Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Challange accepted: රත්තරං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර හම්බයෝ පස් දෙනා ජාති ආගම් බේදයකින් තොරව හැමෝටම ප්‍රයෝජනවත් වෙන විදිහට කරපු විශේශ සේවයක් කියාගන්න බැරුව පුරන්අප්පුව අල්ලන් මෙතන නිකන් නහින්න හදනවා. උබට සියපාරක් කිව්වත් ඔච්චර තමා බන්. මේකත් කියවලා බලපන්

බින්දු;

මහාවංශය, දීපවංශය ථූපවංශය, රාජාවලිය, රාජ රත්නාකරය කියන්නේ එකක් වත් සුරංගනා කතා පොත් නෙවෙයි අල්ලගේ කුරාණේ වගේ. ඒවා ලංකාවේ, ලෝකේ හැම ඉතිහාසඟ්යෙක්ම ලංකාවේ ඉතිහාසය ගැන ඔතෙන්ටික් සෝර්ස් විදියට පිලිගන්න පොත්.  කොහෙවත් ඉන්න වෘශභයෙක් ( සියලු වෘශභයන් ගෙන් සමාව ඉල්ලා සිටිනවා මේ වචනය මූට පාවිච්චි කරන එක ගැන ) ඇවිත් ඒ පොතක තියෙන කරුණු පිලිගන්න බෑ කිව්වම, අපිට පු$න් හිනා වෙන එක ඇර වෙන කරන්න දෙයක් නෑ  එනිවේ මූට පිලිගන්න බැරි අපේ රටේ බුවාලා ලියපු පොත් නේ.

සුද්දෙක් ලියපු පොතකින් වත් සාක්ශි පෙන්නුවොත් පිලිගනීවිද මන්දා

Robert Knoxx කියන කෙනාව හැමෝම දන්නවා නේ. එතුමා ලංකාවේ ගත කරපු කාලය ගැන පොතක් ලියලා තියෙනවා An historical relation of the island Ceylon කියලා  අන්න ඒ පොතේ උඩරට රාජ්‍යය ගැන , සමාජය ගැන විස්තර කරලා තියෙනවා. ඒ පොතේ පවා පැහැදිලිව ලංකාවේ රජ වෙන්න අවශ්‍ය සුදුසුකම් අතරට "බෞද්ධයෙක් වීම, දලදා වහන්සේගේ හිමිකාරිත්වය තිබීම " කියන කරුණු දෙක තියෙනවා.

මීට අමතරව උඩරට රාජ්‍යය ගැන විවිධ විද්වතුන් , දේශගවේශකයන් ලියපු පොත් තියෙනවා.උනන්දුවක් තියෙන කෙනෙක්ට කොලඹ මහජන පුස්තාකාලෙන් ඒ පොත්පත් බලලා මේ ගැන වැඩිදුර විස්තර ඉගෙන ගන්න පුලුවන්

ආයෙත් මේ විවාදයට ආවොත්....

1.වෘශභයා කියනවා පුරන් අප්පු කතෝලිකයෙක්. බෞද්ධයෙක් නෙවෙයි කියලා. ඔබතුමාගේ ආගියුමන්ට් එකේ විදියටම මම ඉල්ලා සිටිනවා පුරන් අප්පු කතෝලික කියලා ඔප්පු කරන්න කියලා. ඒක කරන්න නම් එක්කෝ පුරන් අප්පු බෞතිස්ම කරපු පල්ලියේ රෙකෝඩ් එකේ ෆොටෝ කොපියක් මෙතන පල කරන්න (නැත්නම් අදාල රෙකෝඩ් එක තියෙන පල්ලිය, කුමන වසරේ කුමන දිනයක බෞතිස්ම කරාද සහ කරපු ෆාදර්ගේ නම ආදී විස්තර ලබා දෙන්න. ගිහින් බලලා චෙක් කොරලා ඇත්ත නම් පිලිගන්නම්. උදව්වක් කරන්නම් පුරන් අප්පු ඉපදුනේ මොරටුවේ  )

කාගෙවත් නම බලලා කතෝලික කියන්න බෑ නේ. සරත් ෆොන්සේකා බෞද්ධ  මර්වින් සිල්වාත් බෞද්ධ  මාර සීන් එක ඔබතුමා කියන දේවල් සාක්ශි නැතුව පිලිගන්න බෑ නේ   ඔබතුමා මේ විවාදයට ඇවිත් පුරන් අප්පු කතෝලික කියනවා නම් ඒක ඔප්පු කරන්න ලේස්ති වෙලා එන්න ඕන

( මම මේක දැම්මේ වෘශභ රාජයාගේ තර්කයේ තියෙන වෘශභ ගතිය ඔප්පු කරන්න. තව අවුරුදු 500කින් ලංකාවේ උපදින කෙනෙක් 2014දි මහින්ද මාමා ලංකාවේ රජ වෙලා හිටියා කියන්නෙත් පොත් පත්, පරන පත්තර, යනාදී රැකෝඩ් බලලා තමයි  මූ වගේ පිස්සො හිටියොත් එහෙම කොහෙද ඔය පොත් පත්තර පිලිගන්න බෑ කියාවි  )

2. අපි කියනවා පුරන් අප්පු බෞද්ධයෙක් කියලා. සහ අපි ඒක ඔප්පු කරනවා/ කරලා තියෙනවා

කොහොමද අපි ඒක ඔප්පු කරේ. අපි පෙන්නුවා ලංකාවේ රජ වෙන්න නම් "බෞද්ධයෙක් වීම " කියන සුදුසුකම ඕන කියලා. ඒ ගැන විවිධ කාලවල, විවිධ විද්වතුන් ලියපු පොත් සැට් එකකම නම් ඉදිරිපත් කරා. මේ සියලු පොත් පත් කුරාණේ වගේ සුරංගනා කතා පොත් නෙවෙයි. මේවා දැං කඩදාසි වල ප්‍රින්ට් කරලා, ඕනම බුක් ශොප් එකක, පුස්තකාලයක තියෙනවා.  ඕනම කෙනෙක්ට ගිහින් ඒ පොත් පරිශීලනය කරලා බලන්න පුලුවන්, බලලා බෞද්ධයෙක් වීම කියන සුදුසුකම ගැන සඳහන් වෙලා නැත්නම් මෙතන පෝස්ට් එකක් දාන්න.

වැදගත්ම කාරණේ තමයි ඒ පොත් පත් සම-හරක් පිලිගන්නේ නැති වුනාට, ලෝකයේම ඉන්න විද්වතුන් ලංකාවේ ලිඛිත ඉතිහාසය විදියට පිලිගන්නවා. ඒ පොත් පත් පිලිගන්න බැරි නම් වෘශභ තුමා පිලිගැනීමට නොහැකි හේතුව දැක්විය යුතුයි

මීට අමතරව, මම ලේසියෙන්ම හොයාගන්න පුලුවන් පොතක් ( රොබට් නොක්ස් මහත්තයගේ පොත ) මෙතන සාක්ශි වශයෙන් දාලා තියෙනවා. ඒ පොත වත් පිලිගන්නවද බලමු  පිලිගැනීමට නොහැකි නම් හේතු දක්වන්න.

ඊලඟට 1848 කැරැල්ල ගැන බ්‍රිතාන්‍යයන්ගේ වාර්ථා ( සුද්දා කියන ඒවා අපේ දේවල් වලට වඩා විස්වාස ඇති නේ  ) - සර් එමර්සන් ටෙනන්ට් , සහ ටොරින්ටන් සාමිවරයා යන දෙන්නා 1848 කැරැල්ල ගැන තමංගේ වාර්ථා බ්‍රිතාන්‍යයට යැව්වා. මේ වාර්තා 2ම පුරන් අප්පුගේ ශරීර ලක්ශන , මැරෙන වෙලාවේ කියපු දේවල් පවා සටහන් වෙලා තියෙනවා. මේ වාර්ථා 2ම තියෙනවා පුරන් අප්පු බෞද්ධ කියලා. ( වෘශභයා රත්තරංට නෝන්ඩියකුත් දාලා තිබුනා, උඹ නඩු කියන කොට බලන් හිටියද, පුරන් අප්පු කියපුව දාලා තියෙන්නේ කියලා, හැබැයි රත්තරං සිංහලෙන් දාපු ටිකම සර් එමර්සන් ටෙනන්ට් කඩ්ඩෙන් ලියලා තියෙනවා ඒ රිපෝට් එකේ  ලිඳ පමණි)

සාක්ශි කියෙව්වා නම් ඊට පස්සෙ පොඩි වැඩයි තියෙන්නේ. 1+1=2 වගේ සුලු දෙයක්

1. උඩරට රජ වෙන්න නම් බෞද්ධයෙක් විය යුතුයි : ඉහත සාක්ශි අනුව

2. 1848 කැරැල්ල ඇති වුනේ උඩරට / උඩරට ජනතාවගේ කැරැල්ලක්

3. පුරන් අප්පු බෞද්ධයෙක් කියලා ඒ කාලේ රට අල්ලං හිටපු සුද්දොත් කියලා තියෙනවා

4.එහෙනම් උඩරට ජනතාව කැරලි ගහලා හදපු රාජ්‍යයේ රජ වුන පුරන් අප්පු කොහොමද කතෝලික වෙන්නේ??

වෘශභතුමා කියලා තියෙනවා වගේම මේ ත්‍රෙඩ් එක ගොඩක් අය බලනවා. ඒ අය මද්-රසා වලට ගිහින් සුරංගනා කතා පොත කට පාඩම් කරපු අය නෙවෙයි. ඒ හැමෝම නොවුනත් අතිමහත් බහුතරය උසස් අද්යාපනය හදාරන/හදාරපු අය. ඒ හැමෝටම මතක ඇති Research Proposal/presentation හදපු හැටි. ඒ වගේම මතක ඇති References දක්වපු හැටි. reference එකක් දානකොට අදාල පොත, කතුවරයා , ජර්නල් එකක පලවුන ආටිකල් එකක් නම් ජර්නල් එකේ නම, කලාපය තමයි අපි දක්වන්නේ. නැතුව ජර්නල් එක ගෙඩි පිටින් උස්සන් ඇවිත් හරි ෆොටෝ කොපි කොරගෙන ඇවිත් රිෆරන්සස් කියලා පෙන්නන්නේ නෑ  ඒ නිසා මම හිතනවා සම-හරක්ට නොතේරුණත් සංවාදය බලන බහුතරය පිරිසට තේරෙනවා ඇති කියලා, reference විදියට පොතක් දැක්වුවාම, පිලිගන්න බෑ කියලා සමහරු සිඟිති ආතල් ගන්න ට්‍රයි කරන හැටි

එල හරක් එක්ක කලනය කතා කරලා වැඩක් නැති නිසයි වැඩක් බලාගෙන හිටියේ නැතුව හරක් මෙච්චල් කරන්න බැරි නිසා නෙවෙයි

[QUOTE="රත්තරං, post: 16386596, member: 391748"] [SIZE="4"][B]අර හම්බයෝ පස් දෙනා ජාති ආගම් බේදයකින් තොරව හැමෝටම ප්‍රයෝජනවත් වෙන විදිහට කරපු විශේශ සේවයක් කියාගන්න බැරුව පුරන්අප්පුව අල්ලන් මෙතන නිකන් නහින්න හදනවා. උබට සියපාරක් කිව්වත් ඔච්චර තමා බන්. මේකත් කියවලා බලපන් [/B]:lol::lol::lol: [/SIZE] [SIZE=4]: බින්දු; :P:P:P මහාවංශය, දීපවංශය ථූපවංශය, රාජාවලිය, රාජ රත්නාකරය කියන්නේ එකක් වත් සුරංගනා කතා පොත් නෙවෙයි අල්ලගේ කුරාණේ වගේ. ඒවා ලංකාවේ, ලෝකේ හැම ඉතිහාසඟ්යෙක්ම ලංකාවේ ඉතිහාසය ගැන [U]ඔතෙන්ටික් සෝර්ස්[/U] විදියට පිලිගන්න පොත්. :lol::lol::lol: කොහෙවත් ඉන්න වෘශභයෙක් ( සියලු වෘශභයන් ගෙන් සමාව ඉල්ලා සිටිනවා මේ වචනය මූට පාවිච්චි කරන එක ගැන ) ඇවිත් ඒ පොතක තියෙන කරුණු පිලිගන්න බෑ කිව්වම, අපිට පු$න් හිනා වෙන එක ඇර වෙන කරන්න දෙයක් නෑ :baffled::baffled::baffled: එනිවේ මූට පිලිගන්න බැරි අපේ රටේ බුවාලා ලියපු පොත් නේ. සුද්දෙක් ලියපු පොතකින් වත් සාක්ශි පෙන්නුවොත් පිලිගනීවිද මන්දා :rolleyes::rolleyes::rolleyes: Robert Knoxx කියන කෙනාව හැමෝම දන්නවා නේ. එතුමා ලංකාවේ ගත කරපු කාලය ගැන පොතක් ලියලා තියෙනවා An historical relation of the island Ceylon කියලා :):) අන්න ඒ පොතේ උඩරට රාජ්‍යය ගැන , සමාජය ගැන විස්තර කරලා තියෙනවා. ඒ පොතේ පවා පැහැදිලිව ලංකාවේ රජ වෙන්න අවශ්‍ය සුදුසුකම් අතරට "[COLOR=Red]බෞද්ධයෙක් වීම, දලදා වහන්සේගේ හිමිකාරිත්වය තිබීම[/COLOR] " කියන කරුණු දෙක තියෙනවා. මීට අමතරව උඩරට රාජ්‍යය ගැන විවිධ විද්වතුන් , දේශගවේශකයන් ලියපු පොත් තියෙනවා.උනන්දුවක් තියෙන කෙනෙක්ට කොලඹ මහජන පුස්තාකාලෙන් ඒ පොත්පත් බලලා මේ ගැන වැඩිදුර විස්තර ඉගෙන ගන්න පුලුවන් ආයෙත් මේ විවාදයට ආවොත්.... 1.වෘශභයා කියනවා පුරන් අප්පු කතෝලිකයෙක්. බෞද්ධයෙක් නෙවෙයි කියලා. ඔබතුමාගේ ආගියුමන්ට් එකේ විදියටම මම ඉල්ලා සිටිනවා පුරන් අප්පු කතෝලික කියලා ඔප්පු කරන්න කියලා. ඒක කරන්න නම් එක්කෝ පුරන් අප්පු බෞතිස්ම කරපු පල්ලියේ රෙකෝඩ් එකේ ෆොටෝ කොපියක් මෙතන පල කරන්න (නැත්නම් අදාල රෙකෝඩ් එක තියෙන පල්ලිය, කුමන වසරේ කුමන දිනයක බෞතිස්ම කරාද සහ කරපු ෆාදර්ගේ නම ආදී විස්තර ලබා දෙන්න. ගිහින් බලලා චෙක් කොරලා ඇත්ත නම් පිලිගන්නම්. උදව්වක් කරන්නම් පුරන් අප්පු ඉපදුනේ මොරටුවේ :P:P ) කාගෙවත් නම බලලා කතෝලික කියන්න බෑ නේ. සරත් ෆොන්සේකා බෞද්ධ :shocked::shocked: මර්වින් සිල්වාත් බෞද්ධ :lol::lol::lol: මාර සීන් එක ඔබතුමා කියන දේවල් සාක්ශි නැතුව පිලිගන්න බෑ නේ :rofl::rofl::rofl: :oo::oo::oo: ඔබතුමා මේ විවාදයට ඇවිත් පුරන් අප්පු කතෝලික කියනවා නම් ඒක ඔප්පු කරන්න ලේස්ති වෙලා එන්න ඕන :):):) ( මම මේක දැම්මේ වෘශභ රාජයාගේ තර්කයේ තියෙන වෘශභ ගතිය ඔප්පු කරන්න. තව අවුරුදු 500කින් ලංකාවේ උපදින කෙනෙක් 2014දි මහින්ද මාමා ලංකාවේ රජ වෙලා හිටියා කියන්නෙත් පොත් පත්, පරන පත්තර, යනාදී රැකෝඩ් බලලා තමයි :P:P මූ වගේ පිස්සො හිටියොත් එහෙම කොහෙද ඔය පොත් පත්තර පිලිගන්න බෑ කියාවි :lol::lol: ) 2. අපි කියනවා පුරන් අප්පු බෞද්ධයෙක් කියලා. සහ අපි ඒක ඔප්පු කරනවා/ කරලා තියෙනවා කොහොමද අපි ඒක ඔප්පු කරේ. අපි පෙන්නුවා ලංකාවේ රජ වෙන්න නම් "බෞද්ධයෙක් වීම " කියන සුදුසුකම ඕන කියලා. ඒ ගැන විවිධ කාලවල, විවිධ විද්වතුන් ලියපු පොත් සැට් එකකම නම් ඉදිරිපත් කරා. මේ සියලු පොත් පත් කුරාණේ වගේ සුරංගනා කතා පොත් නෙවෙයි. මේවා දැං කඩදාසි වල ප්‍රින්ට් කරලා, ඕනම බුක් ශොප් එකක, පුස්තකාලයක තියෙනවා. :lol::lol::lol: ඕනම කෙනෙක්ට ගිහින් ඒ පොත් පරිශීලනය කරලා බලන්න පුලුවන්, බලලා බෞද්ධයෙක් වීම කියන සුදුසුකම ගැන සඳහන් වෙලා නැත්නම් මෙතන පෝස්ට් එකක් දාන්න. :):) වැදගත්ම කාරණේ තමයි ඒ පොත් පත් සම-හරක් පිලිගන්නේ නැති වුනාට, ලෝකයේම ඉන්න විද්වතුන් ලංකාවේ ලිඛිත ඉතිහාසය විදියට පිලිගන්නවා. ඒ පොත් පත් පිලිගන්න බැරි නම් වෘශභ තුමා පිලිගැනීමට නොහැකි හේතුව දැක්විය යුතුයි මීට අමතරව, මම ලේසියෙන්ම හොයාගන්න පුලුවන් පොතක් ( රොබට් නොක්ස් මහත්තයගේ පොත ) මෙතන සාක්ශි වශයෙන් දාලා තියෙනවා. ඒ පොත වත් පිලිගන්නවද බලමු :rofl::rofl::rofl: පිලිගැනීමට නොහැකි නම් හේතු දක්වන්න. ඊලඟට 1848 කැරැල්ල ගැන බ්‍රිතාන්‍යයන්ගේ වාර්ථා ( සුද්දා කියන ඒවා අපේ දේවල් වලට වඩා විස්වාස ඇති නේ :rofl::rofl: ) - සර් එමර්සන් ටෙනන්ට් , සහ ටොරින්ටන් සාමිවරයා යන දෙන්නා 1848 කැරැල්ල ගැන තමංගේ වාර්ථා බ්‍රිතාන්‍යයට යැව්වා. මේ වාර්තා 2ම පුරන් අප්පුගේ ශරීර ලක්ශන , මැරෙන වෙලාවේ කියපු දේවල් පවා සටහන් වෙලා තියෙනවා. මේ වාර්ථා 2ම තියෙනවා පුරන් අප්පු බෞද්ධ කියලා. ( වෘශභයා රත්තරංට නෝන්ඩියකුත් දාලා තිබුනා, උඹ නඩු කියන කොට බලන් හිටියද, පුරන් අප්පු කියපුව දාලා තියෙන්නේ කියලා, හැබැයි රත්තරං සිංහලෙන් දාපු ටිකම සර් එමර්සන් ටෙනන්ට් කඩ්ඩෙන් ලියලා තියෙනවා ඒ රිපෝට් එකේ :rofl::rofl: ලිඳ පමණි) සාක්ශි කියෙව්වා නම් ඊට පස්සෙ පොඩි වැඩයි තියෙන්නේ. 1+1=2 වගේ සුලු දෙයක් 1. උඩරට රජ වෙන්න නම් බෞද්ධයෙක් විය යුතුයි : ඉහත සාක්ශි අනුව 2. 1848 කැරැල්ල ඇති වුනේ උඩරට / උඩරට ජනතාවගේ කැරැල්ලක් 3. පුරන් අප්පු බෞද්ධයෙක් කියලා ඒ කාලේ රට අල්ලං හිටපු සුද්දොත් කියලා තියෙනවා 4.එහෙනම් උඩරට ජනතාව කැරලි ගහලා හදපු රාජ්‍යයේ රජ වුන පුරන් අප්පු කොහොමද කතෝලික වෙන්නේ?? :lol::lol::lol: වෘශභතුමා කියලා තියෙනවා වගේම මේ ත්‍රෙඩ් එක ගොඩක් අය බලනවා. ඒ අය මද්-රසා වලට ගිහින් සුරංගනා කතා පොත කට පාඩම් කරපු අය නෙවෙයි. ඒ හැමෝම නොවුනත් අතිමහත් බහුතරය උසස් අද්යාපනය හදාරන/හදාරපු අය. ඒ හැමෝටම මතක ඇති Research Proposal/presentation හදපු හැටි. ඒ වගේම මතක ඇති References දක්වපු හැටි. reference එකක් දානකොට අදාල පොත, කතුවරයා , ජර්නල් එකක පලවුන ආටිකල් එකක් නම් ජර්නල් එකේ නම, කලාපය තමයි අපි දක්වන්නේ. නැතුව ජර්නල් එක ගෙඩි පිටින් උස්සන් ඇවිත් හරි ෆොටෝ කොපි කොරගෙන ඇවිත් රිෆරන්සස් කියලා පෙන්නන්නේ නෑ :lol::lol::lol: ඒ නිසා මම හිතනවා සම-හරක්ට නොතේරුණත් සංවාදය බලන බහුතරය පිරිසට තේරෙනවා ඇති කියලා, reference විදියට පොතක් දැක්වුවාම, පිලිගන්න බෑ කියලා සමහරු සිඟිති ආතල් ගන්න ට්‍රයි කරන හැටි :rolleyes::rolleyes::rolleyes: :rofl::rofl: එල හරක් එක්ක කලනය කතා කරලා වැඩක් නැති නිසයි වැඩක් බලාගෙන හිටියේ නැතුව හරක් මෙච්චල් කරන්න බැරි නිසා නෙවෙයි :):) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom