Chande dawase trip ekak giyoth

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,695
    1
    101,960
    113
    34
    Kalutara
    අනුරයා දින්නම රුපියල් 20,000ක් වියදම් කරලා තායිලන්ඩ් වලට ට්‍රිප් යතැහැකි සති දෙකකට. ඉතින් ඇයි මේ ඊට කලින් සල්ලි වියදම් කරගෙන ට්‍රින්කො යන්න දඟලන්නෙ?
     
    • Haha
    Reactions: supun_sg

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,845
    4,992
    113
    මචං සද්දෙට සිංදුවකුත් දාගෙන යන්න ගැම්මෙන්. "මේ රටේ මිනිස්සු.... " සින්දුව හොදයි. :ROFLMAO: :ROFLMAO:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,417
    12,697
    113
    Piliyandala
    මිනිස්සු ගෙවල් වලට කෑම බිම රැස් කරගන්නවා කියන කතාව ඇත්තක්ද බං?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,134
    1
    157,852
    113
    98
    කෑගල්ල
    චන්දය ඔබේ අයිතියයි
    කරුණාකර එය පාවිච්චි කරන්න

    උදෙ 7ට යන්න, චන්ද් දාන්න
    ඉට පස්සෙ ඕනෙ දිහක පලයන්

    ට්‍රින්කො නන් අවුලක් නැ
    ගිහිල්ල කොහෙ හරි නතර වෙල ඉන්නව නන් කොමත් පස්නයක් නැ
     
    • Love
    Reactions: wildboar