Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Challange accepted: රත්තරං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. බටන් තුමනි කතෝලික පවුලක ඉපදුනාම බුවා කතෝලික වෙනවද  එහෙනම් ඕල්කොට් තුමා, ධර්මපාල තුමා විතරක් නෙවෙයි මේ ලඟදි කොන්වර්ට් වෙච්ච කිරිබත්ගොඩ හාමුදුරුවොත් කතෝලික වෙන්න ඇති  කතෝලික නම් බෞතිස්ම කරපු දවස, කරපු විදිය ගැන රැකෝඩ් එකක් තියෙන්න ඕන නොවැ. කෝ ඉතින් ඒක පෙන්නන්නකො  මම උදව්වකුත් කරා ඉපදුනේ මොරටුවේ කියලා

2. ඔබතුමා රත්තරං කියන දේ දේව භාශිතය වගේ විශ්වාස කරනවා නම් රත්තරංගේ අනිත් ටෝක්ස් විශ්වාස නොකරන්නේ ඇයි ??? කතෝලික පවුලක ඉපදුනා කියන එක කිසිම ආගිව්මන්ට් එකක් නැතුව පිලි අරගෙන, බෞද්ද වුනා කියන එකට විතරක් ආගිව් කරනවා  චාටර් ද මන්දා

3. නොක්ස් මහත්තයගේ පොතේ ඉංගිරිසි නම හරියට දාපු නැති එකට සමා වන්න. මම ඔබතුමා වගේ විකියෙන් බලලා දැම්මේ නෑ. මට මතක විදියට දැම්මේ.  බොහොම ඉස්තූතියි ගූගල් කරලා නම හරියට හොයා ගත්ත එකට. පොත E book එකක් විදියට වත් හම්බුනේ නැතෙයි??  ඔය පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවා "එදා හෙලදිව" කියලා. පොත් කඩේකින් අරගෙන කියෙව්වා නම් අර රජ වෙන්න තියෙන කොන්දේසි 2 හොයා ගන්න පුලුවන්

4. ඉස්සර ලංකාව ගැන ඔතෙන්ටික් සෝර්ස් විදියට, මම උඩින් දාපු සේරම පොත් පත් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම පුරා විද්‍යා , ඉතිහාස අධ්‍යනාංශ වල පිලි ගන්නවා. ඔබතුමාට වඩා ඉතිහාසය ගැන දන්න බුවාලා පිලිගන්න දේවල් ඔබතුමා නොපිලිගන්න එක ඔබතුමාගේ ගොන්කම

5. එමර්සන් ටෙනන්ට් , ටොරින්ටන් සාමි වරුන්ගේ ඔරිජිනල් වාර්ථා නම් ඇත්තේ එංගලන්තේ.ඒවා නෙට් එකේ සර්ච් කරොත් හම්බෙයි  ඒ වාර්ථා සහ මම කියපු පොත් පත් උපුටලා, ඉතිහාසය, පුරා විද්‍යාව පිලිබද මහාචාර්ය වරු ලියපු පොත් පත්, articles උපුටා දැක්වුවොත් ඔබතුමා පිලිගන්නවද??

6. ඔබතුමා reserch proposal හදනකොට, reference journal, books අතේ අරං ගිහින් පෙන්නුවද? මේ තියෙන්නේ කියලා  එහෙම කරා නම් මොන යුනියෙද කොරේ කියන්නකො, මටත් ආසයි ඒ අමුතු ට්‍රැඩිශන් තියෙන යුනිය ගැන දැන ගන්න

7. රත්තරං බිසී නිසා, සහ ඔබතුමා තප්පුලපු නිසයි මම රිප්ලයි එක දැම්මේ

මොනා නැතත් ඔබතුමා මගේ 5 වෙනි කරුණට එකඟ වෙනවාද කියන්න?? එහෙම එකඟ වෙනවා නම් ඒ ප්‍රශ්නේ සෙට්ල් කරගෙන, රත්තරංගේ ලිස්ට් එකේ වෙන කවුරුවත් ගැන ප්‍රශ්නයක් ඔබතුමාට නැති එකේ ඔබතුමාගේ ලිස්ට් එක ගැන කතා කරන්න පටන් ගමු. හැමදාම ආඳා වගේ ලිස්ස ලිස්ස ඉන්නේ නැතුව

[QUOTE="බින්දු, post: 16395309, member: 369021"] [SIZE=4]1. බටන් තුමනි කතෝලික පවුලක ඉපදුනාම බුවා කතෝලික වෙනවද :shocked::shocked: එහෙනම් ඕල්කොට් තුමා, ධර්මපාල තුමා විතරක් නෙවෙයි මේ ලඟදි කොන්වර්ට් වෙච්ච කිරිබත්ගොඩ හාමුදුරුවොත් කතෝලික වෙන්න ඇති :shocked::shocked: කතෝලික නම් බෞතිස්ම කරපු දවස, කරපු විදිය ගැන රැකෝඩ් එකක් තියෙන්න ඕන නොවැ. කෝ ඉතින් ඒක පෙන්නන්නකො :rolleyes::rolleyes: මම උදව්වකුත් කරා ඉපදුනේ මොරටුවේ කියලා 2. ඔබතුමා රත්තරං කියන දේ දේව භාශිතය වගේ විශ්වාස කරනවා නම් රත්තරංගේ අනිත් ටෝක්ස් විශ්වාස නොකරන්නේ ඇයි ??? කතෝලික පවුලක ඉපදුනා කියන එක කිසිම ආගිව්මන්ට් එකක් නැතුව පිලි අරගෙන, බෞද්ද වුනා කියන එකට විතරක් ආගිව් කරනවා :lol::lol: චාටර් ද මන්දා :rofl::rofl: 3. නොක්ස් මහත්තයගේ පොතේ ඉංගිරිසි නම හරියට දාපු නැති එකට සමා වන්න. මම ඔබතුමා වගේ විකියෙන් බලලා දැම්මේ නෑ. මට මතක විදියට දැම්මේ. :P:P බොහොම ඉස්තූතියි ගූගල් කරලා නම හරියට හොයා ගත්ත එකට. පොත E book එකක් විදියට වත් හම්බුනේ නැතෙයි?? :lol::lol: ඔය පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවා "එදා හෙලදිව" කියලා. පොත් කඩේකින් අරගෙන කියෙව්වා නම් අර රජ වෙන්න තියෙන කොන්දේසි 2 හොයා ගන්න පුලුවන් 4. ඉස්සර ලංකාව ගැන ඔතෙන්ටික් සෝර්ස් විදියට, මම උඩින් දාපු සේරම පොත් පත් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම පුරා විද්‍යා , ඉතිහාස අධ්‍යනාංශ වල පිලි ගන්නවා. ඔබතුමාට වඩා ඉතිහාසය ගැන දන්න බුවාලා පිලිගන්න දේවල් ඔබතුමා නොපිලිගන්න එක ඔබතුමාගේ ගොන්කම :lol::lol: 5.[COLOR=Red] එමර්සන් ටෙනන්ට් , ටොරින්ටන් සාමි වරුන්ගේ ඔරිජිනල් වාර්ථා නම් ඇත්තේ එංගලන්තේ.ඒවා නෙට් එකේ සර්ච් කරොත් හම්බෙයි :oo::oo: ඒ වාර්ථා සහ මම කියපු පොත් පත් උපුටලා, ඉතිහාසය, පුරා විද්‍යාව පිලිබද මහාචාර්ය වරු ලියපු පොත් පත්, articles උපුටා දැක්වුවොත් ඔබතුමා පිලිගන්නවද?? :rolleyes::rolleyes: [/COLOR] 6. ඔබතුමා reserch proposal හදනකොට, reference journal, books අතේ අරං ගිහින් පෙන්නුවද? මේ තියෙන්නේ කියලා :rofl::rofl::rofl: එහෙම කරා නම් මොන යුනියෙද කොරේ කියන්නකො, මටත් ආසයි ඒ අමුතු ට්‍රැඩිශන් තියෙන යුනිය ගැන දැන ගන්න :P:P 7. රත්තරං බිසී නිසා, සහ ඔබතුමා තප්පුලපු නිසයි මම රිප්ලයි එක දැම්මේ :):) මොනා නැතත් ඔබතුමා මගේ 5 වෙනි කරුණට එකඟ වෙනවාද කියන්න?? එහෙම එකඟ වෙනවා නම් ඒ ප්‍රශ්නේ සෙට්ල් කරගෙන, රත්තරංගේ ලිස්ට් එකේ වෙන කවුරුවත් ගැන ප්‍රශ්නයක් ඔබතුමාට නැති එකේ ඔබතුමාගේ ලිස්ට් එක ගැන කතා කරන්න පටන් ගමු. හැමදාම ආඳා වගේ ලිස්ස ලිස්ස ඉන්නේ නැතුව :P:P :):) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom