Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Channel 4 Video Released. රාජපක්ෂ තමයි හොදටම කරේ.🔥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙසි ආච්චි කවුද කෙනෙක් එයාට මෑනික් මල්ලක් දීල තියනවා එවා විකුනලා තම්යි එයා ඔය ප්රොපටිස් ඔක්කොම අරන් තියෙන්නෙ කියලා මම ඔයාට කිව්වොත් ඔයා එක විස්වාසකරනවද? නෑ නෙද, නමුත් එයා එහෙම සාක්ශියක් උසවිය ඉස්සරහ under oath දීල තියනවා. අන්න ඒවගෙ එකක් තම්යි මෙතන වෙන්නෙත් . සිද්දියක විත්තිකාරයෙක් ගෙ ප්රකාශයක් absolute truth එකක් විදිහට ගන්න බෑ. එවගෙ ප්රකාශයක් සත්යක් කියල කියන්න ඒ ප්රකාශ්යෙ කරුනු වෙනත් evidences වලින් සහ cross examinations වලින් ඔප්පු වෙන්න ඔනෙ.

මොකක් හරි දෙයක් ඉන්වෙස්ටිගෙට් කරද්දි prejudice එක හිතින් අයින් කරගෙන සිද්දිය ඩිහා බලන්න ඔනෙ.prejudice කියන්නෙ කිසියම් සිද්දියක් ගෑන කලින්ම මතයක් ඈතිකරගෙන ඒ මතයට අනුව ඔය සිද්දියෙ වෙලා තියන්නෙ මකයි කියලා තීරනය කරන්නයන යන එක.

මම මෙ දවස් වල දකින්නෙම තමන්ගෙ හෑගිම් වලට අනුව මෙ සිද්දිය interpret කරලා වෑරදිකාරයොත් මුන් තමයි කියලා හිතාගෙන, ඊට පස්සෙ තමන්ට ඔන එවුන්ව වෑරදි කාරයො කරන්න සාක්කි හොයන සිස්ටම් එකක්.

වාර්තා දීලා විතරක් නෙව්යි කෙලවලාම දාලත් තියනවා හෑබයි බොම්බ ගෑහුවා වගෙ එක්සෑක්ට් කෙස්නම් නෑ නමුත් මට වෙන රටවල් වල ජනාදිපතිලගෙ වෙන වෑරදි සම්බන්දව ඈමරිකාව වෑඩ කරපු හෑටි ගෑන නම් උදාහරන දෙන්න පුලුවන්. Operation just cause ගෑන අහල තියනවද. කෙ උනෙ ඈමරිකාව පෑනමඅවා අක්රමනය කරපු එක. Underlying reason එක මොකක් උනත් ඈමරිකාව කිව්වෙ එහෙ ජනදිපති ජෙනරල් නොරියෙගා drug trafficking and money laundering කරනවා ඈමරිකානු ජනතාවට එක බලපානව එකනිසා එයාව බලයෙන් පහ කරලා ඈමරිකාවට ගෙනිහින් නඩුව අහනවා කියලා තමයි පෑනමාව ආක්රමනය කරෙ. එතකොට සදාම් හුසෙන් එල්ලුවෙ 1982 ඊර්ක් ජාතිකයො 140 මෑරුවට (මෙක කරෙ ඉර්රාක අන්ඩුව ඈමරිකාවෙ යටතෙ ඉන්ද්දෙදී). ඊලගට ස්ලොබොදාන් මිලොසොවික් යුගොස්ලවියාවෙ මිනිස්සු මරනවා කියලා නෙටො එකෙන් උගෙ ගෙදරට මිසයිලයක් ගෑහුව ඌ යන්තම් බෙරුනා පස්සෙ අල්ලල බලයෙන් පහ කරලා නඩුව ඈහුවා මෑරෙනකම් හිරෙත් දෑම්ම.

මන් හිතන්නෙ උන් මේහෙ අවුරුද්දක් විතර ඉදගෙන ඉන්වෙස්ටිගෙට් කරා සාමන්ය මින්නිස්සු, ඒ දවස් වල සෑකපිට අල්ලල තිබ්බ 150 විතර වෙච්ච සෑකකරයො ඔක්කොම චෙක් කරා, සෑකකාරයන්ගෙ කොම්පුටෙර් මොබඉල් පොන් ඔක්කොම චෙක් කරා මම අර කලින් කිව්වෙ ත්රිමා එකෙ මෑසෙජ් ගහලා තියනවා කියලා අපෙ උන්ටත් පලමුවෙන් හොයලා දුන්නෙ උන්

ඔයා ඒ රෙපොර්ට් එක කියවන්න එකෙ කෙලින්ම US Attorney’s office එකට නඩු දාන්න අව්ශ්ය සෑකකාරයො නම් වලින්ම ලියලා දීල තියෙන්නෙ. අපි නඩු දාල තියන හින්ද උන් දාන්නෙ නෑ නමුත් අපිට අරින්න හෑදුවොත් නඩුදානවා කියල නෙ මෙ කියන්නෙ. “The United States remains confident in the Sri Lankan authorities’ ability to bring the perpetrators to justice – and this complaint makes clear that we stand ready with these charges in the event the defendants attempt to evade justice.”- United States Attorney Nick Hanna.

මෙක foreign soil එකක incident උනාට එකෙ ප්රතිපල ඈමරිකාවට බලපානවා මොකද මෙ ඉන්සිඩන්ට් එකෙන් ඈමරිකන් පුරවෑසියොත් මෑරුනා. උන් පිටරටව වලදි උන්ගෙ පුරවෑසියොන්ට සලකන හෑටි ගෑන කියන්න ඔනෙ නෑනෙ. පිටරටකදි උන්ගෙ මිනිස්සු subject වෙන හෑම terrorist incident එකක් ගෑනම උන් වෙනම investigation එකක් කොහොමත් කරන්න ඔනෙ එක උන්ගෙ ඈන්ටි ටෙරරිස්ට් නීතියෙ තියනවලු. උන් ඒ රිපොට් එකෙ මෙක කෙලින්ම ISIS ලගෙ ඈටෑක් එකක් කියලා කෙලින්ම ලියලා තියනවා, දෑන් හදිස්ස්යෙවත් අපෙඋන් මෙක කුමන්ත්රනයක් කියලා තින්දුවක් දුන්නොත් හිතපන්කො FBI උන් ලොස් වෙන ලොස් විල්ල. උන්ට ඔයවගෙ කුමන්තේනයක පොඩිහරි doubt එකක් තිබ්බනම් ඔය රපොර්ට් එක උන් එලියට දාල ක්ලොස් කරන්නෙ නෑ.

[QUOTE="sarika406, post: 29176866, member: 106621"] [SIZE=5]ඩෙසි ආච්චි කවුද කෙනෙක් එයාට මෑනික් මල්ලක් දීල තියනවා එවා විකුනලා තම්යි එයා ඔය ප්රොපටිස් ඔක්කොම අරන් තියෙන්නෙ කියලා මම ඔයාට කිව්වොත් ඔයා එක විස්වාසකරනවද? නෑ නෙද, නමුත් එයා එහෙම සාක්ශියක් උසවිය ඉස්සරහ under oath දීල තියනවා. අන්න ඒවගෙ එකක් තම්යි මෙතන වෙන්නෙත් . සිද්දියක විත්තිකාරයෙක් ගෙ ප්රකාශයක් absolute truth එකක් විදිහට ගන්න බෑ. එවගෙ ප්රකාශයක් සත්යක් කියල කියන්න ඒ ප්රකාශ්යෙ කරුනු වෙනත් evidences වලින් සහ cross examinations වලින් ඔප්පු වෙන්න ඔනෙ. මොකක් හරි දෙයක් ඉන්වෙස්ටිගෙට් කරද්දි prejudice එක හිතින් අයින් කරගෙන සිද්දිය ඩිහා බලන්න ඔනෙ.prejudice කියන්නෙ කිසියම් සිද්දියක් ගෑන කලින්ම මතයක් ඈතිකරගෙන ඒ මතයට අනුව ඔය සිද්දියෙ වෙලා තියන්නෙ මකයි කියලා තීරනය කරන්නයන යන එක. මම මෙ දවස් වල දකින්නෙම තමන්ගෙ හෑගිම් වලට අනුව මෙ සිද්දිය interpret කරලා වෑරදිකාරයොත් මුන් තමයි කියලා හිතාගෙන, ඊට පස්සෙ තමන්ට ඔන එවුන්ව වෑරදි කාරයො කරන්න සාක්කි හොයන සිස්ටම් එකක්.[/SIZE] [SIZE=5]වාර්තා දීලා විතරක් නෙව්යි කෙලවලාම දාලත් තියනවා හෑබයි බොම්බ ගෑහුවා වගෙ එක්සෑක්ට් කෙස්නම් නෑ නමුත් මට වෙන රටවල් වල ජනාදිපතිලගෙ වෙන වෑරදි සම්බන්දව ඈමරිකාව වෑඩ කරපු හෑටි ගෑන නම් උදාහරන දෙන්න පුලුවන්. Operation just cause ගෑන අහල තියනවද. කෙ උනෙ ඈමරිකාව පෑනමඅවා අක්රමනය කරපු එක. Underlying reason එක මොකක් උනත් ඈමරිකාව කිව්වෙ එහෙ ජනදිපති ජෙනරල් නොරියෙගා drug trafficking and money laundering කරනවා ඈමරිකානු ජනතාවට එක බලපානව එකනිසා එයාව බලයෙන් පහ කරලා ඈමරිකාවට ගෙනිහින් නඩුව අහනවා කියලා තමයි පෑනමාව ආක්රමනය කරෙ. එතකොට සදාම් හුසෙන් එල්ලුවෙ 1982 ඊර්ක් ජාතිකයො 140 මෑරුවට (මෙක කරෙ ඉර්රාක අන්ඩුව ඈමරිකාවෙ යටතෙ ඉන්ද්දෙදී). ඊලගට ස්ලොබොදාන් මිලොසොවික් යුගොස්ලවියාවෙ මිනිස්සු මරනවා කියලා නෙටො එකෙන් උගෙ ගෙදරට මිසයිලයක් ගෑහුව ඌ යන්තම් බෙරුනා පස්සෙ අල්ලල බලයෙන් පහ කරලා නඩුව ඈහුවා මෑරෙනකම් හිරෙත් දෑම්ම.[/SIZE] [SIZE=5]මන් හිතන්නෙ උන් මේහෙ අවුරුද්දක් විතර ඉදගෙන ඉන්වෙස්ටිගෙට් කරා සාමන්ය මින්නිස්සු, ඒ දවස් වල සෑකපිට අල්ලල තිබ්බ 150 විතර වෙච්ච සෑකකරයො ඔක්කොම චෙක් කරා, සෑකකාරයන්ගෙ කොම්පුටෙර් මොබඉල් පොන් ඔක්කොම චෙක් කරා මම අර කලින් කිව්වෙ ත්රිමා එකෙ මෑසෙජ් ගහලා තියනවා කියලා අපෙ උන්ටත් පලමුවෙන් හොයලා දුන්නෙ උන්[/SIZE] [SIZE=5]ඔයා ඒ රෙපොර්ට් එක කියවන්න එකෙ කෙලින්ම US Attorney’s office එකට නඩු දාන්න අව්ශ්ය සෑකකාරයො නම් වලින්ම ලියලා දීල තියෙන්නෙ. අපි නඩු දාල තියන හින්ද උන් දාන්නෙ නෑ නමුත් අපිට අරින්න හෑදුවොත් නඩුදානවා කියල නෙ මෙ කියන්නෙ. “The United States remains confident in the Sri Lankan authorities’ ability to bring the perpetrators to justice – and this complaint makes clear that we stand ready with these charges in the event the defendants attempt to evade justice.”- United States Attorney Nick Hanna. මෙක foreign soil එකක incident උනාට එකෙ ප්රතිපල ඈමරිකාවට බලපානවා මොකද මෙ ඉන්සිඩන්ට් එකෙන් ඈමරිකන් පුරවෑසියොත් මෑරුනා. උන් පිටරටව වලදි උන්ගෙ පුරවෑසියොන්ට සලකන හෑටි ගෑන කියන්න ඔනෙ නෑනෙ. පිටරටකදි උන්ගෙ මිනිස්සු subject වෙන හෑම terrorist incident එකක් ගෑනම උන් වෙනම investigation එකක් කොහොමත් කරන්න ඔනෙ එක උන්ගෙ ඈන්ටි ටෙරරිස්ට් නීතියෙ තියනවලු. උන් ඒ රිපොට් එකෙ මෙක කෙලින්ම ISIS ලගෙ ඈටෑක් එකක් කියලා කෙලින්ම ලියලා තියනවා, දෑන් හදිස්ස්යෙවත් අපෙඋන් මෙක කුමන්ත්රනයක් කියලා තින්දුවක් දුන්නොත් හිතපන්කො FBI උන් ලොස් වෙන ලොස් විල්ල. උන්ට ඔයවගෙ කුමන්තේනයක පොඩිහරි doubt එකක් තිබ්බනම් ඔය රපොර්ට් එක උන් එලියට දාල ක්ලොස් කරන්නෙ නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom