Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Challange accepted: රත්තරං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රෙඩ් එක එක පාරයි bump උනේ..සැහෙන උන්ට හොඳටම රිදිලා

දැන් බලන උන්ට මෙන්න සාරාංශය..

පැහැදිලි කොන්දේසි

මේකේ කොන්දේසි රත්තරං ඔහුට අවශ්‍ය තැන් මාරු කර, මා හා ඔහු සම්පුර්ණ එකන්ගවීම්කින් පසුවයි හරි විදිහට විවාදය ආරම්ඹ කරනු ලැබුවේ. මේ කරුණු/වචන මාරු කර ඔහුත් එකඟ වෙන තැනකට මේක ගෙනාවේ දෙපැත්තටම සාදාරන මෙන්ම, පසුව වචන තේරුම්/අදහස් අරගෙන අරකට එකඟ නැ මේ තේරෙන්නේ නැ කියා දෙදෙනාගෙන් කාටවත් ලිස්සා යෑමට එක හේතුවක් නොවිය යුතු නිසා. ඒ කරුණු පැහැදිලිව මෙතනින් බලාගන්න පුළුවන්:http://www.elakiri.com/forum/showpos...&postcount=150

අවුරුදු 500ක් මදි

දන්නා නුතන ඉතිහාසය තුල ප්‍රසිද්ධ කරුණු සොයා තමාගේ වාදය තහවුරු කිරීමට පහසු නිසා හා ඉතිහාසයේ කටකතා,ජනුශ්රති වලින් වාද තහවුරු කිරීම අපහසු නිසා මම මෑත ඉතිහාසයේ අවුරුදු 500 ඇතුලත මේ list එක දෙමු කීවත්, රත්තරං එකට එකඟ වුයේ නැ (හේතුව කෙටියෙන් "ඒවා ඕන නැ බං"), මේ කාලයේ ලංකාවට සේවය කරපු 5 දෙනෙක් හොයාගන්න අමාරු වෙයි කියල හිතුන හින්දද දන්නේ නැ. එත් මට ඒක ප්‍රශ්නයක් නොවුන නිසා අන්තිමට ඔහු යෝජනා කරපු විදිහට අවුරුදු 2000ක් ඇතුලත කියල එකඟ උනා.

රත්තරන් ජාතික වීරයා හා රටට සේවයක් කරපු කෙනා පටලවා ගැනීම

රත්තරන්ගේ මුල් අභියෝගයේ මෙන්ම, අපි දෙදෙනා පැහැදිලිවම එකඟ වුන කොන්දේසි වල තියෙන්නේ "ඕනෑම පිළිගත් ක්ෂේත්රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි." කියල, නමුත් රත්තරන්ට තමන්ගේම ප්‍රශ්නේ පැහැදිලි නැති නිසා හරි සිංහල භාෂාව පිළබඳ රත්තරන්ගේ දැනුමේ ප්‍රශ්නයක් නිසා මගදී "ලංකාවට සේවයක් කරපු" කොටස ලොප් වී ඊට "ජාතික වීරයා" ආදේශ වී ඇත. (http://www.elakiri.com/forum/showpos...&postcount=195)

නම් පිලිබඳ මත

මම ඉදිරිපත් කල නම් ලැයිස්තුව රත්තරන්ගේ මතයට අනුව රටට සේවයක් කල අය නොවේ සහ ඒ පිලිබඳ වෙනෙත් කිසිම පැහැදිලි කිරීමක් ඔහු මගෙන් අසා නැත. (ඔහු කෙලින්ම මාව reject කර fail කළේය, මේකට මම දැඩිව මානසිකව ඇද වැටුනෙමි ) ඒ මතය දැරීමට ඔහුට සෑම අයිතියක් ඇති නමුත් ඔවුගේ මතය රටේ මතය නොවන බව පැහැදිලිව කිව යුතුය.

කතෝලිකයින් ගහෙන් ගෙඩි එන්නා සේ අවශ්‍යතාවයට අනුව බෞද්ධ වීම

රත්ත්රන්ගේ list එක දුන්නම එකේ ඔහු වීර පුරන් අප්පුව සඳහන් කර තිබුන, නමුත් රත්තරන්ම පිළිගත් විදිහට Weerahennadige Francisco Fernando (වීර පුරන් අප්පු) ප්‍රසිද්ධ කතෝලිකයෙක් සහ කිසි තැනක ඔහු බුද්ධාගම වැළඳ ගත් බවට ශාක්ෂි නැ, එනිසා මෙයා කොහොමද 2 වන කොන්දේසියට (2. බෞද්ධගමිකයින් විය යුතයි) යටත් වෙන්නේ කියන පැහැදිලි කිරීම අවශ්‍යයි. නැත්තං ඔහු කතෝලිකයෙක් බව බව ඔහු පිළිගත යුතුයි.

මෙතැනදී මම මේ ඔක්කොමල බෞද්ධ බව ඔප්පු කර පෙන්නන කියා බොලඳ තර්කයක් ඉදිරිපත් කර නැත. ප්‍රසිද්ධ කතෝලිකයෙක් බෞද්ධක් බව කීමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි ඉල්ලනේ. මේ සඳහා රත්තරං facebook page එකක කවුදෝ ලියපු කතන්දරයක් ඉදිරිපත් කල අතර (http://www.elakiri.com/forum/showthread.php?t=1469553) එකේවත් ඔහු බෞද්ධ වීම ගැන සඳහනක් නැත.

මැනුවෙල් එක හා වැල් බයලා

රත්තරං ළඟ සාමාන්යෙන් ඕන තැනටයි නැති තැනටයි මැනුවෙල් එක, කාන්තාරේ ඔටුවෝ ගැනය, කුරාන් එකේ quotes එකේ අර්ථදැක්වීම් දාන වචන සෙට් එකක් තියෙන බව අපි දනිමු. මේ වාදයේ ඒවා දැමීමෙන් කිසිම පලක් නැති බවත්, ඔහු ඉතා කාර්යබහුල නිසා ලැබෙන සීමිත කාලේදී තර්කයට අදාලව කතා කිරීම් වටින බවත් මගේ අදහසයි..මොකද පුරන් අප්පු බෞද්ධ උනේ කියා ඇසුවාම එකට මහාවංශේ, දීපවංශේ "පැහැදිලිව තියෙනවා" බලාගනින් කියල දාන රත්තරංට ගව් ගණන් ඈත රටක ලියු qurane ගැන ඇහුවොත් එහි පිටු අංක, චේද අංක පෙන්නා පැහැදිලි කිරීම් පුළුවන් වීමත්, ලනක්වේ ඉතිහාසය ගැන ඇහුවම මහාවංශේ, දීපවංශේ එලෙස quote කිරීමට බැරිවීම joke එකකි.

අනුන්ගේ උත්තර

මේකේ මම මුලින්ම කිව්වා වගේ අනිත් අයටත් පොස්ට් කිරීමට කිසිම තහනමක් නැති නමුත්, අපේ කොන්ද කෙලින තියාගෙන කතා කරන රත්තරංට අනිත් උන්ගේ උත්තර පෙන්නා ඔය උත්තර දීල තියෙන්නේ කියන තැනට යන්නට අවශ්‍ය නැති වෙයි කියා සිතමි. මම උඹේ නමින්ම ත්‍රෙඩ් එක දැම්මේ එකයි..අනිත් උන්ට උඹට වඩා හොඳට උත්තර දෙන්න පුළුවන් කියල උඹ හිතනවානම් එකෙක්ව choose කරලා, මම ඉවත් වෙනවා මු මගේ ගානේ තර්ක කරයි කියල පැහැදිලිව කියපන්..එහම නැත්තං උඹ මට කෙලින් උත්තර දිය යුතුයි.

සමහරු අඬ අඬා උත්තර අහනවා..

ලොල් රත්තරං, ඔයා වගේම අපිත් busy..ඒ නිසා ලැබෙන වෙලාවේ බයිලා නැතුව කෙලින්ම උත්තර දුන්නම ඉවරයිනේ..පුරන් අප්පු බෞද්ධ උන සාක්ෂි තාම හොයනද?

[QUOTE="banjamin_button, post: 16478803, member: 385511"] [B][SIZE="3"]ත්‍රෙඩ් එක එක පාරයි bump උනේ..සැහෙන උන්ට හොඳටම රිදිලා :lol::lol:[/SIZE][/B] [SIZE="3"][CENTER]දැන් බලන උන්ට මෙන්න සාරාංශය.. ----------------- [B][COLOR="Red"][SIZE="5"]පැහැදිලි කොන්දේසි[/SIZE][/COLOR][/B] මේකේ කොන්දේසි රත්තරං ඔහුට අවශ්‍ය තැන් මාරු කර, මා හා ඔහු සම්පුර්ණ එකන්ගවීම්කින් පසුවයි හරි විදිහට විවාදය ආරම්ඹ කරනු ලැබුවේ. මේ කරුණු/වචන මාරු කර ඔහුත් එකඟ වෙන තැනකට මේක ගෙනාවේ දෙපැත්තටම සාදාරන මෙන්ම, පසුව වචන තේරුම්/අදහස් අරගෙන අරකට එකඟ නැ මේ තේරෙන්නේ නැ කියා දෙදෙනාගෙන් කාටවත් ලිස්සා යෑමට එක හේතුවක් නොවිය යුතු නිසා. ඒ කරුණු පැහැදිලිව මෙතනින් බලාගන්න පුළුවන්:[url]http://www.elakiri.com/forum/showpos...&postcount=150[/url] [COLOR="red"][B][SIZE="5"]අවුරුදු 500ක් මදි[/SIZE][/B][/COLOR] දන්නා නුතන ඉතිහාසය තුල ප්‍රසිද්ධ කරුණු සොයා තමාගේ වාදය තහවුරු කිරීමට පහසු නිසා හා ඉතිහාසයේ කටකතා,ජනුශ්රති වලින් වාද තහවුරු කිරීම අපහසු නිසා මම මෑත ඉතිහාසයේ අවුරුදු 500 ඇතුලත මේ list එක දෙමු කීවත්, රත්තරං එකට එකඟ වුයේ නැ (හේතුව කෙටියෙන් "ඒවා ඕන නැ බං"), මේ කාලයේ ලංකාවට සේවය කරපු 5 දෙනෙක් හොයාගන්න අමාරු වෙයි කියල හිතුන හින්දද දන්නේ නැ. එත් මට ඒක ප්‍රශ්නයක් නොවුන නිසා අන්තිමට ඔහු යෝජනා කරපු විදිහට අවුරුදු 2000ක් ඇතුලත කියල එකඟ උනා. [B][COLOR="red"][SIZE="5"]රත්තරන් ජාතික වීරයා හා රටට සේවයක් කරපු කෙනා පටලවා ගැනීම[/SIZE][/COLOR][/B] රත්තරන්ගේ මුල් අභියෝගයේ මෙන්ම, අපි දෙදෙනා පැහැදිලිවම එකඟ වුන කොන්දේසි වල තියෙන්නේ "ඕනෑම පිළිගත් ක්ෂේත්රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි." කියල, නමුත් රත්තරන්ට තමන්ගේම ප්‍රශ්නේ පැහැදිලි නැති නිසා හරි සිංහල භාෂාව පිළබඳ රත්තරන්ගේ දැනුමේ ප්‍රශ්නයක් නිසා මගදී "ලංකාවට සේවයක් කරපු" කොටස ලොප් වී ඊට "ජාතික වීරයා" ආදේශ වී ඇත. ([url]http://www.elakiri.com/forum/showpos...&postcount=195[/url]) [B][COLOR="red"][SIZE="5"]නම් පිලිබඳ මත[/SIZE][/COLOR][/B] මම ඉදිරිපත් කල නම් ලැයිස්තුව රත්තරන්ගේ මතයට අනුව රටට සේවයක් කල අය නොවේ සහ ඒ පිලිබඳ වෙනෙත් කිසිම පැහැදිලි කිරීමක් ඔහු මගෙන් අසා නැත. (ඔහු කෙලින්ම මාව reject කර fail කළේය, මේකට මම දැඩිව මානසිකව ඇද වැටුනෙමි ) ඒ මතය දැරීමට ඔහුට සෑම අයිතියක් ඇති නමුත් ඔවුගේ මතය රටේ මතය නොවන බව පැහැදිලිව කිව යුතුය. [COLOR="red"][B][SIZE="5"]කතෝලිකයින් ගහෙන් ගෙඩි එන්නා සේ අවශ්‍යතාවයට අනුව බෞද්ධ වීම[/SIZE][/B][/COLOR] රත්ත්රන්ගේ list එක දුන්නම එකේ ඔහු වීර පුරන් අප්පුව සඳහන් කර තිබුන, නමුත් රත්තරන්ම පිළිගත් විදිහට Weerahennadige Francisco Fernando (වීර පුරන් අප්පු) ප්‍රසිද්ධ කතෝලිකයෙක් සහ කිසි තැනක ඔහු බුද්ධාගම වැළඳ ගත් බවට ශාක්ෂි නැ, එනිසා මෙයා කොහොමද 2 වන කොන්දේසියට (2. බෞද්ධගමිකයින් විය යුතයි) යටත් වෙන්නේ කියන පැහැදිලි කිරීම අවශ්‍යයි. නැත්තං ඔහු කතෝලිකයෙක් බව බව ඔහු පිළිගත යුතුයි. මෙතැනදී මම මේ ඔක්කොමල බෞද්ධ බව ඔප්පු කර පෙන්නන කියා බොලඳ තර්කයක් ඉදිරිපත් කර නැත. ප්‍රසිද්ධ කතෝලිකයෙක් බෞද්ධක් බව කීමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි ඉල්ලනේ. මේ සඳහා රත්තරං facebook page එකක කවුදෝ ලියපු කතන්දරයක් ඉදිරිපත් කල අතර ([url]http://www.elakiri.com/forum/showthread.php?t=1469553[/url]) එකේවත් ඔහු බෞද්ධ වීම ගැන සඳහනක් නැත. [COLOR="red"][B][SIZE="5"]මැනුවෙල් එක හා වැල් බයලා[/SIZE][/B][/COLOR] රත්තරං ළඟ සාමාන්යෙන් ඕන තැනටයි නැති තැනටයි මැනුවෙල් එක, කාන්තාරේ ඔටුවෝ ගැනය, කුරාන් එකේ quotes එකේ අර්ථදැක්වීම් දාන වචන සෙට් එකක් තියෙන බව අපි දනිමු. මේ වාදයේ ඒවා දැමීමෙන් කිසිම පලක් නැති බවත්, ඔහු ඉතා කාර්යබහුල නිසා ලැබෙන සීමිත කාලේදී තර්කයට අදාලව කතා කිරීම් වටින බවත් මගේ අදහසයි..මොකද පුරන් අප්පු බෞද්ධ උනේ කියා ඇසුවාම එකට මහාවංශේ, දීපවංශේ "පැහැදිලිව තියෙනවා" බලාගනින් කියල දාන රත්තරංට ගව් ගණන් ඈත රටක ලියු qurane ගැන ඇහුවොත් එහි පිටු අංක, චේද අංක පෙන්නා පැහැදිලි කිරීම් පුළුවන් වීමත්, ලනක්වේ ඉතිහාසය ගැන ඇහුවම මහාවංශේ, දීපවංශේ එලෙස quote කිරීමට බැරිවීම joke එකකි. [B][COLOR="red"][SIZE="5"]අනුන්ගේ උත්තර[/SIZE][/COLOR][/B] මේකේ මම මුලින්ම කිව්වා වගේ අනිත් අයටත් පොස්ට් කිරීමට කිසිම තහනමක් නැති නමුත්, අපේ කොන්ද කෙලින තියාගෙන කතා කරන රත්තරංට අනිත් උන්ගේ උත්තර පෙන්නා ඔය උත්තර දීල තියෙන්නේ කියන තැනට යන්නට අවශ්‍ය නැති වෙයි කියා සිතමි. මම උඹේ නමින්ම ත්‍රෙඩ් එක දැම්මේ එකයි..අනිත් උන්ට උඹට වඩා හොඳට උත්තර දෙන්න පුළුවන් කියල උඹ හිතනවානම් එකෙක්ව choose කරලා, මම ඉවත් වෙනවා මු මගේ ගානේ තර්ක කරයි කියල පැහැදිලිව කියපන්..එහම නැත්තං උඹ මට කෙලින් උත්තර දිය යුතුයි. ----------------- [CENTER]සමහරු අඬ අඬා උත්තර අහනවා.. [IMG]http://s6.tinypic.com/j9x99v.jpg[/IMG] :lol::lol:[/CENTER][/CENTER] ලොල් රත්තරං, ඔයා වගේම අපිත් busy..ඒ නිසා ලැබෙන වෙලාවේ බයිලා නැතුව කෙලින්ම උත්තර දුන්නම ඉවරයිනේ..පුරන් අප්පු බෞද්ධ උන සාක්ෂි තාම හොයනද? :rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom