Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
Chamila Asanka - Lankawata monada me wenne????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමි දරුවෙකු ලෙස උපත ලබා පසුව ලිංගික වපර්යාසයකින් ගැහැණුන් බවට පත්වූ අය ගැන පුවත් මේ කාලයේ දුලබ නොවේ.

සාමාන්‍යයෙන් වර්ෂයකදී ශ්‍රී ලංකාවේ ලිංගික විපර්යාස සහිත දරු උපත් 500ක් පමණ සිදුවෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා මීට පෙර මාධ්‍යට අනාවරණය කර තිබිණි.

එසේ ලිංගික විපර්යාසයකින් පසුව මෝස්තර නිරූපන ක්ෂේත්රයට එක්වූ නිරූපිකාවක් ලෙස චමිලා අසංකාට ප්‍රධාන තැනක් හිමිවේ.

ඇය ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට ද එක්වීමට සමත්වූ නිරූපිකාවකි.

කෙසේවවුද මෙලෙස ලිංගික වෙනස් වීම හේතුවෙන් කැනඩා විශ්ව රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වූ තරගකාරියක් තරගයෙන් ඉවත්කිරීමට එහි සංවිධායන් පසුගිය මාර්තු මාසයේ දී පියවර ගෙන තිබුණි.

අවසාන තරගකාරියන් කිහිපය අතරට එක්වූ ජෙනා ටැලකෝවා පිරිමියෙකු ලෙස ඉපදී පසුව ලිංගික වෙනස් වීමකට ලක්වූ අයෙකි.

කෙසේ වෙතත්, ටැලකෝවා විසින් මීට එරෙහිව මාධ්‍ය ඔස්සේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුනු අතර, පසුව ඇයට කැනඩා විශ්ව රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දී තිබුණි.

මෙලෙස යළි තරගයට එක්වුනු ජෙනා මෙම තරගයේ අවසන් 12 දෙනා අතරට පැමිණීමට සමත්විය.

කැනඩා විශ්ව රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වූ ලිංගික වෙනස්කමකට බඳුන් වූ ප්‍රථම තරගකාරිය ඇය එරට ඉතිහාසයට එක්විය.

එසේම ජාත්‍යන්තර නිරූපන ක්ෂේත්රය තුළ එසේ ලිංගික විපර්යාසයන්ට බඳුන්ව මෝස්තර නිරූපන ශිල්පීන් ලෙස නමක් දිනූ අය අතර චමිලාට 7 වැනි ස්ථානය හිමිව තිබීමද විශේෂිතය.

[QUOTE="Srilankan1, post: 12827156, member: 100154"] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/250824_345991615473632_525897734_n.jpg[/IMG] [SIZE="4"]පිරිමි දරුවෙකු ලෙස උපත ලබා පසුව ලිංගික වපර්යාසයකින් ගැහැණුන් බවට පත්වූ අය ගැන පුවත් මේ කාලයේ දුලබ නොවේ. සාමාන්‍යයෙන් වර්ෂයකදී ශ්‍රී ලංකාවේ ලිංගික විපර්යාස සහිත දරු උපත් 500ක් පමණ සිදුවෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා මීට පෙර මාධ්‍යට අනාවරණය කර තිබිණි. එසේ ලිංගික විපර්යාසයකින් පසුව මෝස්තර නිරූපන ක්ෂේත්රයට එක්වූ නිරූපිකාවක් ලෙස චමිලා අසංකාට ප්‍රධාන තැනක් හිමිවේ. ඇය ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට ද එක්වීමට සමත්වූ නිරූපිකාවකි. කෙසේවවුද මෙලෙස ලිංගික වෙනස් වීම හේතුවෙන් කැනඩා විශ්ව රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වූ තරගකාරියක් තරගයෙන් ඉවත්කිරීමට එහි සංවිධායන් පසුගිය මාර්තු මාසයේ දී පියවර ගෙන තිබුණි. අවසාන තරගකාරියන් කිහිපය අතරට එක්වූ ජෙනා ටැලකෝවා පිරිමියෙකු ලෙස ඉපදී පසුව ලිංගික වෙනස් වීමකට ලක්වූ අයෙකි. කෙසේ වෙතත්, ටැලකෝවා විසින් මීට එරෙහිව මාධ්‍ය ඔස්සේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුනු අතර, පසුව ඇයට කැනඩා විශ්ව රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දී තිබුණි. මෙලෙස යළි තරගයට එක්වුනු ජෙනා මෙම තරගයේ අවසන් 12 දෙනා අතරට පැමිණීමට සමත්විය. කැනඩා විශ්ව රූ රැජින තරගය සඳහා ඉදිරිපත් වූ ලිංගික වෙනස්කමකට බඳුන් වූ ප්‍රථම තරගකාරිය ඇය එරට ඉතිහාසයට එක්විය. එසේම ජාත්‍යන්තර නිරූපන ක්ෂේත්රය තුළ එසේ ලිංගික විපර්යාසයන්ට බඳුන්ව මෝස්තර නිරූපන ශිල්පීන් ලෙස නමක් දිනූ අය අතර චමිලාට 7 වැනි ස්ථානය හිමිව තිබීමද විශේෂිතය.[/SIZE] [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/166532_345991638806963_769909278_n.jpg[/IMG] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/540466_345991705473623_595776686_n.jpg[/IMG] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/550640_345992058806921_100001883895281_866706_608400641_n.jpg[/IMG] [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/165398_345992128806914_100001883895281_866708_811987609_n.jpg[/IMG] [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/539882_345992198806907_100001883895281_866709_1763417920_n.jpg[/IMG] [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/562147_345992288806898_432000462_n.jpg[/IMG] :dull::dull::dull: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom