Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chamikawp Ft R.G.Sami (New Track-Exclusively on ElaKiri.com)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි සංචාරකයා හතරවෙනි අති සාර්ථක සංචාරය ඊයේ අවසන් උනා. කලින් ට්‍රිප් හතරටම වඩා අලුත් අත්දැකීම්, මතකයන් රැසක් ඉතුරු කරමින් තමයි අපගේ හතරවන සංචාරය ඊයේ නිම උනේ. මම වැඩි විස්ථර කියන්න යන්නේ නෑ ඒ පිළිබඳව. තෙඩ් දෙකකින් සංචාරයෙ සම්පූර්ණ විස්ථර ඔයාලා හමුවට ගෙන එන්න මමත් ජේ.කේ. ත් සූදානම් වෙලා ඉන්නේ.

හැමදාමත් වගේ ත්‍රෙඩ් එක ලියන්න හිතුනේ අපිටසහය දක්වපු හැමෝටම ස්තුති කරන්න.

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනා අපේ බන්ඩාගේ අම්මටත්, තාත්තාටත්. අපිටපසුගිය සෙනසුරාදා නවාතැන් පහසුකම් ලබා දීලා ගොඩක් හොඳින් සංග්‍රහ කරා. කෑමත් ගොඩාක් රසයි. ඇන්ටිටත්, අන්කල්ටත් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනා.

ඒ වගේම දෙයක් මතක් කරන්න ඕනා.

හැම ට්‍රිප් එකක්ම හිනාවෙන් පුරවපු බෝල්ට් ට පුද්ගලික හේතුවක් නිසා අවසාන මොහොතේ ගමනට සහභාගී වෙන්නට හැකියාව ලැබුනේ නෑ.

ඇත්තටම බෝල්ටා නැති පාඩුව ගොඩාක් තදේට අපිට දැනුනා.

ඒ වගේම අපේ ටීම් එක.

දිලුමා,චාමික,බන්ඩා

මේ හැමෝටම මගෙත් ජේ.කේ. ගෙත් ස්තුතිය පුද කරන්න ඕනා. ගොඩාක් මහන්සි උනා ට්‍රිප් එකේදී. සෑහෙන දුරක් පයින් ගියා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.

අවසානයට අකමැත්තෙන් උනත් යමක් කියන්න වෙනවා.

Team Traveler එකත් එක්ක සංචාරය කරපු මගේ අවසාන සංචාරය තමයි මේ.

ජේ.කේ., බෝල්ටා,චාමික, බන්ඩා, දිලුමා

උඹලා ඔක්කොම මගේ සහෝදරයෝ තරමට මට ලං උනා.

හැමෝටම ගොඩාක් ස්තුතියි.

ඉදිරියේදීත් හැකි සෑම අවස්ථාවකම ඕනෑම සහයෝගයක් ලබා දෙන්න මම සූදානම්.

ඒ වගේම කලින් සංචාර වලදී එකතු වෙච්ච, නිකා,සතරේ,ප්‍රගියා,නිවින්ද,Anuru_1ටත් මගේ ස්තුතිය පිරිනමනවා.

ඉදිරියටත් එලකිරි අඩවියේ ට්‍රැවලිං ත්රෙඩ්ස් පුළුවන් උපරිමෙන් මම අරගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. (මගේ සගයා යුරාජ් සමඟ )

හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ පින්තූර බලලා, කමෙන්ට්කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි.

Love You All!

අවසානයටම එන්නම් ත්‍රෙඩ් එකේ මාතෘකාවට.

අපේ චාමිකගේ පළවෙනි ට්‍රැක් එක රිලීස් උනා ගිය සිකුරාදා. ඒ ප්‍රවීන ගායන ශිල්පී ගෝපාල් සාමි සමඟින් එකතුවයි.

ඉතිහාසගතවෙන මොහොතක්.

කෝච්චියක් ඇතුලේ තමයි පළවෙනි ට්‍රැක් එක රිලීස් උනේ. (තව පොඩ්ඩෙන් අපි ඔකොම ගුටි කනවා වටේ පිටේ මිනිස්සුන්ගෙන්.)

ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා.

[YOUTUBE]QGVVQNywMHc[/YOUTUBE]

ඒ වගේම 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන්, චාමිකගේ කාලීන බණ අංක 01 චුල්ලපදුම ජාතකය ඉක්මනින්ම බලාපොරොත්තු වන්න.

[QUOTE="Mr PERERA, post: 10264070, member: 176031"] [CENTER] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/252004_10150261313861418_603146417_9116882_2875545_n.jpg[/IMG] [SIZE=3]එලකිරි සංචාරකයා හතරවෙනි අති සාර්ථක සංචාරය ඊයේ අවසන් උනා. කලින් ට්‍රිප් හතරටම වඩා අලුත් අත්දැකීම්, මතකයන් රැසක් ඉතුරු කරමින් තමයි අපගේ හතරවන සංචාරය ඊයේ නිම උනේ. මම වැඩි විස්ථර කියන්න යන්නේ නෑ ඒ පිළිබඳව. තෙඩ් දෙකකින් සංචාරයෙ සම්පූර්ණ විස්ථර ඔයාලා හමුවට ගෙන එන්න මමත් ජේ.කේ. ත් සූදානම් වෙලා ඉන්නේ. හැමදාමත් වගේ ත්‍රෙඩ් එක ලියන්න හිතුනේ අපිටසහය දක්වපු හැමෝටම ස්තුති කරන්න. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනා අපේ බන්ඩාගේ අම්මටත්, තාත්තාටත්. අපිටපසුගිය සෙනසුරාදා නවාතැන් පහසුකම් ලබා දීලා ගොඩක් හොඳින් සංග්‍රහ කරා. කෑමත් ගොඩාක් රසයි. ඇන්ටිටත්, අන්කල්ටත් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනා. ඒ වගේම දෙයක් මතක් කරන්න ඕනා. හැම ට්‍රිප් එකක්ම හිනාවෙන් පුරවපු බෝල්ට් ට පුද්ගලික හේතුවක් නිසා අවසාන මොහොතේ ගමනට සහභාගී වෙන්නට හැකියාව ලැබුනේ නෑ. ඇත්තටම බෝල්ටා නැති පාඩුව ගොඩාක් තදේට අපිට දැනුනා. ඒ වගේම අපේ ටීම් එක. දිලුමා,චාමික,බන්ඩා මේ හැමෝටම මගෙත් ජේ.කේ. ගෙත් ස්තුතිය පුද කරන්න ඕනා. ගොඩාක් මහන්සි උනා ට්‍රිප් එකේදී. සෑහෙන දුරක් පයින් ගියා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/251235_10150261315336418_603146417_9116909_4646919_n.jpg[/IMG] අවසානයට අකමැත්තෙන් උනත් යමක් කියන්න වෙනවා. Team Traveler එකත් එක්ක සංචාරය කරපු මගේ අවසාන සංචාරය තමයි මේ. ජේ.කේ., බෝල්ටා,චාමික, බන්ඩා, දිලුමා උඹලා ඔක්කොම මගේ සහෝදරයෝ තරමට මට ලං උනා. හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉදිරියේදීත් හැකි සෑම අවස්ථාවකම ඕනෑම සහයෝගයක් ලබා දෙන්න මම සූදානම්. ඒ වගේම කලින් සංචාර වලදී එකතු වෙච්ච, නිකා,සතරේ,ප්‍රගියා,නිවින්ද,Anuru_1ටත් මගේ ස්තුතිය පිරිනමනවා. ඉදිරියටත් එලකිරි අඩවියේ ට්‍රැවලිං ත්රෙඩ්ස් පුළුවන් උපරිමෙන් මම අරගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. (මගේ සගයා යුරාජ් සමඟ :P) හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ පින්තූර බලලා, කමෙන්ට්කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. Love You All! [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/248110_10150261312076418_603146417_9116854_3198535_n.jpg[/IMG] අවසානයටම එන්නම් ත්‍රෙඩ් එකේ මාතෘකාවට. අපේ චාමිකගේ පළවෙනි ට්‍රැක් එක රිලීස් උනා ගිය සිකුරාදා. ඒ ප්‍රවීන ගායන ශිල්පී ගෝපාල් සාමි සමඟින් එකතුවයි. ඉතිහාසගතවෙන මොහොතක්. කෝච්චියක් ඇතුලේ තමයි පළවෙනි ට්‍රැක් එක රිලීස් උනේ. (තව පොඩ්ඩෙන් අපි ඔකොම ගුටි කනවා වටේ පිටේ මිනිස්සුන්ගෙන්.) ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා. [/SIZE][YOUTUBE]QGVVQNywMHc[/YOUTUBE] ඒ වගේම 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන්, චාමිකගේ කාලීන බණ අංක 01 චුල්ලපදුම ජාතකය ඉක්මනින්ම බලාපොරොත්තු වන්න. [SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom