Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Challange accepted: රත්තරං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකින්න පුලුවන්නම් අපිටත් පෙන්නන්න කියලනේ අහන්නේ? හම්බයන්ට බනිනවා ප්රශ්නයක් ඇහුවොත් හරියට උත්තරයක් දෙන්නැ copy paste කර කර වටේ යනව කියල, එත් උඹෙන් ප්රශ්නයක් ඇහුවත් වෙනසක් නැ.

ඔය කතාව ලියපු එකා පුරන් අප්පුගේ personnel secretary වගේ කතා කරපු දෙබස් හිටන් ලියල තියෙන්නේ, ටිකක් හොයලා බලපන් තැනයි, වෙලාවයි, නැකතයි ඔක්කොම ඌට දන්නවා ඇති

මේ වගේ දේවල් වෙයි කියලයි, කොන්දේසි ටික උඹත් එකඟ උනාට පස්සේ මේක start කලේ. අයෙත් හොඳට කියවල බලපන්..

- මෙතන කතාව සේවයක් කල අය ගැන, වීරයෝ නෙවෙයි. ඒ කියන්නේ උඹ අහල තියෙන ප්රශ්නේ උඹටම තේරිලා නැ, තව සැරයක් කියවල බලපන්..

- උඹට උන් ගානක් නැතුවට ආණ්ඩුවේ ඉස්පිරිතාලේ සේවය කරන මුස්ලිම් doctor's nurse ලත් කරන්නේ රටට සේවයක් තමා, එත් මෙතන ප්රසිද්ධ චරිත ගත්තේ ඒ අය ගෙන ලියවිලා තියෙන නිසා.

- රටකට සේවය කරපු කට්ටිය ඇගයීමට ලක් කරන සම්මත ක්රම තියෙනවා, උඹට ඕන නම් එහෙම ඇගයීම් කරපු ඒවා පෙන්නන්නං. උඹට උන් ගැන තියෙන මතය උබේ, එකේ කිසි ප්රශ්නයක් නැ. එකයි මම කිව්වේ මෙතන කියවන එවුන්ට බුද්දියක් තියෙනවනේ..කාගේ මතය සාධාරණ කියල උන් decide කරයි.

ps: EK එකේ අනිත් මෙම්බෙර්ස්ලගේ IP හොයාගන්න පුළුවන්,උයාගෙ අතීසාර මිත්රයෙක් මට PM එකක් යවලා, මගේ email id එක මතක් කරලා දීල. රෙවිල කෙලින් කතා කරන්න බැරි උනාමලු මෙහෙම email, IP, phone, address හොයාගෙන යන්නේ. මට මෙතනින් පස්සේ log වෙන්න බැරි උනොත් කට්ටියට දැනගන්න මේක දාන්න හිතුන..උඹල ලොකු ෂොට් නේ..අපි බයයි ඉතින්

[QUOTE="banjamin_button, post: 16312588, member: 385511"] [SIZE="4"]දකින්න පුලුවන්නම් අපිටත් පෙන්නන්න කියලනේ අහන්නේ? හම්බයන්ට බනිනවා ප්රශ්නයක් ඇහුවොත් හරියට උත්තරයක් දෙන්නැ copy paste කර කර වටේ යනව කියල, එත් උඹෙන් ප්රශ්නයක් ඇහුවත් වෙනසක් නැ. ඔය කතාව ලියපු එකා පුරන් අප්පුගේ personnel secretary වගේ කතා කරපු දෙබස් හිටන් ලියල තියෙන්නේ, ටිකක් හොයලා බලපන් තැනයි, වෙලාවයි, නැකතයි ඔක්කොම ඌට දන්නවා ඇති :lol: මේ වගේ දේවල් වෙයි කියලයි, කොන්දේසි ටික උඹත් එකඟ උනාට පස්සේ මේක start කලේ. අයෙත් හොඳට කියවල බලපන්.. - මෙතන කතාව සේවයක් කල අය ගැන, වීරයෝ නෙවෙයි. ඒ කියන්නේ උඹ අහල තියෙන ප්රශ්නේ උඹටම තේරිලා නැ, තව සැරයක් කියවල බලපන්.. - උඹට උන් ගානක් නැතුවට ආණ්ඩුවේ ඉස්පිරිතාලේ සේවය කරන මුස්ලිම් doctor's nurse ලත් කරන්නේ රටට සේවයක් තමා, එත් මෙතන ප්රසිද්ධ චරිත ගත්තේ ඒ අය ගෙන ලියවිලා තියෙන නිසා. - රටකට සේවය කරපු කට්ටිය ඇගයීමට ලක් කරන සම්මත ක්රම තියෙනවා, උඹට ඕන නම් එහෙම ඇගයීම් කරපු ඒවා පෙන්නන්නං. උඹට උන් ගැන තියෙන මතය උබේ, එකේ කිසි ප්රශ්නයක් නැ. එකයි මම කිව්වේ මෙතන කියවන එවුන්ට බුද්දියක් තියෙනවනේ..කාගේ මතය සාධාරණ කියල උන් decide කරයි. [/SIZE] [SIZE="2"]ps: EK එකේ අනිත් මෙම්බෙර්ස්ලගේ IP හොයාගන්න පුළුවන්,උයාගෙ අතීසාර මිත්රයෙක් මට PM එකක් යවලා, මගේ email id එක මතක් කරලා දීල. රෙවිල කෙලින් කතා කරන්න බැරි උනාමලු මෙහෙම email, IP, phone, address හොයාගෙන යන්නේ. මට මෙතනින් පස්සේ log වෙන්න බැරි උනොත් කට්ටියට දැනගන්න මේක දාන්න හිතුන..උඹල ලොකු ෂොට් නේ..අපි බයයි ඉතින් :lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom