Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Chandrika Kumaratunga Vs Mahinda Rajapaksa for next Presidential Election
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්ද්‍රිකා සටනට - මංගලගේ නිවෙසේදී තීන්දු වෙයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂිකාව වශයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කොට ඇත.

පසුගිය ඉරිදා (22දා) බොල්ගොඩ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීන්දුව ගැනීමට එ.ජා.ප. නියෝජිතයන් කටයුතු කොට ඇත. මේ සාකච්ඡාව සඳහා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ, එ.ජා.ප. නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක, මංගල සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අමතරව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගි වී ඇත. බොහෝදුරට ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවට දේශපාලන ක්ෂේත්රයේ පැතිරයන ආරංචිවලට අනුව විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සිය නිවෙසේදී මේ හමුව පැවැත්වීමට මංගල සමරවීර මහතා කටයුතු කර ඇත.

ඒ අනුව විපක්ෂයේ පොදු අපේක්ෂිකාව වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නම යෝජනා වී ඇති අතර ඊට සියලුදෙනාගේම ඒකමතික අනුමතයද හිමිව ඇත. ඊට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේද එකඟතාව පළවී ඇතත් එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන තෙක් ප්‍රසිද්ධ නොකිරීමටද පිරිස අතර එකඟතාවක් ඇතිව තිබේ. කෙසේ වෙතත් යම් හෙයකින් මාධ්‍ය මඟින් මේ පුවත හෙළිදරව් වුවහොත් ඒ මොහොතේම එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කිරීමටද පිරිස එකඟතාවක් ඇතිකොටගෙන තිබේ. මීට අමතරව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මැතිවරණ ව්‍යාපාරයට ඉකුත් වතාවේ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ සහාය ලබාගන්නා ආකාරය පිළිබඳවත්, විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සහ සංවිධාන ඒකරාශි කොටගෙන පොදු සන්ධානයක් බිහිකිරීම පිළිබඳවත් එහිදී සාකච්ඡා වී ඇති බවද දැනගන්නට ඇත.

http://www.mawbima.lk/35-46058-news-detail.html

[QUOTE="barack obama, post: 16082977, member: 106093"] [SIZE="4"]චන්ද්‍රිකා සටනට - මංගලගේ නිවෙසේදී තීන්දු වෙයි එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂිකාව වශයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කොට ඇත. පසුගිය ඉරිදා (22දා) බොල්ගොඩ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීන්දුව ගැනීමට එ.ජා.ප. නියෝජිතයන් කටයුතු කොට ඇත. මේ සාකච්ඡාව සඳහා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ, එ.ජා.ප. නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක, මංගල සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අමතරව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගි වී ඇත. බොහෝදුරට ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවට දේශපාලන ක්ෂේත්රයේ පැතිරයන ආරංචිවලට අනුව විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සිය නිවෙසේදී මේ හමුව පැවැත්වීමට මංගල සමරවීර මහතා කටයුතු කර ඇත. ඒ අනුව විපක්ෂයේ පොදු අපේක්ෂිකාව වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නම යෝජනා වී ඇති අතර ඊට සියලුදෙනාගේම ඒකමතික අනුමතයද හිමිව ඇත. ඊට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේද එකඟතාව පළවී ඇතත් එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන තෙක් ප්‍රසිද්ධ නොකිරීමටද පිරිස අතර එකඟතාවක් ඇතිව තිබේ. කෙසේ වෙතත් යම් හෙයකින් මාධ්‍ය මඟින් මේ පුවත හෙළිදරව් වුවහොත් ඒ මොහොතේම එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කිරීමටද පිරිස එකඟතාවක් ඇතිකොටගෙන තිබේ. මීට අමතරව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මැතිවරණ ව්‍යාපාරයට ඉකුත් වතාවේ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ සහාය ලබාගන්නා ආකාරය පිළිබඳවත්, විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සහ සංවිධාන ඒකරාශි කොටගෙන පොදු සන්ධානයක් බිහිකිරීම පිළිබඳවත් එහිදී සාකච්ඡා වී ඇති බවද දැනගන්නට ඇත.[/SIZE] [URL="http://www.mawbima.lk/35-46058-news-detail.html"]http://www.mawbima.lk/35-46058-news-detail.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom