Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CHANGES IN CRICKET RULES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට් කණ්ඩායමක් අවුරුද්දක් පුරාවට එක්දින, ටෙස්ට් සහ විස්සයි 20 ආදී නොයෙකුත් තරඟ සංචාර වලට සහභාගි වෙනවා. මේ අතරින් සමහරක් ඒවා එකකට එකක් නොපෑහෙන කණ්ඩායම් අතර පැවැත්වෙන ඇල්මැරුණ තරඟ. තවත් වෙලාවට එකම කණ්ඩායම් නිතර නිතර හමුවෙන වෙලාවලුත් තියනවා. ඒ වගේ වෙලාවට ක්‍රීඩා කරන කණ්ඩායම් වල ෆෑන්ස්ලා ඇරුණහම ලෝකේ අනිත් රටවල අයගෙ අවධානය වැඩිපුර ඒ තරඟ වලට ලැබෙන්නෙ නෑ. හැබැයි දැන් ඔන්න ඒ තත්ත්වේ ළඟදිම වෙනස් වෙන්නයි යන්නේ. හැම කණ්ඩායමක්ම ගහන හැම මැච් එකකටම දැඩි අවධානයක් ලැබෙන ටෙස්ට් සහ එක්දින ලීග් ක්‍රමයක් හඳුන්වලා දෙන්නයි යන්නේ.

මොකක්ද මේ අලුත් සිස්ටම් එක? කොහොමද මේක හින්දා ක්‍රිකට් ලෝකෙ උණුසුම තවත් වැඩිවෙන්නේ?

ඒ ගැන කියවලාම දැනගනිමු එහෙනම්…

1. උණු උණුවෙන්ම ගත්ත ICC තීරණය

13 වැනි සිකුරාදා තිබුණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදි තමයි මේ අලුත්ම ටෙස්ට් ශූරතාවය සහ එක්දින ලීගය පවත්වන්නට අයි. සී. සී සාමාජිකයින්ගෙ එකඟතාවය හිමිවුණේ. නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී පැවති මේ රැස්වීමේදී අනාගත ටෙස්ට් සහ එක්දින තරඟාවලි පවත්වන ආකාරය ගැන වැදගත් තොරතුරු රැසක්ම අනාවරණය කරනු ලැබුවා. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලිය 2019 ජූලි මාසයේ සිටත්, එක්දින ශූරතා ලීගය 2020 මැයි මාසයේ සිටත් අරඹන්නට නියමිත බවටයි කරුණු වාර්තා වෙන්නේ.

2. මොකක්ද මේකෙන් වෙන වෙනස?

දැන් තියන ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයට අමතරව තරඟයෙන් තරඟයට ලකුණු ලබාදීමේ ක්‍රමයක් (Point System) මේ අලුත් වෙනස නිසා සිද්ධ වෙනව. ලෝක ටෙස්ට් ශූරතාවය ජයග්‍රහණය කරන්නටත්, ලෝක එක්දින ලීග ශූරතාවය දිනාගන්නටත් මේ ලකුණු ඉවහල් වෙනවා. අපේ කණ්ඩායමේ ලකුණු මට්ටම විතරක් නෙමෙයි, අනිත් කණ්ඩායම් අතර පවත්වන තරඟ වලදී ඒ අය රැස් කරණ ලකුණු මට්ටමුත් අපිට ඒ නිසා වැදගත් වෙනවා. ලංකාව ගහන්නෙ නැති මැච් එකක් වුණත් අපි බලන්න පෙළඹෙන්න පුළුවන් ඒ උණුසුම නිසා. නිකන් ඔහේ ටුවර් දාගෙන මැච් ගහනවට වඩා පවත්වන හැම තරඟාවලියකටම, හැම තරඟයකටම තේරුමක් සහ වැඩි වටිනාකමක් ලැබෙනව මේ හේතුවෙන්.

3. ලෝක ටෙස්ට් ශූරතාවය පැවැත්වෙන්නේ මෙහෙමයි

2019 දී ඇරඹෙන ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලිය අවුරුදු දෙකක් පුරා පවත්වන්නට නියමිතයි. දැනට ටෙස්ට් ක්‍රීඩා කරන කණ්ඩායම් 12 අතරින් කණ්ඩායම් 9ක් අතරේ තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. අලුතින්ම ටෙස්ට් වරම් ලැබූ ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තයත් සිම්බාබ්වේ කණ්ඩායමත් මේ තරඟාවලියට සුදුසුකම් ලබන්නේ නැහැ. තරඟාවලිය පැවැත්වෙන දෙවසර ඇතුළතදී සෑම කණ්ඩායමක්ම ටෙස්ට් තරඟාවලි 6කට සහභාගි වීම සිදුකරනවා. මේ අතරින් තුනක් තමන්ගේ රටේදිත් (Home), ඉතිරි තුන විදෙස් සංචාර (Away) හැටියටත් තමයි පවත්වන්නේ. සෑම තරඟාවලියක්ම අවම වශයෙන් ටෙස්ට් තරඟ 2කින් යුක්ත විය යුතු අතර තරඟ 5කට වැඩි නොවිය යුතු වනවා. තරඟ වැඩි වුණා කියලා වැඩියෙන් ලකුණු ලැබෙන්නේ නැහැ. හැම තරඟාවලියක්ම සමාන ලකුණු මට්ටමක් යටතේයි පවත්වන්නේ.

2019 අළු බඳුන කුසලානයත් සමග ආරම්භ වීමට නියමිත මේ ටෙස්ට් ශූරතාවයේ අවසන් තරඟය 2021 වසරේ මැද භාගයේ පැවැත්වීමට නියමිතයි. තරඟාවලියේ ඉහලම ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන මේ ටෙස්ට් ශූරතා අවසාන තරඟය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනේ පවත්වන්නට ඉඩ වැඩි බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

4. ලෝක එක්දින ලීගය පැවැත්වෙන්නේ මෙහෙමයි

ලෝක එක්දින ලීගය 2020 වසරේදී ඇරඹෙන්නට නියමිතයි. ඒ සඳහා කණ්ඩායම් 13ක් ක්‍රීඩා කරනු ලබනවා. දැනට ටෙස්ට් ක්‍රීඩා කරන කණ්ඩායම් 12ත්, ටෙස්ට් වරම් නොලැබූ කණ්ඩායම් අතර දැනට පැවැත්වෙන අයි. සී. සී ලෝක ක්‍රිකට් ලීගයේ ශූරතාවය දිනන කණ්ඩායමත් තමයි මේ තරඟාවලියට ඇතුළත් වෙන්නේ. එක්දින ලීගයේ තරඟ වදින හැම කණ්ඩායමක්ම වසර දෙකක් ඇතුළත එක්දින තරඟාවලි 8කට සහභාගි විය යුතුයි. ඉන් 4ක් තමන්ගේ රටේදිත් (Home), ඉතිරි 4 පිටරටකදීත් (Away) තමයි ක්‍රීඩා කරන්නේ. මේ හැම තරඟාවලියක්ම එක්දින තරඟ 3කින් සමන්විත වනවා. මේ වෙනස නිසා අනාගතේදී දෙරටක් අතර පවත්වන තරඟ 5කින් යුක්ත දීර්ඝ එක්දින තරඟාවලි වලට තිත තැබෙන්න ඉඩ තියනවා. තරඟාවලිය අවසානයේදී ලකුණු සටහනේ ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායමට ශුරතාවය හිමිවන අතර කණ්ඩායම් රැස්කරගන්නා ලකුණු ප්‍රමාණය ඔවුන්ව 2023 ලෝක කුසලානයට තේරීම සඳහාද බලපානවා. මුල් වරට පැවැත්වෙන එක්දින ලීගය වසර 2ක් පුරා පැවැත්වුවත්, මෙහි දෙවැනි අදියර වසර තුනක තරඟාවලියක් හැටියට පැවැත්වීමට නියමිතයි.

ටෙස්ට් හෝ එක්දින තරඟාවලි වලදී ලකුණු ලැබෙන ආකාරය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවම තීරණයකට ඇවිත් නැහැ. ඒ තොරතුරු වගේම මේ තරඟාවලි වල කාල සටහන් ඉදිරි කාලයේදී එළිදැක්වීමට නියමිතයි.

5. දවස් හතරේ ටෙස්ට්

ටෙස්ට් ශූරතා තරඟාවලියට අදාල නැති වුණත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී ගත්ත තවත් වැදගත්ම තීරණයක් නිසා මේ ගැනත් නොකියාම බැහැ. ඒ තමයි දින හතරේ ටෙස්ට් තරඟ අත්හදා බැලීමට ගත්ත තීරණය. මේ තරඟ ටෙස්ට් ශූරතාවලියේදී පවත්වන්නේ නැහැ. ඒ වුණත් ඉදිරි කාලයේදී ටෙස්ට් ක්‍රීඩා කරන දුර්වල රටවල තත්ත්වය වර්ධනය කරන්න ඉඩ සලස්සන්නටත්, ටෙස්ට් වලට වැඩි අවධානයක් යොමු කරවන්නටත් කියල දින හතරේ ටෙස්ට් තරඟ අත්හදා බලන්නටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බලාපොරොත්තු වනවා. මේ විදිහෙ අත්හදාබැලීමේ තරඟයක් බොහෝවිට මේ දෙසැම්බරේදි දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන්නට ඉඩ තිබෙනවා.

http://www.aniwa.lk/2017/10/14/1710142-new-icc-cricket-championship-and-league/#comment-846

[QUOTE="FatCow, post: 23465373, member: 568154"] [CENTER][SIZE=4][COLOR=DarkRed]ක්‍රිකට් කණ්ඩායමක් අවුරුද්දක් පුරාවට එක්දින, ටෙස්ට් සහ විස්සයි 20 ආදී නොයෙකුත් තරඟ සංචාර වලට සහභාගි වෙනවා. මේ අතරින් සමහරක් ඒවා එකකට එකක් නොපෑහෙන කණ්ඩායම් අතර පැවැත්වෙන ඇල්මැරුණ තරඟ. තවත් වෙලාවට එකම කණ්ඩායම් නිතර නිතර හමුවෙන වෙලාවලුත් තියනවා. ඒ වගේ වෙලාවට ක්‍රීඩා කරන කණ්ඩායම් වල ෆෑන්ස්ලා ඇරුණහම ලෝකේ අනිත් රටවල අයගෙ අවධානය වැඩිපුර ඒ තරඟ වලට ලැබෙන්නෙ නෑ. හැබැයි දැන් ඔන්න ඒ තත්ත්වේ ළඟදිම වෙනස් වෙන්නයි යන්නේ. හැම කණ්ඩායමක්ම ගහන හැම මැච් එකකටම දැඩි අවධානයක් ලැබෙන ටෙස්ට් සහ එක්දින ලීග් ක්‍රමයක් හඳුන්වලා දෙන්නයි යන්නේ.[/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed]මොකක්ද මේ අලුත් සිස්ටම් එක? කොහොමද මේක හින්දා ක්‍රිකට් ලෝකෙ උණුසුම තවත් වැඩිවෙන්නේ?[/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed]ඒ ගැන කියවලාම දැනගනිමු එහෙනම්…[/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkRed]1. උණු උණුවෙන්ම ගත්ත ICC තීරණය[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed][URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/10/ICC-New-Changes-aniwa-01.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/10/ICC-New-Changes-aniwa-01.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed]13 වැනි සිකුරාදා තිබුණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදි තමයි මේ අලුත්ම ටෙස්ට් ශූරතාවය සහ එක්දින ලීගය පවත්වන්නට අයි. සී. සී සාමාජිකයින්ගෙ එකඟතාවය හිමිවුණේ. නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී පැවති මේ රැස්වීමේදී අනාගත ටෙස්ට් සහ එක්දින තරඟාවලි පවත්වන ආකාරය ගැන වැදගත් තොරතුරු රැසක්ම අනාවරණය කරනු ලැබුවා. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලිය 2019 ජූලි මාසයේ සිටත්, එක්දින ශූරතා ලීගය 2020 මැයි මාසයේ සිටත් අරඹන්නට නියමිත බවටයි [URL="http://www.cricket.com.au/news/icc-test-championship-odi-league-dave-richardson-auckland-meeting-context-for-cricket/2017-10-13"]කරුණු වාර්තා වෙන්නේ[/URL].[/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkRed]2. මොකක්ද මේකෙන් වෙන වෙනස?[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed][URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/10/ICC-New-Changes-aniwa-02.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/10/ICC-New-Changes-aniwa-02.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed]දැන් තියන ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයට අමතරව තරඟයෙන් තරඟයට ලකුණු ලබාදීමේ ක්‍රමයක් (Point System) මේ අලුත් වෙනස නිසා සිද්ධ වෙනව. ලෝක ටෙස්ට් ශූරතාවය ජයග්‍රහණය කරන්නටත්, ලෝක එක්දින ලීග ශූරතාවය දිනාගන්නටත් මේ ලකුණු ඉවහල් වෙනවා. අපේ කණ්ඩායමේ ලකුණු මට්ටම විතරක් නෙමෙයි, අනිත් කණ්ඩායම් අතර පවත්වන තරඟ වලදී ඒ අය රැස් කරණ ලකුණු මට්ටමුත් අපිට ඒ නිසා වැදගත් වෙනවා. ලංකාව ගහන්නෙ නැති මැච් එකක් වුණත් අපි බලන්න පෙළඹෙන්න පුළුවන් ඒ උණුසුම නිසා. නිකන් ඔහේ ටුවර් දාගෙන මැච් ගහනවට වඩා පවත්වන හැම තරඟාවලියකටම, හැම තරඟයකටම තේරුමක් සහ වැඩි වටිනාකමක් ලැබෙනව මේ හේතුවෙන්.[/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkRed]3. ලෝක ටෙස්ට් ශූරතාවය පැවැත්වෙන්නේ මෙහෙමයි[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed][URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/10/ICC-New-Changes-aniwa-03.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/10/ICC-New-Changes-aniwa-03.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed]2019 දී ඇරඹෙන ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලිය අවුරුදු දෙකක් පුරා පවත්වන්නට නියමිතයි. දැනට ටෙස්ට් ක්‍රීඩා කරන කණ්ඩායම් 12 අතරින් කණ්ඩායම් 9ක් අතරේ තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. අලුතින්ම ටෙස්ට් වරම් ලැබූ ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තයත් සිම්බාබ්වේ කණ්ඩායමත් මේ තරඟාවලියට සුදුසුකම් ලබන්නේ නැහැ. තරඟාවලිය පැවැත්වෙන දෙවසර ඇතුළතදී සෑම කණ්ඩායමක්ම ටෙස්ට් තරඟාවලි 6කට සහභාගි වීම සිදුකරනවා. මේ අතරින් තුනක් තමන්ගේ රටේදිත් (Home), ඉතිරි තුන විදෙස් සංචාර (Away) හැටියටත් තමයි පවත්වන්නේ. සෑම තරඟාවලියක්ම අවම වශයෙන් ටෙස්ට් තරඟ 2කින් යුක්ත විය යුතු අතර තරඟ 5කට වැඩි නොවිය යුතු වනවා. තරඟ වැඩි වුණා කියලා වැඩියෙන් ලකුණු ලැබෙන්නේ නැහැ. හැම තරඟාවලියක්ම සමාන ලකුණු මට්ටමක් යටතේයි පවත්වන්නේ.[/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed]2019 අළු බඳුන කුසලානයත් සමග ආරම්භ වීමට නියමිත මේ ටෙස්ට් ශූරතාවයේ අවසන් තරඟය 2021 වසරේ මැද භාගයේ පැවැත්වීමට නියමිතයි. තරඟාවලියේ ඉහලම ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන මේ ටෙස්ට් ශූරතා අවසාන තරඟය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනේ පවත්වන්නට ඉඩ වැඩි බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.[/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkRed]4. ලෝක එක්දින ලීගය පැවැත්වෙන්නේ මෙහෙමයි[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed][URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/10/ICC-New-Changes-aniwa-04.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/10/ICC-New-Changes-aniwa-04.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed]ලෝක එක්දින ලීගය 2020 වසරේදී ඇරඹෙන්නට නියමිතයි. ඒ සඳහා කණ්ඩායම් 13ක් ක්‍රීඩා කරනු ලබනවා. දැනට ටෙස්ට් ක්‍රීඩා කරන කණ්ඩායම් 12ත්, ටෙස්ට් වරම් නොලැබූ කණ්ඩායම් අතර දැනට පැවැත්වෙන [URL="https://en.wikipedia.org/wiki/World_Cricket_League"]අයි. සී. සී ලෝක ක්‍රිකට් ලීගයේ[/URL] ශූරතාවය දිනන කණ්ඩායමත් තමයි මේ තරඟාවලියට ඇතුළත් වෙන්නේ. එක්දින ලීගයේ තරඟ වදින හැම කණ්ඩායමක්ම වසර දෙකක් ඇතුළත එක්දින තරඟාවලි 8කට සහභාගි විය යුතුයි. ඉන් 4ක් තමන්ගේ රටේදිත් (Home), ඉතිරි 4 පිටරටකදීත් (Away) තමයි ක්‍රීඩා කරන්නේ. මේ හැම තරඟාවලියක්ම එක්දින තරඟ 3කින් සමන්විත වනවා. මේ වෙනස නිසා අනාගතේදී දෙරටක් අතර පවත්වන තරඟ 5කින් යුක්ත දීර්ඝ එක්දින තරඟාවලි වලට තිත තැබෙන්න ඉඩ තියනවා. තරඟාවලිය අවසානයේදී ලකුණු සටහනේ ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායමට ශුරතාවය හිමිවන අතර කණ්ඩායම් රැස්කරගන්නා ලකුණු ප්‍රමාණය ඔවුන්ව 2023 ලෝක කුසලානයට තේරීම සඳහාද බලපානවා. මුල් වරට පැවැත්වෙන එක්දින ලීගය වසර 2ක් පුරා පැවැත්වුවත්, මෙහි දෙවැනි අදියර [URL="http://www.espncricinfo.com/story/_/id/21006055/test-odi-leagues-approved-icc-board"]වසර තුනක තරඟාවලියක් හැටියට[/URL] පැවැත්වීමට නියමිතයි.[/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed]ටෙස්ට් හෝ එක්දින තරඟාවලි වලදී ලකුණු ලැබෙන ආකාරය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවම තීරණයකට ඇවිත් නැහැ. ඒ තොරතුරු වගේම මේ තරඟාවලි වල කාල සටහන් ඉදිරි කාලයේදී එළිදැක්වීමට නියමිතයි.[/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][B][SIZE=4][COLOR=DarkRed]5. දවස් හතරේ ටෙස්ට්[/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed][URL="http://www.aniwa.lk/wp-content/uploads/2017/10/ICC-New-Changes-aniwa-05.jpg"][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/10/ICC-New-Changes-aniwa-05.jpg[/IMG][/URL][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed]ටෙස්ට් ශූරතා තරඟාවලියට අදාල නැති වුණත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී ගත්ත තවත් වැදගත්ම තීරණයක් නිසා මේ ගැනත් නොකියාම බැහැ. ඒ තමයි දින හතරේ ටෙස්ට් තරඟ අත්හදා බැලීමට ගත්ත තීරණය. මේ තරඟ ටෙස්ට් ශූරතාවලියේදී පවත්වන්නේ නැහැ. ඒ වුණත් ඉදිරි කාලයේදී ටෙස්ට් ක්‍රීඩා කරන දුර්වල රටවල තත්ත්වය වර්ධනය කරන්න ඉඩ සලස්සන්නටත්, ටෙස්ට් වලට වැඩි අවධානයක් යොමු කරවන්නටත් කියල දින හතරේ ටෙස්ට් තරඟ අත්හදා බලන්නටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බලාපොරොත්තු වනවා. මේ විදිහෙ අත්හදාබැලීමේ තරඟයක් බොහෝවිට මේ දෙසැම්බරේදි [URL="http://www.espncricinfo.com/story/_/id/20781614/csa-four-day-test-plan-zimbabwe-likely-get-icc-nod"]දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර [/URL]පැවැත්වෙන්නට ඉඩ තිබෙනවා.[/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkRed][B][url]http://www.aniwa.lk/2017/10/14/1710142-new-icc-cricket-championship-and-league/#comment-846[/url][/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom