලු (සුදු ජාතිකයින් මුස්ලිම් වීමට බැරිද? well frog මානසිකත්වය). අනික එහෙම බැලුවම උඹේ list එකම කලවම් (උඹේම වචන වලින් "කුණු ලේ මිශ්‍ර") නේ. ඔක්කොමලේ අම්මල තාත්තල බැලුවම williamලා fransisලා christophersලා, julietලා fonsekaලා. බලාගෙන ගියාම සුද්දොන්ට එරෙහිව එක පිරිසිදු සිංහල ලේ තියෙන එකෙක් වත් සටන් කරලා නැ වගේනේ. මොනරවිලල, පිළිමතලාවේලා ඔප්පු ලියල ලස්සනට එංගලන්තේ රජතුමාට රට දීල තියෙන එකනේ කරලා තියෙන්නේ..එකෙක්ටවත් ඔය සුද්දේකට එරෙහිව ගේමක් දෙන්න පපුවක් නැති පාටක් තමා මට පෙන්නේ..(මේකටනම් අපේ ජාත්යාල් ලට හොඳටම රිදෙයි :lol:, එත් මේක රත්තරංගේ list එක :lol::lol:) පොලිසියේ එකෙක්ට කෙලින් වෙඩි තියල මරල තියෙන්නෙන් තම්බියෙක්. ජාතික කැරෙල්ලේ නායකත්ව දීල තියෙන්නේ සුද්දගේ පරමපරවෙන් අපු උන්. අදටත් ඔය කෑගහන එකෙක්ටවත් කෙලින් එක කරන්න බැරි වීමෙන් එක තව තහවුරු වෙනවා..ඔක්කොම රාලලා, අප්පුලා, රත්තරන්ලා, පිත්තලලා ඉන්නේ facebook, twitter එකෙයි EK එකෙයි..කෙලින් සටන් කරන්නේ, fonsekaලා, Denzil Kobbekaduwaලා, මුතාලිෆ්ලා..:shocked: - අර මොකක්ද පුරන් අප්පු ගැන කතන්දරයක් දාල තියෙන්නේ, කෝ එකේ නැනේ කවදාද කොහෙද mans බුද්ධාගම වෙලන්දගත්තේ කියල. අපිටත් කතා කියන්න පුළුවන් [COLOR="Red"][U]ඔච්චර බයිලා දන්නතුව කෙලින්ම විස්තරේ දාපන්කෝ..:rofl:[/U][/COLOR] [SIZE="5"][COLOR="Red"]උඹේ පැහැදිලි කිරීම් අනුව බැලුවම, ශ්‍රී ලාංකිකයෝ කියන්නේ හැම වෙලේම මරාගන්න, නැත්තම් අනිත් ජාතියේ උන්ට ඉන්න දෙන්නේ නැති උන්ගේ සංස්කෘතීන් වලට වෙයිර කරන නුතන ඉතිහාසය තුල මානව සංවර්ධනයට හෝ රටේ සංවර්ධනයට කිසිම පිළිගත් ක්ෂේත්රයකින් දායකත්වයක් සපයා නැති ජාතියක් වගේනේ පෙන්නේ.[/COLOR][/SIZE] ලෝකේ දියුණු රටවලත් යුද්ධ කරපු, රට වෙනුවෙන් මැරුණ, ඒ වෙනුවෙන් නායකත්වය දුන්න උන්ට ගරු කරනවා. නමුත තාක්ෂණයෙන්, බුද්ධියෙන්, ක්‍රීඩාවෙන්, සංස්කෘතියෙන් විවිධ ක්ෂේත්‍ර වලින් සේවයක් කරපු උන්වත් ඒ ගානටම අගය කරනවා. උන් සල්ලි ගත්ත කියල හලන්නේ නැ..එකයි අද උන් අපිට ආයුධ විකුණලා අපේ උගත්තු ටික අරගන්නේ..එකයි උන් ශිෂ්ටාචාරයක් වශයෙන් පොඩි කලෙකදී අපිට වඩා ඉස්සරහින් ඉන්නේ.. අපි දවසින් දවස පහල යනවා විතරක් නෙවෙයි, මේක බෞද්ධ රාජයයි, අපි බුද්ධාගම රැකගන්නේ කිය කියා බුද්ධාගමට තියෙන නමත් ජරා කරනවා. මේ සියවසේ තරම් බුද්ධාගමේ නම ලෝකේ බාල්දු උන වෙන කාලයක් නැතුව ඇති..කාටද ආඩම්බර..:P [/SIZE] [SIZE="2"]ps: උඹේ argument වලට බයේ මම දුවල කියල comment එකක් වෙන ත්‍රෙඩ් එකක දාල තියෙන්නේ,:lol: මේ ත්‍රෙඩ් එකේ කෙලින්ම කියපන්කො මට කියන දේ..උඹ කොන්ද පන තියෙන මුනට කතා කරන එකෙක් කියලනේ මම හිතුවේ..ලිඳ ළඟ සංගමේත් වැඩද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom