Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chandimal Vs Ashvin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="hiphoprock" data-source="post: 19888694" data-attributes="member: 135288"><p>අනේ මන්ද බන් මේවා ගැන කතා කරලා එපා වෙලා.අපේ උන්ට ගහන්නේ නැති වුනත් කමක් නැ Dilshanනුයි chandimalනුයි ගස්සන්නම ඕනේ <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" />. අපේ selectorsලට talent එකෙන් වැඩක් නැ.නිකමට බලපන් ඕකුන් දෙන්න නැතුව පහුගිය ටිකේ එක match එකක්වත් ගැහුවද කියල.limited overs වලටයි test වලටයි හැම එකකටම ගහන්න ඕනේ chandimalට. Dilshan යන්තම් retire වුනා.අපේ කරුමෙකට උන්ව replace කරන්නවත් එකෙක් නැ <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" />.ඊටත් අපේ domestic cricket තියෙන්නේ හෙන පහල.ඒක හොඳටම දැක්කේ Dasun Shanaka domesticවල ගහපු විදිහයි international ගහන විදිහයි දැක්කම .ලංකාවේ cricket හදනවනම් අනිවාර්යෙන් open 1down 2down place හදන්න ඕනේ ඒකට chandimalට dilshanට තව කල් දෙන්න ඕනේ කියා කියා ඉඳල හරියන්නේ නැ <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" />.ඉන්දියාවේ එහෙනම් අදටත් open එන්නේ gambirනුයි sehwagනුයි.නිකමට compare කරලා බලපන් chandimalගෙ වයසේ ඉන්න අනෙක් උන් virat kohli,joe root,umar akmal,steve smith,kane williamson,Quinton de Kock <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" />.උන්ට පුළුවන් වගකීමෙන් matchඑකක් දිනවන්න chandimal ජීවිතේට එහෙම ගහනවා මම දැකල නැ <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" />.මේ විදිහට ගියෝත් අර ඉන්දියන්කාරයෝ කියනවා වගේ අපි group stage වලට වැටෙයි</p></blockquote><p></p>
[QUOTE="hiphoprock, post: 19888694, member: 135288"] අනේ මන්ද බන් මේවා ගැන කතා කරලා එපා වෙලා.අපේ උන්ට ගහන්නේ නැති වුනත් කමක් නැ Dilshanනුයි chandimalනුයි ගස්සන්නම ඕනේ :sorry:. අපේ selectorsලට talent එකෙන් වැඩක් නැ.නිකමට බලපන් ඕකුන් දෙන්න නැතුව පහුගිය ටිකේ එක match එකක්වත් ගැහුවද කියල.limited overs වලටයි test වලටයි හැම එකකටම ගහන්න ඕනේ chandimalට. Dilshan යන්තම් retire වුනා.අපේ කරුමෙකට උන්ව replace කරන්නවත් එකෙක් නැ :(.ඊටත් අපේ domestic cricket තියෙන්නේ හෙන පහල.ඒක හොඳටම දැක්කේ Dasun Shanaka domesticවල ගහපු විදිහයි international ගහන විදිහයි දැක්කම .ලංකාවේ cricket හදනවනම් අනිවාර්යෙන් open 1down 2down place හදන්න ඕනේ ඒකට chandimalට dilshanට තව කල් දෙන්න ඕනේ කියා කියා ඉඳල හරියන්නේ නැ :no:.ඉන්දියාවේ එහෙනම් අදටත් open එන්නේ gambirනුයි sehwagනුයි.නිකමට compare කරලා බලපන් chandimalගෙ වයසේ ඉන්න අනෙක් උන් virat kohli,joe root,umar akmal,steve smith,kane williamson,Quinton de Kock :sorry:.උන්ට පුළුවන් වගකීමෙන් matchඑකක් දිනවන්න chandimal ජීවිතේට එහෙම ගහනවා මම දැකල නැ :(.මේ විදිහට ගියෝත් අර ඉන්දියන්කාරයෝ කියනවා වගේ අපි group stage වලට වැටෙයි [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom