CHALLENGE TO MR SUPPORTERS - AE GENERAL WA REMAND EKATA GANNE NETTE ???

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
This is something for SF fans... CID is questioning all the HICORP people... they already arrested a director of Hicorp. They will question SF soon. Son in law is hiding.





Laughing_Chimp.gif





SF will win for sure my friend...
 

DedunuVideo

Member
Oct 3, 2008
1,586
33
0
AE GENERAL OCHARA WERADI KARALA THYNAWA NAN EWA GE EVIDENCE THYNAWA NAN ADA UNATH GENERAL WA REMAND KARANDA THIBBA ...


AE BORU BAILA KIYA KIYA INNE EHENAN THAWATH :lol::lol::lol::lol:


KONDAK THYNA PONNAYO NEMEI NAN ANDUWE INNE AE HIGH-COURT YANNE NETTE ???


MEKATA PULUWAN NAN UTHARAYAK DENDA 26 WENIDATA KALIN GENERAL WA REMANDA KARANDA PULUWAN AE MECHARA BALAN INNE :):) PULUWANNAN OYA INNA MAHINDA GE KOLLO TIKA MEKATA UTHARAYAK DENDA ?????





APE GENERAL DINAWA SAHATHIKAI ME WAGE DEWAL BUDUHAMUDURUWANTAT AWA ... EWA ATHAA NEMEI ATH EWA KARANA UN TA NISI DADUWAM LANGADIMA LEBEI
20081010_Army3.jpg


nadu dammoth TV vala vaada karanna be lolzzz 27 passe badu hambawevi :P:P
 

mylove

Member
Jun 12, 2007
4,576
102
0
nadu dammoth TV vala vaada karanna be lolzzz 27 passe badu hambawevi :P:P

tv eke mona wadada ban
waada karanna MRta enna kiwwata enne nane
paw appa jathyanthareta baya nowna ape maharajathuma ayage hitapu hamudapathi ekka ara wimale penna penna ka gahana shakshi mitiya tyagenath vvadekata enne natte baya welada?:P
 

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මචං.. ඒක තමයි දේශපාලනය... බලය තියෙන පැත්තෙ ඉන්නකම් ඌ හොඳයි.. මොන සක්කිළි වැඩේ කළත් අවුලක් නෑ.. (මේ වැඩේම යූඇන්පිය උනත් කරනවා) අනිත් එක සරත් මහත්තය ගෙ වැරදි වලට දැන් දඬුවම් කරන්න ගියොත් ඒකෙන් දේශපාලන වාසි ගන්නෙත් හංසපූට්ටුවම තමයි...

    තව එක දෙයක් කියන්නම්.. ඔය පො***යො කථාව වගේ දේවල් කිසිම වචනයක් යොදාගන්න එපා කිසිම ත්‍රෙඩ් එකක.. කොහෙවත් යන දේශපාලනයක් නිසා මිනිස්සුන්ට කැත වචන යොදාගන්න එපා. ඔයත් එහෙම උණොත් ඒ වචනයෙන් අදහස් කරන කට්ටියගෙම ගොඩට වැටෙනවා. මම මහින්දට දුන්නත් ඔයා සරත්ට දුන්නත් ඔය කිසි කෙනෙක් අපිට කරන්නෙ නෑ.. අන්තිමට තුන්වෙනි පන්තියෙ ඉන්න අපි විතරයි අපිට ඉන්නෙ. මතක තියා ගන්න "මහත්මා දේශපාලනය කරන කිසි එකෙක් දැන් ලංකාවෙ නෑ"
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    Ehenam Ai Basilwai Gotawaith remand ekata ganne natte??????


    That is the POLITICS
    :lol::lol::lol::lol::lol:

    Rate neethiya dan kriyathmaka wenne nati nisa...Janadhipathige brotherslawa hire danna denne na me jara anduwa...Ekai apita SF one...SF awama un iwarai....Kohomath dan Gota rateth nane....:lol::lol: