Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
change ip
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

reply to Edition

Network එකක් හැදිලා තියෙන්නේ විවිධ Devices වලින්, මේ Devices Computers, Printers, Scanners වෙන්න පුලුවන්. මේ වගේ Network එකක් තව ඒ වගේම Network එකකට සම්බන්ධ වෙනවා. ඒ වගේ Network එකක් තව ඒ වගේ Network එකකට සම්බන්ධ වෙලා තමයි Internet එක හැදිලා තියෙන්නේ..

එක Network එකක් ඇතුලේ තියෙන Devices අදුන ගන්නේ IP Address එකක් මගින්. හැම Devices එකකට මේ වගේ IP Address එකක් තියෙනවා මේක Unique. මේ IP Address එකකට කියන්නේ Local IP Address එකක් කියලයි. හිතන්න දැන් ඔයා ළග තියෙනවා Computers 3 ක් මේක සම්බන්ධ වෙලා තියෙනවා Router එකකට. මේ Computer වලට Unique IP Address එකක් දීලා නම් තියෙන්නේ ඔයාට පුලුවන් එක Computer එකක ඉදලා අනෙක් Computer එකකට connect වෙන්න. අදාළ IP එකට call කරලා. තව IP address එකක් තියෙනවා Foreign IP Address කියාලා. දැන් හිතන්න ඔයා Call කරනවා IP Address එකකට ඔයාගේ Network එකෙන් පිට තියෙන මේ IP Address එක Network එකෙන් පිට තියෙනවා කියලා අදුන ගන්නේ Default Gateway එකෙන් මේක සාමාන්‍යයෙන් Router එකයි. ඊට පස්සේ අදාළ call එක යන්නේ ඊට උඩින් තියෙන network එකට මේ Network එක තමයි ISP ගේ Network එක. ඊට පස්සේ ISP ගේ Network එකට මේ call එක ගියාම ISP ගේ Default gateway එක බලනවා මේ Call එක අයිති මේ NEtwork එකටද කියලා එහෙම නැත්නම් ඒක යනවා ඊට උඩින් තියෙන Network එකට ඒකට කියන්නේ Tier 3 ISP Network එකක් කියලයි මේ විදියට තවත් උඩට උඩට ගිහින් අදාළ Network එකට් ආවම අදාළ Network එකේ අදාළ තැනට call එක යනවා. මේ විදියට යන call එකකට කියන්නේ Request එකක් කියලයි. මේ Request එකක තියෙනවා Packets. මේ Packets එකේ Header එකේ තියෙනවා

Source සහා Destination IP Address . මේ Source IP address එක තමයි ඔයාගේ Computer එකේ IP එක මේ wrap වෙවි ඇත්තටම යන්නේ Network අදුන ගන්න ලේසි වෙන්නත් එක්ක නමුත් මූලික 2 ගත්තම මේකයි සංකල්පය ඊට පස්සේ Destination IP address එකට ඔයාගේ Request එක ගියාම වෙන්නේ Destination එකෙන් source එක බලලා ඒකට response එක යවන එකයි. එතකොට දැන් ඔයා Anonymous නෑ මොකද ඔයාගේ IP එක Destination එකෙන් දන්න නිසා. ඉතින් එතකොට Real Hide IP එකෙන් කරන්නේ කෙලින්ම අදාළ destination එකට යන්නේ නැතුව මේ request එක වටෙන් යන එකයි වෙන server එකක් හරහා දැන් ඔයාගේ IP address එක කවුරුත් දන්නේ නෑ. ඒ වෙනුව destination එක දන්නේ අර server එකේ IP address එකයි ඉතින් මේකෙන් තමන් anonymous වෙනවා.

[QUOTE="bigtop, post: 13301294, member: 407369"] reply to Edition Network එකක් හැදිලා තියෙන්නේ විවිධ Devices වලින්, මේ Devices Computers, Printers, Scanners වෙන්න පුලුවන්. මේ වගේ Network එකක් තව ඒ වගේම Network එකකට සම්බන්ධ වෙනවා. ඒ වගේ Network එකක් තව ඒ වගේ Network එකකට සම්බන්ධ වෙලා තමයි Internet එක හැදිලා තියෙන්නේ.. එක Network එකක් ඇතුලේ තියෙන Devices අදුන ගන්නේ IP Address එකක් මගින්. හැම Devices එකකට මේ වගේ IP Address එකක් තියෙනවා මේක Unique. මේ IP Address එකකට කියන්නේ Local IP Address එකක් කියලයි. හිතන්න දැන් ඔයා ළග තියෙනවා Computers 3 ක් මේක සම්බන්ධ වෙලා තියෙනවා Router එකකට. මේ Computer වලට Unique IP Address එකක් දීලා නම් තියෙන්නේ ඔයාට පුලුවන් එක Computer එකක ඉදලා අනෙක් Computer එකකට connect වෙන්න. අදාළ IP එකට call කරලා. තව IP address එකක් තියෙනවා Foreign IP Address කියාලා. දැන් හිතන්න ඔයා Call කරනවා IP Address එකකට ඔයාගේ Network එකෙන් පිට තියෙන මේ IP Address එක Network එකෙන් පිට තියෙනවා කියලා අදුන ගන්නේ Default Gateway එකෙන් මේක සාමාන්‍යයෙන් Router එකයි. ඊට පස්සේ අදාළ call එක යන්නේ ඊට උඩින් තියෙන network එකට මේ Network එක තමයි ISP ගේ Network එක. ඊට පස්සේ ISP ගේ Network එකට මේ call එක ගියාම ISP ගේ Default gateway එක බලනවා මේ Call එක අයිති මේ NEtwork එකටද කියලා එහෙම නැත්නම් ඒක යනවා ඊට උඩින් තියෙන Network එකට ඒකට කියන්නේ Tier 3 ISP Network එකක් කියලයි මේ විදියට තවත් උඩට උඩට ගිහින් අදාළ Network එකට් ආවම අදාළ Network එකේ අදාළ තැනට call එක යනවා. මේ විදියට යන call එකකට කියන්නේ Request එකක් කියලයි. මේ Request එකක තියෙනවා Packets. මේ Packets එකේ Header එකේ තියෙනවා Source සහා Destination IP Address . මේ Source IP address එක තමයි ඔයාගේ Computer එකේ IP එක මේ wrap වෙවි ඇත්තටම යන්නේ Network අදුන ගන්න ලේසි වෙන්නත් එක්ක නමුත් මූලික 2 ගත්තම මේකයි සංකල්පය ඊට පස්සේ Destination IP address එකට ඔයාගේ Request එක ගියාම වෙන්නේ Destination එකෙන් source එක බලලා ඒකට response එක යවන එකයි. එතකොට දැන් ඔයා Anonymous නෑ මොකද ඔයාගේ IP එක Destination එකෙන් දන්න නිසා. ඉතින් එතකොට Real Hide IP එකෙන් කරන්නේ කෙලින්ම අදාළ destination එකට යන්නේ නැතුව මේ request එක වටෙන් යන එකයි වෙන server එකක් හරහා දැන් ඔයාගේ IP address එක කවුරුත් දන්නේ නෑ. ඒ වෙනුව destination එක දන්නේ අර server එකේ IP address එකයි ඉතින් මේකෙන් තමන් anonymous වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom