Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Challange accepted: රත්තරං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්පේ රත්තරං ත්රෙඩ් එක bump කොරල..එත් අලුතෙන් මොකුත් නැති පාටයි.

හරි කමක් නැ, තමන්ගේ හට්ටියේ මොකුත් නැති නිසා තව එකෙක්ගේ හට්ටියට හෑන්ද දාල වගේ. සිංහයා "බින්දු" වටම වැටිලද මන්ද..

අනුන්ගෙන් හරි අහුලගත්ත points ටිකක් දැම්ම නිසා අහන්නේ, එතකොට robert knoxx ගේ විග්රහයන් authentick කියල උඹ පිළිගන්නවද? මට ප්රශ්නයක් නැ. එත් quote කරන පොත් වල නම් වත් හරියට දැනගත්තොත් හොඳයි නේද, පොතේ නම "An Historical Relation of the Island Ceylon, in the East-Indies" (විකියෙන් ඌ copy කරපු එක මු බලන්නේ කියන්නේ නැතුව කෙලින්ම දාල)

මෙන්න උගේ අමු බොරු:

1. මමලු කිව්වේ පුරන් අප්පු කතෝලිකයෙක් කියල - කවුද කිව්වේ කියල ඕන එකෙක්ට බලාගන්න පහලින් තියෙනවා සාක්ෂි

2. පුරන් අප්පු බෞද්ද උන බවට එමර්සන් ටෙනන්ට් , සහ ටොරින්ටන් සාමිවරයා යන අයගේ වාර්තාවල සාක්ෂි තියෙනවලු, තියෙන සාක්ෂි පෙන්නන බැරි ඇයි? නම් ටිකක් කොහෙන් හරි අහුලාගෙන අවම සාක්ෂි වෙන්නේ නැ, ඒ පොත් වල, වාර්තා වල ඒවා සඳහන් වෙලා තියෙන තැන් පෙන්නන්න පුලවන් වෙන්න ඕනේ..අපිටත් බැරිය නම් කියන්න..

3.මහාවංශය, දීපවංශය ථූපවංශය, සුරංගනා කතා පොත් කිව්වලු, මම කොහෙවත් කියා නැත..මුන්ගේ ඔලුවේ තියෙන නමස්ගාත මහාවංශය, දීපවංශය ථූපවංශය මේ කිසිවක නැත කියා පමණයි මම කිව්වේ. තියෙනවනම් පෙන්නන්න..බැරිනම් තපුල්ල එපා..එච්චරයි.

පොත් වල නම් කියවුනාට කිසිම තැනක ඔයාගේ කතා සනාථ කරන නැත, නිකන් මිනිස්සුන්ගේ නම් කිව්වට ඒගොල්ලන්ගේ කිසිම වාර්තාවක උඹේ තර්ක වලට සාධක නැත..research papersලු presentationලු referenceලු එත් හරියට පොතක් quote කරගන්න දන්නැ

එක්කෝ උඹට වැඩිය ඌ මොනවා හරි හොයලා දාන එකේ, උඹට වැඩිය ඌ දන්නවා කියල පිලි අරන් ඌට answer කරන්න chance එක දීපන්..නැත්තං උඹට වෙන්නේ debate එක පැරදුනේ නැ කියල පෙන්නන්න ඔය එකම record එක දදා ත්රෙඩ් එක bump කරන්නයි..පව් ඌ අත කඩාගෙන මොනවා හරි type කරනවා

[QUOTE="banjamin_button, post: 16395256, member: 385511"] [SIZE="4"]අප්පේ රත්තරං ත්රෙඩ් එක bump කොරල..එත් අලුතෙන් මොකුත් නැති පාටයි. හරි කමක් නැ, තමන්ගේ හට්ටියේ මොකුත් නැති නිසා තව එකෙක්ගේ හට්ටියට හෑන්ද දාල වගේ. සිංහයා "බින්දු" වටම වැටිලද මන්ද..:P අනුන්ගෙන් හරි අහුලගත්ත points ටිකක් දැම්ම නිසා අහන්නේ, එතකොට robert knoxx ගේ විග්රහයන් authentick කියල උඹ පිළිගන්නවද? මට ප්රශ්නයක් නැ. එත් quote කරන පොත් වල නම් වත් හරියට දැනගත්තොත් හොඳයි නේද, පොතේ නම "An Historical Relation of the Island Ceylon, in the East-Indies" (විකියෙන් ඌ copy කරපු එක මු බලන්නේ කියන්නේ නැතුව කෙලින්ම දාල) [U][SIZE="5"][COLOR="Red"]මෙන්න උගේ අමු බොරු:[/COLOR][/SIZE][/U] 1. මමලු කිව්වේ පුරන් අප්පු කතෝලිකයෙක් කියල - කවුද කිව්වේ කියල ඕන එකෙක්ට බලාගන්න පහලින් තියෙනවා සාක්ෂි [IMG]http://i.imgur.com/plr7FVm.png[/IMG] 2. පුරන් අප්පු බෞද්ද උන බවට එමර්සන් ටෙනන්ට් , සහ ටොරින්ටන් සාමිවරයා යන අයගේ වාර්තාවල සාක්ෂි තියෙනවලු, තියෙන සාක්ෂි පෙන්නන බැරි ඇයි? නම් ටිකක් කොහෙන් හරි අහුලාගෙන අවම සාක්ෂි වෙන්නේ නැ, ඒ පොත් වල, වාර්තා වල ඒවා සඳහන් වෙලා තියෙන තැන් පෙන්නන්න පුලවන් වෙන්න ඕනේ..අපිටත් බැරිය නම් කියන්න.. 3.මහාවංශය, දීපවංශය ථූපවංශය, සුරංගනා කතා පොත් කිව්වලු, මම කොහෙවත් කියා නැත..මුන්ගේ ඔලුවේ තියෙන නමස්ගාත මහාවංශය, දීපවංශය ථූපවංශය මේ කිසිවක නැත කියා පමණයි මම කිව්වේ. තියෙනවනම් පෙන්නන්න..බැරිනම් තපුල්ල එපා..එච්චරයි. පොත් වල නම් කියවුනාට කිසිම තැනක ඔයාගේ කතා සනාථ කරන නැත, නිකන් මිනිස්සුන්ගේ නම් කිව්වට ඒගොල්ලන්ගේ කිසිම වාර්තාවක උඹේ තර්ක වලට සාධක නැත..research papersලු presentationලු referenceලු එත් හරියට පොතක් quote කරගන්න දන්නැ :lol: එක්කෝ උඹට වැඩිය ඌ මොනවා හරි හොයලා දාන එකේ, උඹට වැඩිය ඌ දන්නවා කියල පිලි අරන් ඌට answer කරන්න chance එක දීපන්..නැත්තං උඹට වෙන්නේ debate එක පැරදුනේ නැ කියල පෙන්නන්න ඔය එකම record එක දදා ත්රෙඩ් එක bump කරන්නයි..පව් ඌ අත කඩාගෙන මොනවා හරි type කරනවා :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom